"අනේ අපිට සමාවෙන්න! නැව අයිස් කුට්ටියක ගැටුනෙ නෑ.." ටයිටැනික් නැවේ ගියපු මගියෙක් හඩා වැටෙමන් කියයි!

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 231

  • @gunaratna123
    @gunaratna123 9 місяців тому +88

    කරුණු වටිනවා.
    ඒ උනත් ඔබේ ඉදිරිපත් කරන, කතා කරන විලාශය බොහෝ ඒකාකාරියි. දිගටම අහන විදියට පුංච් අපහසුවක් දැනෙනවා.
    අතර මැද කුඩා විරාම, වේගය වෙනස් කිරීම සහ වාක්‍යයක් පටන් ගැනීම, මැද සහ අවසන් කරන ස්වරුපය යම් යම් වෙනස් වෙනසකට ලක් කලොත් මේ දැනෙන කෘතීම ගතිය අවම කරන්නත් පුළුවන්.
    (කෘතීම ගතිය කියන්නේ හැම වාක්යයක්ම එකම විලාසයට ඇහෙන එකයි).
    ස්තුතියි.

  • @lochaniPiumanthi-h5k
    @lochaniPiumanthi-h5k 7 місяців тому +9

    මේ දේ නම් මට ගොඩක් අලුත් කතාවක් කවදාවත්ම අහලා නොතිබුනු කතාවක් ගොඩක් ස්තූතියි ඔයාට❤️🥰

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 місяців тому +30

    අද වීඩියෝ එක නම් සුපිරියි.😮😮ටයිටැනික් නැව ගැන ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්🚢💖💖💖

  • @ZearCatLK
    @ZearCatLK 9 місяців тому +173

    Titanic පලවෙනි නැව ගමන් ඇරඹූ තැන ඉඳලා යන්න හියපු තැනට , 2027 අවුරු⁣ද්දෙදී Titanic 2 නැව යනවා කියලා ඊයේ පුවත් වල කිව්වා 😊

    • @kasun-sb1dm
      @kasun-sb1dm 9 місяців тому +4

      Mona chanel eked dine kawadd

    • @ZearCatLK
      @ZearCatLK 9 місяців тому

      @@kasun-sb1dm hiru tv eke 6.55 ekedi kiwwe .

    • @AsuRaYaLK
      @AsuRaYaLK 9 місяців тому +13

      එකටත් වෙන්නෙඔය ඉරනම තමා😂 titanic කියන්නෙ ශාපලත් නැවක්.😢 titanic ශාපලත් නමක්

    • @shamikawijesinghe
      @shamikawijesinghe 5 місяців тому +5

      එකටත් ගවුරවයෙන් බුදු සරණයී😂💔

    • @SeshanBhagye
      @SeshanBhagye 5 місяців тому +3

      😂😂 ඒකත් මුහුදු බත් වෙයි ​@@AsuRaYaLK

  • @desilvachandima3750
    @desilvachandima3750 6 місяців тому +9

    සමහර විට ඔබ ඉදිරිපත් කරන කරුනු සත්‍ය වෙන්න පුළුවන් මොකද මේ මෑතකදී උන malaysian air line එකේ plane එකට උන දේ තාම දන්නෙ නෑ.ඉතින් ඔය කාලෙ ගැන මොන කතා ද..

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 9 місяців тому +75

    මේක හදිසි අනතුරක් වෙන්න ඇති.

    • @shamikawijesinghe
      @shamikawijesinghe 5 місяців тому +1

      ඔව් අනේ ns එකක් නැව බදේ වැදුනා😂💔

  • @sahanchathuranga5492
    @sahanchathuranga5492 5 місяців тому +7

    😂😂😂😂😂ලයික් විවුස් ගන්න මොනවා හරි දාන එක මරු ඉතින් 😂😂😂😂 පිට රට වීඩිඕ එකක් වත් නොදා කොහොමද දන්නේ😅

