Before dividing and ruling (or concurring), the mastermind unites the people under a false ideology knowing which will eventually fail. During the failure, the mastermind strategically plants people or creates events to manoeuvre the revolution/movement to reach the end goal. If the government tells who your enemy is it is called a war, but when the citizens find who their enemy is it is called a revolution.
if my people, who are called by my name, humble themselves and pray and seek my face and turn from their wicked ways, then I will hear from heaven and will forgive their sin and will heal their land (this is the answer 🙌🤔🤔🤔🤔) the bible words is true ✝️🛐✝️🛐✝️🛐✝️🛐
Rule without God dangerous as we cannot decieve God and He knows everything. We don't have anyone who has fear of God to receive Christian vote. I am responsible for my vote. Pray for God fearing rule of our country.
සර්ව බලධාරී දෙවියන් වහන්සේට අපි බාර කරනවා අපේ රටට සියළු ජාතීන්ට නායකත්වයක් දිය හැකි නායකයෙක් පත් කරන්න කියා ❤❤
@@priyangasampath7796 🙏🏻🙏🏻
True & Yes ❤ God bless you brother. God bless Sri Lanka
වෙන අය කතා කරනින බය දේ ඔබ කෙලිනි කතා කරන එකට මම කැමතියි
God bless you ❤
Yes
I too, agree with you.
God bless you
Thank you brother Jesu pettay ❤️🙏
Thankyou son xplan srilanka politikal
God bles,you🙏🙏
God bless you 🙏🏻
Before dividing and ruling (or concurring), the mastermind unites the people under a false ideology knowing which will eventually fail. During the failure, the mastermind strategically plants people or creates events to manoeuvre the revolution/movement to reach the end goal.
If the government tells who your enemy is it is called a war, but when the citizens find who their enemy is it is called a revolution.
Agreed 💯
Oba මතු kara penwana theory ඇත්තටම hari.eth thawama api athara godak inne wahallu
You are correct. I also feel malimawa will do better than the other culprits. God bless our country 🙏
ගබ්සාව නීත්‍යානුකූල කිරීම, සමලිංගික 'විවාහ' පිළිගැනීම වගේ ලිබරල්වාදි ප්‍රතිපත්තිවලට විරුද්ධ කෙනෙකුට තමා ක්‍රිස්තියානිකාරයින් ඡන්දෙ දෙන්න ඕනා.
ජේසු පිහිටයි
😂😂😂 ක්‍රිස්තියානි චන්ද ද ලංකාවේ වැඩිපුර තියෙන්නේ😂😂😂
@@ThusaraSadaruwan-c3u බෞද්ධ අයත් මේවට විරුද්ධ යි. නැද්ද?
@@user-zw8k හැමෝම කියන්නේ ඔක තමයි නමුත් ඇත්ත ඔක නෙමෙයි මුලින්ම කියන්නේ කතෝලික අය අපි අයහපතට විරුද්ධයි කියල ඒ වුනාට සමහර අය ටික දෙනෙක් කරන්නේ බලුකම්, ක්‍රිස්තියානි අයත් කරන්නේ බලුකම්,මුස්ලිම් අයත් එහෙමයි කවදාවත්ම මුස්ලිම් අය ත්‍රස්තවාදීන්ට විරුද්ධ නැහැ, එතකොට බෞද්ධ අය තමයි හොඳටම බලු වැඩේ කරන්නේ සුද්දගේ කාලේ සිංහල බෞද්ධ අය කිව්වා අපිට සුද්දගේ ආණ්ඩුවට බදු ගෙවන්න බැහැ කියල බෞද්ධ පන්සල් දියුණු නොකර රට දියුණු කරනවා කියලා ඊර්ෂ්‍යා කළා දැන් එහෙම නෙමෙයි බදු කඳුගහන කොට ඒවා දත කාගෙන කට වහගෙන වහල්ලු වගේ බෞද්ධ බදු ගෙවන්නේ අපූරුවට කිසිම ප්‍රශ්නයක් නැතිව බලන්න ඔනා සුද්දා රට පාලනය කරානම් කරන වැඩේ හැම තැනම උද්ඝෝෂණ අරගල අරකයි මේකයි ඊටපස්සේ සිංහල බෞද්ධ ආණ්ඩුවටම අරගල කරනවා නිකම්ම කුමන්ත්‍රණවලට අහුවෙලා අර අහිංසක ගොටා පව්, මොනාකරන්නද සිංහල බෞද්ධ ලටනේ අවසානෙට පුද්ගලික වාසිය වෙනුවෙන් සැමට පොදු යහපත් නීතියට හැමෝම විරුද්ධයි මොකද යහපත් අය පමණක් දියුණුවෙයි කියන බය සහ ඊර්ෂ්‍යාව නිසා 🤣🤣🤣🤣😜😜😜😜
God removes Kings & raises up kings: He gives wisdom to the wise ,and knowledge to those who have understanding .
