හැමදේම අඩුවට ගන්න මහරගම ‍හොඳම තැන Lady J - Maharagama | Shopping Vlog #04

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 251

  • @NimasCreations
    @NimasCreations  2 роки тому +33

    මහරගම බෝ ගහ ළඟ ඉඳලා කොළඹ පැත්තට මීටර් 15 ක්‌ වගේ යනකොට දකුණු පැත්තේ තමයි lady J එක තියෙන්නේ.
    maps.app.goo.gl/JhXS7VDDdYypD7cs7 මෙතැනින් Google map එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
    0114488888 - Lady J Maharagama

  • @dinudanu5404
    @dinudanu5404 2 роки тому +13

    ගොඩක් වටිනවා බොහොමත්ම ස්තූතියි ........ මමත් එහෙම place එකක් හොය හොය හිටියෙ..... හැබැයි price ත් කිවුවා නම් තවත් හොදයි .......

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 2 роки тому

    වටින දැනුවත් කිරීමක්. මේ වීඩියෝ එකත් හොදට කැමරා කරලා තියනවා

  • @sandyakumari3231
    @sandyakumari3231 2 роки тому +1

    නොදන්න අයට දැනගන්න මේ වගේ දේවල් දකින්නට ලැබෙන්නේ මේ විදිහට පෙන්නුවොත් තමයි ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌠🌠🌷🌠🌷🌷

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 роки тому +2

    ලංකාවේ මේ වගේ කඩ තියෙනවා කියල අද දන්නේ අක්කා. Thanks ලංකාවෙ නෙවෙයි නේ ඉන්නෙ දන්නේ නැති නිසා.

  • @kumariajith5374
    @kumariajith5374 2 роки тому +15

    හරිම අහිංසක ව්දියට පිලිවෙලට කතා කරන විලාසයට මම හරිම ආසයි .මම මේ බලන්නෙ ඩුබායි සිට.ඔයාට බුදු සරනයි .නංගී.♥️♥️♥️♥️♥️

  • @rasikapriyadharshani3683
    @rasikapriyadharshani3683 2 роки тому +4

    Video eka nm hodai.ath මිල ගණනුත් කිව්ව නම් තමයි හොද

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 2 роки тому +3

    බඩු වල පුයිස් එකත් නිවිව නමි ගොඩක් වටිනවා ජයෙන් ජයම වෙිවා

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +15

    අපි පිට රටක ඉන්න නිසා අපි එනකොට අරගන එනවට වඩා ලංකාවෙන් ගන්න එක හොදයි එත් ගාන කියන්නේ නැහැ එකයි දුකයි ගාන කියන්න වටිනවා එක තේරැවන් සරනයි

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 роки тому

    මම ඉන්නේ කුවේටයේ ඉදන් බලන්න තෙරුවන් සරණයි ගොඩක් හොඳයි ලස්සනයි

  • @dinukaofficial
    @dinukaofficial 2 роки тому +7

    මේක මරු ❤️❤️

  • @awanthiushani3675
    @awanthiushani3675 2 роки тому

    කොළඹ අවට තව පලාත්වල මේ shops තියෙනවාද

  • @musicdragonofficial
    @musicdragonofficial 2 роки тому +1

    ඔයා ලස්සනයි අනේ ගොඩක්... ආදරණීයයි... චැනල් එක මට රෙකමන්ඩ් උනාට දැන් තමා බලන්නේ ඔයාගේ වීඩියෝ... ආදරෙයි ඔයාට... බුදුසරණයි...

  • @hongkonglife4848
    @hongkonglife4848 2 роки тому +9

    මම ඉන්නේ හොංකොං අවුරුදු 17 මෙච්චර දියුණු රටකවත් මේ වගේ සම්පූර්ණ super market එකක් දැක්කේ නෑ

  • @punyachandani5508
    @punyachandani5508 2 роки тому

    Ane nangi sanitisers tissue ekata kiwwa nama mokakda mata on line oder karala genna ganna .Please replai.