  • @mangalikaperera8905
    @mangalikaperera8905 9 місяців тому +14

    මල්ලි ලුසිටානියා ඇමෙරිකාවේ නැවක්. එකට ගහපු නිසා තමා ඇමෙරිකාව බැස්සේ 🙂❤️

  • @perleansta783
    @perleansta783 8 місяців тому +3

    Thorathru dana ganna aasawen thama unne mamath thanks for your video ❤❤

  • @ChandanaGunasekara-c3t
    @ChandanaGunasekara-c3t 9 місяців тому +19

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 місяців тому +22

    ඇත්තටම මේ නෙවට කුමක්ද සිදූවුනේ ?? තවටත් එය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ 😢😢😢

    • @shamikawijesinghe
      @shamikawijesinghe 5 місяців тому

      එකේ මුලාශ හොයලා මොකක් හරී හිතා ගන්න

    • @NarmadaBandara-i2s
      @NarmadaBandara-i2s 4 місяці тому

      ගිලුනා

  • @hiranthe5723
    @hiranthe5723 7 місяців тому +5

    very good episode! Keep it up the good work!!

  • @manusha4435
    @manusha4435 9 місяців тому +12

    හයවෙනි camment eka මගේ යේහ්

  • @sumedhanamal4721
    @sumedhanamal4721 9 місяців тому +22

    කතාව නියමයි 👍

  • @chamaraasanka3515
    @chamaraasanka3515 8 місяців тому +3

    නැව මොකක්ද අපේ චිචී යවපු හද හාව චන්ද්‍රිකාව තාම බිමට ආවේ නෑ..😂😂😂

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 9 місяців тому +34

    fan theory දානකොට මධ්‍යස්ථව ඉඳන් දාන්න. නැත්තන් බලන අය ඇත්ත කියල පිළිගන්නවා.

  • @user-007xxx
    @user-007xxx 8 місяців тому +4

    විව්ස් හිගන්නෝ දාන්න දෙයක් නැතිඋනාම මොනා හරි බය්ලයක් දානව..යන්නේ කොහේද මල්ලේ පොල් කිව්වලු අනේ ප#%&

  • @sriyanilmini5163
    @sriyanilmini5163 9 місяців тому +3

    Thanks for video

  • @SuseemaPriyadarshani-vh6we
    @SuseemaPriyadarshani-vh6we 9 місяців тому +110

    ලයික් 100 දාන්නකෝ😢

    • @ClownDarkBlack
      @ClownDarkBlack 9 місяців тому +1

      තවත් ලයික් හිගන්නෙක් 😂

    • @moyemoye1422
      @moyemoye1422 9 місяців тому

      අයියෝ පව් බන් උබ ලයික් 9 යි...😂

    • @nisalsanjana1281
      @nisalsanjana1281 8 місяців тому

      ​@@ClownDarkBlack😂😂

    • @Moon_1111-s1t
      @Moon_1111-s1t 5 місяців тому

      Ai mee like illanne mehema ayiyo mona vikarykd me

    • @LakiduHasanga
      @LakiduHasanga 3 місяці тому

      90 weni like eka magen mn eka ain kara aye den 89 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😉😉😉😉

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 9 місяців тому +28

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 9 місяців тому +4

    සුපිරි අයියේ 🎉🎉🎉🎉

  • @sameeramadushan3220
    @sameeramadushan3220 9 місяців тому +19

    හොද පැහැදිලි කිරිමක්

  • @stafandil9795
    @stafandil9795 6 місяців тому +6

    සවුත් ඇම්ටන් ඉදන් නිවියෝක් ගියේ ටයිටැනික්.. කෝමත් මුහුද රෆ් .. ඒ හරියේ දැන් සුපිරිම තාක්සනය තියෙන පැසෙන්ජර් නැවක ගියත් අමාරුයි. එහෙම එකේ. ඕක ඒ කාලේ ගිලුන එක සාදාරනයි

