ආසියාවේ දුප්පත්ම රටවල් 10 | top 10 poorest countrys in asia

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 194

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 роки тому +72

    ලංකා ආසියාවේ දුප්පත්කම රට බවට පත්වීම වැලැක්වීමට නම් මේ හොර දේශපාලුවෝ රටෙන් තුරන් කල යුතුය..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 роки тому +55

    ආසියාවේ ඉතා සශ්‍රීක රටක් ව තිබුණු අපේ රට මේ දුප්පත් ම රටවල් දහය අතරට නොවැටේවා
    එසේ නොවන්නට තම හද පත්ලෙන් ම සිතට ගෙන කටයුතු කරන කෑ මොර දෙන අපේ දරැ දැරියන්ට වැඩිහිටියන්ට අපේ ගෞරවය .පිරිනමමු.

    • @fairy3560
      @fairy3560 2 роки тому +4

      වැටෙන්න දෙයක් නෑ වැට්ල වැට්ලා ඉවරයි නැතත් ඔන්න මෙන්න

    • @quintusfernando7396
      @quintusfernando7396 2 роки тому +2

      Rajapaksa Family's. Stolen Wealth Should be Confiscated., 1st.

    • @mohammedimthiyas4867
      @mohammedimthiyas4867 2 роки тому +1

      Hello we below than these 10 countries.

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 2 роки тому

      @@mohammedimthiyas4867 🙄😱😰

  • @virajjanitha4811
    @virajjanitha4811 2 роки тому +3

    Niyamai vedio eka jayawewa..

  • @nuwanboysl9952
    @nuwanboysl9952 2 роки тому +18

    මේ රටේ විනාශ යට වග කියන්න ඕනේ දේශ පාලකයෝ මේ තරම් ගසා ගෙන කැවෙ නැත්නම් අපේ රටත් හොද දියුණු රටක්

  • @havison
    @havison 2 роки тому

    watina video ekak my mithraya. rajya dushanaya nisane me apith duk widinne.

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 роки тому +14

    මධ්‍යම ඇමෙරිකානු රටවල් හා දකුණු ඇමෙරිකානු රටවල් ගැන වීඩියෝ කරන්න. specially කොලොම්බියාව ගැන.

    • @ShaneDissanayake
      @ShaneDissanayake 2 роки тому

      පබ්ලො එස්කෝබාර්😹😹

    • @ajinduwara7547
      @ajinduwara7547 2 роки тому

      @@ShaneDissanayake 😂

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 роки тому +1

      Colombia gana damma balanna bro video's wala

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 роки тому +18

    උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය ගැන සම්පූර්ණ වීඩියෝවක් කරන්නකෝ.

    • @rusar376
      @rusar376 2 роки тому +3

      අනිවාර්යයෙන් ඕනෙ

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 роки тому +5

      @@rusar376 ow aniwaa ooni

    • @Geomapper-r5j
      @Geomapper-r5j 2 роки тому +1

      උතුරු අයර්ලන්තෙ UK වල කොටසක් අයර්ලන්තෙ වෙනම රටක්

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 2 роки тому +1

      @@Geomapper-r5j ඒක මාත් දන්නවා. මං ඇහුවෙ උතුරු අයර්ලන්තයේ සහ අයර්ලන්තයේ වැඩි පුරම ඉන්න ජනවාර්ගික කණ්ඩායම් ගැන ඇතුලු සියලුම විස්තර

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 роки тому

      Ba

  • @mallikakumari3709
    @mallikakumari3709 2 роки тому +4

    England history gena video akak ona

  • @fairy3560
    @fairy3560 2 роки тому +5

    සිරියාව ගොඩක් දුප්පත් සිව්ල් යුද්දය නිස,අනික සමහර රටවල් දුප්පත් උනත් උද්දමනය් අඩු,හොඳ video එකක්.

  • @ceylonbabar1813
    @ceylonbabar1813 2 роки тому +2

    පලවෙනි comment එක මගෙන්... ❤️❤️😍😍😍

  • @sisirakumara4465
    @sisirakumara4465 10 місяців тому +1

    ඉතාමත් වටිනා දැනුම් පරාසයක් පැහැදිලිව ගෙනහැරදක්වන මේ වීඩියෝ ඉදිරිපත්කරන ඔබට මගේ හෲදයංගම ඉස්තුතිය පුදකරමි.