ජේසු පිහිටයි අයියේ අයියට ගොඩක් ස්තූතියි කිතුනු සභාව වෙනුවෙන් මේ කරන දේවල්වලට.
ඇත්තටම මම ගොඩක් දේවල් දැනගත්තා මේ කාලය වෙද්දී ව්‍යාජ දේවල් ගැන, තරුණ ජීවිත ගැන. මේ හැම දෙයක් ගැනම ලොකු දැනුමක් වචනය හරය, යේසුස් වහන්සේගේ කැමැත්ත හැමදේම ගොඩක් දේවල් දැනගත්තා ඔයාට ස්තුතියි හැමදාම ඔයාගේ චැනල් එකත් එක්ක ඔයත් එක්ක අපි ඉන්නවා.
ඒ වගේම අයියේ චූටි දෙයක් කියන්නම්. අයියගේ වීඩියෝ වල ඕඩියෝ එකේ පොඩී ගැටලුවක් තියෙනවා. වොයිස් එකේ ලෝ එක වැඩියි සමහර වචන තේරෙන්නෑ.
අනේ අයියේ පුළුවන් නම් ඒක හදල දාන්න ආයෙ වීඩියෝ දාද්දි ජේසු පිහිටයි අයියේ❤
ස්තුතියි මල්ලි. අනිවාර්යයෙන්ම වොයිස් එක වෙනස් කරන්නම්. ජේසු පිහිටයි 🙏🏻
God bless you ❤
ගොබ්බ බෞද්ධ හැත්ත නිසා අපිත් දුක් විඳිනවා විතරක් නෙමෙයි
ලොකය ඉස්සරහ අපිත් ලැජ්ජාවට පත් වෙනවා 😢😢
බෞද්ධ හින්දු අන්තවාදී මුස්ලිම් නම් ලෝකෙට සාපයක් 😢😢
බුදු සරණයි ❤❤❤❤❤
@@ggamini7585
බුදු සරණ යන්න බුදුන් නැහැ දැන්,
දර්ශනයත් ආගමත් විකෘති වෙලා තියෙන්නේ😓😓
එනිසා දෙවි පිහිටයි ❤️❤️❤️🙏🙏
බංග්ලාදේශය ගැන ඔබ කතා කරා හොඳට බලන්න ඔවුන් හින්දුන් ට කරන දේ ඉන්දියාව සමඟ විශාල විනාශයක් වෙන්න ලගයි මන් කැමති ඔබ එක්ක කතා කරන්න ඔබ කැමති නම්😊
God Bless you brother 🙏🙏🙏
God will
God bless you brother
God bless you too 🙏🏻
මම හිතන්නෙ ක්‍රිස්තියානි සියලුම
දෙනා ඡන්දය දෙන්නෙ මාලාමාවට.
මොකද හොරුන්ට මංකොල්ල
කාරයන්ට ඡන්දය දාන්න එයාලගෙ. අත නැමෙන්නෙ නෑ .
නෑමයි.. හාලේලූයියා !!!!❤❤❤
අැහෙන්නෙ නෑ හොඳටම වැඩි
කරලා අහන්නෙ මේ. තරහයි.
True broo❤
මේ ගැන කතා කරපු එක හොඳයි ගොඩාක් අයට පාලකයෝ මොනවද කරන්නේ කියන්නේ කියල කිඉ දැනුමක් නැහැ😂😂😂😂😂
Anewarim brother ❤️
🙏🏻
pehedili kereema sthuthi god bles you🙏☦🙏☦🙏☦
🙏🏻🙏🏻
සෙනගක් යම් දේශපාලකයෙක්ව තම ගැළවුම්කරු ලෙස පිළිගනීද ඒ දේශපාලකයාම ඔවුන්ගේ පීඩකයා වෙනවා අැත.
