God bless you my brother 🙏🙏 you became so strong in faith and love because you raised in convent with the grace of almighty God. Nothing will harm you my brother..God bless you brother 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💞💞💞
Most valuable program I ever watch. May god grant your hearty wishes Though I'm. 65 I learn. a lot. from you son. You are my inspiration. Jesus loves you. God bless you abundantly. You are my inspiration. Jesus loves you son. Thank you for.opening your lovely heart..
මෙවැනි දරුවෙකු අප ඉදිරියට ගෙන ආ නුග සෙවණ වැඩ සටහනට මාගේ ගව්‍රරවනීය ප්‍රණාමය !!!
සිනි බෝල වැනි අය අප වෙත ඉදිරිපත් කරනවාට වඩා මෙවන් අයයි අපට මුණගැසීමට සැලැස්විය යුතු ඇත්තෙන්ම !!!!
ඔහු අපට වටින පුතෙක් !!!
මත් කුඩු පසුපස යන අප ගේ තරුණයන්ට ඔහු වටිනාම තරුණයෙක් !!!
ඔහු අපිට වටිනවා වටිනවා !!!
ජයෙන් ජය පතමි පුතේ !!!!
සම්පූර්ණ ඇත්ත
Budusaranay puthe obata
පුතේ, ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! බුදු සරණයි.
සීකි බෝල හොදයි හොරැන්ට වඩා
Obage siyalu balaporoththu waha wahaa ituwewa puthe.....Teruwansaranai.!
සුමිර එක වසරෙ සිට අපෙ පුතාගෙ පංතියෙ සිටියෙ හරිම අහිංසක දරුවෙක් මගෙ පුතා කවදාවත් ඔහුට වචනයකින් වත් හිත රිදෙව්වෙ නැ පුතා ඒ කාලෙ මට කියනවා ඔහු ගැන ඔහුට සිදුවු හිරිහැර ගැන අද සිටින තැන ගැන හරිම සතුටුයි
පවු එයා
අනේ පුතේ ඔයා වගේමයි මගේ පුතාත්
ජය වේවා පුතේ සුමිර
බලාපොරොත්තුව ජිවිතයට එක්කළ රත්තරන් පුතේ අවෛරිය ලෙස සමාජය දකින්න ඔයා පින් කරලා තියනවා ඔයා හැදුනෙ දේව අමිමගෙ තුරැල්ලෙ දහම තුල හැදෙන දරැවන් හරි ලස්සනයි පුතේ ඔයාට ජේසු පිහිටයි ..වැටි වැටි නැගිටලා ලෝකයම ජය ගන්න පුතේ..
සූමීර පුතා ඔබේ සියළු බලාපොරොත්තු ඉටු වේවා. ඔබ සැමට ආදර්ශයක්
Budusarani puthe
හොරැ කොහොමද රටට ආදර්ශ වෙන්නෙ
සුමීර,
අපි ආදරෙයි ඔයාට ගොඩාක් .
ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා !!!
❤❤❤❤❤❤❤❤❤
බොහොම සතුටුයි දරුවාගේ දක්සතා ගැන. ඔහුට උදව් කරන්න ඉදිරිපත් උනූ මලින්ගටත්
සුවර්ණවාහිනිය ඇතුළු හැමෝටමත්.
ඉදහිට හෝ දනාත්මක ආරංචි ඇසීමට ලැබීම වාසනාවක්.
අපේ ලක්මවගේ ගුනයහවත් කම් වලින් යුතු දරුවන් සිටිනවා යන්න පෙන්වා දීමත් නිතරම ඇහෙන රිනාත්මක පුවත් වලින් හෙම්බත් වී සිටින ලක්මවගේ දරුවන්ට බලාපොරොත්තු දැල්වීමක්.