  • @vimududanusara3053
    @vimududanusara3053 9 місяців тому +8

    1st like and 1st comment😊

  • @chaniduKithmina-hg4gb
    @chaniduKithmina-hg4gb 9 місяців тому +240

    පුලුවන් නම් මේකට් like 20ක් දාන්නකෝ😢

    • @ClownDarkBlack
      @ClownDarkBlack 9 місяців тому +9

      ලයික් හිගන්නෙක් 😂

    • @chaniduKithmina
      @chaniduKithmina 8 місяців тому

      @@ClownDarkBlack ube thaththa thamai

    • @ClownDarkBlack
      @ClownDarkBlack 8 місяців тому +2

      @@chaniduKithmina තරහ ගියාද කාලකණ්ණි හිගන්නා😂

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 6 місяців тому

      ඔව් jp මෝහන්ගේ මේකතාව කියවලා තියනවා .ආත්ත. ඔහුගේ මතයට විරුද්ද උන ධනවතුන් ඉවත් කරන්න ඔහුගේ ප්ලෑන් එකක් කියලා ලියවිලා තිනවා.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 5 місяців тому

      ​@@ruwanibotheju3611 Federal Reserve bank එක පිහිටුවන්න කරපු කුමන්ත්‍රණයක් මේක.මේ අයිස් කන්දෙ කතාව බොරුවක් කියල විශාල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරල තියෙනවා විද්වතුන්.
      New world order එකට විරුද්ධ වුණු ධනවතුන් සියල්ලෙක්ම වගේ එකම තැනකට ගෙන්වල කරපු සාපරාධී මනුෂ්‍ය ඝාතනයක්.

  • @AshenKahandaGalhenage
    @AshenKahandaGalhenage 9 місяців тому +11

    මට කියන්නේ ජර්මනය දුෂ්ට හමුදාවක් හිටියා කියලා. පළමු ලෝක යුද්ධයේ නත්තල් දවසේ සටන් විරාමයකට හේතු හැදුවේ මොන හමුදාවද කියන්න.

  • @fathimahafsa1995
    @fathimahafsa1995 9 місяців тому +2

    Ane apita samawenna kiyala marunu magiya kauda ehenam??🤔🤔

  • @sriyaniperera5475
    @sriyaniperera5475 9 місяців тому +7

    7 weni comment eka magen 😢❤❤

  • @Squid_-_734
    @Squid_-_734 9 місяців тому +12

    Video is nice. Are you forgot about me 😑😑

  • @OnilDJ
    @OnilDJ 9 місяців тому +6

    අදත් සුපිරි වීඩියෝ එකක් 👌

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 місяці тому +1

    සමහරවිට මෙය ප්ලෑන් එකක් විය හැකියි.

  • @DilankaMaduranga-qd2ft
    @DilankaMaduranga-qd2ft 5 місяців тому +1

    Oyalage vistara okkoma aththa lamayne

  • @niroshapriyangani6914
    @niroshapriyangani6914 9 місяців тому +11

    Mamath balanavo❤❤❤

  • @Madzilla.I.K
    @Madzilla.I.K 9 місяців тому +5

    සුපිරි 🎉❤❤❤

  • @kdalokayuthmika567
    @kdalokayuthmika567 5 місяців тому +3

    ටයිටැනික නැව එක්ක RMS olimpyc නැව මරු කරා කියන්නෙ ලොකු බොරුවක් එහෙම මාරු කරා කියල කිසිම සාක්ශියක් නැ rms titanic සහා rms olimpyc යන මේ නැව් දෙකම එකම සමගමෙ ව්නාට මේ දෙක එකට හමුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදී විතරයි.එක අවස්තාවක් titanic නැව හදන තැන olimpyc නැව දවස් 40 ක් පමන නවතා තිබුනා. අනිත් අවස්ථාව තමයි බෙල්ෆාස්ට් වලදි නැව් දෙක මුන ගැසුනා එත් නැව තිබුන සතියක විතර කාලයක් එකාලයක් එ කාලය හොදටම මදි මෙ නාව්දෙකේ බඩු එන්ජින් ඔක්කොම මාරුරු කරන්න මොකද මෙ නැව්දෙක නමින් විතරක් මාරු කරල වැදක් නැ olimpyc නැවෙ හැම එහෙකම එන්ජිම්වල පවා 400 කියල අංකයක් ගහල තියෙනව titanic නැවෙත් එහෙම හම එකකම 401 කියල ගහල තියෙනව එම නිස මෙ නැව් දෙක මාරුකරනව නම් එන්ජිමේ ඉදල දොර ජනේල් ඔක්කොම මාරු කරන්න වෙනව මේ ගිලුනෙ titanic නැවමයි කියල හොදම සාක්ශියක් තමයි ගිලුනු titanic නැවෙ ප්‍රසිද්ද photo එකක් තියෙනව නැවේ අවර පෙත්තෙ 401 කියල අංකය ගහල තියෙනව එක නිසා මෙ olimpyc නැවයි titanic නැවයි මාරු කරා කියන මතය ලොකු බොරුවක්