    • @IAMlanka
      @IAMlanka  10 місяців тому

      ස්තූති

  • @gayanvlogs2225
    @gayanvlogs2225 2 роки тому +7

    මේකයි ඇෆ්ගනිස්තානය ට වඩා අපේ රට අන්ත අසරනයි දැන්.මුන මරලා හරි රට බේරගන්න ඕනි.225 ම එකම දවසේ එකම වෙලාවේ මරන්න පුලුවන්නම් ලොකු පිනක්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      🇱🇰👍👌 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 2 роки тому

      මිනිස්සු මරන එක පිනක්ද...🤔. එයාලට නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මංකොල්ල කාපුව්ස් රාජසනතක කරලා නිසි දඩුවම් දෙන්නයි ඕන

    • @ප්රබූ
      @ප්රබූ Рік тому

      ​@@නදීනදී-ල9බ බඩුත් උන්න්ගෙ නඩුත් උන්ගෙ යුක්තියත් උන්ගෙ දැං මොකො කියන්නෙ

  • @punchisripaday9862
    @punchisripaday9862 Рік тому

    Very nice program thankyou

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 2 роки тому +9

    කාලීන වැඩසටහන්...👍😍

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 2 роки тому +19

    කිර්ගිස්තනය,තජිකිස්තානය,උස්බෙකිස්තාන අතීත සොවියට් රටවල් නේ.සොවියට් සමුහණ්ඩුව බිඳ වැටුණයින් පස්සේ ඒ රටවල් දුප්පත් රටවල් වුනා ද.

    • @fairy3560
      @fairy3560 2 роки тому

      කියන්න බැ

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 роки тому +3

      @@Kaveen_Methsandun මධ්‍යම ආසියානු රටවල් දැන් ධනවාදී.සමාජවාදී රටකට හරියට ගියොත් යුරෝපයේ රටවල් ගානට එන්න පුලුවන්.කියුබාව විතරයි එහෙම තියෙන්නේ.🇨🇺 🇨🇺ධනවාදී විදියට ගියොත් හුඟක් කල් ගිහිල්ලයි ජිවන තත්ත්වය හොඳටම ගන්න පුලුවන්. යුරෝපය උනත් ඉස්සර ඉදලාම දියුණු වෙමින් තිබුණු රටවල් අද වනකොට උසස්ම රටවල් වෙලා.ඒ වුණාට ඇමෙරිකාවේ 🇺🇸 🇺🇸 හැමෝම පොහොසත් නෑ.

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 2 роки тому

    Me video ekedi ratawala duppath kama balanna minuma widihata aran thiyenne rate eka pudgala aadaayama. Me hama ratakama eka pudgala aadayam Lankawata wada adui. Ae unata ae minissunta moolika awsshyatha sapaya ganna puluwan wela thiyenawa.

  • @madhutharanga9451
    @madhutharanga9451 2 роки тому +1

    බුදුසරණයි ....!

  • @renukalanka7342
    @renukalanka7342 2 роки тому +6

    දුප්පත් උනාට අපේ රටේ මිනිස්සු වාගේ ඉරිසියා නැ ඒකයි සතුටින් ඉන්නේ

  • @lahirudilshan3087
    @lahirudilshan3087 7 місяців тому +1

    ඕක වෑඩ ක් බං , දුප්පත් , පොහොසත් බේදය වෑඩී රටවල් ගැන වීඩියෝ එකක් දහන්

  • @nimeshsaranga4171
    @nimeshsaranga4171 10 місяців тому +1

    අපේ රටේ ගොඩක් ඉන්නෙ උන්මත්තකයො ඒ නිසා රට කොච්චර දියුණු වුනත් .... බහුතරයක් රටේ දුකින් ඉදීවි 😢

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 роки тому

    Ape rath thiyendanm apaaa kiyla hithali video ak balanda aawe 😧
    Nathi aka gana sathutui😌
    Ahema wendath apa 😢🥺

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому

    Niyamai

  • @himarisree9158
    @himarisree9158 2 роки тому +4

    මේ හැම දෙයකටම හෙතූව කාල කාල කන්නි දෙශපාලන ක්‍රම දූපත් ජනතාව හූරන් කන දෙශ පාළුවන්

  • @kavishkagayan9860
    @kavishkagayan9860 2 роки тому +1

    Sri Lanka va gena oya kiuapu dewal video ekak karannako

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 роки тому +15

    රජ්ජය දුසනය පළමු රට ලංකාවද?