සුබ අනාගතයක්
Pute oya va anit daruvantat adarsak amma tatta pin karala ne oya va laga tiya gana budusaranai pute
මම පලමුවෙන්ම ස්තුති වෙන්න ඕන මේ වගේ හරබර වැඩසටහන් සමාජයට දායාද කරන රූපවාහිනී නාලිකාවට ...නුගසෙවන නිවේදක ඔබ දෙපලට...වැඩසටනට සහබාගී වූ සියලු දෙනාට...පුතා ..ඔයා මම දකින නියම moral එකක් තියෙන උතුම් දරුවෙක් ..අම්මා තාත්තා මේතරම් දෙයක් කරලත් ඔයා එයාලා ගැන කතා කරන බක්තියම ඇති අපිට ඔයා ගැන අවබෝධ කර ගන්න..වාසනාවන්ත අනාගතයක් පුතා !
සුමීර ගෙනාවේ කදුලු කතාවක් ජීවිතය දිනන්න ඔබේසියලු පැතුම් සිතූ ලෙසම ඉටුවේවා පුතුනි ඔබට බුදුසරණයි
සවනට සුමිහිරි වදන් පෙලක් ,පුතේ නුඔට තෙරුවන් සරනයි !!!
රටට දැයට බරක් නොවී ආත්ම විශ්වාසයකින් ජීවිතය ජයගන්නට වෙරදරන ආදර්ශමත් දරුවෙක් 😥 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏
මගේම වයසේ ඒ උනට අත්දැකීම් වලින් මෙයා එක්ක බලද්දී මම අත දරුවෙක් වගේ. මට ගන්න ගොඩක් දෙවල් තියනවා මේ කාතාවෙන්. ඒ අදහස් දරා ගැනිමේ හැකියාව මට නම් හිතා ගන්නවත් බැ respect සහෝදරයා ❤️
සමීර පුතේ ඔයාගේ සියලු බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ අයුරින්ම සපල කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි පුතේ
හරියන්නෙ නෑ තව කෙනෙක් ගේ දෙවල් හොරා කන උන්ට
රටක් වටින රත්තරන් පුතා ගේ ජිවිතය ජය ගන්න අතදුන් සියලු දෙනාට සහ මෙම වැඩසටහන මෙහෙයවන නාලිකාවට පින් පුතාගේ අනාගතය තවත් සාර්තක වෙිවා බුදුසරනයි
පුතේ ඔයාට ජයවේවා ලෝකයම ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සමීර පුතේ ඔයා .......සතුට දැනෙන කදුලු බිදුවක්❤❤❤❤❤❤ ජිවිතයේ වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ පුතෙක් දෙව්පිහිට නිරතුරුවම ලැබේවා
රත්තරන් පුතේ ඇස්වලින් වැටෙන කදුලුනම් නවතින්නෙම නෑ.😥
සුමීර මැනික ඔයා රත්ත්රන් පුතෙක්🙏. පුතේ ඔයා හරි හොදයි🙂.ඔයාගෙ අම්මත් පව්. ඔයා ආපු ගමනනම් ගොඩාක් දුෂ්කරයි. පුතේ ඉදිරියටම යන්න👍. අම්මගෙ ආශිර්වාදය ඔයාට ලැබේවි🙏.
පුතේ මට ඔයත් එක්ක කතා කරන්න ආසයි.🤔
හදවත ගොඩක් ලස්සන කෙනෙක් ඔයා 🙂
පුතේ ඔයා පතන සියලුම පැතුම් ඉටුවේවා👍.
