වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying

Поділитися
Вставка

КОМЕНТАРІ • 76

  • @ireshairangani1271
    @ireshairangani1271 2 роки тому +1

    ඊයේ තමයි මම මේ විඩියෝ දැක්කේ.ගොඩක් බැලුවා.හරි සතුටුයි.අදම මේ දේ නම් කරන්න පටන් ගන්නවා.මට කොරෝනා හැදුනා.ඊට පස්සේ මගේ කොන්ඩේ ගොඩාක් යනවා.හිතා ගන්න බැරි තරම්.එක එක විවිද ෂැම්පු භාවිතා කලා.ඒත් තාම කිසිම යහපත් ප්‍රතිඵල ලැබුනේ නැහැ.ගොඩල් ස්තුති මේ දැනුවත් කිරීම් වලට.❤️👍

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ස්තූතියි. Hair care routine වීඩියෝ එකත් ඔයාට වැදගත් වෙයි

  • @umedakesara5621
    @umedakesara5621 Місяць тому +1

    Akki oil gala thiyeddi oli unath me shampo eken wosh kranna puluwan da hodata

    • @siblingscreationsthili
      @siblingscreationsthili  Місяць тому +1

      Oil ගාන දවසට මෘදු ෂැම්පු එකක් දාලා සෝදන්න. මේක සත්කාරයක් නිසා කොන්ඩෙ අපිරිසිදු නැති දවසක (තෙල්, කුනු දූවිලි, හෙයා ජෙල් ගාලා නැති දවසක) විතරක් මේක කරන්න

    • @umedakesara5621
      @umedakesara5621 Місяць тому +1

      @@siblingscreationsthili thanku akki💕😘

  • @achinidissanayake8547
    @achinidissanayake8547 Рік тому

    ගොඩක් ස්තුතියි මැනික
    සුබ දවසක් වෙිවා !!!

  • @damayanthiperera7345
    @damayanthiperera7345 2 роки тому +2

    Akka ,mage konde ahuru pitin yatin gala wila yanawa.mama ubeysekara hair oil aka rath karala use karanawa.dan shampoo use karanne nehe.a wenuwata komarika hise ganna kamak nadda? Nathnam spa ceylon shampoo hodada? Spa ceylon ake mona shampoo akada hoda? Ikmanin reply karanna puluwanda ? Oyata budu saranai .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ඔයාගෙ කොණ්ඩෙ වියළි ද? වියළි නම් neroli jasmine එක හොඳයි spa ceylon. කෝමාරිකා ගාන්න ගොඩක් හොඳයි. මේ වැල්පෙනෙල එකත් හොඳයි. Hair care routine video එක බැලුවද? ඒකෙ ඔයාට වැදගත් දේවල් ඇති. බුදු සරණයි.

    • @damayanthiperera7345
      @damayanthiperera7345 2 роки тому

      Nehe .mama godak oil gala inne.a nisa oily.budu saranai .

  • @Indikakodikara-r7m
    @Indikakodikara-r7m Рік тому +1

    Maru akkiyo oya harima hodawadak oya karanne thanks 🙏🙏👍

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 3 роки тому +1

    Thanks for your ideas .👍😊💗💗💗💗

  • @ruwanisamanthi8532
    @ruwanisamanthi8532 2 роки тому +2

    Meka gala nikamma sodala dammata kamak nathde..nathtam wena shampoo ekak ganne onida

  • @devilsfreefirepubg1851
    @devilsfreefirepubg1851 Рік тому

    Meka kochchara dawasak tiyaganna puluwanda

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +2

    අනේ බොහෝම ස්තූතියි මැණික... ගොඩක් වටිනවා මේ දවස් වල...🤗♥️🙏💚

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 роки тому

      ගොඩක් ස්තූතියි ඩියර්.. හැමදාමත් මාව දිරිමත් කරනවට ගොඩක්ම ගොඩක් ස්තූතියි 😘😘😍❤️

  • @michellek8896
    @michellek8896 3 роки тому +2

    I suggest check out no sulfates fast hair growth shampoo.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 роки тому

      Not only sulphate damage the hair, but also parabon, artificial colours, fragrances and other toxic chemicals which have been included in shampoos we buy. This is a 100% natural shampoo. Thank u for watching ❤️

  • @nilminianthony9549
    @nilminianthony9549 2 роки тому +1

    Me shampoo eka aniwarenma hadnwa. Biththra dana nisa ,samanya watura vitarak bavitha kireemen hisa kes pili suwanda enne nedda .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому +1