    • @dismikavesha7858
      @dismikavesha7858 2 роки тому

      කැරි ලංකාව විනාශ වෙයන් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @Chrissjoy.
      @Chrissjoy. Рік тому +1

      ​@@dismikavesha7858උබව හදපු අම්මා ඉන්නෙත් ඒ කැරි ලංකාවේ කියලා මතක තියා ගනින් ❤️🇱🇰

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому +4

    African rich countries ganath genna ❤️

    • @IAMlanka
      @IAMlanka  2 роки тому +2

      Kalin e gena kara

  • @kdgimhank
    @kdgimhank 11 місяців тому +1

    අපිට වඩා දුප්පත් රටවල් අපිට වඩා සතුටින් ඉන්නවානේ😲😕😕

  • @Psyche_Facts265
    @Psyche_Facts265 2 роки тому +11

    ලංකාව පෝසත් රටක්ද?... මරු හැබැයි ඔයාගේ සොයාගැනීම නම්

    • @FashionHouse1017
      @FashionHouse1017 2 роки тому

      තාම අපි ඒ මට්ටමට වැටිලා නැ වගේ පේන්නේ, ඒ රටවල් වල පින්තූර බලද්දී, නමුත් කඩිනමින් අපි රට ප්‍රපාතයට වැටෙන එක වලක්ව ගත්තෙ නැත්නම්, අපි මේ මට්ටමට වැටෙන එක වලක්වන්න බෑ.
      පාට පක්ෂ නැතුව, හැම දේශපාලුවෙක්ගේම වැරදි වංචා වලට කැ මොර දෙන බහුතරයක් අප රටේ ඇති වෙන්න ඕනේ.
      අරක්කු බෝතලයට, බත් පාර්සලයට, ටකරමකට, සහන මල්ලකට රැවටෙන එක නැවතිය යුතුයි

    • @fairy3560
      @fairy3560 2 роки тому +3

      මෙක හිගන රටක් 😂

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 роки тому +1

      මොඩ බුරුවා අපිට වඩා දුප්පත් රටවල නැද්ද

    • @Psyche_Facts265
      @Psyche_Facts265 2 роки тому

      @@මැඩම්චම්පාඔබ වැනි බුද්ධිමතෙකුගේ ප්‍රතිචාරය එසේ නොවී, ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා යම් විශේෂිත ක්‍රියා ප්‍රතිපත්ති මාලාවක් ඔබේ පිළිතුරට එක් විය යුතු යැයි විශ්වාස කරමි. ජයවේවා 🤠

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 2 роки тому +1

      @@Psyche_Facts265 කියපු දේ තෙරුම් ගනින් ලන්කාවට වඩා දුප්පත් රටවල් දැකලා නැද්ද

  • @janithfernando5968
    @janithfernando5968 2 роки тому +2

    Lankawa den 1 ,api thama hodatama karala thienne

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +1

    Ok

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 роки тому +4

    Koo 🇱🇰

  • @RandomStudio123
    @RandomStudio123 2 роки тому +4

    Qatar🇶🇦❤️

  • @hasinduchamod1912
    @hasinduchamod1912 2 роки тому +8

    අපිට වඩා දුප්පත් ද උතුරු කොරියාව 😳

    • @ricardoperera9880
      @ricardoperera9880 2 роки тому +2

      නෑ පොහොසත් මිසයිල යානා සැම්මිරින් බොහෝ තියෙනවා

    • @inurawathmal9632
      @inurawathmal9632 2 роки тому +1

      Ow

    • @Maheli1Fernando
      @Maheli1Fernando 2 роки тому +6

      @@ricardoperera9880 මිසයිල සම්මැරීන් තිබ්බට මිනිස්සු ගොඩක් දුප්පත්.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 роки тому +8

      @@Maheli1Fernando ඔව් ඒ උනාට දැන් නන්දසේන ඉන්න නිසා උතුරු කොරියාවට වඩා අපි දුප්පත් වෙනවා.

