Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක දිගටම පමුණුවෙ වීඩියෝ කලේ ඔයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් රෙදි වර්ග අඳුනගන්න හා ඒවයේ මේ වන විට මිල ගනන් හොයන්න .. පමුණුවට ආ ගිය අය දන්නවා ඒ පරිසරය පිළිබඳව. වවුලගෙ ගෙදර ගිහාම ඒ වගේ ඉන්න ඕන කියන්නෙ.. අන්න ඒ විදිහට රෙදි වෙළඳාම් කරන හා තොග සිල්ලරට අඩුවට රෙදි ඇඳුම් ඇසසරීස් ගන්න එන ගොඩ පිරිසක් ගැවසෙන අවුව සැර රෙදි පොළක්, කළබලකාරීයි, නොසන්සුන් ඒ පරිසරය. ගොඩක් රෙදි කඩ වල නම් නෑ. ගොඩක් තියෙන්නෙ පොඩි හට් , නිදහසේ වීඩියෝ කරන්න හැමෝගෙම ෆෝන් නම්බර්ස් ගන්න ඉඩක් නෑ. කෝල් කරල ඔන්ලයින් ඕඩර් කරල බඩු කුරියර් කරන තැනට තවම දියුණු නෑ. කරත් මොකක් හරි ඇද පලුද්දක් තිබුනොත් ඒකෙ පාඩුව ඔයාලට විඳගන්න සිද්ද වෙනව. ඔයාල ගිහින් ඇස් දෙකෙන් බලල අවශ්‍ය දේ ගන්න. පුළුවන් තරමින් ඒ කඩ තියෙන තැන් වටපිටාව පිළිබඳ විස්තර ලඟ තියෙන පාරවල් හා phone numbers වීඩියෝ එකේ ඇතුලත් කරල තියෙනවා. හොඳින් බලන්න ! අනික Description එකෙත් දාල තියෙන්නෙ, shop details බලන්න.. මුදු රේඛා 2022/11/27
Kirala redi ganna tiyana tanak kiyannko undeskert welata
පිංසිදු වේවා ඔබ තුමියට .......දැනුවත් කිරීම විශිෂ්ඨයි.ගොඩක් ස්තූතියි .........
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මිස්.. මං යන්න ඉන්නෙ පමුණුව පැත්තෙ බුදුසරණයි🙏🙏🙏
ස්තූතියි ❤
ඔබතුමියට බොහොම පින් අපට මේ දේවල් කියා දෙනවට 🙏🙏
ස්තූතියි 👍
Godak hoda deyak obathumiyata budu saranai
thanks
Ane manda mis (sudu akki) oyanam marai apiva mahum pilibadava denumin poshanaya karanava kisima loba kamak nathuva anik ayata udavu karanava oyata godak pin ape ahinsaka kanthavan mehema deval karanavata godak godak pin oyata godak adarei apita thavath kiyala denna budu saranai mis
Miss karana wade nm godak hodai…vedio eka balana ayata wagema pamunuwe business karana ayatath loku udawwak miss karanne❤️❤️
thank you piyumi ❤️❤️
බොහොම ස්තුතියි
Thank you.
You're welcome!
Ane miss cut pieces mila hoya joya mam hitiye thank you sooo much 👍👍👍
Most welcome 😊
thanks miss
Most welcome
bhoma isthuti oba thumiyta
Thank you so much. Thawa me wage videos one.wish you all the best..
So nice of you❤😊
Pls. Miss shop eke nama danna. Hoda video ekak.harima watinawa.
වීඩියෝ එකේ දාල තියෙන්නෙ හොඳින් බලන්න
ෂොප් එකේ නම තියනවා නම් ගොඩාක් වටිනවා මිස් .
