නලින්ගේ කොටහලු කතාව වගේ ම NPP ෆේස්බුක් "මඩ බලකායත්" අන්ත අශිෂ්ටයි | RJ+ Podcast | Rasika Jayakody

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 239

  • @kasturivlogs
    @kasturivlogs Рік тому +21

    ඇත්ත,මේ ටික කොච්චර අපි කිව්වත් මේ රටේ බහුතරයට තෙරෙයිද කියන එකයි මට තියන ගැටලුව...බොහොම ස්තුති ඔබලාට මෙහෙම වැඩසටහනක් කරලා හිතන්න දෙයක් මිනිස්සුන්ට දෙනවට..

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому +1

      මාරයි නේ 😂

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому +2

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому

      මේ වැඩසටහන බලල හිතන්න දෙයක් හොයාගත්‍ත කියන්නෙ, ඔබතුමාගෙ ඇසූ පිරූ තැන් ඇතිබව, බුද්ධිමත්බව ගැන හොඳටම පැහැදිලි.

    • @kasturivlogs
      @kasturivlogs Рік тому

      @@freecitizen4600 විවිධ අයගේ ඇසු පිරු දෙවල් වලට සාපේක්ෂව හිත හිත හරියන්නෙ නැ,මේ රට ඉදිරි වසර 20 ඇතුලේ හරි හමන් විදියට වැටෙන්නෙ නැතුව ගෙනියන්න පුලුවන් විදියක් බලන්න වෙනවා.ඔය වැඩේට අද තිබෙන එකම දේශපාලන පක්ෂයක් හෝ එවාගේ සිටින මිනිසුන්වත් හරියන්නෙ නැ කියලයි මම කිව්වෙ...නැවත මේ වෙන්නෙ අර මෛත්‍රි ඇවිත් වෙච්චි දේ සහ ගොඨාභය ඇවිල්ල වෙච්චි දේ කරගන්නම තමයි...රටේ දේශපාලනය සහ ලෝක දේශපාලනය පිලිබඳව දැනිමක් තියන අවංක පුද්ගලයෙකුට මේ දෙය වැටහෙනවා...අපට තවදුරටත් ලාඩං හෝ පැච් වැඩක් වෙන්නෙ නැ... මේ වෘත්තයෙන් ගැලවෙන්න නම් එ දිශාවට යන ලොකු සමාජ කතිකාවතකට යන්න වෙනවා...එ තුලින් තමයි යම් උත්තරයක් ගන්න වෙන්නෙ..විශේෂයෙන් විශවවිද්‍යලය පද්ධතියේ සිටින දැනුමක් තිබෙන අයට මේ වැඩේට මුල් වෙන්න හැකියා තිබෙනවා...

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 Рік тому +10

    ලපෙයගෙ ගමනක අවසානය පෙන්වමින් පවතිනවා....

  • @freecitizen4600
    @freecitizen4600 Рік тому +5

    19:45 - 21:00
    ඔබගේ යෝජනාව කුමක්ද ?
    ' ජාතික ජන බලවේගය' පාදඩ තන්ත්‍රයක් ලෙස නම්කිරීමට පදනම කුමක්ද ? මිනිස්සු ජාතික ජන බලවේගයේ පුද්ගලයන් පාදඩයින් ලෙස නම්කිරීමට සාදාරන හේතු තිබේද ?

  • @freecitizen4600
    @freecitizen4600 Рік тому +18

    මෙතන නලීන් ප්‍රශ්න කරන්නෙ මල්වර වීම ගැන නෙමෙයි. නලීන් හාස්‍යට ලක්කරන්නෙ මල්වරවීම කියනසන්කල්පය නෙමෙයි කියන එක මේ කතාව අහන ඕන කෙනෙකුට තේරෙනව.
    ඔහු හාස්‍යට ලක් කරන්නෙ මල්වරවීම කියන සන්කල්පය අයුතු විදිහට බාවිතා කරන තුන්වෙනි පාර්ශවයක් ගැන. 😊

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому +1

      මල්වරවීම කියන්නෙ කතා කරන්න ලැජ්ජවිය යුතු මාතෘකාවක් නෙමෙයි. ඒක විවෘතව කතා කලහැකි මතෘකාවක්. නටාශා Virginity එක ගැන කතා කලා වගේ.