@@cecil46628 රටක පාලකයා තොරාගැනිම කියන එක ඔබෙ අාගමික ජිවිතයට සම්බන්ද කරගැනිමඔබෙ මොඩකම
ලොකයෙ සියලුමරටවල් කිුස්තියානි රටවල් නොවන බව තෙරැම්ගෙන තමන්ගෙ විස්වාසයෙ ඉන්න බැරි කෙනෙක්ද ඔබ මේක ස්වර්ගය නෙමෙ
❤
ගොටබයව බලයට පත්කරන්න එලිපිට සමහර කිතුනු සබාව න් වැඩ කල හැටි pray කල හැටි මට හොදට මතකයි
ලංකාවේ 🇱🇰 ඉතිහාසය සිට වර්තමානය දක්වා තිබෙන දේශපානලනය,
ගැන සහා
ඉශ්රායෙල් 🇮🇱 ඉතිහාසය සිට වර්තමානය දක්වා තිබෙන දේශපාලනය,
සම්බන්ද වීඩියෝ එකක් දාන්න 👍
අවුරුදු 76 ක් රට හොරා කාපු
බල්ටි ගහපු හොරුන්ට අපි චන්දෙ
දෙන්නෙ නෑ කොහොමත්..අනික
රජුන් පත් කරන්නෙත් පහ කරන්නෙත් දෙවියන් වහනසේමයි.
එබැවින් අපි ඉල්ලන්නෙ හොරා
නොකන දූෂණ නැති වංචා නැති
පව්ල් බලය නැති ධර්මිෂ්ඨ නායක
යෙක් !!! අපි එවෙනුවෙන් යාඥා
කරනවා..😂❤ දෙවියන් වහන්සේ
ගේ කැමැත්ත සැලැස්ම සිදුවේවි..
හාලේලූයියා !!!!🙏🙏🙏🙏❤❤❤❤
අනුර අනුර 🎉
🙏🙏🙏🙏
🙏🏻🙏🏻
💯💯💯
👍🏻👍🏻👍🏻
මෙ video එක අපිව දැනුවත් කළ හොදයි. මිලග video එක කරන කොට සවූනඩ් එක ගැන සැලකිලිමත් වෙන්න. මෙකෙත් සවුන්ඩ් මදි. Thank you 😊 පුතා ❤
කිතුනුවන්ට චන්දය ප්‍රකාශ කරනවා විනා දේශපාලන ය කිරීම නම් මම පිළිගන්නේ නැහැ.
එකෙන් බේද, paxawadikam ඇතිවෙනවා.
අද දේසපාලනය නියැලෙන අය දෙස බැලුවොත් තේරුම් ගන්ඩ පුළුවන්. සතුරෝ ඇතිවෙනවා paxawadikama, බේද මාංශයේ ක්‍රියා වසයෙන් වචනයේ සදහන්.
මම නම් දන්නේ එච්චරයි.
බෙද මාංසයෙ කිුයා කිතිනුවන් තුල නැද්ද
if my people, who are called by my name, humble themselves and pray and seek my face and turn from their wicked ways, then I will hear from heaven and will forgive their sin and will heal their land (this is the answer 🙌🤔🤔🤔🤔) the bible words is true ✝️🛐✝️🛐✝️🛐✝️🛐
Rule without God dangerous as we cannot decieve God and He knows everything. We don't have anyone who has fear of God to receive Christian vote. I am responsible for my vote. Pray for God fearing rule of our country.
ඔබ මේ කරන්නේ බරපතළ වැරැද්දක් මේකටනම් මන් එකඟ නෑ ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද
අන්න අනුර හාමුදුරුවන් වදිනවා උඩ දාගෙන දෑන් ඔබ මොකද කියන්නේ...? ඔක්කොම යාලුවො මල්ලි.දැන් ඕනවටත් වඩා දෙවියන් නමදින්න නිදහස තියනවා.කිතු සහෝදරයා සහෝදරිය දෙවරක් කල්පනා කර චන්දය දමන්න.
එලිදරව් පොතේ මෘගයා එන්නේ ත් " වහල්කමට නියම නම් වහල්කමට යන්නේය " කියන තේමාව මත නේද?
ඔබ දෙවියන් ගැන පමණක් කථා කරන්න.අනිත් මාතෘකා පක්ෂග්‍රාහී.අපට නිදහසේ දෙවියන් නමදින්න බාධාවක් නොවන පක්ෂයක් විය යුතුයි.God your will be done.