  • @FathimaRamsiya-tb8tt
    @FathimaRamsiya-tb8tt 5 місяців тому

    ඇත්තද මේවා

  • @mittagechathurani
    @mittagechathurani 6 місяців тому +4

    Titanic හදන්නෙ නැද්ද ආයෙ 😢❤❤🎉

    • @milansilva000
      @milansilva000 5 місяців тому

      චීන්නු හැදුව.

  • @dhanojabuddhika8830
    @dhanojabuddhika8830 9 місяців тому +6

    අර මගිඋඑක් අඩ අඩා කිව්වා කියන්නෙ මොකක්ද...🤔

    • @dhanushkaperera2520
      @dhanushkaperera2520 9 місяців тому +2

      අපි රැවටිලා වීඩියෝ බලන්නෙ එතකොට 😑

    • @artforu1426
      @artforu1426 8 місяців тому

      Ek tm.ehem deyk ne meke..apith rawatila 😅😅

  • @Real9-q7k
    @Real9-q7k 9 місяців тому +1

    666 like එක මගෙන් ❤

  • @tonyfernando1982
    @tonyfernando1982 9 місяців тому +5

    Meya visvasa karanda puluvan manda loka prakata gayaka bob marlevat kuriru vidiyata maicrfonayata vasa dala gatanaya kalet oya kuhaka napuru germen karayo kiyala ma asa tibenava

  • @lasanthaudayakumara8274
    @lasanthaudayakumara8274 9 місяців тому +8

    👌👌👌

  • @dimuthupramila
    @dimuthupramila 9 місяців тому +1

    ❤😢නියමය් බ්‍රෝ😮

  • @Sakolla-1.0
    @Sakolla-1.0 9 місяців тому +1

    ඉස්සර විශ්ව ගවේෂක අයිය තමයි හොදම😢

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 9 місяців тому +8

    හරිනම් නැවත යන්න ඕන 2022දි.2027 යනඑකත් කොහොම වෙයිද මන්දා..බලාන ඉමු.පළමු ගමනත් නැවේ දෝශයක් වෙන්න පුළුවන්.🤔

  • @dulmiradarmasena3747
    @dulmiradarmasena3747 9 місяців тому +2

    lusitaniya brithanya nawak newe neda usa nawak neda

  • @Waththenaya
    @Waththenaya 6 місяців тому +1

    Mama o/l walata iganagena thiyanawa ice wal ඝනත්වය වඩා වතුරෙ ඝනත්වය වැඩී කියලා එතකොට ice පාවෙනවා වතුරෙ

  • @HA乙IYAッ
    @HA乙IYAッ 5 місяців тому +1

    lankawe un tharam katha hadana un loveth nah lovi gaheth nah😂😂

  • @slfishtanks5541
    @slfishtanks5541 9 місяців тому +3

    😒😒😒😒😒එහෙමනම් ජේ.පී ,මෝහන්වමනෙ අහුවෙන්නෙ 😒😔😔

    • @slfishtanks5541
      @slfishtanks5541 9 місяців тому

      මම හිතම්නෙ නැවේ තියෙන්න ඇති එළියෙ සද්ද ඇතුළට ඇහෙන්නේ නැති sistem එකක්

  • @udayasampath3530
    @udayasampath3530 8 місяців тому

    ඒක සැලැස්මක්..නැව ගිලිවිම..J p මෝගන් සහ ඔහුව හසුරවන අය..