    • @manikeherath5479
      @manikeherath5479 Рік тому +2

      නලින්ගෙ කතාව සම්පූර්ණයෙන් අහන්න. එහි කතා විලාශය ටෝන් එක ඒ හැම දෙයක්ම ඉරිසියාවෙන් කුහක කමින් පිරිලා. කිසි දිනෙක දෙශපාලනයට නෝන මෛත්‍රී වගේ කාන්තාවක් ඇයි ඈදාගත්තෙ? රනිල් මහින්දලා තරම් හැම එකටම උත්සව තියන කෙනෙක්ද? කවදාවත් ඔවුන් මහින්දගෙ පවුලෙ අය ඈදාගෙන මෙහෙම අපහාස කරනවාද? ඔය උත්සව වලට ගිය මුදලයි චන්දෙකට යන මුදල්යි සන්සන්දය කරන්න පුලුවන්ද? මෛත්‍රීට නෙවෙයි මොන කානතාවක් ගැන කිව්වත් මේ අශික්තිත ජඩ කතා. ජෙප්පන්ට බලයට එන්න නම් යාවත් කාලීන වෙන්න ඕන මේ තක්කඩි දෙශපාලනයෙන් මිදෙන්නෙ ඕන. මේවායින් කරන්නෙ දෙශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්න ජනතාව රවටන එක

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому +2

      @@manikeherath5479 ඔබ කියන විදිහට ඒ කතාවෙ නලීන් හේවගේ, ඉරිසියාවෙන්, කුහක කමෙන් පිරිලා නෙහ් කතා කරන්නෙ. ඔබ හිතන විඩිහට ඔහු මොනව ගැනද ඉරිසියා ඇත්තෙ ? ඔහු කුහක ලෙස දකින්නෙ මොනව ගැනද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @r0shinijayalath491
      @r0shinijayalath491 Рік тому

      Wadapu Maha ekita kelala kiyapuya amnageta keliye na asawata ariya kiyala .

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому

      @@r0shinijayalath491 පුදුම පහත් මනුස්සයෙක්.

  • @vipulan
    @vipulan Рік тому +6

    good program

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 Рік тому +5

    මේකට වටිනම උත්තරය තියෙන්නෙ අක්‍රෝශ භාරද්වාජ පරිභ්‍රාජකයට බුදුහාමුදුරුවො දුන්න උත්තරේ.
    මේ පාදඩ සංස්කෘතිය නතර නොවෙනකම් ලංකාව මෙහෙම්මයි.
    මේව කියන අය ගැන නෙමේ කණගාටුව. මේවට හිනා වෙලා ඒවා අනුමත කරන අය ගැන.
    බුද්ධිමතුන් නෙමේ ඕනෙ. ශිශ්ඨ විධියට කථාකරන්න අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් විරුද්ධ අදහස් ශිශ්ඨ විධියට විවේචනය කරන්න පුළුවන් අය.

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому +1

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 Рік тому +1

      @@thilinaedirisinghe4812 ඒක තමන්ගේ කැමැත්ත. තමන් කැමති නම් ඒ අයගේ පෞද්ගලික කාරණ වෙන අයට අදාලම නැහැ. ඔයා කඩේ යන පක්ශෙ නායකයා එයාගෙ පුංචි අම්ම එක්ක ඉන්න එක අපට අදාල නැහැ.
      පළවෙනියට ඔයා කියන කාරණය මඩ නැතුව ඔප්පු කරන්න. ගොඩක් දෙනෙක් දන්නවා කියනවා කියන එක දෙයක් ඇත්ත කියන්න හේතුවක් නෙමේ. හැබැයි අනුර කුමාර පුංචි අම්ම එක්ක ඉන්නවා කියන එක රටම දන්නවා. ඒත් ඒ දෙන්නා කැමති නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.
      හැබැයි අපිට ප්‍රශ්නයක් මේ රටේ දහස් ගණන් ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරලා මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කරලා තමන්ගේ ළමයින් පිටරට යවලා උගන්වන එක. ඒක පිළිගන්න ඔයා සූදානම්ද?
      මේ රටේ ආයතන වල යූනියන් අටවගෙන ඒ කරන විනාශය පිළිගන්න ඔබ සූදානම්ද ?
      ප්‍රායෝගික නැති කට කියවන ප්‍රලාප ඔයාට ඇත්ත උණත් අපිට ඇත්ත නෙමේ.
      ඔයාලගෙ මොලේ විකෘති වෙලා තියෙන්නෙ. මොලේ විකෘති වෙන අය ලොකු ප්‍රමාණයක් එන්නෙ නැහැ. හැම දේම ඔය අයට පේන්නේ අනිත් අතට. උදාහරණයකට අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනය 3% ක් මොළේ විකෘති වෙලා. ඔයා ඒ ගොඩේ ඉන්නවා. පිළිගන්න ලේස්තිද?
      ඔප්පු කරන්න. ඔයාගෙ ප්‍රාදේශීය භාශාවෙන් පහළ අමතන්න ඔයාගෙ නියම විධියට.