  • @latha6177
    @latha6177 2 роки тому

    Ethamatma vedyowak aththatama oba thumiyata godakma pin denuwat karata api meda paradiga sappu gihama asa karana badu hemadama tiyanna lassanai aniwaranma mat yanna one budu saranai ayamat anna lassana vediyowakin hoda

  • @dilinimaduhari184
    @dilinimaduhari184 2 роки тому

    Oke adum gannath tienawada? Boralla eke wage

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 2 роки тому

    හොද වැඩක් හොදට present කරනව

  • @shiranthiwithanapathirana4806
    @shiranthiwithanapathirana4806 2 роки тому

    Eva sheets pitakotuwe nathuwa wena ganna thank kiyanna puluwanda ?

  • @sachishehansa4571
    @sachishehansa4571 2 роки тому +7

    මමත් ගෙදරට බඩු ගන්න gift එකක් වගේ ගන්න උනත් යන්නෙ lady j ඉතාම සාදාරණ මිලට ගන්න පුලුවන් බොහෝමයක් දේ මෙහි තියෙනව 👍😍

  • @nadeeshanirupasinghe1360
    @nadeeshanirupasinghe1360 2 роки тому

    Aththatama niyama thanak

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 роки тому +3

    අපි ඉන්නෙ මහරගම ...ලේඩි ජේ එකට ගියෙ නැහැ කාලෙකින් ...යන්න ඕන කියලා හිතුනා...🌷🌷

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 2 роки тому

    Thanks. V useful video.

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому

    ගොඩක් හොද විඩියෝවක්.🌷😍

  • @lightworkers6532
    @lightworkers6532 2 роки тому

    Niyamae..oya harim hoda kenek wage

  • @tharudisanayaka2282
    @tharudisanayaka2282 2 роки тому

    Akke meeken online order danna puluwan da

  • @anushaanusha3208
    @anushaanusha3208 2 роки тому

    Niyamai suddiyoo

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 2 роки тому

    OyGe hand bag eka kohenda gatte

  • @ManelPathirana344
    @ManelPathirana344 2 роки тому

    Supiri nangiyo mamath saudi inne methana dekkama asa huthuna mehe wageema wenasak nane okkoma lassanata thiyanwa eth apita durai ne ebilipitiye idala මහරගම yanna amarui thawa masa dekakin lankawata yanwa parissamin inna nangiyo theruwan saranai oyata...

  • @udeshkumara1381
    @udeshkumara1381 2 роки тому

    Order කරලා ගන්න බැරිද

  • @nelumpathirana5146
    @nelumpathirana5146 2 роки тому

    Ow math gihin tiyenwa nandalage gdr apu dawsaka

  • @hmsugalaherath2392
    @hmsugalaherath2392 2 роки тому

    Andaskat redi keeyada

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 2 роки тому

    රෙදිකිලෝගානටගන්නපුලුවන්තැන්දාන්නකොඅංකත්එක්ක. ඔයාටගොඩක්ස්තුතියි.

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 роки тому

    Harima lassani piliwelata katha karanawa oyagi hama vidiyo akkawath mis karannam na lankawata avith mamath yanawa saudi. M

  • @shanika4075
    @shanika4075 2 роки тому +4

    බොහොම ස්තුතියි ....ඔයා මහන එවා shoping යද්දී අදින්නකෝ...🌺

    • @NimasCreations
      @NimasCreations  2 роки тому +1

      ආයේ යද්දි අදින්නම්කෝ

  • @priyarogamage9549
    @priyarogamage9549 2 роки тому

    Electric 4 burner එක තියෙනවා ද මෙතැන

  • @sunishaessars2751
    @sunishaessars2751 2 роки тому

    Online oder karala ganna puluwanda

  • @vidanagamage8167
    @vidanagamage8167 2 роки тому

    ගොඩක් හොද විඩියෝ එකක්.

