2024 නව වසරට අපනයන කෘෂි බෝග සංවර්ධන සැලසුම

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024
  • Research and Development of Sri Lankan Spices and Allied Products
    Department of Export Agriculture
    1095
    Sirimavo Bandaranayake Mawatha
    Peradeniya
    Sri Lanka
    TP: 0094 812 388 651
    Email: helpdesk@dea.gov.lk

КОМЕНТАРІ • 13

  • @upulsanuki2521
    @upulsanuki2521 9 місяців тому +3

    අඩු පහසුකම් යටතේ උවත් ජාතියේ උන්නතිය උදෙසා ඔබ ආයතනය මහ ජනතාවට වෙත ලබාදෙන දැනුමට සමස්ත ජාතියේ ප්‍රණාමය පුදකරමි 🙏🌹

  • @සංජීවදිසානායක-ධ3ථ

    මුලින්ම ඉගුරැ වගාවට යොමු වෙන්න අදහසක් තියනවා
    (මහානුවර අයිති හසලක ප්‍රදේසයේ ) පුලුවන් වෙයිද දෙසගුනය බලපානවාද

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 6 місяців тому +1

    වගාවට ඉඩම් ලබාදීමක් සිදුකරනවාද මම කැමතියි ආයොජනයකට ඉඩම් ලබාදීමක් සිදුකරනවානම්

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 9 місяців тому +2

    මමත් ගම්මිරිස් වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාලාගේ උපදෙස් අවශ්‍යයි එය සිදුකරගන්නේ කෙසේද

    • @deacomexagri
      @deacomexagri  9 місяців тому

      dea.gov.lk/%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a/

  • @dulandilhara6739
    @dulandilhara6739 9 місяців тому +1

    thnk ❤🧡💛💚💙💜🤎🖤🤍❣

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 9 місяців тому +2

    විදේශීය මෙන්ම දේශීය වෙලදපල සම්භන්ද කරන්න ඇප් (app) එකක් වත් හදන්නනෙ නැතිව අද කාලයේ තවදුරටත් පැරනි විදියටම වෙහෙසවීම විතරක් පලක් නෑ නේද. මෙතෙක් කරපු සේවය ඉතා වටිනවා.
    ඩොලර් / මුදල් අතට ගලාඑනඑක පෙනෙන එක තමයි වගාව වැඩි කරීමට හැකි ලෙකුම උත්තේජනය වැවිලිකරැවන්ට අපනයන භෝග ප්‍රවර්ධනය කිරීමට සහ තරැන වැවිලිකරැවන් ඇදගැනීමට 🤙

  • @danushkaashan423
    @danushkaashan423 7 місяців тому

    ඇප්ලිකේශන් එකක් දාන්නේ කොහොමද ඉගුරු වගාවට

  • @sureshsanjeewa5169
    @sureshsanjeewa5169 9 місяців тому

    Bulath puwak pakisthan yawana kramaya kiyala dennako😊

    • @deacomexagri
      @deacomexagri  9 місяців тому

      dea.gov.lk/%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b1-%e0%b6%92%e0%b6%9a%e0%b6%9a%e0%b6%ba-2/