Dimanka Wellalage Ft Kasun Kalhara - Angara kumari (අංගාර කුමරි) Official Lyric Video

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 298

  • @cristyferman2961
    @cristyferman2961 4 роки тому +55

    කියඹු ලතාවේ ඉඳන් කොල්ලා වෙනස් පැත්තකට යනවා දැක්කා. දැන් මෙන්න තව හෙන ගහන්නා වගේ වෙනසක්. කෝ ඉතින් දවසට වීව්ස් 19K. කහල ගොඩක් දැම්මා නම් ලක්සෙ පන්නලා. ඉතින් ආයේ මේ වගේ ඒවා කරන්න හිතෙයිද?
    අපි උස්සලා දෙන්නම් කොල්ලෝ.. මේ වගේ ඒවම ගේන්න දිගටම...
    අංගාර කුමරි මගේ....

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 4 роки тому +49

    What a combination 💖
    This is so beautiful Aiyya , specially your singing. God bless you !

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 4 роки тому +50

    කසුන් ගෙ හැඩ, දිමංකගෙ හඬින් . 👍

  • @FreeFire-nn9oj
    @FreeFire-nn9oj 4 роки тому +35

    කසුන් කල්හර ඉන්නවනම් ඒක කවුරු කිව්වත් ලස්සනයි.දිමංක වෙල්ලාලගේ හොදම,නිර්මානාත්මක සින්දුව.

    • @shermilagayani4186
      @shermilagayani4186 2 роки тому

      Awaaaa

    • @Shwe_min_music
      @Shwe_min_music 2 роки тому +1

      ඇත්ත මේක තමයි දිමංකගේ හොඳම සිංදුව 💜🔥

  • @nipunrandika5110
    @nipunrandika5110 4 роки тому +42

    අවංකෙන්ම මේක බැලුවෙ කසුන් කල්හාරගේ music අහන්න.......🖤
    නහයෙන් අඩපු,ගායකයෝ කියා ගන්නා අයට දැන් දැන් පොඩ්ඩක් music/art තේරීගෙන එනවා වගේ...
    (keep it up)

  • @prashansamadhushani6682
    @prashansamadhushani6682 4 роки тому +45

    දිමංක අයියගේ බෙස්ට්ම සෝන්ග් එක කියලා කියන්න පුලුවන් 😌🖤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 роки тому

      අනිවාර්යයෙන්ම. මේක නම් සැබෑම වෙනසක්.

  • @ShenalGunasekera
    @ShenalGunasekera 4 роки тому +23

    වෙනසක්! ❤

  • @කතාකරනසින්දු

    වැඩ්ඩෙක්ගෙ හෙවනැල්ලක් වැටුනත් ඇති එතන වෙනස කැපිලම පේනවා 😘

  • @kevinx2951
    @kevinx2951 4 роки тому +23

    රැල්ලට යන්නෙ නැතුව මෙහෙම දේවල් කරන්න දැක්කත් අාස හිතෙනවා ❤
    වෙනස් දෙයක් කරන්න හැමදාම

  • @geethkulasingha540
    @geethkulasingha540 4 роки тому +9

    කසුන්ගෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් විදිහට දිමංක කසුන් මේ සුසංයෝගය මීට කලින් වෙන්න තිබ්බ දෙයක්...කාලයක් අහන්න පුළුවන් ලස්සන වැඩක් ❤️❤️❤️

  • @singlejunglesingle1496
    @singlejunglesingle1496 4 роки тому +24

    කවුරැහරි වෙනස් දෙයක් කරනවනං රවි ජේගෙ නම කොහන් හරි ගෑ වෙනවා...ලස්සන වැඩක් අයියෙ ඔහොම යං💪❤️

  • @MIYURUAWARAYA
    @MIYURUAWARAYA 4 роки тому +3

    මෙන්න මේ වගේ ඒවගේ ඒව කරම්ම දිගටම...උමා අසේනි වගේ කසුන් කල්හාර වගේ කට්ටියත් එක්ක ගමන යන්න...එතකොට ඒ ගමන ගොඩක් ලස්සන වෙයි

  • @kavithranherath
    @kavithranherath 4 роки тому +18

    කන් දෙක හොයන විදිහකට කාලෙකට පස්සේ වෙනස් එකක් මේ වගේ ඒවා තමා වටිනා කමින් වැඩි වෙන්නේ.. මාරම ලස්සනයි ඒ කටහඩට ගැලපෙනවා වචන මෙලඩිය හැම දේම.🖤🖤

  • @CRICKVIDU
    @CRICKVIDU 4 роки тому +2

    සුපිරි වැඩක් දිමා. ජය!