අපේ බුදුපියානන්🙏 වහන්සේගේ පිහිට ආරක්ෂාවත් දෙවිපිහිටත්🙏 ලැබේවා නිදුක් නීරෝගි වේවා🙏.දීර්ගායුෂ ලැබේවා🙏
රත්තරන් පුතෙක් අද අපිට වටිනා වස්තුවක් ආදරෙයි හරිම අසාවෙන් අහගෙන උන්නා දුකක් හිතෙන්නේ නෑ හරිම සතුටුයි යේසුස් පිහිටයි ❤️❤️❤️❤️👌
ලස්සන දරුවෙක් ,පුතේ ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා !!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :
පුතේ ❤️ මම ඔයාගේ සිහිනයකි රෑ වැඩසටහන මුලින්ම බැලුවේ දැනට දවස් දෙකකට කලින් ඒ කතාව අහලා මම ගොඩක් ඇඬුවා ඊටත් වඩා මම ඔයා ගැන ගොඩක් සතුටු වුණා ඔයා වගේ ධෛර්යවන්ත කොල්ලෙක් මේ ලෝකෙට පැමිණීම ගැන ඒ වගේම මම ප්‍රාර්ථනා කළා ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉක්මනින්ම ඉටු වෙන්න කියලා ❤️ අද අහම්බෙන් මේ වැඩසටහන මම දැක්කේ ඔබ වැනි බෝසත් පුතෙක් මේ ලෝකයට දායාද කළ ඒ උතුම් මවට මතු භවයකදී නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා🙏
මම ආසම චරිතයක් නියමයි අහන්න අසා හිතේ වාදන් බුදු සරණයි මල්ලි 🙏🙏🙏🌹🌹🌹
ඔයා ගොඩක් වාසනාවන්ත දරුවෙක් පුතේ. ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මං හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 🙏🙏තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🙏🙏🙏🙏
කොන්වන්ට් එකක හැදුන යහපත් ගතිය ඔයාට පිහිටල තියෙනව.ජේසු පිහිටයි
කොන්වන්ට් වලගේ පන්සල් වලගේ හැදිච්ච කුඩු ගහන සමාජ අපචාර කරන මිනිස්සු නැද්ද ....? ඒක නෙවෙයි ඇත්ත ඒ මනුස්සයා විසින් ඒ මනුස්සයා තේරුම් අරගෙන..සමාජය තේරුම් අරගෙන ජිවිතේ හදාගෙන තියෙන්නේ ...
බුදු සරණයි පුතා මම ඔයට ගොඩාක් .adaraie..පුතා
තෙරුවන් සරනයි ජිවිතයම සාර්ථක වේවා මල්ලී!! 🌹🌹❤️❤️
තෙරුවන් සරනයි 🙏
බුදසරනයි බුදසරනයි හොඳම හොඳම අදස්
පුතා මුලින්ම සුභපැතුම් ඔයාගෙ ජීවතය සාර්ථක වේවා කියල 🙏❤️,දෙයක් ලියන්නම්,මගෙ අම්මත් අපි පුන්චි කාලෙ දාල ගියා හැබැයි තාත්තා අපිව බලාගත්තෙ ,ගොඩක් කතා පුතාගෙ ජීවතයෙ මගෙත් අත්දැකීම්,හැබැයි අපි ජීවතය ගෙනියන්න ඕන මම අද දරුවො තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් වුනත් මමත් තවම ඉන්නෙ මගෙ අම්ම මට හිටියනම් කියන අදහසින් ඒත් එයා මේ ලෝකෙ අද ජීවතුන් අතර නැහැ,තනියම ආව ගමන අද ගොඩක් ලස්සන කරගත්තෙ හිතේ හයියෙන් සහ අත්දැකීම් වල ආශිර්වාදයෙන්, ඔයාට ලස්සන අනාගතයක් වෙන්න ඕන බුදුසරණයි පුතා
ඔබට සුන්දර ජිවිතයක් ලැබේවා…තුනුරැවන් සරනයි..❤❤❤
රෝස කැලෙන් ආව ලස්සන මල්ලියෝ ඔයාට බුදු සරනයි....❤❤
❤❤🌟🙏🏼❤️
සුමීර ඔයාගෙ සිතුමි පැතුමි සියලුම දේ සාර්ථක කර ගැනිමට ශක්තිය ලැබේවා
😢ඇඩූනා මහ ගොඩක් පුතේ .හැමදාම සතුටාන් ඉන්න බුදු සරණයී ජේසූ පිහීටයි 19:02
නුගසෙවන කරපු ඉතාමත් හොද වැඩසටහනක්.සුමීර පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. ඉතාමත් සාර්ථකයි පුතේ. සුභ අනාගතයක් .යහපතක්ම වෙත්වා. සෙතක් වෙත්වා. සුවපත් වෙත්වා පුතේ . 💜💐
ඔබේ ජීවිතය සාර්ථක වේවා පුතා.
තෙරැවන් සරනයි .❤🙏💙🙏💚🙏
පුතේ ඔයා වගේ දරුවන් ,මිනිසුන් ඉන්නවා නම් මේ ලෝකය කොයිතරම් සුන්දරද?
