Thank you sir l hope this video will help some one to their successful and this is very important to students in every grade wonderful and congratulations for your achievement 🙂
Sir mama yoghurt agency ekak karanawa dan awurudu 4k.. oyage video eka baluwata passe magema kiyala deyak karanna oni kiyala hithuna.. sir me yoghurt muhum, gelatin ehema ganna thiyenna mona wage than walada... aya mekata oni machine tika ganne kohomada..?? Kiyala denna puluwanda
ඔබගේ අරමුණු සාර්ථක වේවා ජයෙන් ජය.🙏🙏🙏
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්ර්. සුපිරි
තේරුම් කිරීම ගොඩක් පැහැදිලි ❤
අපි ස්වංන් රැකියාවකට කරනවානම් කෙහෙමද කල් තියා ගන්න දිනය හදා ගන්නේ සර්
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
woow.. super.. good luck sir.. 💪💪 වෙනස් වැඩක්..
Mn 2021 A/l practical kragaththe me guruwarayata pin siddawenna 😌bohoma sthuthi sir. 🙏🙏🙏
ඔබතුමා රටට ආශිර්වාදයක්. 2022.08.07
Aiye oya kiyapu widiyata haduwe
Elakiri man gathe,ath yogart hodatama thiyanawa ath sudu Pata na kaha patai ai a,anith vedioth balanawa thank you
Thank you sir l hope this video will help some one to their successful and this is very important to students in every grade wonderful and congratulations for your achievement 🙂
Kochchara kal thabaganna puluvan da me vidihata.. Hadala
හුගක් වටිනව සර් ,thnku
මාරයි... තැන්ක්ස් අය්යා ✨️
okkoma hodata pahadili kala.Kal thiyaganna monawada daanne sir...
නියම වැඩක් අය්යා
මහත්තයා මම කමති යෝගට් බිස්නස් එකක් කරන්න .එත්...මේවා ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න හොද තනක් කියන්නකෝ .ජෙලටින් ,වනිලා,කල්චර්.එහෙම ගන්නේ කොහෙන්ද.
හොඳයි දෙයක් ඉගනගත්ත, ස්තුතියි
Godak saralawa pahadili kala obsta isthuthi
නියමයි.මලෝ.පැහැදිලි.කිරිම
තාක්ෂණයවෙිදය සයුරේ BST තොටුපල සමන් මෛත්‍රීපාල ..ජයවෙිවා සර් !!!
Thanks
Hoda vediowak sir,mamath Meka hadanna ussaha gannawa.idiriyatath hoda vedio ewanna.budu saranai sir
Sir pataka ropanaya practical ekath danna puluwanda
Rijipom pettiye pays 4 thibba.godak rasnei.eth set une ne hithuwa kiyanna.pls
meke ara jelatin cup eke dala mulinma diya kale .etakota jelatin walata godak rasne hodanadda.
Great work sir. palathuru bawitha krala yoghurt hadanwanm. Mona awasthawedida palthuru ekathu karnn one?
Lassana wadk🙂👍
Godak thankyouu sir ❤ jaya wewa
Mta danagnna puluwanda ai yougurt eke midunata passe wathura hadenne kiyala
මේදය ain karanne nethuwa hadanna berida yogurt
එළ කිරිවල මේදය ඉවත් කරන්නෙ කොහොමද?🤔
Good job ❤❤❤
යෝගට් cup එක print කරන්නෙ කොහොමද කියලා දෙන්න පුලුවන්ද
Muhun tea spoon kiyak danawada 1litre?
Muhun danakota yourgurt dannama oneda?
Kalthiyagann a danne monawada?
Kalthiyaganna dewal kohomada yourgurt akata mix karanne? Aney plz me tikath kiyala dennako puluwannm video akakinma penwannako oyata jaya wewa👍👏
ලීටරයකට ජෙලටීන් තේ හැඳි කීයක් දානවද
ai rigiform pettiye 43c wala thiyanne
Fresh milk එක ගන්නවා නම් මොකද්ද හොද ඔකට...
Niyamai sir
Masayak kal teyagnn puluwanda yougth
Kiri valin icecreem hathana hati kiyanna sir
Meka kal thiyaganna monada danne sir
Great effort 🖤😍🙏
Business ekak widiyata kara ganne kohomada
Business එකක් විදිහට කරන්න කොහොමද
Marune.....
මං හැදුවා සර් යොදෙ තියනවානෙ ගොඩාක් මට කියන්නකො කොහොමද යොදෙ නැතූව හදන්නෙ කියලා
කොච්චර කලක් තියාගන්න පුළුවන්ද
Cream separate karanna ona nadda
Great effort 👍
Mata muhun mila dee ganeemata haki shop ekak kiyanna puluwanda.