    • @fairy3560
      @fairy3560 2 роки тому

      @@ricardoperera9880 👌

  • @roshanroshan9506
    @roshanroshan9506 2 роки тому +9

    මෙම ලිස්ට් එකට අමුතු ඇටෙත් එකතු වෙනව ලගදිම

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 роки тому +2

    👍👍👍👍👍👍👍

  • @sampalthwijessekara5008
    @sampalthwijessekara5008 2 роки тому +1

    top

  • @rd3060
    @rd3060 2 роки тому

    English language eka use karana eka passport ekakin onema ratakata visit karanna puluwan kiyala rate nama mokakda

  • @ranmaperera3443
    @ranmaperera3443 2 роки тому +1

    Rajapaksha Pawle ashirwadaya nisa ikmaninma lankawath mee atharata ewith

  • @tehanranga3682
    @tehanranga3682 2 роки тому +2

    වීඩියෝ එක නම් හොදයි ඒත් උතුරු කොරියාව යුදමය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා නේද

  • @swarnajoothi3480
    @swarnajoothi3480 2 роки тому +21

    ලංකාවත් ඉක්මනින් මේ දර්ශනයට එනවා

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +1

      මරු ශ්‍රී ලාංකිකයො උබල😅🖕

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 2 роки тому +2

    අපි දුප්පත් වෙලා ඉන්නෙ ආකල්ප හොඳ nethi නිසා . පේනවා නේද අපි අපේ රටේ ජනාදිපති තුමාට කතා කරන විදිහ

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +5

    ජරා ආගම් තමා ගොඩක්ම රටවල් කන්නෙ..(යුද්ධ ,අමනුෂ්‍යකම්,දුප්පත්කම..Etc...).

    • @ventnarada5896
      @ventnarada5896 2 роки тому +3

      ජරා ආගම් නෙවෙයි බං. තොපි වගේ කම්මැලියො ඉන්න රට වල්

    • @mcbond6162
      @mcbond6162 2 роки тому +1

      @@ventnarada5896 ඇප්ගනිස්ථාන⁣යෙත්, ලෙබනන්වලත් , පලස්තීනායත්, මිනිසුන් එහෙම කම්මැලිද???

    • @ricardoperera9880
      @ricardoperera9880 2 роки тому +3

      කතෝලික රටවල් එහෙම නෑ බවුද්ධ රටවල් සියලුම වාදබේද සොයාබලා අවුස්සනවා තමන්ට අයිති නැති හැමදෙකටම ඇඟිලි ගහනවා හැම කනිකාවක් පස්සේ යනවා, හැම ජාවාරමක්ම කරනවා හැම පාපයක්ම කරනවා පාපයක් කරන්න කාටවත්ම බය නැහැ අපායට යනකම්ම ඒ වගේම සියදිවි නසා ගැනීම් වැඩී කතෝලික රටවල්වල ඉන්නේ දේව දූතයෝ බවුද්ධ රටවල ඉන්නේ ජරා යක්කු

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 роки тому +4

      @@ricardoperera9880 පලයන් ගොනෝ චීනය ජපානය කතෝලික අද , ඒ වගේ වැඩිහරියක් ඉන්නෙ බෞද්ධ අය , උඹ කියන කතෝලික රටවල් දැන් ගොඩක් නිරාගමික ආගම අදහන්න නෑ 😂 උන් තමා ඉස්සර රටවල් බලෙන් අල්ලගෙන ඒ වගේ ධනය සූරා කාල හොරකම් කරලා දැන් සැප විදිනව උන්ටද දේවදූතයෝ කියන්නෙ අනේ පලයං යන්ඩ 😂 උඹට තියෙන්නෙ බෞද්ධ අය එක්ක eriyas එකක්

    • @ricardoperera9880
      @ricardoperera9880 2 роки тому +1

      @@hirusenevirathna6737 😆😆😆

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 роки тому

    👍🌹

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +2

    අපි අසරනම. සතුටක් නැතිම. රටක් වෙලාද

  • @PradeepNanayakkara-ij3ki
    @PradeepNanayakkara-ij3ki 7 місяців тому +1

    ශ්‍රී ලංකාව?

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 роки тому +1

    🙂🙂🙂🙂👍👍👍👍😎😎😎😎

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 2 роки тому

    Me ratawala minissu duppath wagema jeeithe saralai, langa karaganna bari sihina ae ayata ne. Aeka nisa own apita wada sathutin.

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 роки тому +3

    But THESE 10 POOR COUNTRIES DON'T HAVE KIRI PITI POLING / PAAN PITI POLING / BOOMI THEL POLING /GAS PETROL POLING/ RICE POLING/DIESEL POLING/BEHETH POLING ?????
    So They are Not POOR !