🤔
ඇත්ත
Atta
සම්පූර්ණ ඇත්ත ..
පල යන්න දෙවියන් වහන්සේ ගැන කතාකරන මෝඩ ගොන්නු බූරුවෙකුට චන්දේ දෙනවා උඹ මී හරකා.
මේවා. වෙනස් කරනවා . දෙවි ගේ පුත්‍රයා. ජේසුස්. මල්ලී..3වන. ලෝක යුද්ධයෙන් පසුව ලෝකයට. සැනසීම
ලෝකට සාමයක් උදා වෙන්නේ නෑ ලෝකයේ මේ යුගයේ අවසානය 29:18 පැමිණ තිබෙනවා. බයිබලයේ එසකියල් පොතේ 38සහ 39,පරිච්ඡේද වල අනාගත වාක්‍ය ඉෂ්ටවෙමින් පවතිනව ඒ අනුව ඊශ්‍රායල් දේශය ආක්‍රමණය කිරීමට ලෝකයේ බොහෝ රටවල් පෙළ ගැ සෙමින් සිටිනවා, ඒ ආක්‍රමණයට සහබාගි වෙන රටවල් පවා බය්බලයේ සදහන් වෙනවා.ඒ යුගයේ අවසානයි.ඉන්පසු ඊශ්‍රායෙල්ට විරුද්දව එන සියළුම හමුදාවන් දෙවියන් වහන්සේ විනාශ කරනවා. මුළුලෝකයම සෙලවෙන්න යනවා.ඉන්පසු ඔසවා ගැනීම,ලෝකයට සාමය දෙනවා කියා අන්ත ක්‍රිස්තුස් පැමිණීම,මහා පීඩාකාලය,.ඉන් පස්සේ සිදුවෙන්න යන දේවල් බයිබල් විසේසක්ඥ යෙකුගෙන් විමසන්න (. Bible scientist )God bless you all. 29:18 29:18
D
අරගලයේ නායකයෙක්ව හිටපු කෙනෙක් අන්න ගෝල්ෆෙස් එකේ රුපියල් 1000ක් බෙදනවාමහා බැංකු හොරාකාපු රනිල්ට ඡන්දය දෙන අයට...... Tictok එකේ වීඩියෝවක් තිබුනා 🤣🤣🤣🤣 මේවා දැක්කාම මේ අය මොන තරම් වහල්ද කියලා තේරුම් ගන්න පුළුවන් 😁😁😁
මේ මැතිවරණයටත් මගේ මනාපය දෙන්න විදියක් නැහැ මම විදේශගත වෙලා ඉන්න නිසා.... මම ලංකාවේ හිටියානම් මගේ මනාපය දෙන්නේ අනිවාර්යයෙන් අනුර කුමාරටයි.....
Ane malli bangaladeshaya mehewwe amarikawa thawamath vinashaya iwara na chine wattanna ape asiyanu ratawal okkoma vinasa karanawa amarikawa balal atha pavichchi karanawa
සල්ලි ලැබෙනව නම්.. ඕන මගුලක් දායි... ක්‍රිස්තියානි කියාගන්න එවුන් වැඩිහරියක් ඇත්තටම ක්‍රිස්තියානිද කියලා හොඳට බලන්න... අවස්ථාවාදී එවුන් තමයි වැඩිහරියක් ඉන්නේ..😂😂😂 ඒ උනාට පට්ට ප්‍රේමය...😂😂😂 දෙනකම් හොඳයි... නැතිවෙද්දි... කරලා බලන්න ආස හිතෙයි... සල්ලි බලයයි තියෙන උන් බලලා උන්ව තමන්ගෙ සහෝදරයා කරගන්නා බහුතරයක් ඉන්නා අනික් උන්වගේම සාමාන්‍ය ගතිපැවතුම් ඇති උන් තමයි වැඩිදෙනා.. 😂😂😂 දේවාලේ පූජා වට්ටියට මොණරු කීයක් වැටෙනවද..ඒකා ඉස්සරහම..ඒකම තමයි ඔය ක්‍රිස්තියානි කියාගන්න ගොඩාක් උන්ගේ තැන්වල හැටි... පෞද්ගලිකව අත්දැකීම් මගින් කියන්නේ... දෙවියන්වහන්සේගේ නමත් කෙළසන ජාතියක්...🤮🤮🤮🤮