යෝගට් kapp මිලදී ගන්නේ kohanda(අනුරාධපුර )
මේදය අයින් කරන්නේ කොහොමද??
good louk👍
Cup ගන්න තැනක් කියන්න කෝ
Cup wahanne na neda set unata passe neda wahanne
ස්තුති සර් ගොඩක් වැදගත් විඩීයෝ එකක්. සර් බිත්තර රක්කවනයක් (ඉන්කියුබේටර්)හදන විඩීයෝ එකක් කරන්නකෝ
හදනවා, වීඩියෝ එක ඉදිරියේදී දාන්නම්
Me cos ekak nadda yanna
Wyaparayak wage karanwanm කොච්චර dawas thiyanna puluwan da
2weeks
ජෙලට්න් නැතුව බැරිද
Ape ratata one me wage mahathturu 👍💪🌷🌷🌷
Kohomada Kiri Ekata add karanne Yourgut culture packet ekata.
Sir cheese hadana vidiya gana sirge video ekak thiyenawanam dannako
Supper
Yogat koppa ganne kohmada
Kiri bubulu daala rath wenakl inna epada
Meyata pana thiyenawadaa
buisness ekak wediyata karanawa nam liyaapadinchi wenna oonada?
කඩේ යෝගට් එකක් ගන්නේ ඇයි .. කඩේ යෝගට් එක ගන්නෙ නැතුව හදන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න බැරිද..
Muhum danna
යොගට් හදන්න මැශින් නැද්ද එකපාර යොගට් ලොකු ප්‍ර්මානයක් හදන්න පුලුවල්
Sir mama yoghurt agency ekak karanawa dan awurudu 4k.. oyage video eka baluwata passe magema kiyala deyak karanna oni kiyala hithuna.. sir me yoghurt muhum, gelatin ehema ganna thiyenna mona wage than walada... aya mekata oni machine tika ganne kohomada..??
Kiyala denna puluwanda
0717900595
වැනිලා දාන්නෙ නැද්ද 😮
ලොකු උදව්වක් සර් කරලා දෙන්න පුලුවන්නම්
Great work aiya. 💪
යොගටි එක පුස් කන එකට මොකද කරන්නෙ කල් පවත්වා ගන්න මොකද කරනෙ
Bajana jewanuharanaya karanna
Good work sir
මුහුන් කොහෙන්ද ගන්නෙ
Mithun pkt monawage thenwalada.thiyenne
Food shop Wala ,කේක්බඩුකඩ
Kuda Laga inne Maya Maya kiyanne
Thank you sir...
ඉන්ක්‍යුබේටරයක් කියක් වගේ වෙනවද.ඒකක් අපිට හදවගන්න කීයක් වගේ වැය වෙයිද ප්ලීස්
Mage incubator eka wikunanawa
Sir අනිවාර්යයෙන්ම cups tika පියන් වලින් වහන්න ඕනද
Ow
@@bstsaman1739 Thanks sir
වැඩේ නම් හොදයි.👍 නමුත් වීග්‍රහා කරන්න කොට මෙයා මෙයාට කියලා කීයන්න එපා. 😊.
Sir පස practical tikath krnnko...
Maruuu
Ushnathwamana ganna thiyenne kohonda
ෆාමසි වලින්
Book shop
Thank you sir
Thankyou sir 👍👍👍
අවන් එකේ තියන්න බැරිද අංශක 43 ට
පුලුවන් මන් හිතන්නේ
Thank you ❤❤
Sar oyage pon nambaaka awannako, mage yogat hedunne, deyak ahaganna
Mage na.0704686664
Meka kochchra dawas tiynna puluwande
Sathi dekak
Thank you
Good
Thank you sir ❤😘
great
බිස්නස් eka keranna certificate ekak oni needa kohomada kohenda kerann oni kiyala kiyanna puluwanda plz reply
Liyapadinchi karanna
@@bstsaman1739 ලියාපදිංචි keranna course ekak kerla certificate ekak oni needa
ඇයි යොදය ඉවත් කරන්නේ
👍👍
ස්තුතියි මම ගෙදර යෝගට් හදන්න ගිහින් හැමදාම වගේ වැරදුනා
දැන් ඉතින් වැඩේ කරන්න ගොඩක් පහසුයි කියලා හිතෙනවා මට තව
පුංචි උදව්වක් කරනවද මුහුං ලබා
ගන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද තවත් වතාවක් ඔයාට ස්තූතියි 🥰😘👍☺️
Food කඩවල තියෙනවා
කිරි 1L මුහුං කොපමණ ප්‍රමාණයක් දමන්න ඕන ද
😇❤️
Thanx
❤🎉
👍👍👍😍👍
👍👍👍👍👍👍👍👍👍👍👍