  • @elahansika9039
    @elahansika9039 2 роки тому

    Api inna ratawal wala wage hodai apit awagaman yanna ona

  • @amarasinghe5545
    @amarasinghe5545 2 роки тому

    Oyage vidiyo godak hodai.
    Akke oya wada krnne kohed.harim pahadili.budusarnai

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 2 роки тому

    Oyage hand bag eka gatte kohenda

  • @mangalagnanarathne7468
    @mangalagnanarathne7468 2 роки тому

    Kahamada apita nam sudu mada oyatada akka 🤔

  • @namjoonkim7720
    @namjoonkim7720 2 роки тому +1

    Aneeee eee tedy bears la tika 😍✨🧸

  • @saman1456
    @saman1456 2 роки тому

    මමත් ගියා මට අවශ්‍ය ඔක්කොම කරන දේවල් ගත්තා මම කොළඹ අවට කෙනෙක් නිසා මට හරිම ලේසියි තැන්කිවු කිව්වට අක්කි

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 роки тому

    Godak watinwa danuwath kalata oyata godak pin nangiyo b s d 💯💯💯💯💯🌹🌹🌹🌹💞💞💞💞💘💘💘👍👍👍👍

  • @rasikavinodani7077
    @rasikavinodani7077 2 роки тому

    Oya ganna dewal oni na video karaddi hama deema gana keyada kiyala dannakoo.
    Etakota godaak watenawa.
    Balannakoo wena ratawala oya wagema video dala teyenawa A seragema mudala dala teyenna .eten Api yanawa dubai wala
    Lassanai video eka

  • @hashantha_lk
    @hashantha_lk 2 роки тому

    Hi!
    My mom just bought a Jack machine. Can you let me know in which street @ Pettah we can find items related to textile industry?
    TIA :)

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому

    Godak vatinava video eka thanks oyata

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 2 роки тому

    Aniwaryen yanawa.thank u

  • @nisansalarathnamalinisansa188
    @nisansalarathnamalinisansa188 2 роки тому

    Mila ganan kiyanna bayada.. atthatama ganan kiyannatthe kadawalin salli aran katana jara wadakda danna neda

  • @thilanikasun4820
    @thilanikasun4820 2 роки тому +2

    ඔයා හරිම නිහතමානී.ගොඩක් ලස්සනයි ඔයා.ආදරෙයි ගොඩක්.බුදු සරණයි ❤❤

  • @Janu-i3l
    @Janu-i3l 2 роки тому

    Sleeves වර්ග කියලා දෙන්නකෝ

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому +31

    ගානත් කියනවා නම් ගොඩක් වටිනවා.🤣🤣

    • @oshanianjana4641
      @oshanianjana4641 2 роки тому

      Ganm den podk wens wenwa eth gana godak adui Hoda Badu thiyenwa API nitharama Badu gnwa lady j aken

  • @pudiyawasan4329
    @pudiyawasan4329 2 роки тому

    Ow ettha emadem.thiyenawa sadara milai

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 роки тому +1

    මරැනියමයි💗💗

  • @madhuprasadi9264
    @madhuprasadi9264 2 роки тому

    Oya kade kalu gal wslin hadapu wangedi nadda ganna

  • @dreamcar9971
    @dreamcar9971 2 роки тому +4

    Very useful video and..beautiful creativity and clear voice...

    • @NK-ld3ce
      @NK-ld3ce 2 роки тому

      gana kiyanne ne

  • @naflavlogs7501
    @naflavlogs7501 2 роки тому

    Lady j mall eka keeyatadha wahanney

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому

    Price kewa nnam vidio aka sampurnai.