  • @prabaththilina1965
    @prabaththilina1965 4 роки тому +4

    කසුන් කල්හාර වැඩ්ඩා.එයා අතගහපු නිසා සුපිරියක්.❤️

  • @anushkasampath2895
    @anushkasampath2895 4 роки тому +2

    ඒක නම් පට්ට.කසුන් කල්හාරගෙ music වලට කටහඩෙන් සුපිරිම වටිනාකමක් එකතු කරල.

  • @ChandraDissanayake
    @ChandraDissanayake 4 роки тому +5

    Dimanka, Kasun,Uma Congratulations! Lassana wadak

  • @dineshgamage692
    @dineshgamage692 3 роки тому +2

    දිමන්ක කියන්නෙ විශිෂ්ඨ ගායකයෙක්
    මොහුව නිසි ඇගයීමකට ලක්වෙලා නෑ ඕනෑම ආරක ගීත ගායනා කිරීමට හැකි කොල්ලෙක් ඒ වගේම නිහතමානී හරිම සංවේදි කොල්ලෙක් ජය වේවා ඉදිරියටම යන්න අපි ඔබ සමගයි

  • @yamiyaas
    @yamiyaas 4 роки тому +9

    අඩාවැලපෙන මල් සිංදු අත හැර - චරිත අතලගේ වගේ ආධ්‍යාත්මික සංගීත රටාවත් සමග යන ඉදිරි ගමනට සුබපැතුම් 🔥

  • @azamizmy5817
    @azamizmy5817 3 роки тому +3

    මල් සින්දු කලාවෙන් ඔබ්බට යන්නට දිමංක විසල් වෑයමක් තනන බව පේනවා..සතුටුයි !!
    මේක තමයි ඔයාගේ හොඳම සින්දුව සහෝදරයා..සුබ පැතුම්♥️

  • @gayashanbuddhikabandara9192
    @gayashanbuddhikabandara9192 4 роки тому +3

    Congratulations දිමා ලස්සනයි

  • @samadhisamadhi1781
    @samadhisamadhi1781 4 роки тому +2

    5parak ahauwwa kchchara ahuwwat epa wenne na superrrrrrr maraiiii good luck,,❤️❤️❤️❤️❤️👌👌👌👌👌🇯🇵

  • @tharindudeshan9572
    @tharindudeshan9572 4 роки тому +6

    මේ වගේ නිර්මාණ තමා අපි බලාපොරොත්තු වෙන්නෙ.ඇග හිරි වැටිල යනව💕

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 роки тому +2

    හදවත් හොරා ගන්නා තත් ස්වර වලට ඒ හඩ...
    උමතුවක් වේවි නැවතත්...

  • @hirushatharuka7060
    @hirushatharuka7060 4 роки тому +12

    දිගටම මේ වගේ සින්දු කරන්න හෙමින් යන සින්දු.අර වැලපෙන සින්දු නැතුව.ආදර පිටපතක් සින්දුව තමයි ඔයාගෙ එවගෙන් එපාම කරපු සින්දුව.සුදු නංගිත් ජරාවක්.දිගටම මෙහෙම සින්දු කරන්න

  • @VoizyMusic
    @VoizyMusic 4 роки тому +4

    It’s different typ of song .. nice arrangement and great singing Dimanka. Good luck & All the Best for your great work. [ THILINA R ] Voizy Music

  • @samadhisamadhi1781
    @samadhisamadhi1781 4 роки тому +7

    Wenama rahak eka woww,,,❤️❤️❤️❤️

  • @anushkadrums8744
    @anushkadrums8744 Місяць тому

    Menna niyama sindu awrudu ganak giyath next leval ayeth oni me wage songs dimanka aiye ❤️

