වැඩි මිලට ටිකට් විකිණෙන ජාවාරම ගැන තොරතුරු එළියට... "මේක කරන්නේ කොටුව, නුවර සහ ඇල්ල ස්ටේෂන් තුනේ"

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 17

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 12 днів тому +9

    ඔය ආයතන වල නිලධාරීන් පවා ඕවට සම්බන්ධයි ඔවා නතර කරන්න උන්ව හුරතල් කරලා බැහැ පසුගිය ආණ්ඩු වල මෙම්බර්ලයි නිලධාරීන් හවුල් වෙලා මෙවා කරෙ

  • @merithika_2.2M
    @merithika_2.2M 12 днів тому +4

    අර අන්තිමට කතා කල නිලධාරියා බලපල්ලකො. ඔක්කොටම කලින් මෑන්ව CID යවන්න ඕන. ඇත්ත ප්‍රශ්නය යට ගහනවා මෑන්

  • @annmary2415
    @annmary2415 12 днів тому +1

    එකෙක් දෙන්නෙක්ට හොද දඩුවමක් දුන්නනම් අනිත් උන් නිකංම නතර කරයි

  • @nuwatharaka5569
    @nuwatharaka5569 10 днів тому

    ටික කාලයකට ඔන්ලයින් ටිකටි නතර කරල. එවෙලේ ගන්ක ටිකටි එදවස ඇතුලත යවන්න. පෙටිටි තිකක් වැඩි කරන්න පුලුවන්. දුමිරිය ගමන් වරත් වැඩි කරන්න. දුමිරිය ගමන් වලින්. පඩු ලබන ගමන් කරන මාර්ගයක දුමිරියක් දෙකක් ඇල්ලට දන්න.

  • @sidathisuru2664
    @sidathisuru2664 10 днів тому

    This is a simple issue actually. Prevent booking system from same IP and you can detect anomalies easily and prevent such bookings. This is basically an issue of the system

  • @mostalk9677
    @mostalk9677 12 днів тому

    මීට අවුරුදු දෙකකට පෙර මං ඔය අත්දැකීම අත්වින්දා.ඔන්ලයින් බලනකොට පුලි බුක්ඩ්.ඒත් මං පාවිච්චි කල වාහනේ වැඩිගානට ටිකට් ටික ගත්තා.ඇල්ල ස්ටේශන් එක ලග කඩේකින් තමයි ටිකට් ග්ත්තේ.ඇල්ලෙ ඉදල කොලබට එනකං ප්‍රදර්ශනය මැදිරියෙ හිටියෙ අපි පවුල් දෙකක් පමනයි.මගදි ගෑනු ලමයි පස්දෙනෙක් පමන නැග්ගා.මුලු පෙට්ටියම හිස් ආවෙ කොලබට.ලෝක හොරු සෙට් එකක් රන්කරන ජාවාරමක්.මේ කතාකරන අයත් මෙර්කට සම්බන්දයිවගේ.ඔය ෆුලි බුක්ඩ් ට්‍රේන් එකකට නැගල ගිහිං බලන්න පුලුවන් ඇත්තතත්වය.සීඅයිඩී ඕනෙ නෑ.

  • @ErangaJayathunga
    @ErangaJayathunga 12 днів тому

    ID Number ekata hari Passport Number ekata hari ticket eka book karala train ekata ganna welawe ID Eka /PP eka ekka ticket eka check karala gaththanam iwaraine. Wena ID Walin ena ewa ewale ethanama naggaganne nathuwa cancel karanawa.

    • @deudunsenehas4571
      @deudunsenehas4571 12 днів тому

      menna adahas mewa kranne netuwa be mun me comments balalawat hedenawanam hodai

  • @sahenliyanage3688
    @sahenliyanage3688 12 днів тому

    Anthimata katha kala pora sekai 🤣

  • @bwkcbandara9122
    @bwkcbandara9122 12 днів тому

    All tickets of ella and dunhinda oddesey should be cross checked with NIC and passport details before onboarding the passengers to train

  • @Namal157
    @Namal157 12 днів тому

    Peradeniye wenawa wada karana aya thamai karanne oka man nitharama dakala thiyenawa

  • @Dissa169
    @Dissa169 12 днів тому

    Mata nm penne Menna me video eke last ekata kiyana railway lokkat support wge wadeta
    Eka pora kiyanne ticket tika okkoma sale wela iwrai nm eka hodai kiyala witrak
    Ara jawarama gana mukut kiyanna mu