නම ෆෝන් නම්බර්ස් දාල තියෙන්නෙ වීඩියෝ එකේම
Hoda vedio ekak 👍
Thanks 👍
Miss oyage vedio s balanava.godak vatinava
ස්තූතියි ❤️🙏
මිස් ගොඩක් මහන්සි වෙලා මේ දේවල් කියා දෙනවට ගොඩාක් පින් 🙏🙏🙏
බොහෝම පිං ඔබතුමියට කියාදෙනවට තෙරැවන් සරණයි
❤
Thank you very much mudu miss ❤❤❤❤❤😍😍😍
You are welcome 😊
Mista godak pin mis mewa apiwenuwen danawata🙏🥰
😍
Thank a lot madu rekha miss😍 God bless you 🙏❣️💐
So nice of you
Ane mis oyata pin sidda wenawa math mahanna gaththa mata redi ganna thiyenawa kohenda ganne kiyala hithan hitiye k. Ganata ganna eka labada mis
ඔව් ලබයි මෙතන ලංකා ෆැබ්‍රික්
Godak pin miss
🤩
අනේ මිස් අඩුවට පැඩින් ගන්න පුළුවන් තැනක් කියන්නකො ඔය යන එන ගමන් බලලා ලොකු උදව්වක් .අපි ඉන්නෙ කොළඹින් දුර❤❤
පැඩින් තියෙනවා ගන්න.. මං හොයල කියන්නම්
@@MuduRekha අනෛ් මිස්ට බොහොම පින්.💐
Mis godak pin minisunta udau kranwata.wena aya ragapamk kranne minisu goda danna uthsha kranwata boruwa nathiwa
Les kottn online gennaganna puluwanda
Miss mata cotton redi aduwata ganna puluwan pattak kiyannako.
lanka fabric
@@MuduRekha pamunuwata wadaa laabada miss..
Ok
අනේ මිස් ඔබ තුමියට අයෙමත් පුලුවන්නම් ඇදුම් විතරක් තොග හා සිල්ලර මිල තියෙන විඩියෝ එකක් කරන්න ..ගොඩක්ම තොග කියක් වෙනවද කියලා තමා දැන ගන්න ඔනා .. 🙏🙏👌
අද 2. 30 ට වගේ බලන්න.. ඒ වීඩියෝ එක දාන්නම්
Miss short redi aduwata ganna kadeka nama kiyannako
අනේ මට මේ වැඩසටහන අද උදේ බලන්න පුළුවන් උනානම් මම දැන් කට් පිස් ගෙනාව රැ 9000 අපරාදේ.. k .. 4 1/2
කොහෙන් ද??
පමුණුවේ 2වෙනි පටුමග කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ රේල්පාර ගාවද
ටිකක් එහාට යන්න ඕන
Milagawala fonto kara ganna barewaida
බෑ.. ගිහිල්ල බලලම ගන්න ඔයාලට ඕන දේවල් හරියට
Mis, anthima hariye bagekaka redi wagayak thibune e Mona tedida?
koheda thibune ane matath mathaka na
👍👊
👍
Dilivery danne nadda
පමුනුව 2nd lane එක තියෙන්නෙත් රේල් පාරෙන් හැරිලා CIB එකට යන පාරෙම ද මිස්.. මම පමුනු ගියාට මෙච්චර කට්පීස් තියෙන ශොප්ස් හම්බවුනේ නෑ..😔
පොඩ්ඩක් හොයල බලන්න එපැයි 🤔☺️
Thank you teacher ❤❤😀👍👍😍😍oya mahansi wela apata laba dena danumata kohoma sthuuthiy karannada 🙏🙏
Most Welcome ❤🙏
Miss lace cotton ganna thenak kiyannko
පමුණුවෙ කරුණා තියෙනවා
Cotten jersy material tiyenewada
රෙඩ් ඇපල් එකේ තිබුන ටික දැක්කද ?
@@MuduRekha sorry dake na tiyenewada kandy valata inline karanawada order karoth
narammala patte hitiya neda miss
ඒ කොහෙද?
Mis papisi mahanna redi ganna thanak kiyanna
පමුණුවෙ තියෙනවා
Mekada wala pho numbers tikak danawada
Godak pin mista.api wage ayata udau karanawata
අචිනි කොහෙද ? 👍😀
@@MuduRekha mis mama galgamuwe
Ada cls eka patent gattada mis.
Kade namai,tiyena tanai,parai,kiyanna miss
pamunuwe kada ekak newei.. Damayak thiyenne
Bed sheet aduwata thiyenne koheda
Where is this place ?
