සමහර අය දුටුවාම ඔබට තරහ එනවාද? එයට හේතුව දැනගන්න | Do some people make you angry? | Dharmadeshana

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 14

  • @NirmalaNamalika
    @NirmalaNamalika 6 днів тому

    සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 7 днів тому

    සාදු ❤❤❤ සාදු 🎉🎉🎉සාදු 🙏🙏🙏 සාදු ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @TomRooster-t6z
    @TomRooster-t6z 7 днів тому

    🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏

  • @milindadunukekumara
    @milindadunukekumara 6 днів тому +1

    ඔබ වහන්සේගේ දේශනා විලාශය අති විශිෂ්ටයි සාදු සාදු සාදු

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 7 днів тому

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 6 днів тому

    🙏🙏🙏❤️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому +3

    මටනම් එහෙම තරහ එන කෙනෙක් නැහැ මට‍ තරහ කාරයෝ කොහොමත් නැහැ මගේ ආශ්‍රය සීමිත අය පමනයි නැතත් මට‍ එහෙම තරහා එන්නේ නැහැ මං ඉවසීම ප්‍රගුණ කරගෙන ඉන්නෙ ගොඩක් කල් එක වෙන්න ඇතී

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    මං මන්ම තමයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    අගාත පැටිවිසෝති අගාතය නැති කරගන්න මට‍ එය අමාරු නැහැ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    කාය සමාචා රය හොද නැහැ සමහර අය හොදයි වචසික ක්‍රි යා කාරිත්වය හොදයි එකිනෙකා එක එක විදියයි රෙදි කෑල්ල දෙකට මැද්දෙන් ඉරල හොද කෑල්ල ගත්ත ඒ භික්ෂුව දෙවෙනි කෙනා වචසිකා ක්‍රියා කාරිත්වය හොද නැහැ නමුත් කායික ක්‍රියා කාරිත්වය ඉතාමත් හොදයි දැන් මේ පුද්ගලයාට වතුර අවශ්‍යයි ඒ නිසා ඒ පුද්ගලයට කලන්ත වෙලා ඉන්න මම ඔහුගේ යහපතක්‌ කර ගැනීම හොදයි මට‍ හිතෙනවා තරමක් හොදයි කියලා මම මේ අතර කවුද මගේ හැමදේම හොදයි සංවරයි අවංක කෙනෙක් ඉතාමත් කලා තුර්කින් හොදයි මට‍ ඉතාමත් කලාතුර්කින් හොදයි හොදයි වගේ හදුනා ගැනීමත් හොදයි නරකයි දෙකම හොදයි කියලා මට‍ හිතෙනවා වතුර නැතිව කලන්ත වෙලා හිටි මිනිහා වතුර නැහැ එයින් වතුර ටික බොන්න හදන්නේ එත් බොන්න බැහැ තම්තමින් කුර වලට පාත් කරල වතුර උගුරක් බොන්න කෙසේ හො ගත්තොත් ඉතාමත් වතුර ටික ලෙව කන්න ඇතී දිවෙන් ලෙවකාල හ‍රි ජිවිතේ රැක ගන්න බලන්න ඇතී

  • @VirajSenanayaka96
    @VirajSenanayaka96 5 днів тому

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 днів тому

    අගාත පැටිවිසෝති අගාතය නැති කරගන්න මට‍ එය අමාරු නැහැ