Hamuduruwane man 2016 a/l kare sinhala, bc, politicle. ABB result thiyei z aka 1.2255.ath mata campuswath vidyapeetawath yanna bari una hamuduruwane. Mage ammai thaththai 2nnama godak wayasai asaneepai. man a/l wenakal igenagaththeth harima amaruwen hamuduruwane.man witharai inne ayalata kanna bonna beheth dila balaganna.a witharak nemei ape inna than nathiwela dan inneth rent akata. Mata kochchara asa unath igenima a/l walin atharinna una a nisa. Ath man dan awurudu 4 withara idan garment yanagaman inne. Man salli tikak akathukaran dan bahira upadiya karanna hithuwe hamuduruwane. Man me para pera, japura, bpu campuswala bahira upadi gazerte karama danna inne.mata poddak kiyanawada hamuduruwane a campuswalata mage a/l result walin witharak yanna puluwanda kiyala. Selection exam akak thiyala gaththoth akath sure nane hamuduruwane. Akai ahuwe bohoma pin oba wahanseta🙏🙏🙏
තවම කැලණිය camp eke e wage kalayak yanwd
2021 උසස් පෙළ කරපු අයට ප්‍රතිඵල ආවට පස්සේ උපාධියක් කරනවා නම් සම්බන්ධ වෙන්න මුලින්ම මොකද්ද කරන්න ඕන ඊට පස්සේ මොනවා මොනවා ද කරන්න ඕන කියලා A to Z පැහැදිලි විස්තරයක් තියෙන වීඩියෝ එකක් දාන්නකො හාමුදුරුවනේ.
හා
අනේ ඔව් හාමුදුරුවනේ එහෙම වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් හොදයි
@@tharu3203 ha
හාමුදුරුවනේ මම 2021 විබාගේ ලිවුවේ අපිට බාහිර උපාදි ගැසට් වෙන්න ගොඩක් කල් යයිද
හාමුදුරුවනේ බාහිර උපාධි රෙජිස්ටර් වෙලා ඉද්දි කැම්පස් තේරුනොත් කැම්පස් යන්න බැරි වෙනවද
👍
😊
Hamuduruwane alewal Z eka balanawada select kara ganiddi japure, kelani wage campus wala mata BA upadiyakata hamuduruwane 😊🙏
2023ta application kedawanne kawadada hamuduruwane
Hamuduruwane man 2016 a/l kare sinhala, bc, politicle. ABB result thiyei z aka 1.2255.ath mata campuswath vidyapeetawath yanna bari una hamuduruwane. Mage ammai thaththai 2nnama godak wayasai asaneepai. man a/l wenakal igenagaththeth harima amaruwen hamuduruwane.man witharai inne ayalata kanna bonna beheth dila balaganna.a witharak nemei ape inna than nathiwela dan inneth rent akata. Mata kochchara asa unath igenima a/l walin atharinna una a nisa. Ath man dan awurudu 4 withara idan garment yanagaman inne. Man salli tikak akathukaran dan bahira upadiya karanna hithuwe hamuduruwane. Man me para pera, japura, bpu campuswala bahira upadi gazerte karama danna inne.mata poddak kiyanawada hamuduruwane a campuswalata mage a/l result walin witharak yanna puluwanda kiyala. Selection exam akak thiyala gaththoth akath sure nane hamuduruwane. Akai ahuwe bohoma pin oba wahanseta🙏🙏🙏
Apo.aniwaryayenma yanna puluwan .oya bpu danna awama
@@OnlineEducationforBC bpu ake selection exam akak nadda hamuduruwane?
Na
Godak pin hamuduruwane 🙏🙏🙏
@@OnlineEducationforBC godak pin hamuduruwane 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මට දැනගන්න ඕනි ජයවර්ධනපුර කැම්පස් එකේ BA degree එකට සමාජ විද්‍යාව,බෞද්ධ ශිශ්ටාචාරය,සිංහල කරන්න බැරිද.බෞද්ධ ශිශ්ටාචාරය school subject එකක් විදියට teaching gazette කරොත් දාන්න පුලුවන් වෙයි නේද?.🙏මම ආසයි BC උගන්නන school එකක.🥺
පුලුවන් පුලුවන් ..ඒක කැම්පස් එකේ යන්නෙ බෞද්ධ සංස්කෘතිය කියලා
@@OnlineEducationforBC 😊 එතකොට බෞද්ධ ශිශ්ටාචාරයටද, සංස්කෘතිය කියල කියන්නේ.. 🙏🙏එහෙන්ම් ඒක තෝරගන්නම්.
ස්වාමින්වහන්ස bpu eke external degree eke godakma thiyenne බෞද්ධ විෂයන්නෙ.e subjects karala mona wge job walatda athulath wenna puluwan
බෞද්ධ කටයුතු සමායෝජක.ග්‍රාම නිලධාරීන් .පාසල් ගුරු
Sinhala, pura widyawa wage subject karoth pura widya දෙපාර්තමේන්තුව. පරිපාලන අoශයෙ වැනි රැකියා karanna barida
පුළුවන් නම් මට භාහිර උපාධිය පිලිඛදව දැන ගන්න අවශ්‍යයි, තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් අවම්‍යයි
Hamuduruvane,campus ekakata yanne nathuva bahira upadhiya karanna puluwan vidiyak tiyenavada..
හරියටම හරි හාමුදුරුවනේ.මම kelaniya විශ්ව විද්‍යාලයේ උපාධියට ලියාපදිංචි වෙන්නේ 2017 අවුරුද්දදි.තවම අපිට පවත්වලා තියෙන්නේ පළමු වසර පරීක්ෂණය විතරයි.මම Buddhist and pali university එකේ English Higher Diploma එක හැදෑරුවා.ඉතාමත්ම හොද ආචාර්ය මණ්ඩලයක් ඉන්වා.මේකේ ජනවාරි හෝ ඊට පෙර උපාධිය පටන් ගනී.ඒකට අපි ලියාපදිංචි වෙනවා බලාපොරොත්තු වෙනවා.
බාහිර උපාධියට රෙජිස්ටර් උනාට පස්සෙ අපි ටියුෂන් ක්ලාස් ගිහින්ද ඉගෙනගන්න ඕනෙ
විභාග තියෙන්නෙ කැම්පස් එකේද
@@sayuriakansha8651 exam thinne campus eke extrenal department eke hari pradana nagara walta aasanna school wala.oya karana subjects godak aya karanne nattan oyata exam liyanna wenne kelaniya awata schools wala
Kelaniye register wen epd.japura hodaida
Baudda ha pali wishwa widyalaye bahira upadiyata karanna puluwan wishayan kiyanna ape hamuduruwane
හාමුදුරුවනේ පාලි විශ්ව විදයාලය කොලබ අපිට එකෙ බාහිර උපාදි කරන්න තොරතුරු ගැසට් කරහම කොහොමද දැන ගන්න පුලුවන් වෙන්නේ ?මන් මෙ පාර එලවල් කරලා රිසාල්ඩ් එනකම් බලන් ඉන්න ලමෙක්
2019 al karapu ayata thama extranal dgree gazette karala nadda hamuduruwane
සමහර ඒවා කලා
@@OnlineEducationforBC mata danaganna puluwanda monada kiyala hamuduruwane
Balala kiyannamko
Kelaniye gasset krl thynne august 31 iwrai