Pamunuwa
කියුලට්,නයිටි කපලා කට් එක පිටින්ම විකුනන තැන් ටියෙනවද
Dilavary karan nedda mis
අහන්න එයාලගෙන් කෑෂ් ඔන් ඩිලිවරි කරනවද කියල
ස්තූතියි මිස් හරියටම තියෙන්නේ කොහේද කියන්න දෙවනි පටු මග කිව්වට හොයා ගන්න බැරි වේවි නේද
මොනවද ගන්න හොයන්නෙ
Ane mis.e linan redi thiyana kade no ekak hari nama hari kiyanneko piz
රෙඩ් ඇපල්
Thankyou mis
කව්රුහරි දන්න කෙෙනක් කියන්න ෆැබ්රික් ගන්නවානම් උදේ කීයට විතරද පමුනුවට එන්න ඕනෙ?මම එන්න ඉන්නෙ ඇදුම් ගන්න පාන්දරම.ඒ වෙලාවට මේ ෆැබ්රික් එහෙමත් අරගන්න පුලුවන්ද?
පුළුවන් , උදේ පාන්දර ඉඳන් 3,4 වෙනකල් තියෙනවා
@@MuduRekhaස්තුතියි මිස්
❤️❤️❤️❤️❤️❤️
Anea mat hiteyanm anwa gnnagt
කොහේද මේ
bedsheet redi gena kiyanna puluwan nam loku udawwak miss. ❤
Pamunu vedio tika balanna thiyenawa 👍❤
ඔය කඩ තියෙන්නේ කොහේද ?
Maharagama wage neda matath yanna ona cotone ganna
Pamunuwe
@@padmajayasundara749 👍👍
මිස් පාපිසි රෙදි අඩුවට ගන්න තැනක් කියන්නකො
Pin sidda wenawa mis me karana sewayata
Ane mis mada redi tiak ganna uluean thanaka nomber ekak denna
කොටන්වෙස් මහන රෙදි දන්නතැනක නැද්ද
මිස් මේ වීඩියෝ එක කොඉකාලේ කරපු එකක්ද
දිනේ ඇති
මිස් මට panty fabric and assessor's ගන්න තැනක් කියනවද....
පමුණුවෙ ගොඩක් කඩ තියෙනවා
Online nethda 😊
No
Address eka
Pamunuwa Maharagama
me kade koheda
pamunuwa meka parana video ekak
Miss koheda kade thinna
දිවිය ලෝකෙ
මිස් , ඔයාගේ වීඩියෝස් මං බලනව . හරිම පැහැදිලි වීඩියෝස් ටික. අන්ඩස්කර්ට්, කොට්ට උර මහන්න පමුණුවෙන් රෙදි ගන්න තැනක් මිල ගන්න එක්ක ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න පුලුවන්නම් හොදයි.
ලංකා ෆැබ්‍රික් පොප්ලින් අඩුයි
@@MuduRekhaලංකා ෆැබ්රික් කියන්නෙ කඩේ නමක්ද..පමුණුවෙ කොහෙද තියෙන්නේ
Shop name and location please.
ee kada wala nam naa
මිස් ඔය..කොයි ..කලෙ..ව්ඩියො..එකක්.ද
ළඟදී කළේ
ම්ස් පොඩි බබාලගෙ ලස්සන ගව්ම් මහන්න හොඳ රෙදි මොනාද .බිස්නස් එකක් vidiyata මහල ශොප් වලට danna.බබාලගෙ ගව්ම් මහන රෙදි මොනාද .කියන්න මිස්.ගොඩාක් පින්
පොලියෙස්ටර් , ලේස් කොට්න් , චයිනිස් කොට්න් , චැලෙන්ජර් , වැලන්ටිනා ප්‍රින්ටඩ්
🙏🙏🙏.බුදු සරනයි.මිස්.ගොඩාක් පින්.
