Sathipattana Vivarana | සතිපට්ඨාන විවරණ - (2023-02-11) | ITN

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 74

  • @hemamiss5683
    @hemamiss5683 10 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් සියලු හඳවත් නිවි සැනසේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @champjanlyn8740
    @champjanlyn8740 Рік тому +7

    ඔබ වහන්සේලා අප ගැන අනුකම්පාවෙන් මේ කරගෙන යන මහඟු සේවයට පිං. ඔබ වහන්සේලා දෙනමටම නමස්කාර කරමි. සාදු සාදු සාදු !!!🌸🌸🌸🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +3

    🙏🙏🙏 සාදු සාදු සාදු පසඟ පිහිටුවා මා ඔබ වහන්සේට නමස්කාර කරමින් සාදු සාදු සාදු 🌹🌹🌹🌹

  • @venmuruddeniyesujathathero5646
    @venmuruddeniyesujathathero5646 Рік тому +13

    මේ වැඩ සිටින්නේ අති පාරිශුද්ධ සිල් පුරන උතුමන් වහන්සේලා දෙනමකි මේ උතුමන් වහන්සේලාගේ ගුණය නැසෙන එක වදනක් කීවද එ්කාන්තයෙන් දුගතියේ යන්නේමය එබැවින් සැදැහැතියන්ගේ අවශ්ය්‍යතාවය මත සිදු කරන මෙම සාකච්ඡාව සදහා comment කරීමේ අවකාශය ඉවත් කරන්න එසේ නොවන්නේනම් අැතැම් පුහුදුන් අනුවණයන් අකුසල් රැස් කොට දුගතියේ ඉපදීම අභාග්‍යකි තෙරුවන් සරණයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Рік тому +2

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ලොව්තුරා බුදු දහමටත් ගැඹුරු දහම විදර්ශනාවෙන් දකින ගුණ පුරනා ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා .

  • @malaperera5595
    @malaperera5595 Рік тому +10

    අශෝක වීරරත්න වැනි උතුම් මිනිසෙකු පිළිබඳව නූතන පරම්පරාවට කියාදීම ඉතා වැදගත් ක්‍රියාවක් . මට සිතෙන්නේ අශෝක වීරරත්න මහත්මයා ධර්මපාලතුමන් හා සමානව බුදු දහමෙහි උන්නතිය උදෙසා ක්‍රියා කල කෙනෙක් කියාය

  • @thewonder474
    @thewonder474 Рік тому +4

    සාදු සාදු. පින් ඇත්තෝ අසත්වා. අපගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා🙏

  • @PushpaHulangamuwa
    @PushpaHulangamuwa 2 місяці тому

    මෙ ඉතා වටිනා වැඩසටහන් නැවත ඇසීමට සැලැස්වීම ගැන ITN සැමට පින්.

  • @Matara-Ruwan
    @Matara-Ruwan Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @senakaweeraratna741
    @senakaweeraratna741 8 місяців тому +1

    Asoka Weeraratna who founded the Mitirigala Nissarana Vanaya in
    1967 also founded
    the German Dharmaduta Society (1952) and
    Berlin Buddhist Vihara in Germany (1957). Having entered the Maha Sangha
    In 1972 as Mitirigala Dhammanissanti Thero he spent the remaining 27 years of his life largely as a Forest Monk.He passed away
    in 1999 at the age of 80 years.
    Some refer to Asoka Weeraratna as the
    ' Deveni Dharmapala ' because of the close parallel between his life and that of the Anagarika Dharmapala.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Рік тому +3

    ITN මෙහයවන පුජනීය වැඩසටහනක් පුයෝජනගන්න ලැබේවා පිංඇත්තන්ට!

  • @mauricenapin
    @mauricenapin 7 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු 👍6.54

  • @visitkorea8367
    @visitkorea8367 Рік тому

    තෙරැවන්සරනයි නිරෝගිමත් දිර්ගාය්‍රශ ලැබේවා ඔබ වහන්සේලාට 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔඛ වහන්සේ ට

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +2

    ඹබ වහන්සේලා ට සහ කාර්ය මණ්'ඩලයේ සැමටත් අපගේ ගෞරවය හිමි වේවා , සහ අපේ රටෙි සියළු දුවා දරුවන්,මව්පියන් සතිමත් වීමට උනන්දු වෙත්වා !!!....සැමට තෙරුවන් පිහිට , දෙවියන්ගේ රැකවරණය නිරතුරුව ලැබෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏 ඔබ අප,සැමටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වේවා !!! සාදූ !!! සාදූ !!! 38:26

  • @erangadesilva6537
    @erangadesilva6537 Рік тому

    සාදු...සාදු....🙏🙏🙏

  • @subodhanimeegahakiula9200
    @subodhanimeegahakiula9200 Рік тому +1

    සාදු ....සාදු .....සාදු .....

  • @saliyanuwankavikantha9510
    @saliyanuwankavikantha9510 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු............

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 Рік тому

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @KalubowilaPerera
    @KalubowilaPerera 8 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Рік тому

    Oba wahanselata mage namaskaraya wewa
    Pujaniya katukurunde nanananda ape swaminwahansetath mage namaskaraya wewa
    Saadu saadu saadu
    Saadu saadu saadu

  • @diwinamarasinghe6089
    @diwinamarasinghe6089 Місяць тому

    🙏🙏🙏

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 Рік тому

    Sadu sadu sadu sadu sadu sadu

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 Рік тому

    Namaskara wewa

  • @ush7447
    @ush7447 7 місяців тому

    Sadu Sadu Sadu!!