හරිම බුද්ධිමත් වාසනාවන්ත පුතෙක්. පුතේ ඔයාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා" තෙරුවන් සරණයි🙏❤
හොද පුතේක් මේ වගේ රත්තරන් පුතේක් අම්මා වගේ හොද බිරිදක් ලැබේයි පුතේ ඔයාට තෙරුවන්සරණයි පුතේ සුබ අනාගතයක් ලැබේවා
සුමීර පුතා ඔයාට තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා...
Harima watina adahas ada samajayata me daruwa dunne theruwan saranai puthe
හිතින් වගේම ගතිනුත් බොංදුවටම වැටිලා ඉන්න මේ වෙලාවේ ජීවිතේ කියල දුන්නට ගොඩක් පිං...
මෙතෙක් මම දැක්ක මිනිසුන්ගෙන් ඉතාම වටිනා කෙනෙක් මේ. හඳුන්වා දුන්න නුග සෙවනට ගෞරව කරමි.
ණයක් දීලා පලපන් මිනිහව හරියට තේරැම් ගන්න. පල් හොරෙක්. ගිය ආත්තමෙ කරපුව මේ ආත්මෙ පලිසන් දීලා හෙද වැඩේ
සුපිරි චරිතයක්.❤
බොහෝම වැදගත් වැඩසටහනක් ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🤝🤝
❤❤❤❤subaangathayak.weywa
Sithum.pathum.sapalaweywa
Sobadamye.ashirwadaya.labyewa.budusaranei
බුදුසරණයි සියලු සිතේ පැතුම ඉටු වී සාර්ථක ජීවිතයක්ම ලැබේවා🙏 ❤️
ඔයගේ අනාගතය ජයෙන් ජයම වේවා !!!පුතුනි , ඔයාගේ පෙර අකුසල් මේ බවයෙන්ම අවසන් වේවා !!! ඔයාගේ ඔය සිතුවිලි මගේ ඇසටත් කදුලක් ඉපැද්දුවා.කවදාවත්ම ඔයාට දුකක් නොමවේවා !!තුනුරුවන් බලමහිමයෙන් ජයවේවා පුතේ!!!
God bless you my brother 🙏🙏 you became so strong in faith and love because you raised in convent with the grace of almighty God. Nothing will harm you my brother..God bless you brother 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💞💞💞
පුතේ මේ කතාව අහද්දී හරිම සංවේදී උනා තෙරුවන් සරණයි ❤❤❤❤
ජයෙන් ජයම වේවා පුතේ 🙏🙏🙏🙏🙏😭
🙏🙏🙏බුදුසරණයි. ජේසු පිහිටයි 🙏🙏🙏ජයවේවා. සුභ අනාගතයක් 🙏🙏🙏👍🏽❤️❤️සුමිර 👍🏽👍🏽
තෙරුවන් සරණයි පුතේ! යහපත් අනාගතයක් උදා වේවා!!
ඔබ hare.daksa.දරුවෙක් .ඔබට sethana.setum.patum.seyalla.esta වේවා අපේ prartana කරනවා පුතාට budusarani davepehetai දළදා sameduga araksawai pehetai jayawewa
ඔබට ජයෙන් ජයම ලැබේවා සුමීර..! ❤❤
හිත විතරයි අපි යනවිට ගෙනියන්නෙ.පුතේ ශරීරයෙ අඩු පාඩු අපිට වලක්වගන්න බෑ.ලැබුනු දේ ගැන සතුටුවන්න.ඔබ ජය ජය ජය සතුටුවෙන්න.
බුදු සරණයි
ඔබගේ අත, ඔබේ නිවේදන සිහිනයට බාධාවක් නොවේවා.... ඊශ්‍රායලයේ ඉතාම දක්ෂ නිවේදිකාවක් ඉන්නවා ඇයගේ එක අතක එකම ඇඟිල්ලක්වත් නැහැ. (ආබාධිත අතක්) අපේ රටේ මිනිස්සු මහ මානසිකව උද්ධච්ච අය. ඔබ ඒ බැරියර් එක කඩන්න පුතා. ජේසු පිහිටයි...🙏🙏 ආදරෙයි පුතේ. සියලු අනාගත සිහින සැබෑවේවා...!!!!