  • @EVIL.-YT893
    @EVIL.-YT893 9 місяців тому +16

    ලංකාවේ බොරු expet තමා විශ්ව ගවේෂක

  • @chandanama
    @chandanama 9 місяців тому +8

    කොහොමටත් මේ සුදු හම තියෙන පක්කු විශ්වාස කරනවා කියන එක නම් කවදාවත් කරන්න හොද නැහැ. මුන්ගෙ ගැන මා තුල තියෙන සාමාන්‍ය දැනුම අනුව මුන් කවදාවත් දන්නේ නැහැ තමන් හැදුනේ ශුක්‍රාණු බිංදුවකින් බව සහ තමන්ට කුමන හෝ මොහොතක මරණය එන බවත් තමා කල හොද නරක දෙකම තමාට ඊලග ජිවිත වලදී විදවන්න වෙන බව. ඒක නිසා කවදාවත් මම නම් මේ සුදු එවුන්ට විශ්වාස කරන්නේ නැහැ

    • @zhenzhen999
      @zhenzhen999 9 місяців тому

      ඊයා කලු එකා😂💀

    • @chandanama
      @chandanama 9 місяців тому

      @@zhenzhen999 පලයන් යන්න හම සුදු, හිත කලු පකයා😅😅

    • @KavinduthathsaraDiss
      @KavinduthathsaraDiss 9 місяців тому +3

      ube me youtube ena phone ekath haduwe un habai

    • @Squid_-_734
      @Squid_-_734 9 місяців тому +1

      I like your idea ❤🎉

    • @Squid_-_734
      @Squid_-_734 9 місяців тому

      ​@@zhenzhen999boo you stink 😂😂

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 9 місяців тому +6

    අයියේ ලුසිටානියා නැව අමෙරිකාවේ නැවක් එ්කට පහර දුන්න නිසා තමයි පලවෙනි ලෝක යුද්ධයට අමෙරිකාව එකතු වුනේ 😊

  • @NSTravelinLife
    @NSTravelinLife 2 місяці тому

    මම නම් විස්වාස කරන්නැ අයිස් කුට්ටිය ගැන🤔😭

  • @InduwaraSandeep-r8s
    @InduwaraSandeep-r8s 6 місяців тому

    අපේ සීයත් එ නැවේ ඉදියා වෙලාව තමයි🏳️

  • @speed-sigma
    @speed-sigma 9 місяців тому +260

    මෙකට like 1000ක් දාමු බලන්න

    • @EC.Ishara541
      @EC.Ishara541 9 місяців тому +12

      ආසද ඔයා තාම විඩියො එකටවත් 1k නැ 💀😅

    • @spvideo5530
      @spvideo5530 9 місяців тому +15

      පකටද😸

    • @nishantha1422
      @nishantha1422 9 місяців тому +15

      වීඩියෝ එකටත් ලයික් නැති එකේ උබට දායිද බන්

    • @mr.historyawake
      @mr.historyawake 9 місяців тому +5

      Dapiya pakata like

    • @susanthabalasinghe9067
      @susanthabalasinghe9067 9 місяців тому +5

      Mokatada 😂

  • @sanirusasath
    @sanirusasath 9 місяців тому +3

    ඔයා අය්යේ vedio එකේ රූපෙ දාල තියන එක නෙමෙයිනේ කියන්නේ බොරුනේ

  • @MaliSoftByMalith
    @MaliSoftByMalith 9 місяців тому +6

    😊

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 місяці тому

    ඔය ඔක්කොම බොරු. අපේ ගෙවල් එහා පැත්තේ අයිය ඕකෙ ඉදල තියනව එදා.. මට බොනකොට හැම දේම කිව්ව 👍

  • @hakarallaproduction7074
    @hakarallaproduction7074 9 місяців тому +1

    Me okoma ekata ekatu karoth ehema deyk wenna wodihak nadda

  • @dinukasilva
    @dinukasilva 5 місяців тому

    මේකේ දෙවෙනි සිදුවීම වෙන්න 99.99% අවස්ථාව තියෙනවා

    • @kdalokayuthmika567
      @kdalokayuthmika567 5 місяців тому

      එහෙම පොඩි අවස්තාවක්වත් නැ

  • @surangaranaweera3034
    @surangaranaweera3034 6 місяців тому

    ටොපිඩො එකක් වෙන්නත් ඇති...
    රෑ නිසා කලබලෙ අයිස් කන්දක වැදුනනම් බෙර ගන්න අව අනිත් නැවෙන් අයිස් කන්ද දකින්න ඔන