      එහෙම නම් වෙන්නෙ නෑ. හදලා බලන්නකෝ.. එහෙම උනොත් දෙහි බින්දු 3ක් 4ක් එකතු කරන්න

    • @nilminianthony9549
      @nilminianthony9549 2 роки тому +1

      @@siblingscreationsthili hari. Thank you

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 2 роки тому +1

    Akke meka perala ganna barida

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 2 роки тому +1

    Nala soap dannada

  • @new-bf4ov
    @new-bf4ov 3 роки тому +1

    That's good .Thank u siblings

  • @umeshaudayangani199
    @umeshaudayangani199 2 роки тому +1

    කොන්ඩෙ වියලිව තියෙද්දිද තෙත්ව තියෙද්දිද ගාන්න ඕන මේක

  • @asinisewwandi9430
    @asinisewwandi9430 2 роки тому +2

    දවස් දෙක තුනක් තියාගන්න බැරිද මෙක?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ෆ්‍රිජ් එකේ තියලා පුලුවන් ❤️

  • @upchandima3966
    @upchandima3966 2 роки тому

    Salfet nathi shampoo monawada nanga?mona shampoo da lankawen ganna puluwan

  • @dilunisawbagya3802
    @dilunisawbagya3802 Рік тому

    අක්කෙ කොන්ඩෙ තෙල් ගාලා පස්සෙ නානකොට කොන්ඩෙට දාන්නත් හොදයිද මෙ ශෙම්පු එක

  • @kesharaudayangani6641
    @kesharaudayangani6641 2 роки тому +1

    ෆ්‍රිජ් එකේ කොච්චර කල් තියගන්න පුලුවන්ද අක්කි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      හොඳට වහලා දවස් 4ක් 5ක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්

    • @kesharaudayangani6641
      @kesharaudayangani6641 2 роки тому

      @@siblingscreationsthili thanks akki

  • @senerathranasingha5651
    @senerathranasingha5651 2 роки тому +1

    ටික දවසක් තියාගන්නෙ කොහොමද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      Fridge එකේ තියන්න. දවස් 5ක් වගේ. හැබැයි පාවිච්චි කරන්න කලින් කූල් එක යනකම් ඉන්න

  • @sergeyn2310
    @sergeyn2310 3 роки тому +3

    Maybe you should look for fast hair growth fortified shampoo.

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 2 роки тому +3

    බිත්තර වෙනුවට වෙන මොනවත් භාවිතා කරන්න බැරිද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      බිත්තර ගනන් නිසාද? විහිලුවක් කලේ. බිත්තරම ගන්න ඕන

  • @sagarikawickramanayaka7201
    @sagarikawickramanayaka7201 2 роки тому +1

    Niyamayi

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 роки тому

      ස්තූතියි ❤️ හදලා බලලා ප්‍රතිඵල කියන්න ❤️

  • @maureenvos5111
    @maureenvos5111 3 роки тому +1

    I would suggest you talk about fast hair growth fortified shampoo to double hair growth.

  • @preethipathma2857
    @preethipathma2857 2 роки тому +1

    Thanks

  • @diliniasanka5223
    @diliniasanka5223 3 роки тому +1

    Thanks akkiya❤😘

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 роки тому +1

    Thanks🌷🌷🌷

  • @pradeepbili3448
    @pradeepbili3448 Рік тому

    වදමල් ෂැම්පුයි වැල්පෙනල ෂැම්පුයි දෙකම ගෑවට අව්ලක් නැද්ද 👀

  • @chamarimadubashini3762
    @chamarimadubashini3762 2 роки тому +1

    Me shampoo eka store krala teyanna pulwnda

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 роки тому +1

    Wooooow

  • @naveenchamini3022
    @naveenchamini3022 3 роки тому +1

    Meka gala anit shampho walin seduwata kmk nedda.bittra sini gada nisa

    • @siblingscreationsthili
      @siblingscreationsthili  3 роки тому +1

      ෂැම්පු කරන්න එපා ඇල් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසු කන්ඩිශනර් කරන්න ❤️

  • @sandralopez675
    @sandralopez675 3 роки тому +1

    Maybe you should check out fast hair growth fortified shampoo to double hair growth.

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 роки тому +1

    👍👍❤❤

  • @priyanthaweerathunga2586
    @priyanthaweerathunga2586 2 роки тому +1

    ᵀʰᵃⁿᵏ ʸᵒᵘ ᵃᵏᵏⁱ ᵒʸᵃ ⁿᵃᵐ ᵐᵃʳᵃⁱ🌺

  • @darshanigunasekara359
    @darshanigunasekara359 3 роки тому +1

    👍👍👍❤️❤️❤️❤️

  • @ashanimdushika5149
    @ashanimdushika5149 2 роки тому +1

    Biththara wala gada thiyeda konde