I can see in this program original srilankns. As nation truly we are very friendly, helpful, genuine,and respectful. From that original nation still remains 30%in srilanka. Other70% observed very bad habits. I recommend to all parents to Let young children to watch this program because they can learn back what is meaning unity and behaviour . thank you again who made this program to world.
මේ සිංදු මෙහෙම හරි නිතර ඇහෙන එක නම් ලොකු දෙයක්♥️ Thanks VOICE and SIRASA♥️♥️♥️
Felt sad 😭 but brought memories of the famous singer.
බැකින් එක නෙක්ස්ට් ලෙවල්....බේස් ගහන ඒ දෑතට බුදුසරණයි ..😊😊😊
සුපර්
Ape Dilo❤
@dilon_jayalath
Maru💔
ඇන්ටන් ජොන්ස් මහතා අද හිටිය නම් මේක අහලා අනිවා සතුටු වෙනවා😌
❤❤ best of luck
Ammo eka
😅😅😅
මචන් උඹ මාර talent එකක් තියන කොල්ලෙක්... Voice ගමනත් පුලුවන් උපරිමයෙන් කරමු 🙏
එතනින් එහාටත් උඹව අපි දකින්න ඕන. අතාරින්නෙපා! ජයම වේවා...!!! ❤👏
Aniwarayen
බේස් අයියට තුනුරුවන්ගේම පිහිටයි😍
💕💕
කසුන් හැරෙනව කියන්නෙම වෙනම කතාවක් ❤
😘😘😘
👍👍👍👍👍👍👍
ඇත්තටම
බේසෝ ඔයා සුපිරි. වේස බේස් ගැහිල්ලක් ගහන්නෙ. ❤
බේස් ගහන වාදකයට ..සම්මා සම්බුදු සරනයි ✋✋
අඩෝ ඒකනම් සුපිරියක්... බයිලා ගායකයෝ හරි අඩුම කාලයක්... සුපිරියක් එකනම්
Thanks
අනිවා ❤❤🌷🌷👌👌👌🤲🤲🙏🙏
සුපිරිම ගායනයක්.. මේ season එකෙ දැකපු හොඳම එක. ❤️❤️🤩
අන්තිම වෙනකන්ම යන්න ඕනේ දක්ශයෙක් 🤟🤟
ස්තූතියි
කටහඩින් මම හිතුවා මේ ගීතයේ සැබෑ කරැ පැමිණි ඇති කියලා හරිම ලස්සනයි මල්ලි ඉදිරියට යන්න වාසනාව ලැබේවා
Thanks
මල්ලි ඔයානම් සුපිරි බුලට් එකක් ඔයාට තියෙන්නේ සුපිරි කටහඩක් ඉදිරියටම යන්න ඔයාට සත්තිය දර්රිය ලැබේවා
Thanks
මේ පාර වොයිස් මරු😍 බේස් පාරත් මරු♥️
අපේ කොල්ලෙක් තමයි කටුනායක ❤️
නියමයි මලින්ද මල්ලි 😍
Thanks aiye
සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක්❤❤
Thanks
මේ සීසන් එකේ අහපු දැකපු ලස්සන ම සෝන්ග් එක. ❤❤❤❤
ආදරේයි
@@malindalakmaldesilva1157 😍👍
අඩේ ගැම්මක් හොදේ... සුබ පැතුම් ❤❤❤
Ammo eka talented boy kenek ❤️❤️🤜🤛 ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල විෂ් කරනව ❤️❤️
Thanks
ලස්සනයි මල්ලි ඔයාට සුභ ම සුභ වෙන්න ඕනේ 💕💕💕💕💕♥💕💕💕💕💕බුදුසරණයි ජේසු පිහිටයි
ගොඩක් ස්තූතියි
බෑන්ඩ් නම් බෑන්ඩ් ඕයි ❤❤
Real බයිලා king ❤️🇱🇰
Thanks
Memorable voice 👍❤
Another talent who needed a recognition, and now we know you! Best of Luck brother!!! 🍀
ආඩම්බරයි කොම්ලෝ..🔥😍🤗 ඒක තනිකර ගැම්මක්.. ස්ටේජ් එක උඩ..😎
ස්තූතියි
පළවෙනි season එකේ හිටපු මලිත්ව මතක් වුණ කට්ටිය කෝ බලන්න.....
👇
👇
Maliya ආදරේයි
Matath bannn
🙋♀️
මල්ලි ඔයා ලස්සනට සිං කරනවා...
Wish you all the best
Thanks
මමඉන්නේ සවුදි වල..ලස්සන යි.පුතා ..මෙිබලන.සියගමන.ජයවෙිවා💐💐👍👍👍❤️❤️❤️❤️❤️❤️
Thanks
ඒ බේස් පාට් එක නම් next level ❤️
🙏🙏🙏
නියමයි මල්ලි ..නියමයි ලස්සනයි ...ආදරෙයි ...සුබ පැතුම් ❤️❤️❤️😘😘 ඒ වගේම ගොඩක් ආඩම්බරයි
ආදරේයි
සුපිරි මල්ලී. නියමයි. සුබ පැතුම්
ආදරේයි
අඩෝ සුපිරියක් මචන් කවි ටිකත් සුපිරියක් ❤️👌
Thanks
එ්ක මරු අනේ.... සුභ පතනවා ඉදිරියට යන්න. ❤
හොදම කෝච් තෝර ගත්තේ ❤️❤️🥶
All about the bass!
BASS 🎸 Excellent Backing ....