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 роки тому

      Aniwa

    • @FashionHouse1017
      @FashionHouse1017 2 роки тому

      They have only the essential goods
      If they need milk , they have to keep a cow
      No one is going to import milk for them.
      Our country will come to that level very soon
      They need limited petrol and diesel cause there are a few vehicles . Instead of vehicles they have donkeys.
      In the near future we can keep ගොන් කරත්ත
      The government must be providing that limited needs.
      People have to grow the vegetables and fruits they need, sometimes they must be exchanging things with neighbours.
      That's how it goes.
      Just Like the ගල් යුගය😊.
      How people lived during ගල් යුගය.

    • @fairy3560
      @fairy3560 2 роки тому

      First of all most of these country are non democrotic and other thing is it is not bother for because most of them are poor,if they more poor they may not have vehicles and so they grow,
      It may be not good,but in sri lanka when it come to urban area they use cars,they addied to kiri piti,it is hard to overcome from luxirous life,

    • @geethaekanayaka643
      @geethaekanayaka643 2 роки тому +1

      You're relation of basil because your English and his English same😂😂

  • @mathswiththeekshana7250
    @mathswiththeekshana7250 2 роки тому +6

    උතුරු කොරියාව කොහොම ද දුප්පත් වුනේ
    ඒගොල්ලෝ ලගදී අන්තර්මද්වීප විසයිලයකුත් යැව්වානේ
    අපේ රටේ මොනාද තියෙන්නේ
    එහෙම බලනකොට 🤮🤮🤮

    • @fairy3560
      @fairy3560 2 роки тому +5

      හලො එහෙ ඉන්න එක මහ් උද්දච්කම ඒකාධිපති යෙක් ම්නිස්සු ට කන්න නැතත් ම්සයිල යවන්නෙ,

    • @kapilamanoj4185
      @kapilamanoj4185 2 роки тому +5

      Owa hinda thamai salli naththe😀😁😂😂

  • @ilovemaddiee
    @ilovemaddiee 2 роки тому +1

    අංක එක ලංකාව

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 2 роки тому +1

    දුශනය අඔඑ රටට කෙල්ව්වම තැන

  • @funnyboy7053
    @funnyboy7053 2 роки тому +1

    Gota hitiyoth ape rath athul vei

  • @drsanathmunasinghe8235
    @drsanathmunasinghe8235 2 роки тому +3

    You all are wrong,we have lot of natural resources,we can make our economy independtly,please understand your responsibility..start work as farmer.country has best environment to grow any crops,worlds has big demand for organic foods,farmers can export them with higher prices if you eat poisonous free foods when you will have healthier life Please try to involve to build up agricultural sector.please stop your nonsence struggling. In the 1960s the goal of green revolution to poverty and hunger of the world but as a result,in the present more and more chemical pesticide has become mandotary object to farming which have led us to disaster of present.our beautiful mother earth is now contaminated with all the leftovers chemicals.And we are living in the world ,eating foods that left chemical pesticides residues in our body.So people comeup with organic agriculture.Please,understand our country can grow any crop easily,be a farmer,please help to distribute to farmers we have already manufactured compost,biofertilizer andorganic liquid fertilizer.Furthermore,think well about bio diesal,petral and plastic which all are can produced using by casava,sweet potatoes.......Sri Lanka is gold country.think well stop struggling and work independently as a farmer.please dont destroy this country. I am an environmentalist,I can teach you how make to biodiesal,how to make bio petral,how to make gas,how to grow naturally crops and vegetables,please ask them us,we can build our country again.stop nonsence,stop struggling,start your life as a farmer.you will have independent life over all of issues.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 роки тому +1

    rajapassala nisa lankawa higakanawa

  • @GK-kh4pz
    @GK-kh4pz 2 роки тому +14

    බෞද්ධ හා ඉස්ලාම් ආගම අදහන රටවල් තමා හිගන රටවල් තත්වෙට ගොඩක් පත් වෙලා තියෙන්නේ 🙁

    • @kamalsandun3616
      @kamalsandun3616 2 роки тому +12

      එහෙම කියන්නේ කොහොමද ? ජපානය ,දකුණු කොරියාව ගැන තමුන් දන්නේ නැද්ද ?