හැමෝම කියන්නේ ඔක තමයි මුලින්ම කියන්නේ කතෝලික අය අපි අයහපතට විරුද්ධයි කියල ඒ වුනාට සමහර අය ටික දෙනෙක් කරන්නේ බලුකම්, ක්‍රිස්තියානි අයත් කරන්නේ බලුකම්,මුස්ලිම් අයත් එහෙමයි කවදාවත්ම මුස්ලිම් අය ත්‍රස්තවාදීන්ට විරුද්ධ නැහැ, එතකොට බෞද්ධ අය තමයි හොඳටම බලු වැඩේ කරන්නේ සුද්දගේ කාලේ සිංහල බෞද්ධ අය කිව්වා අපිට සුද්දගේ ආණ්ඩුවට බදු ගෙවන්න බැහැ කියල බෞද්ධ පන්සල් දියුණු නොකර රට දියුණු කරනවා කියලා ඊර්ෂ්‍යා කළා දැන් එහෙම නෙමෙයි බදු කඳුගහන කොට ඒවා දත කාගෙන කට වහගෙන වහල්ලු වගේ බෞද්ධ බදු ගෙවන්නේ අපූරුවට කිසිම ප්‍රශ්නයක් නැතිව බලන්න ඔනා සුද්දා රට පාලනය කරානම් කරන වැඩේ හැම තැනම උද්ඝෝෂණ අරගල අරකයි මේකයි ඊටපස්සේ සිංහල බෞද්ධ ආණ්ඩුවටම අරගල කරනවා නිකම්ම කුමන්ත්‍රණවලට අහුවෙලා අර අහිංසක ගොටා පව්, මොනාකරන්නද සිංහල බෞද්ධ ලටනේ අවසානෙට පුද්ගලික වාසිය වෙනුවෙන් සැමට පොදු යහපත් නීතියට හැමෝම විරුද්ධයි මොකද යහපත් අය පමණක් දියුණුවෙයි කියන බය සහ ඊර්ෂ්‍යාව නිසා 🤣🤣🤣🤣😜😜😜😜
Jvp kiyanne niragamika pakshayak. Oun ganika wurthiya nithigatha karanawalu.kalu salli sudu karanawalu.gahanun piyayuru eliye dagena natana peraharawal (karnival) thiyenawalu.deviyan wahansege wachanayata viruddawa wada karana pakshayakata christian minisun chandaya diya yuthu na.
Mama tamil Jesusge duwek mama kemathie npp anduwak sri lankawata awama hodaikiyala just like Dushana nethiy lassanaratakwenawa.dakinda
පාටි ගැන සිතනවාට වඩා අප මුහුන දූන් අතීත සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා අපේ චන්දය පාවිච්චි කලයුතු ව ඇත.පාටයි ආගමයි අතර සම්බන්ධ යක් නැහැ නේද
අැයි එයාට දෙවියන් ගැන පමනක් කතා කරන්න කියන්නෙ ?
එයා පොලොවෙ ජීවත් වෙනවනං
අයුක්තිය . දූෂණය වෙනුවෙන්
හඬක් නගන්න ඕන. නැත්නම්
ලියන්න ඕන..යාඥා කරන්න ඕන.
මක්නිසාද අපට වචනයේ බලය දී
අැත. යුධයට යන්න ධර්මිෂ්ඨ
යුධා යුධ දී අැත.එනිසා සත්‍යයට
පක්ෂව කටයුතු කරන්න අපට
බලය අැත..සමහරු ඕනෑවට
වඩා අාත්මික වෙලා රඟපානව.
😂😂😂 මතු සහ්බන්ධයි.😂😂😂
Jvp කාරයෝ ගබ්සාව නීතී ගත කරන එක හරිද ? ගනීකා කාර්‍ය හරිද . ඔබගේ නරකම ප්‍රෝගෑම් එක
ඔයා අැයි බොරැ විහිලු කතා කියන්නෙ බොරැ නොකියව කියන පනත දැන දැන කඩ කරන්නේ
Jvp එකට චන්දේ දෙන්න කියලා කිව්වට පස්සේ ඔයා ගේ දේවල් බලන එක නවත්තල දැම්ම.