  • @imashaweerasinghe1472
    @imashaweerasinghe1472 2 роки тому

    Lady J eke hamadeyakma tynawa , godakma godak hoda shopping mall ekak kiyala kiuwoth man hithanne man hari .... apita hama deyakma ganna puluwan ... but me video description eke tyna vidiyata lady j eke items poddakwath price adu nam naha 🤔

  • @fathimaswahara8490
    @fathimaswahara8490 2 роки тому

    Almare, cabaret , droyers, pennanako,priss keyanawanam hodai nangeyo,

  • @sandunikumari4307
    @sandunikumari4307 2 роки тому

    Maragamin high sprit juki mahana mecing gannna thenak kiyanavada miss

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 роки тому

    Oyadewal danuwat kernaveta gant tekak keyanna

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 2 роки тому

    Owa daklanam tiynwa gana kiyannako ganak natuwa vada satahanenut palak nati vevi ganan kiyannako

  • @sulonusulo2042
    @sulonusulo2042 2 роки тому

    Wow mekanam niyamai.menna kada😙 mewa tama tiyenna ona.man habiyata kiuwa lady j yanna kiyala.niyamai..thank you dear meka gana kiuwata.ahamben oyage channel eka ahu une.😍

  • @chathurikamallawa5410
    @chathurikamallawa5410 2 роки тому

    නියමයි

  • @aluthgedaraishara8050
    @aluthgedaraishara8050 2 роки тому +3

    පවුලකට උවමනා කරන සියලුම දේවල් මෙතන තියනවා තැන තැන ඇවිදින්නෙ නැතුව එකම තැනින් ගන්න පුළුවන් ..සුපිරි මෙතන.. මම ගොඩක් ගොඩක් ගිහින් තියෙනවාා...මිලත් සාධාරණයි..අනික ගහලා තියෙනවා දකින දකින දේ ගන්නේ නැතිව අවශ්‍ය දේ පමනක් ගන්නත් කියලා.. ඇත්තටම මොන කඩේද එහෙම තියන්නේ.. බොරැල්ල ,මහරගම lady ji 2ම මරැ...❤

    • @NimasCreations
      @NimasCreations  2 роки тому

      😍😍😍😍😍😍😍😍😍

    • @rockeagle7554
      @rockeagle7554 2 роки тому

      ඔව්.මාත් දැක්කා ඒක ලිෆ්ට් එකෙත් ගහල තියෙනවා

  • @פרנסי3
    @פרנסי3 2 роки тому

    මිල ගනම් සදහම් කරනවානම් ගොඩක් හොදයි. මම ඊස්ශ්‍රායල් වල. ඔයාට බුදුසරණයි

  • @Eranjith-xi7mw
    @Eranjith-xi7mw 2 роки тому +8

    ගානත් කියන්ව නම් තමයි හොඳ .....

  • @thilinideepthika8849
    @thilinideepthika8849 2 роки тому

    Ow eka aththa. Math one dewal okkoma ganne oken thamai.

  • @darricooray5294
    @darricooray5294 2 роки тому

    Does anyone know these items available at Borella Lady J.

  • @ajithjedige364
    @ajithjedige364 2 роки тому

    Akke shop eke nb ekk one

  • @karannagodaarachchige8861
    @karannagodaarachchige8861 2 роки тому

    Mn Vedio eka iye balala, ada gihin beluwa.hemadema harima labai. Gedarata awashya hemadema ekama thenin ganna puluwan.😍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    ඔයා තව දෙවල් තියනව පෙන්නුවෙ නෑ. වේවැල් වට්ටි. ඒ උනාට වටිනව

  • @sewwandiedirishngha4816
    @sewwandiedirishngha4816 2 роки тому

    Akki adum ehema nadda

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 роки тому

    Oyage kale nastiy kara ganna natuwa tamange uwaman badu tika aragena gedara yanna sobana spe

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 роки тому

    අර ටී ශර්ට් යාරන් පටි අඩුවට ගන්න තැනක් තියෙනවා නම් කියන්න ගොඩාක් පින්

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 роки тому

    Attatama harema wadagat miss apeta ganat dammanam hodai ape petaratawala enne mehen badu ewana veta horakam keranawa eveta apu kaleka lankawata ohe labanam enna puluwan

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 роки тому +1

    Mouwage mila gananuth ekkma kiwnm hri

  • @chathurika5372
    @chathurika5372 2 роки тому +1

    akki godak hodai akki mewage mila ganan kiuwanam thawath hodai akki..