  • @Shwe_min_music
    @Shwe_min_music 2 роки тому +4

    ඇයි මන් මේ සිංදුව අහන්න මෙච්චර පරක්කු උනේ 🥺 මේක නම් පිස්සුවක් දෙයියනේ 😭🔥💜

  • @krishadissanayake3343
    @krishadissanayake3343 4 роки тому

    දිමන්ක අයියා ඔයා සුපිරි .සුභ අනාගතයක් ඔයාට.වොයිස් එකට පිස්සු හැදෙනව.👍👍❤️❤️❤️😘😘😘

  • @tharushkafernando9971
    @tharushkafernando9971 2 роки тому

    සුපිරි වැඩක්. දහපාරක් විතර ඇහුවා.දිගටම මේ වගේකරන්න

  • @ChandanaH
    @ChandanaH 4 роки тому +1

    waw brother superb excellent congratulations my brother ❤️❤️❤️❤️👍👍

  • @denethisathsarani1651
    @denethisathsarani1651 4 роки тому +1

    ලස්සනයි aiyeeee man asama gakaya oyaaa

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 Рік тому

    ඊයේ Radio එකෙන් ඇහැව්වා අද addicated ❤😊
    ආයි මොකට කියනවද Music magician කසුන් කල්හාර ගේ music නේ ❤😊
    The best song ever by dimanka wellalage ❤✌️

  • @mindikapoornajith7497
    @mindikapoornajith7497 2 роки тому +2

    Lyrics
    Uma Aseni ❤️

  • @ravindupamodya2688
    @ravindupamodya2688 4 роки тому +4

    Aiye sinduva nam ithin supiri 💪💪💪💪❤️❤️❤️

  • @motioncraftqt
    @motioncraftqt 4 роки тому +1

    Maxxaaaaa dima... Kassaaa.. Nice melodyy.. Gd luck..

  • @pubudukalansooriya521
    @pubudukalansooriya521 4 роки тому

    දිමා ඒක මරු..
    ඔහොම යමු.. ජයම වේවා ..
    උමා අපේ නංගී ..ලස්සනයි

  • @thilinamadushanaka
    @thilinamadushanaka 3 роки тому +2

    Melody ♥️/ Lyrics ♥️/ Voice♥️. keep it

  • @nishanwikasithananayakkara385
    @nishanwikasithananayakkara385 4 роки тому +1

    Wenas wedak Dima..... niyamai.. Congratulations...👍👍👍

  • @rukixboy
    @rukixboy 4 роки тому +1

    වොයිස් එකෙන් ගත්ත ලස්සනම වැඩේ❤️...

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 4 роки тому

    පට්ටම පට්ට ... ලස්සන පාරක් හදනවා වගේ දිමංක

  • @lakindubangamuwage3592
    @lakindubangamuwage3592 4 роки тому +2

    අඩා වැටෙන්නැතුව හැමදාම මෙහෙම සින්දුම දාපංකෝ ❤️

  • @awishkawimalaweera
    @awishkawimalaweera 4 роки тому +3

    Eka supiri ❤ ....... kasun kalhara music ❤

  • @kalpapabasara8527
    @kalpapabasara8527 4 роки тому +2

    හිත් වල නවතින සදා පවතින සිංදුවක් වෙවී දිමන්ක අයියා ❤️

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 3 роки тому

    Excellent combination dimanka
    God bless You always
    My favourite singer is you ❤️

  • @zenithakash8982
    @zenithakash8982 4 роки тому +7

    වෙනසක් 😍🎧🖤

  • @RandunuYasaranga
    @RandunuYasaranga 4 роки тому +2

    දිමන්ක කියන්නේ මං සෑහෙන්න ආස කරපු ගායකයෙක්. ඒ වගේම සෑහෙන්න ලස්සනට ස්වර ගායනා කරන ගායකයෙක්. 'නිදුකින් ඉනු මැන' කියන සෑහෙන්න අමුතු විදියේ විරහ ගීතයෙන් තමයි ඔහු ජනතාව අඳුනගන්නේ. 'ඔබ නැතුව ඔබ එක්ක' කියන්නේ අදටත් මගේ playlist එකෙන් අයින් වුණේ නැති සින්දුවක්. හැබැයි ඔහුගේ සමහර ගීත ඇත්තටම හරිම.... (නෑ ඕනි නෑ..)
    හැබැයි ඔහු පස්සේ හරි track එකට වැටුණා කියලා හිතුණා 'කියඹු ලතාවේ' වගේ ගීත නිසා. ඒත් ආයෙත් නිර්මාණය කරපු සමහර ගීත නිසා අර පැහැදීම ආපහු නැති වුණා.
    ඒත් දැන් හිතෙනවා ඔහු ආපහු නිවැරදි මාවතට වැටිලා කියලා. මේක විශිෂ්ඨ නිර්මාණයක්. මේ වගේ විශිෂ්ට ගීත ගොන්නක් අපිට දායාද කරන්න ඔහුගේ කටහඬට හැකිවෙන්න කියලා සුබ පතනවා...
    ~ රන්දුනු ~