Kade thiyana thana kiyanna nambar ekak denna ko
Mis shop eka nama mokakda
රෙඩ් apple
එක තැනක් නෙවේ. කීපයක් තියෙනවා.. නම් දාල තියෙන්නෙ
@@nilinili1327 👍
Hi සුදු නෝනා.... 🙏🌹
Pone number aka danawada delivary denawada
කඩේ නම් කියන්න 1:35
Mis velona redi, under skirt renda thiyana than gana vudeo ekk karannako
pamuanu vedio siyalla balanna
Pamuwe koheda nb eka danna
💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🙏🙏
❤❤❤
ගෙනා ගන්න බැරිද මිස්.එන්න බැ නිසා
පමුණුව ෆ්බී පේජස් ඇති බලන්න
අපට.පුලුවන්ද.ඔය කඩවල..නොම්බර්...එකදන්න
ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න
Me shopwala cantact number ekak nedda
Description වල බලන්න හැම වීඩියෝ එකකම දාල ඇති. ❤
O
අඩුවට අමු රෙදි හොයලා දෙන්න පුළුවන්ද මිස්
වීඩියෝ වල අමු රෙදි තිබුනා.. බලන්න
Pamunuwa kada T e Phone No danna Akki hoda
වීඩියෝ එකේ Display වෙනව. සහ Description එකෙත් ඇති .
Apat oyaga Te phone no dannako
මේ කොහෙද කඩේ නම මොකද්ද
මහරගමද පිටකොටුවෙද
@@sriyaninanayakkara4788 වීඩියෝ එකේ දාල තියෙන්නෙ 😀
@@MuduRekha හරි මම ආයේ බලන්නම්
@@sriyaninanayakkara4788 ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති. අනික පමුණුවෙ පාර දෙපැත්තෙ කඩ තියෙන්නෙ
තියෙන තැන කඩේ නම කියන්නකෝ
pamunuwe oya kada thiyenne
Boru kiyawanna apa thiyena then pon namba akak danna berinam kiyawana aken wedak ne
වීඩියෝ එකේ දාල තියෙනවා.. හොඳින් බලන්න
කඩේ නම කියන්න
කීපයක් තියෙනවා
❤️🙏
Dewani පටුමග unata SHOP eke namath kiyannako nangi .
Shop wala nam dala thiyenne. Hodin balanna .. Podi kada wala nam na
@@lfmgroup2162 🤔
එක දිගටම පමුණුවෙ වීඩියෝ කලේ ඔයාලගෙ ඉල්ලීම් වෙනුවෙන් රෙදි වර්ග අඳුනගන්න හා ඒවයේ මේ වන විට මිල ගනන් හොයන්න .. පමුණුවට ආ ගිය අය දන්නවා ඒ පරිසරය පිළිබඳව. වවුලගෙ ගෙදර ගිහාම ඒ වගේ ඉන්න ඕන කියන්නෙ.. අන්න ඒ විදිහට රෙදි වෙළඳාම් කරන හා තොග සිල්ලරට අඩුවට රෙදි ඇඳුම් ඇසසරීස් ගන්න එන ගොඩ පිරිසක් ගැවසෙන අවුව සැර රෙදි පොළක්, කළබලකාරීයි, නොසන්සුන් ඒ පරිසරය. ගොඩක් රෙදි කඩ වල නම් නෑ. ගොඩක් තියෙන්නෙ පොඩි හට් , නිදහසේ වීඩියෝ කරන්න හැමෝගෙම ෆෝන් නම්බර්ස් ගන්න ඉඩක් නෑ. කෝල් කරල ඔන්ලයින් ඕඩර් කරල බඩු කුරියර් කරන තැනට තවම දියුණු නෑ. කරත් මොකක් හරි ඇද පලුද්දක් තිබුනොත් ඒකෙ පාඩුව ඔයාලට විඳගන්න සිද්ද වෙනව. ඔයාල ගිහින් ඇස් දෙකෙන් බලල අවශ්‍ය දේ ගන්න. පුළුවන් තරමින් ඒ කඩ තියෙන තැන් වටපිටාව පිළිබඳ විස්තර ලඟ තියෙන පාරවල් හා phone numbers වීඩියෝ එකේ ඇතුලත් කරල තියෙනවා. හොඳින් බලන්න ! අනික Description එකෙත් දාල තියෙන්නෙ, shop details බලන්න..
මුදු රේඛා 2022/11/27
Kirala redi ganna tiyana tanak kiyannko undeskert welata
පිංසිදු වේවා ඔබ තුමියට .......දැනුවත් කිරීම විශිෂ්ඨයි.ගොඩක් ස්තූතියි .........