  • @padminig.5619
    @padminig.5619 9 місяців тому

    මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 Рік тому

    sadu sadu sadu

  • @psiriwardane3469
    @psiriwardane3469 Рік тому

    🙏🏻🙏🏻❤️

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 Рік тому

    🙏🏼🙏🏼🙏🏼

  • @rohanfernando9190
    @rohanfernando9190 5 місяців тому

    🙏🙏🙏 Athi durlaba awasthawak , 🙏🙏🙏

  • @udarawithanage9574
    @udarawithanage9574 Рік тому +5

    පණ තියෙන ශාසනේ

  • @Paragatha
    @Paragatha Рік тому

    සාධු සාධු සාධු

  • @ManojJinadasa
    @ManojJinadasa Рік тому

    saadhu Saadhu Saadhu

  • @nishansaman9389
    @nishansaman9389 Рік тому

    Puluwannam vangeesa swamin vahanse ge drama deshana apita denna please... ITN

  • @jayanijaya2638
    @jayanijaya2638 Рік тому

    🙏🌹🌹🌹🌹🌹🙏

  • @WalakadaGunatillake
    @WalakadaGunatillake Рік тому +1

    Get rid of all the comforts.Harmoodoroowanay.

  • @kumaranatharanasinghe5011
    @kumaranatharanasinghe5011 Рік тому +1

    utum sangaya wahanselata nivedaka wadiwela wadiwela wadinawa dekke adi baudda kamata nigawak

  • @kavinmusic6254
    @kavinmusic6254 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @parakramaamarasinghe3062
    @parakramaamarasinghe3062 Рік тому

    වර්තමාන අරමුනෙහි ඇතිවීම නැතිවීම දකින ඤානය උදයවය ඤානය යි.මෙම උදයවය නොදකිමින් විපස්සනා වේ ඉදිරියට යාම නොකහැක.පංච ඉන්ද්‍රියන් හරහා අරමුනක් ගන්නා සෑමවිටම ඊට අනුරෑපව නලල මැද ආලෝකයක් පෙනයි ක්ශනයෙන් එය බිඳී යාම ඔබටම දැකීමට හැකිය මෙම සිදුවීම උදයවය දැකීම හෙවත් වර්තමාන අරමුනෙහි ඇතිවීම නැතිවීම දක්නා ප්‍රඤ්ඤාව යි.ඉතා කනගාටුදායක කරුණ වන්නේ අප බොහෝ දෙනෙකු විසින් මෙම සිදුවීම නොදකිමින් අනිත්ය දුක්ඛ අනාත්මය ගැන වැරදි විග්‍රහ වලට යොමු වෙනවා .ඉතා සරල සහ විද්‍යාත්මක විග්‍රහයක් ලෙස පටිසම්භිදාමග්ග පාලි උදයවය නිද්දේසෝ හි පැහැදිලිව මෙම සිදුවීම දක්වයි .See fb group "Vipassana "for more details

  • @weerasankili9888
    @weerasankili9888 Рік тому

    ප්‍රණාමය ගරු සභාපති, සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි; එතකොට කවුද අර නිවේදිකාවට සෙක්සි පාට් දැම්මේ? එයාට ප්‍රණාමය නැද්ද?

  • @chamilakanchanadesilva4360
    @chamilakanchanadesilva4360 Рік тому

    me poth ganne kphomadha

    • @charmsaranga1756
      @charmsaranga1756 Рік тому

      🌳🍂PDF තියෙනවා පොඩ්ඩක් බලන්න... ඔක්කොම නෑ... හොයා ගත්ත ටිකක් තියෙනවා...🍂🌳

  • @chandrikaseneviratnne6127
    @chandrikaseneviratnne6127 Рік тому

    තෙරුවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelnikapitiya6821
    @manelnikapitiya6821 5 місяців тому

    🙏🙏🙏

  • @a.m.pabeykoon2585
    @a.m.pabeykoon2585 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ratjaya1328
    @ratjaya1328 Рік тому

    🙏💐

  • @sepalipathirathna211
    @sepalipathirathna211 Рік тому

    🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 Рік тому

    🙏🙏🙏

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 Рік тому

    🙏🙏🙏

  • @samanthikularatne292
    @samanthikularatne292 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Рік тому

    🙏🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 Рік тому +1

    🙏🙏🙏🙏

  • @lakmininadeeshani3638
    @lakmininadeeshani3638 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nipwind
    @nipwind Рік тому

    🙏🙏🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana Рік тому

    🙏🙏🙏

  • @pubudumalakajayasundara
    @pubudumalakajayasundara Рік тому

    🙏🙏🙏

  • @dilankalaksiri9883
    @dilankalaksiri9883 Рік тому

    🙏🙏🙏

  • @hasikariyawasam4758
    @hasikariyawasam4758 Рік тому

    🙏🙏🙏

  • @Sweetsurprise24
    @Sweetsurprise24 Рік тому

    🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 Рік тому

    🙏🙏🙏

  • @everythingeverything3011
    @everythingeverything3011 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @sumithrathalakada6809
    @sumithrathalakada6809 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @spiritualpath2102
    @spiritualpath2102 Рік тому

    🙏🙏🙏

  • @ireshabuthgamuwa1301
    @ireshabuthgamuwa1301 Рік тому

    🙏🙏🙏

  • @pasanwicky
    @pasanwicky Рік тому

    🙏🙏🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 Рік тому

    🙏