Great Great 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
පුතේ ඔයාට බුදු සරණයි.වාසනාවන්ත දරුවෙක්.දිරිය ශක්තිය බුද්ධිය.මිනිස්කම ඔබ තුළින් එළි දකී.පුතේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ජය සිරි මහ බෝ සමිදු පිහිටයි
ලෝකෙට දෙවියන් පොදු වස්තූන්
දෙන්නෙ පුද්ගලිකව යෙන් ගලවල.
පුතාට ලෝකයක් ආදරෙයි...❤
Budusaranai devipihitai puthe ආදරෙයි godak ❤❤❤❤
Programme eka agatama baluwa.. etaram akarshaneeyay obage idiripath kireema. Aniwaryen obata idiriyatama yanna labenawa.. maithree sithuwili walin ape hadawath unu una.. oba karanne samajayata dawantha mehewarak ❤️❤️❤️❤️ obage siyalu katayuthu prarthana saaarthakama weewaa.. suwa seema sapala kara ganeemata shakthiya dairyaya waasanawa labeewa.. 😇😇😇
පුතේ ඔයා රෝස කැලෙන් ආව පුංචි කුමාරයෙක්. ඔය තරම් හොඳ හදවතක් දෙන්න ඇත්තෙ ඒ රෝස කැලේ සුරංගනාවියක් වෙන්න ඇති.ඔයාට සුබ අනාගතයක් පුතේ❤️❤️
සිදූහත් කුමරුගේ මව නෑ කියලා බුදුබව ලබාගන්න බාදාවක් උනේ නෑ නේ පුතේ..❤❤❤❤❤❤❤❤❤❤❤
❤bs
බුදුසරණයි පුතේ හැමදාමත් සතුටින් ඉන්න .
කතා හදන උන් සේරම බෝසත්ද..හරියටම හරි මගෙ රත්තරන් අයියේ... වට්ටන තරමට වැටුනනම්, පද හදන තරමට ඒවා පිලිගත්තනම්.. ජීවිතේ මේ තරම්හරි ගොඩ යාමක් නැතිවෙයි මගෙ අයියේ.. වැරෙදෙන්න එපා කාටවත් මේ ලෝකේ අඩුපාඩු තියෙන හෝ පරිපූර්ණ කිසිම කෙනෙකුට...🙏🙏
Verytrue my dear well said wish you all thebest💓❤😘
God bless you and all 🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
පුතාට වරදීන්නේ නැහැ පුතාට වීස්වය පිහිට ලැබේවා සත්තීය දහීරය ලැබේවා යෝඨබල යෝඨශත්තීය ලැබේවා බුදුසරනයි 🙏🙏💐💐❤❤🌺
Budu.sarani.puthe
❤️❤️❤️❤️❤️💕💕💕💕💕😘😘😘😘
Budusaranai !
සුමීර පුතා ඔයාගේ සියළුම සිහින ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා ඔයාට බුදුසරණයි පුතා
තරුණ තරුණියන්ට ලොකු ආදර්ශයක් සුමීර ගුනසේකර හැම දෙයක්ම තියාගෙනත් පොඩි පොඩි දේවල් වලින් කලකිරීම් ඇති කරගෙන ජිවිතේ අහිමි කරගන්න හිතන අයට ලොකු ආදර්ශයක් සූමීර ගුනසේකර කියන චරිතය හරිම සංවේදී කතාවක් ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා පුතා තෙරුවන් සරණයි 🙏
Putha oyata godak adarei.suba anagathayak wawa❤❤
Jesu pihitai ❤❤
Budu saranai ❤❤
සුමීර පුතා, ඔබ හොද දක්ශයෙක්.👍
කිසිම දෙයකට පසු බසින්න එපා.