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මිස්.. මං යන්න ඉන්නෙ පමුණුව පැත්තෙ බුදුසරණයි🙏🙏🙏
ස්තූතියි ❤
ඔබතුමියට බොහොම පින් අපට මේ දේවල් කියා දෙනවට 🙏🙏
ස්තූතියි 👍
Godak hoda deyak obathumiyata budu saranai
thanks
Ane manda mis (sudu akki) oyanam marai apiva mahum pilibadava denumin poshanaya karanava kisima loba kamak nathuva anik ayata udavu karanava oyata godak pin ape ahinsaka kanthavan mehema deval karanavata godak godak pin oyata godak adarei apita thavath kiyala denna budu saranai mis
Miss karana wade nm godak hodai…vedio eka balana ayata wagema pamunuwe business karana ayatath loku udawwak miss karanne❤️❤️
thank you piyumi ❤️❤️
බොහොම ස්තුතියි
Thank you.
You're welcome!
Ane miss cut pieces mila hoya joya mam hitiye thank you sooo much 👍👍👍
Most welcome 😊
thanks miss
Most welcome
bhoma isthuti oba thumiyta
Thank you so much. Thawa me wage videos one.wish you all the best..
So nice of you❤😊
Pls. Miss shop eke nama danna. Hoda video ekak.harima watinawa.
වීඩියෝ එකේ දාල තියෙන්නෙ හොඳින් බලන්න
ෂොප් එකේ නම තියනවා නම් ගොඩාක් වටිනවා මිස් .
නම ෆෝන් නම්බර්ස් දාල තියෙන්නෙ වීඩියෝ එකේම
Hoda vedio ekak 👍
Thanks 👍
Miss oyage vedio s balanava.godak vatinava
ස්තූතියි ❤️🙏
මිස් ගොඩක් මහන්සි වෙලා මේ දේවල් කියා දෙනවට ගොඩාක් පින් 🙏🙏🙏
ස්තූතියි 👍
බොහෝම පිං ඔබතුමියට කියාදෙනවට තෙරැවන් සරණයි
❤
Thank you very much mudu miss ❤❤❤❤❤😍😍😍
You are welcome 😊
Mista godak pin mis mewa apiwenuwen danawata🙏🥰
😍
Thank a lot madu rekha miss😍 God bless you 🙏❣️💐
So nice of you
Ane mis oyata pin sidda wenawa math mahanna gaththa mata redi ganna thiyenawa kohenda ganne kiyala hithan hitiye k. Ganata ganna eka labada mis
ඔව් ලබයි මෙතන ලංකා ෆැබ්‍රික්
Godak pin miss
🤩
අනේ මිස් අඩුවට පැඩින් ගන්න පුළුවන් තැනක් කියන්නකො ඔය යන එන ගමන් බලලා ලොකු උදව්වක් .අපි ඉන්නෙ කොළඹින් දුර
❤❤
පැඩින් තියෙනවා ගන්න.. මං හොයල කියන්නම්
@@MuduRekha අනෛ් මිස්ට බොහොම පින්.💐
Mis godak pin minisunta udau kranwata.wena aya ragapamk kranne minisu goda danna uthsha kranwata boruwa nathiwa
Les kottn online gennaganna puluwanda
Miss mata cotton redi aduwata ganna puluwan pattak kiyannako.
lanka fabric
@@MuduRekha pamunuwata wadaa laabada miss..
Ok
අනේ මිස් ඔබ තුමියට අයෙමත් පුලුවන්නම් ඇදුම් විතරක් තොග හා සිල්ලර මිල තියෙන විඩියෝ එකක් කරන්න ..ගොඩක්ම තොග කියක් වෙනවද කියලා තමා දැන ගන්න ඔනා .. 🙏🙏👌
අද 2. 30 ට වගේ බලන්න.. ඒ වීඩියෝ එක දාන්නම්
Miss short redi aduwata ganna kadeka nama kiyannako
අනේ මට මේ වැඩසටහන අද උදේ බලන්න පුළුවන් උනානම් මම දැන් කට් පිස් ගෙනාව රැ 9000 අපරාදේ.. k .. 4 1/2
කොහෙන් ද??
පමුණුවේ 2වෙනි පටුමග කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ රේල්පාර ගාවද
ටිකක් එහාට යන්න ඕන
Milagawala fonto kara ganna barewaida
බෑ.. ගිහිල්ල බලලම ගන්න ඔයාලට ඕන දේවල් හරියට
Mis,
anthima hariye bagekaka redi wagayak thibune e Mona tedida?