    • @sanumiahinsa7940
      @sanumiahinsa7940 2 роки тому +3

      @@kamalsandun3616 ekane🙄

    • @harshanalaka3734
      @harshanalaka3734 2 роки тому +7

      උබලා වගේ නිරාගමික අන්තවාදියො ඒ රටවලත් ඇති ඒකයි 😃😃

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 роки тому +4

      Atta Catholic ratawal Tama inne udinma , habai Buddhist ratawal wena south Korea,Japan innawa e athara

    • @GK-kh4pz
      @GK-kh4pz 2 роки тому +2

      @@harshanalaka3734 හා හා , කියන කල් ඉදියේ 😂

  • @sachithrafilms9330
    @sachithrafilms9330 2 роки тому

    Max......

  • @richmondpeiris4432
    @richmondpeiris4432 2 роки тому

    Where is SL in this list? If it is not there, you can join the rally and have some lunch at Galle Face, go home or go to bed in one of the tents there. When you wake up, read the list again. If it is not there repeat it until you see what you expect from SL to be.

  • @jayasingheww7764
    @jayasingheww7764 10 місяців тому

    ඔය සතුටුදර්ශකය හදපු එකා මොකාද අප්පා...

  • @bandarajjbandara1137
    @bandarajjbandara1137 Рік тому

    ලංකාව

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому

    ලංකාව පලවෙනි තැන 😔😔😭

    • @dismikavesha7858
      @dismikavesha7858 2 роки тому

      කැරි හුත්තිගෙවෙසි ලංකාව
      පලමුවට ඉන්නේ
      ලක් වෙසි විනාශ වෙවා😤😤😤😡😡😡😡

  • @lahiruashen6326
    @lahiruashen6326 2 роки тому +2

    අැයි ලංකාව ගැන නොකිවෙ...

    • @fairy3560
      @fairy3560 2 роки тому

      Meka හිගන රටක්

    • @ප්රබූ
      @ප්රබූ Рік тому

      ඔයාල හිතන තරම් මෙ රට කැත නෑ💌🇱🇰🇱🇰

  • @hfv2751
    @hfv2751 2 роки тому

    Tayerlanthaya gana poddak kiyannako

  • @punisher5982
    @punisher5982 2 роки тому +5

    ලංකාව නැද්ද බන් තව😁😁

  • @charithmadusanka8828
    @charithmadusanka8828 2 роки тому

    Lankawa nadda

  • @quintusfernando7396
    @quintusfernando7396 2 роки тому +1

    This is wrong.
    Sri lanka should be No 1.

    • @fairy3560
      @fairy3560 2 роки тому +1

      ලංකාවෙ ට වඩා දුප්පත් රටවල් ඇති,අනික මේ video eka paranane

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 2 роки тому

    Morokkowa genath kiyanna

  • @amilakonara6721
    @amilakonara6721 2 роки тому +3

    උස්බෙකිස්තානය ආයෙත් රුසියාවට ගත්‍තනම් හරි

  • @kamalsandun3616
    @kamalsandun3616 2 роки тому +7

    කෝ ලංකාව ..කුමන ස්ථානයක් ගනු ලබනවා ද?

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 роки тому +4

    ලන්කාව ගැන කිව්වෙ නෑ නෙ 🤔🤔🤔

  • @dn4890
    @dn4890 2 роки тому

    Ist one sri lanka 😂 It 's very poor country than these countries.

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 роки тому

    Horu nathi nisa

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 роки тому

    ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනය කියල එකක් නෑ...

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Рік тому

    1 Sri lankawa

  • @anjanapremarathna2243
    @anjanapremarathna2243 2 роки тому

    Ko lankawa

  • @shnzenal7626
    @shnzenal7626 2 роки тому +5

    ලංකාව ඔය ලිස්ට් එකට එනවා මේ අවුරුද්ද ඉවරවෙනකොට😪

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults5505 2 роки тому

    යකෝ.. මේක update කරපන්.. දැන් ලංකාව මේකෙ තියේද කියල බලපන්

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 роки тому +1

      Tawama Lankawa jaathyathara darshaka wala ae thathwaye bawa penna ne. Idiyiyedi ehema weida kiyanna be.

  • @dulakshidgd6682
    @dulakshidgd6682 2 роки тому

    අමූලික බොරු විඩීයෝවක්

    • @tecklaalwis3933
      @tecklaalwis3933 2 роки тому

      එහෙනම් ඔයා ඇත්ත කියන්නකො අපටත් දැනගන්න

  • @sanjayakahatapitiya5734
    @sanjayakahatapitiya5734 2 роки тому

    මේ කරුණු බොහොමයක් විශ්වසනීයත්වයෙන් තොරයි

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +1

    Ok