ඔබේ අරමුනු කරා තව තවත් ඉදිරියටම යන්න.🙂
ඒවා ඔබ සිතන පතන විදියටම සාර්ථක වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි! 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරනයි පුතා සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා
බුදු සරණයි..😘😘🥰🥰🥰
බුදුසරණයි පුතේ ඔයාට
Harima lassanai...oya harima dhanathmaka kenek sumira..garukaranawa mulu hadawathinma...
Most valuable program I ever watch. May god grant your hearty wishes
Though I'm. 65 I learn. a lot. from you son. You are my inspiration. Jesus loves you. God bless you abundantly. You are my inspiration. Jesus loves you son. Thank you for.opening your lovely heart..
සුමීර පුතේ ඔයාගෙ වචන ජීවිතයේ සියලු ප්‍රශ්න වලට පිලිතුරු තියනව හැමට ආදර්ශයක් බුදුසරණයි
තෙරුවන් සරණයි. පූතේ. සමීර.. ඔයාගෙ. ආදරනිය.. වචන වලට. මට.දුක්...සතූට ක්.. දැනූනා.. පුතෙ. ඔයාට. මෙ. විශ්වයේ පවතින. විශ්ව යේ. බලයෙන්. ඔබේ. බලපොරොත්තූ ව.. ඉටුවෙවා. යොධ. බල. යොධ. සක්තීය දහිරිය දිර්ඝ. අයූෂ ලැබෙනවා. සමිමා සමිබූදු සරණයි
අනෙ.පුතෙ ඔයා ලොකෙටම
ආදර්ශයක්.එවගෙම රත්තරන්
පුතෙක් සියලු දෙවියන් පුතාව
ආරක්ශා කරාවි🙏🏻❤️❤️❤️❤️❤️❤️
සුමීර පුතා ඔබට සුභ අනාගතයක්
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඔයාගෙ ජීවිතයට සතුට , සැනසිල්ල , සෞභාග්‍යය අඛණ්ඩව ගලා ඒවා!!!
👉 Brave intelligent young boy 👈 සුවපත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏
අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා
තෙරුවන්සරණයි !
බුදුසරණයී.බුදු. පුතේ
බුදුසරණයි.....
බුදසරනයි
සුමීර පුතේ කිසිදු අඩුවක් නොමැති ව උපන්නන් තුල බුද්ධිය කියනදෙය නැතිනම් එයින් ඇති ථලය ????
ඒත් සුමීර පුතේ ඔයාට නැත්තෙ එක් අතක් පමනයි
ඒත් ඔයාතුල බුද්ධිය කියන දෙය ඉතාමත් උසස්ලෙස පිහිටලා තියෙනවා ඒකම මදිද ඔබගැන ගොඩාක් සතුටුයි පුතේ දිනෙක හමුවෙන්න අනිවාර්යෙන් උත්සහාකරනවා මේ අම්මත්
එතෙක් ඔයාගෙ දුරකථන අංකය පීරමින් හොයනවා
ජේසු පිහිටයි 🙏
❤❤❤❤❤
Mage පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි දලදා සමිදු පිහිටයි
බුදු සරනයි පුතා ඔයාට. සියලු බලාපොරොත්තු ඉටු වේවා .අනාගතය සුහ වේවා .ජයෙන් ජයම වේවා .
ගුණ යහපත් අරුවෙක්.. 🙏🙏🙏❤️❤️❤️
මාද්‍ය වේදියෙකු ලෙස දැකීමට ලැබේවා ඉතා ඉක්මනින්ම...
පොසිටිව් දේවල් වලින් පිරිපුන් පුතෙක් සියලු පැතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වේවා බුදුසරණයි
හදවතින්ම ආදරෙයි මල්ලි ....බුදුසරණයි
ඔබට ජයෙන් ජය...
Putha oya mata ahamben dakinna labune ada.. Adambarai.. Oya hithana vidiyata... Ada idala mama hithana vidiya wenass karagannava.. Godak pin oyata siyaluma prarrthana ishta jayasirimaha bo samiduge pihita arakshava labeva ♥️🙏
සුමීර මල්ලී ජයම වේවා❤
තෙරුවන් සරනයිපුතාට
මල්ලියා නුබ වීර පුතෙක්
❤❤❤🙏🙏🙏