  • @chamaraasanka3515
    @chamaraasanka3515 8 місяців тому

    මටනම් හිතෙන්නේ ටයිටැනික් හරි ඔලිම්පියා හරි මොකක් හරි නැවක් මුහුදෙ ගිලුනා.. එච්චරයි..😂😂

  • @dinushabandara3592
    @dinushabandara3592 8 місяців тому +2

    Like හිගන්නො හැම තැනම#

  • @SashenHiruka-n7j
    @SashenHiruka-n7j 9 днів тому

    🎉❤

  • @SadahamMaluwa
    @SadahamMaluwa 8 місяців тому +4

    විශ්වගවේශක තම්නේල් එකට බොරු දාන්න එපා බන් Viwers පෙරේතයා වීඩියෝ එකේ කොලටිත් බින්දුවයි කටහඩ අප්පිරියයි.📢

  • @namalkusumarathna8551
    @namalkusumarathna8551 9 місяців тому +1

    පහන් සිතුවිලි බලන්න ...

  • @KaveeshaSandipa
    @KaveeshaSandipa 5 місяців тому +1

    ලුසිටානියා නැව බ්‍රිතාන්‍යයේ නෙවේ ඇමරිකාවෙ

  • @priyanammuni3546
    @priyanammuni3546 6 місяців тому +1

    Titanic nam danne na ,lankawa gilliuwe mahindai ,ranilui kiyana apathayo denna ..😂😂😂

  • @DILHARAKANITH
    @DILHARAKANITH 9 місяців тому +1

    samawa denawada hamoma?

  • @prasannaarunasiri
    @prasannaarunasiri 8 місяців тому +1

    Sorry

  • @sajanifernando4520
    @sajanifernando4520 4 місяці тому +1

    මේවා ඉන් මොකක් ද හේතුව

  • @Andarayaya
    @Andarayaya 9 місяців тому +1

    👍👍❤️

  • @pinchalk1793
    @pinchalk1793 9 місяців тому

    අයියෙ ලුසිටානියා නැව ඇමරිකන් නැවක් එක ගිල්ලපු නිසා තමා ඇමරිකාව 1ලොක යුද්දයට සම්බන්ද උනේ😊

  • @MalithHimantha
    @MalithHimantha 2 місяці тому +1

    ලයික් 500 දාන්නකෝ😢😢😢😢 ප්ලීස්

  • @Janakasiripeiris-bz8ov
    @Janakasiripeiris-bz8ov 5 місяців тому

    Meyka alian,lage paharadeemak,venna Baroda.

  • @tharindudeshan9572
    @tharindudeshan9572 9 місяців тому +5

  • @Squid_-_734
    @Squid_-_734 9 місяців тому +12

    Are you forgot about me 😑

  • @tharindudeshan9572
    @tharindudeshan9572 9 місяців тому +6

    First comment

  • @anuraherath5255
    @anuraherath5255 6 місяців тому +1

    NOT ISTAR, Say STAR

  • @JJPamojPabasaraPPabasara
    @JJPamojPabasaraPPabasara 5 днів тому

    පොඩි වැරදීමක් වෙන්න ඇති
    වීඩියෝ ඒකේ මැද කියනවා ලුසිටානියා කියලා නැවක් ගැන
    ඒක බ්‍රිතාන්‍යයට අයිති ඒකක් නෙමෙයි ඒක ආමරිකාවට අයිති නැවක්

  • @nethumsinesh716
    @nethumsinesh716 9 місяців тому +2

    👌👌👌👌👌🤘

  • @deepikadeepika1407
    @deepikadeepika1407 9 місяців тому +1

    හොදයි

  • @ChamaraMadushan-p2m
    @ChamaraMadushan-p2m 7 місяців тому

    Supiri

  • @pubudu7665
    @pubudu7665 7 місяців тому

    Saapalth mummy ya🤔🤔

  • @risaraautohouse3846
    @risaraautohouse3846 8 місяців тому

    කාලය අපරාදේ විශ්වාස කරන්න අමාරුයි කියන කරුණ3...