  • @priya1736
    @priya1736 Рік тому

    Price එක කියපන් මෝඩියෙ

  • @senu-jq9hs
    @senu-jq9hs 2 роки тому

    Thanks 🙏🙏🙏

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 роки тому

    Maharagama koheda hariyatama thna kiyanna puluvanda

    • @NimasCreations
      @NimasCreations  2 роки тому +1

      මහරගම බෝ ගහ ළඟ ඉඳලා කොළඹ පැත්තට මීටර් 15 ක්‌ වගේ යනකොට දකුණු පැත්තේ තමයි lady J එක තියෙන්නේ.
      0114488888 - Lady J Maharagama

    • @mihiranisamarasinghe5137
      @mihiranisamarasinghe5137 2 роки тому

      @@NimasCreations thanks 😊

  • @nawodarangika6853
    @nawodarangika6853 2 роки тому

    Thanks 😊👍

  • @ayeshmeththananda3602
    @ayeshmeththananda3602 2 роки тому

    Thank u...

  • @ymstar5011
    @ymstar5011 2 роки тому +1

    මහරගම කොයි හරියේද තියේන්නේ කියලා කියාන්නකො ගොඩක් වටිනා විඩ්වොවාක්

  • @nishanidulandi3414
    @nishanidulandi3414 2 роки тому

    Branches , maharagama, nugegoda withara ?

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 2 роки тому

    ,niyamai. Anee math ynawa balnna. Preyojanwath

  • @kumudujayasekara2921
    @kumudujayasekara2921 2 роки тому +2

    Thanks for sharing your experience with us . Useful video .

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 роки тому +1

    Mama nam amma ekka aniwaren maseta sarayak ho dekak yanawamai

  • @wasanthapuspakumara4879
    @wasanthapuspakumara4879 2 роки тому +1

    Hariyatama kothanada thiyanne

  • @samarsamar5234
    @samarsamar5234 2 роки тому

    අයියෝ ගානන් බලල කියන් නැහැනෙ

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 роки тому

    Ane sellam badu pennannako

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 2 роки тому

    මහරගම lady j එකේ kids items තියෙනවා නේද? kids board books වගේවත් තියෙනවද?

    • @NimasCreations
      @NimasCreations  2 роки тому +1

      ow dr thibuna. ❤️❤️

    • @krishanthiudeshika2416
      @krishanthiudeshika2416 2 роки тому

      ane aye oya gihoth kids books,items genath video ekak karanna dr..Man methanata gihinma ne..oyage video eka dekkama yannama hithuna..😍😍😍😍

  • @dild3732
    @dild3732 2 роки тому

    ඔයා මහරගම කොහෙද බෝඩ් වෙලා ඉන්නේ ..ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද

  • @thejanidayananda6691
    @thejanidayananda6691 2 роки тому

    Adu unata Badu quality naha samahara ewa genalla dawas 2n 3n kadenawa. Price eka tikak wadi ewa nam tikak kal puluwan.

  • @Thewu1234
    @Thewu1234 2 роки тому

    Price kiyannako

  • @THEchairMan-z5q
    @THEchairMan-z5q 2 роки тому

    අඩුවට 👞 ශෝෂ් ගන්න හොද තැනක් කියන්නකෝ

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 2 роки тому

    Redi boththm vge dewl aduwat gnn than gna vidio ekk krnnko

  • @lataalfayez4382
    @lataalfayez4382 2 роки тому +2

    වීඩියෝ එකක් කරනව නම් ඒවයිත් ගනන් කියනව නම් හොදයි නේද