රතු ආන්ඩුවකට අපි කැමති නැහැ
කිසි අවිනිශ්චිත භාවයක් නෑ සහෝදර රමේෂ් එක දෙයයි වෙන්න ඕනේ දෙවියන්වහන්සේ ගේ සේවයට දැනටත් විශාල ප්‍රශ්න තියෙනවා ගහනවා ඒ වගේ ඊලඟ අවුරුදු 5 ඉතාම වැදගත් ඒ නිසා ඒ ඒකට ගැලපෙන නායකත්වය තමා එන්නේ අපේ විතරක් නෙවේ ඇමරිකාව ඇතුළු සියලු රටවල වෙන්නෙ ඒක ඉතාම හොඳින් මනුස්සයයන්ගෙ මතය හා රැලි අත හැරල ලෝකයේ වෙන දේ එක්ක ගලපල බැලුවොත් ඔබට ඊලඟ නායකත්වය පෙනයි ඒ වගේම මැතිවරණය කියන්නෙ පේන දේ නෙවේ එදාට ගහන කතිරය
අයියා රටේ නායකත්වය ක්‍රිස්තියානි නායකත්වයක් තියන එක හොද නැද්ද
ලංකාව දැන් තියෙන තත්වෙට වඩා හොද තැනකට ගේන්න පුළුවන් නම් ඒ නායකයගෙ ආගම වැඩක් නැ ඇත්තටම ඒත් එක අපෙ මනුස්සයො තෙරුම් ගන් නැ මොකද ගොඩක් අය ඉල්ලන්නෙ සිංහල බවුද්ද නායකයො😊 කතොලික කෙනෙක් නායකයෙක් වුනොත් වැඩිය කැමති නැ සුද්දට ජාතක වුන් කියලා මුස්ලිම් කෙනෙක් වුනොත් කොහොමටවත් කැමති නැ නෙ 🙂 ඒත් මුස්ලිම් කෙනෙක් ආවොත් ප්‍රශ්නයක් වෙයි කියලා ත් හිතනවා දැන් දේශපාලනෙට ආගමික අය සම්බන්ධ වෙලා දැන් ගොඩක් ආගම දේශපාලනෙ ඇත්තටම පිරිහිලා ක්‍රිස්තියානි කෙනෙක් නායකයෙක් වුනොත් හොද නැ කියලා දෙයක් නැ ඒත් මනුස්සයො කැමති නැති එකක් තියෙන්නේ 😊😊
@@Susan-d9t ඔව් එක හරි. හැබැයි ඇයි අපි බලන්නේ මනුශයන්ගේ කැමැත්ත. ක්‍රිස්තියානි නායකත්වයා දේව බය ඇතුව දෙවියන් වහන්සේගේ කැමැත්ත සහා ප්‍රතිපත්ති අනුව වැඩ කරනවානම් මම හිතන විදිහට මේ රට වෙනස් වෙනවා. හැබැයි මොනදේ උනාත් දෙවියන් වහන්සේ දේ කරන්න ඔනේ එ කෙනා
කිතුනු අයෙකුට දේශපාලනයේ නියැලිය හැකියි!
අපේ රජු දෙවියන් වහන්සේ අපේ යැපීම දෙවියන් වහන්සේ ගෙන්.
පොළොවේ කිසිවෙකුගෙන් දරමිස්ට රාජ්‍යක් බලාපොරොත්තු විය නොහැක.
කිසිම සංකල්පයක් එක මහප්‍රාණ වචන දාගෙන කොහොම ආවත් කිතුනු අපට අදාල නොවේ.
ලෝකයේ උගත්කම දෙවියන් වහන්සේ ඉදිරිපිට මෝඩකමය.
@@Susan-d9t ඔව් ඔයා හරි හැබැයි ඇයි අපි මනුශයන්ගේ කැමැත්ත බලන්නේ. ඇයි මම එහෙම කියන්නේ දෙවියන් වහන්සේ තුල දේව බය ඇති දෙවියන් වහන්සේ තුල දේව කැමැත්ත මොකක්ද ඒ අනුව වැඩ කරන කෙනෙකු ආවොත් මේ රට වෙනස් වෙයි කියලා මම විස්වාස කරනවා. මම වරදින්න පුලුවන් මේ මගේ අදහස.
පානදුරාවාදය youtube.com/@bauddhalokafoundation4150?si=xTMn3H2WdnFKy5wf