  • @hobbyfun9
    @hobbyfun9 5 місяців тому

    Ohu merila awurudhu 110
    Ohu dhen apaaye goo goda
    Uda beedi bomin sitiy

  • @ranjeewajayanath2511
    @ranjeewajayanath2511 8 місяців тому +1

    Meka wela thiyenne ice kuttiyak nawe wedila

  • @INF_Tedd
    @INF_Tedd 9 місяців тому +2

    ටයිටැනික් නැව අයිස් කුට්ටියේ වැදුනම දෙකට කැඩුනෙ ඇයි 💔

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 9 місяців тому

      ඉස්සරහ වතුර පිරෙන කොට නැව පිටිපස්සෙන් එසවුනා එන්ජින් තියෙන්නේ පිටිපස්සේ තියන නිසා බර ඇති

    • @INF_Tedd
      @INF_Tedd 8 місяців тому

      @@p.h.oshanauddeep7793 එහෙම වෙන්න විදිහක් නෑ බං

  • @priya-qh3xv
    @priya-qh3xv 4 дні тому

    ඔයාගෙ කතාව අහන්න අමාරුයි ඇත්තෙන්ම කියනවා නම් ඔයාගෙ චැනෙල් වලිනුත් මම unsuscribe කලා😢😢😢😢

  • @surajperera9002
    @surajperera9002 9 місяців тому +1

    මුදෙ ගිල්ලපු මහාමේරුව වැදිල.

  • @sanjiwakeerthi201
    @sanjiwakeerthi201 9 місяців тому +1

    Hi

  • @tharangadrajapaksha5398
    @tharangadrajapaksha5398 6 місяців тому

    අඬ අඬ කිව්වයි කියන්නෙ මොකක්ද.🤔

  • @Gn-123-i8m
    @Gn-123-i8m 8 місяців тому

    සාතන්

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 9 місяців тому +1

    Game ekak oka

  • @yasiruvidumina4677
    @yasiruvidumina4677 7 днів тому

    ඔන්න බොරු කියනවා.4c වඩා අඩු උශතවකදි නැව අය්ස් කුට්ටියෙ වැදුනාට පස්සෙ වැදුන පැත්තෙ යකඩ තහඩු ගහලා තිබ්න නැවෙ ඇන කඩිලා ගියා.එකෙන් නැව ඇතුලට වතුර ගියා. අඩු උශ්නවකදි යකඩයක් කැඩෙන්නෙ නැ කියලා sure නැද්ද

  • @sohanhadalage3620
    @sohanhadalage3620 5 місяців тому

    ice kuttiuaka Nathan ammage huththeda hapune,

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 9 місяців тому

    Cunard liner සමාගමේ R. M. S Mauretania නැවට ගහන්න තමයි titanic නැව white star line සමාගම හැදුවේ

  • @kevinalex3972
    @kevinalex3972 5 місяців тому

    mona wesakamak da me

  • @VihangaIshan-zk3hy
    @VihangaIshan-zk3hy 6 місяців тому

    ඇයි මෙ ලයික් ඉලන්නෙ මන්
    😮

  • @gayanigodage285
    @gayanigodage285 8 місяців тому +7

    අපරාදෙ TAITANIK නැව ගිලුනෙ😢😢

    • @nameethathejaniwanninayaka
      @nameethathejaniwanninayaka 5 місяців тому

      Mt duka ar love ek gana

    • @ruchi_jayasinghe
      @ruchi_jayasinghe 4 місяці тому +1

      ​@@nameethathejaniwanninayaka eka aththa ekak nemei aneeee eka film ekata hadapu චරිත දෙකක්

    • @nameethathejaniwanninayaka
      @nameethathejaniwanninayaka 4 місяці тому

      @@ruchi_jayasinghe
      Ane ehemda
      Mama aththtama hithan hitiye eak aththa love story ekk kiyl
      😩