සුපිරි බයිලා ගායකයෙක් ❤ හැබැයි නටන්න නෙමේ අඩන්න ඕනෙ සිංදුවක්
💕💕💕😘😘
මේ කටහඩෙි සිංදු ගොඩාක් මල්ලි ලග තියෙනවා.සුපිරි දක්ෂයෙක්
Thanks ආදරේයි
බේස් පාර.....🔥🔥🔥
❤ bass backing fantastic ❤
සුපිරියක් මාලි අයියේ. ❤️🔥
ආදරේයි
Congratulations , you have chosen the best stage , VOICE. We hope to see you in finals 👍 .
Thanks
සුපිරි niyamai gammak.කියන්න wachana nh.mara විදිහට සතුටු una.ජයවේවා budu saranai
Thanks
Voice & bass ❤️😎
සුපිරී Bro ❤️❤️❤️
Thanks brother
ලස්සනයි 👌👌👌❤❤❤❤❤❤❤❤.ජය වෙිවා මල්ලි .
Thanks
පව් අනේ coach සශිකා. මේ season එකේ එයාගේ හිත රිදෙන හේතු වැඩි💔
This time coach shasika gn tmi winner
ay e
නියමඉ..🙏🙏🙏🌺🌺🌺
Thanks
Wow 💖 සුපිරිම දක්ෂයෙක් 🔥
Congratulations 💥🎉️
Thanks ආදරේයි
එක ෆට්ටම සහොදරයා ජයම වේවා ආදරෙයි ❤️🔥😍
ගොඩක් ස්තූතියි
Voice නම් ඕනත් නෑ ඔයාට Mass crowd අල්ලන්න හොඳයි outdoor shows ❤️
ආදරේයි
මේක නම් පට්ටම පට්ටයි ජයෙන් ජයම වේවා 🌹❤️
ආදරේ
I can see in this program original srilankns. As nation truly we are very friendly, helpful, genuine,and respectful. From that original nation still remains 30%in srilanka. Other70% observed very bad habits. I recommend to all parents to
Let young children to watch this program because they can learn back what is meaning unity and behaviour . thank you again who made this program to world.
💕💕
Niyametama eyage dance ekat maching.....superb malliyo...🧡
Thanks
One of the best Voice Sri lanka Videos !
ලස්සනයි
සුබ ගමන් කොල්ලො ජයවේවා තෙරුවන් සරණයි .!
ස්තූතියි ගොඩක් ආදරේයි
Congratulations Malindu Ayye 💖💖💖💖💖
Thanks
මරු මාලින්ද අයියේ❤
Thanks
Love you bro. Wish you all the very best. Love to see your originals ❤️
Woow සහෝදරයා ජයවේවා නියමයි .❤️👍
ආදරෙයි සුපිරි ❤❤👍👍
Thank you so much❤️
Ela. Supiriyatama kiwwa.idiriyatama yanna oni.ape game gayakaya...💞💞💞💞💞💞
Thanks
Voice allways best
හදවතින්ම සුභ පතනවා මල්ලියේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි
Thanks
So proud of you .. what a talent malli.. keep it up..
Godak ලස්සනයි
Thanks
Aiyanm maru aiyeee.😍💖👍ජය වේවා...ආදරෙයි
Thanks ane
❤️ මාරම වැඩ්ඩෙක් 😍
Thanks
පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤️ මාලින්ද අයියේ 🥀❤️
ආදරේයි
සුපිරි .❤👍
💕💕💕
ගොඩක් හොඳයි
ආදරේයි
මරු ♥️🎀
බේස් 😍
කසුන් මෙච්චර කැමති උන පළවෙනි කෙනාම ද කොහෙද 🤔🤔🤔
Thanks ane 🙏🙏🙏
Wow super good luck and congratulations
Thanks
lassanai aiyeeeeeeeeee .. kiyanna vachchana nee all the best
ස්තූතියි 💕💕
Wow නියමයි 💐
Thanks all my dr friends
Thanks sirasa tv
Tha voice srilanka
No words to tell..
😍😍😍❤️
Amazing.
Congratulations for your future.
Hi
Bass නම් bass!
ඒක වෙනම Talent එකක් Bro ♥️
Thanks
අපේ එකෙක්🔥 මලින්ද අයියා
Thanks
සුපිරියක් 😍❤️ Congratulations 🥀
Thanks
ඒකනම් සුපිරි
Thanks
ජය
Adde ekanam supiri bn adarei adarei 😍😘😍😘
❤️❤️ Thank you 💕💕
මරු ❤️
Heenatiyana ape gammak thamaiii....neyamai malinda aiya....
Thanks nangi
Congratulations & Best Wishes From Japan.😊
ස්තූතියි
Bass part eka. 👍👍❤❤
Supiriyak kollo,, ජයෙන් ජය,,
ආදරේයි
එ කටහඩ😍❤️
Thanks
Wow ❤️ නියමයි අයියෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිනුවන්ගොඩ අපේ එකෙක්😍❤️
ආදරේයි
මේ පාර win කරන්නේ මේ කොල්ලායි, Koch කසුනුයි. All the best ❤️❤️
ආදරේයි comment ekata
Ape kollek thama....❤️❤️❤️❤️හිනටියනට
Thanks
You are unique from others.. that is what important👍❤️
Me yaluwa issara imo eke sindu kiya kiya hitiye. Anthimata lassana thiranayak aran. Matanam mathakai. Elamai kollo jaya wewa
❤️❤️❤️💕💕
Unique ❤️
😍😍Niyamayi Maliya... 😍😍Good Luck👍👍
Thanks thushara aiya
අම්මෝ මගේ ගමේ කොල්ලෙක් ඡයවේවා ආදරෙයි💯👍🌟❤⚘
Thanks