  • @athief8672
    @athief8672 4 роки тому +9

    මේක නම් සුපිරියක්ම තමා

  • @slmusicstudio516
    @slmusicstudio516 3 роки тому

    මෙච්චර සුුුපිරි සින්දු තියෙද්දි නේ අපි ‌බොරැවට අඩන සින්දු අහන්නේ😘😘😘❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘💕💕💕💕

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 роки тому

    මෙන්න මේ වගේ නිර්මාණ තමයි දිමංක අයියේ අපිට ඔයාගෙන් හැමදාටම ඕනෙ. ආයෙ නම් අඬවැඩියා එපා.

  • @induwijerathna1115
    @induwijerathna1115 4 роки тому +3

    Dimanka..really nice song..❤️ good luck

  • @thakshilaharshani2723
    @thakshilaharshani2723 4 роки тому

    Dimanka aiya oyage voice eka pattama supiri man oyage sindu walata godak asai ... Jaya wewa aiyata budu saranai .😊😋😉😊😍

  • @kanishkakumarasiri9257
    @kanishkakumarasiri9257 4 роки тому

    Lyric Video - Ravi Jay Super

  • @masterinmarkting958
    @masterinmarkting958 4 роки тому +1

    😍 kalekta passe apu wensma deyak ❤️❤️ lassnaii song eka 😍😍

  • @anurasenarathne8015
    @anurasenarathne8015 4 роки тому +2

    kasun aiya superb music

  • @snapama9184
    @snapama9184 4 роки тому

    Ammo eka pissuwak dimanka ayye maarama all the best hamadama wensak karanna meka hit ekak aniwa 😍😍😍

  • @thamidunipun8826
    @thamidunipun8826 3 роки тому +1

    kasun❤️,Dimanka ,Uma , Ravi
    What the combination❤️❤️

  • @kaushalya9217
    @kaushalya9217 3 роки тому

    Aluth wenasak niyamai aiye vedio ekath ikmanata danna

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 4 роки тому +1

    සුපිරි වැඩක් මල්ලියෝ. අපි කවදාත් ඔයාගේ හඬට හා ගීත වලට කැමතියි නේ මල්ලියෝ. ජයෙන් ජයම වේවා !

  • @thejaniganegoda6840
    @thejaniganegoda6840 4 роки тому

    All the best dimanka aiya 👍👍👍

  • @jayani_nadeesha9820
    @jayani_nadeesha9820 4 роки тому +1

    This is future of Sri lankan music industry...well-done dimanka... waiting for your next...

  • @anjanaudana4117
    @anjanaudana4117 4 роки тому +1

    වෙනසට කැමතී ❣️❣️❣️❣️❤👍

  • @samadhisamadhi1781
    @samadhisamadhi1781 4 роки тому +3

    Wowww lassanaiii good luck aiya trending wenawa aniwa ,,,,,❤️❤️❤️❤️❤️❤️

  • @Tharinzzz
    @Tharinzzz 4 місяці тому +1

    love this change >>>

  • @navodlakshitha4283
    @navodlakshitha4283 4 роки тому +2

    Niyamai aiya jaya wewa 💓💓💓

  • @isurikaperera2499
    @isurikaperera2499 4 роки тому

    Nidukin inu mana sinduwa ahuwa kale tbba niwuna katahada ayema awilla wge . Lassanai

  • @darkrider49
    @darkrider49 4 роки тому

    බලහං මෙච්චරකල් කියපු මල් සින්දු එක්ක බලනකොට මේක..😍
    රසවිඳින්න පුලුවන් සින්දුවක්.ජය.👏

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 роки тому

    Very beautiful song 👍💖💖💖

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 роки тому

    Patta yakuuu......kaalekin dimankagen patta song ekak aawa...onna oya wage eewa karahn....nahayen Adana eewa natuwa..

