සුද්දාගේ කර මතින් ගිය බලපිටියේ වීරයා - Percy Abeysekara | Legends

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 49

  • @chamindubandara850
    @chamindubandara850 3 роки тому +8

    Played legends ල අතරේ තවත් underrated legend kenek තමන් නොදන්න රටක......තමන් නොදන්න ඉස්කෝලේක පවා අපි අදුරන අපිට cheer කරන කව්රු හරි ground එකක ඉද්දි එන feeling එක දන්නේ cricket ගහපු ගහන එව්න් ම තමයි ❤️

  • @dinuka0760
    @dinuka0760 3 роки тому +7

    The Original ඉත්තෑවා!! Legend!!

  • @prazadmadusanka9462
    @prazadmadusanka9462 3 роки тому +3

    True sri lankan 🖤 cheered from heart 🖤🔥

  • @nethminarodrigo8413
    @nethminarodrigo8413 3 роки тому +7

    බලපිටිය 😍😍😍

  • @nazeeraraban8448
    @nazeeraraban8448 Рік тому

    True legend. What a valuable conversation. Much appreciated 👍

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому +1

    Good Cricket fan Percy. We wish you have a great future with laughing. Thank you for your support!

  • @yehanfernando8323
    @yehanfernando8323 3 роки тому +2

    Thank you for bringing this legend to the show and leaving a mark on his knowledge and love for SL cricket. This video will be valued for a lifetime.. ❤️

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Рік тому

    දයාබර පර්සි අන්කල්.ඔබ පුරාවෘත්තයක් අපි බලන් ඉන්නවා ආයි දවසක ඔයා කොඩිය වනන්න එනකන් ❤😢😢😢

  • @naveenk222
    @naveenk222 3 роки тому +3

    Uncle Percy ❤️❤️❤️ What a Legend 👏👏👏

  • @sanjeewarathnayaka4657
    @sanjeewarathnayaka4657 Рік тому

    මේ වගේ මිනිස්සු රටට අහිමි වීම කොයිතරම් පාඩුවක්ද

  • @robduran4944
    @robduran4944 3 роки тому

    Thank you for bringing showes like this. God Bless to both of you. 👍

  • @Surangana_nanaY
    @Surangana_nanaY 3 роки тому +2

    Simply I can say, True gentleman ❤️

  • @userwhichisbes
    @userwhichisbes 3 роки тому

    Great 👌 Servant to game of cricket. Glad to hear such interested interview.👍🇱🇰

  • @thebatsup
    @thebatsup 3 роки тому +2

    Percy uncle ge rhyming game eka nxt level ne😂❤️

  • @bhanuka2
    @bhanuka2 11 місяців тому +1

    best cheerleader ever rest in peace

  • @phnuwan4785
    @phnuwan4785 2 роки тому

    ❤ ජයවේවා ❤ බුදුසරණයී ❤

  • @akashinosh6149
    @akashinosh6149 11 місяців тому

    You are the legend my dear PERCY uncle ❤️ Rest in Peace

  • @Chunlani._4246
    @Chunlani._4246 3 роки тому +4

    මේ වගේම ස්‍රේස්ඨයෙක් ඉන්නවා බලපිටියෙන් බිහිවෙච්ච,වයස 80 ඉක්මවලා ගියත් කොල්ල වගේ...කවුද ...? හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා..අනෙක් වයස 90 පැනපු, ඒත් කොල්ලා වගේ හිටපු,අප අතරින් වියෝ උන,අය තමයි ගාල්ලෙන් බිහිඋන මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස ශූරීන් සහ හෙළයේ මහා භාෂා විශාරද අරිසෙන් අහුබුදු ශූරීන්..! වයසට ගියත් කොල්ලෝ වගේ හිටපු අය තමයි..ඒකනේ වැඩ කාරයෝ ගාල්ලේ ඉන්නවා කියන්නේ...! රුහුණු පුත්තු...! 🌹🌹❤❤🙏🙏🙏 හෙළයේ මහා ප්‍රේක්ෂකයාට ගාලු අපගේත්,දකුණේ සහ රුහුණේත්,මුළුමහත් ජාතියේත් ආචාරය ....! 💪💪👍👍🌹🌹🙏🙏🙏

    • @sumeshdesilva7284
      @sumeshdesilva7284 3 роки тому +2

      ඇයි ශ්‍රීමත් සිරිල් ද සොයිසා

    • @nethminarodrigo8413
      @nethminarodrigo8413 3 роки тому +1

      Pandith amaradewa

    • @nadeejadesilva6881
      @nadeejadesilva6881 3 роки тому +1

      Balapitiya and Galle......... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 3 роки тому +1

      @@nethminarodrigo8413 එයත් කොල්ලා වගේ හිටියා තමයි 80 පැනලත් නේද ...ඒත් එයා ගාල්ලේද...?

    • @nethminarodrigo8413
      @nethminarodrigo8413 3 роки тому

      @@Chunlani._4246 ow

  • @indunilfernando1336
    @indunilfernando1336 Рік тому +1

    Today I heard you passedaway RIP Mr Percy A 96 hero

  • @surenfernando
    @surenfernando 11 місяців тому

    ඇන්ටනා කඩන් යන්න ගැහුවේ ඉස්සර ක්‍රිකට් 😢

  • @isurunimesh3630
    @isurunimesh3630 11 місяців тому +1

    Balapitiya ❤❤❤❤

  • @charujanith
    @charujanith 3 роки тому +1

    අපේ පර්සි අංකල් ❤🔥

  • @seemonchamindasamankumara9935
    @seemonchamindasamankumara9935 3 роки тому +1

    True lover game of cricket...

  • @nishanthagamage9575
    @nishanthagamage9575 3 роки тому

    great percy uncle top quality man❤️❤️

  • @prazadmadusanka9462
    @prazadmadusanka9462 3 роки тому +1

    Subtitles are very useful 🖤🔥

  • @suwarnarajakaruna688
    @suwarnarajakaruna688 Рік тому

    Super uncle percy

  • @desanduhansaja5732
    @desanduhansaja5732 Рік тому +1

    Rest In Peace percy 💚💛

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 3 роки тому +2

    Balapitiya ❤️

  • @mahiethejapriyadarshana5128
    @mahiethejapriyadarshana5128 3 роки тому

    A proud Sri Lankan 🇱🇰

  • @prasannabandara1934
    @prasannabandara1934 3 роки тому +3

    Monawa වුණත් rata වෙනුවෙන් givithe kepa karapu මිනිසෙක්

  • @dilshanfernando1435
    @dilshanfernando1435 Рік тому

    What a legend!!

  • @kasunudeepa4448
    @kasunudeepa4448 3 роки тому

    Respect mr. Percy

  • @amindukoushalya7365
    @amindukoushalya7365 3 роки тому

    Aloysius kollek thamai

  • @nipunhimasha6055
    @nipunhimasha6055 3 роки тому +1

    Balapitiye manusayek

  • @kavishkarathnayaka29
    @kavishkarathnayaka29 3 роки тому

    😘😘😍😍

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 роки тому

    👍👍👍👍👍👍

  • @user-ui8qo5ij9z
    @user-ui8qo5ij9z 3 роки тому

    💖💖💖

  • @shehansameera2629
    @shehansameera2629 3 роки тому

    🧡🧡

  • @isurunishsanka2840
    @isurunishsanka2840 3 роки тому

    Balapitiya