  • @supunkariyawasam9761
    @supunkariyawasam9761 4 роки тому

    අපේ වැඩ්ඩෙක් තමයි ඉතින්. පට්ට ‍යි

  • @yu12769
    @yu12769 3 роки тому +1

    Now we are talking!! This is definitely the path for you ♥️

  • @madushanisithara5115
    @madushanisithara5115 4 роки тому

    My favourite singer ❣️ congratulations and good luck moving forward ❤️❤️😍👈

  • @kalum100
    @kalum100 4 роки тому +1

    සුපිරි 👍🎶🎙️🖋️

  • @BlackRose-xi7ou
    @BlackRose-xi7ou 3 роки тому

    Voice eka lassanai...hema song ekakatama aasai

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 роки тому +2

    What an awesome song!!🔥
    Song Lyrics,Melody and your voice is great 😍
    Congratulations Dimanka Ayya😘

  • @ykingpathum1171
    @ykingpathum1171 4 роки тому

    Meka thama one..ravi jay😍

  • @namalpereis6778
    @namalpereis6778 4 роки тому

    Dima 💙💙💙💙
    Kasun 💜️💜️💜️💜️
    Ravi j 🧡🧡🧡🧡
    Uma 💚💚💚💚

  • @piumihansika438
    @piumihansika438 4 роки тому

    ඒක නම් සුපිරියි.....👌👌👌👌

  • @deelakashehan1631
    @deelakashehan1631 4 роки тому

    oya wage ewa thama api hoyanne dimanka aiye

  • @liyanagesiyumidinethmafern819
    @liyanagesiyumidinethmafern819 4 роки тому +1

    නියමයි අයියේ.....❤️❤️❤️😘😘

  • @Only-zeus
    @Only-zeus 3 роки тому

    dimankage me sinduwa maru... eka nisama echcahara hit uneth ne 😂

  • @chanucrishmal346
    @chanucrishmal346 4 роки тому +2

    මෙික නමි සුපිරියි

  • @sithmidahamsha1299
    @sithmidahamsha1299 4 роки тому +1

    Wenasma ekak lassanai congratulations aiya mn asa voice oyage

  • @shashikawijerathna6805
    @shashikawijerathna6805 4 роки тому +1

    Best work

  • @princeisha1234
    @princeisha1234 4 роки тому

    මල් කලාවෙන් මිදිලා එන්න දිමංක අයියේ... හොද රසාස්වාදයක් තියෙන ප්‍රේක්ශකයෝ ටිකක් බලන් ඉන්නවා මේ වගේ හරවත් ලස්සන නිර්මාණ ආදරෙන් වැලදගන්න... අපිටත් ඕනේ ඒ වෙනස...
    වැඩේ නියමයි. ජය වේවා! ✌❤️

  • @kaushalya9217
    @kaushalya9217 3 роки тому

    මා නොවන මම program eke aiya kiyapu sindu tika godak lassanai.hadawatgata danena githa.puluwannam thawath ewage githa tikak oyage hadin karanna.balagana innawa aiye meka ape request ekak congratulations 👍

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 4 роки тому +1

    සුපිරි ❤❤

  • @gihanpushpakumara7612
    @gihanpushpakumara7612 4 роки тому +1

    අංගාර කුමරි❤️....ඒක මරැ🎧🎧

  • @stutaseditz4.0ashan41
    @stutaseditz4.0ashan41 4 роки тому

    Mama oyaage sinduwata godak aasai❤❤❤❤

  • @Samithaparanahewage
    @Samithaparanahewage 3 роки тому

    Wow nice voice amazing

  • @Sahankavishka-l3t
    @Sahankavishka-l3t 2 роки тому

    අද 2022.3.19..තාමත් මේ සින්දුවට ආසයි💕

  • @clickonekaveesha
    @clickonekaveesha 4 роки тому +1

    ඒක මරු බන් 👌👌

  • @arrowjr5498
    @arrowjr5498 4 роки тому

    ඇති යාන්තම් නාහෙන් අඩන්නේ නැති අහන්න පුලුවන් සිංදුවක් කරලා

  • @harshawimalasiri8187
    @harshawimalasiri8187 4 роки тому

    Kolla niyama paarata wetila❤️

  • @hirunihewaradalage1322
    @hirunihewaradalage1322 4 роки тому +2

    Good job aiye.. 💙💙💙💙

  • @AKALANKAMUSICO
    @AKALANKAMUSICO 4 роки тому +5

    ජය අයියන්ඩි ❤️

  • @shantakumara2781
    @shantakumara2781 4 роки тому +1

    ඒකනම් පට්ටම පට්ට ❤️❤️❤️

  • @bathiyavidugomi122
    @bathiyavidugomi122 4 роки тому

    සුපිරි 🎈🎖️️

  • @nipuna5580
    @nipuna5580 4 роки тому +1

    වෙනසක් ✌️