  • @nadiya4792
    @nadiya4792 Рік тому +10

    රන්ල්ගේ කුණු බක්කි දෙක... කලබල වීමෙන්ම තේරෙනවා මුං දෙන්නට රිදිච්ච තරම... ස්වාධින ලෙස පෙනී සිටිමින් රනිල්ට සුදු හුණු ගාන වට්ටි අම්මලා දෙන්නා

  • @nayanaith
    @nayanaith Рік тому +9

    Npp එකට බොක්කෙන් support, හැබැයි නලින්ගෙ කතාව නොකීවානන් හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ.

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому +2

      නෑ බ්‍රො, ඒවා අල්ලා ගන්නා තැනයි වැරැද්ද. ගෑනු අවතක්සේරු කිරීමක් නෙවෙයි ඒක, මේ ලිබ්බො ඕනේ නම් ගෑනි දීලා හරි අපට කෙලවනව කියන එකයි තේරුම.

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому +1

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому +2

      එහෙම හිතන්න එපා මචං. ඒ තමයි මුන් හදන මතේ.
      මල්වර වීම කියන්නෙ කුනුහරපයක් නෙමෙයි, ඒක කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ගෝත්‍රික ප්‍රකශයක් නෙමෙයි.
      මෙතන නලීන් ප්‍රශ්න කරන්නෙ මල්වර වීම ගැන නෙමෙයි. නලීන් හාස්‍යට ලක්කරන්නෙ මල්වරවීම කියනසන්කල්පය නෙමෙයි කියන එක මේ කතාව අහන ඕන කෙනෙකුට තේරෙනව.
      ඔහු හාස්‍යට ලක් කරන්නෙ මල්වරවීම කියන සන්කල්පය අයුතු විදිහට බාවිතා කරන තුන්වෙනි පාර්ශවයක් ගැන. 😊

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Рік тому

      @@freecitizen4600අනේ ගොන් හරකො තෝ පක්‍ෂ වහලෙක්.

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому

      @@wikramaliyanage762 මට නම් හිතෙන්නේ එකේ අනිත් එක

  • @rmklrajapaksha385
    @rmklrajapaksha385 Рік тому +4

    Good Job.. well done 👍❤

  • @thanotorious7561
    @thanotorious7561 Рік тому +7

    වටිනා සාකච්චාවක් ❤ වහල්ලු ටික ටිපර් පාක් කරගෙන

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      😂😂

    • @lyricstv1620
      @lyricstv1620 Рік тому +1

      සජියගෙ වහලෙක් තමා මේ program එක කරන්නෙ npp එකට බය වෙලා. 😂

  • @avanthasenanayake8009
    @avanthasenanayake8009 Рік тому +19

    වහල්ලු දෙන්නෙක් අනික් උන්ට වහල්ලු කියනවා වගේ හිතෙන්නේ මට විතරද ?

    • @rukmaalrukmaal9374
      @rukmaalrukmaal9374 Рік тому +4

      Definitely machan..
      රනිල්ගෙ ගූ කන සීන් එකක් වගේ තියෙන්නේ

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Рік тому +3

      වහල්ලු උනත් ඇත්ත කියන ඵක නොතේරෙනවද?

    • @LordVoldemortAK
      @LordVoldemortAK Рік тому +4

      ඔව්. උඹට විතරයි. උඹ වහලෙක්නෙ.

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Рік тому +1

      @@LordVoldemortAK මම පක්‍ෂ වහලෙක් වුනේ නැහැ බල්ලෝ කවදාවත් npp ඵකේ උන් තමයි ගොනෝ වහල්ලු.

    • @LordVoldemortAK
      @LordVoldemortAK Рік тому

      @@wikramaliyanage762 NPP එවුන්ට තමයි ගොනෝ කිව්වෙ. උඹටත් නෙවෙයි රිප්ලයි කලේ

  • @freecitizen4600
    @freecitizen4600 Рік тому +1

    13:00
    මැදින් කෑගහන මනුස්සය කුනුහරප කියන බවක් ඔබගේ Video එකේ පේන්නෙ නෑ. ඒකට ප්‍රතිචාර දක්වන වෙනත් කෙනෙක්ගෙ හඬක් ඇහෙනව. එම කොටසේ ඔහුගේ නම පේන නිසා ඔබ සිතා මතාම එම කොටස පෙන්නන්නෙ නැතුව හඬ පමනයි වාදනය කරන්නෙ.
    ඔබගේ සංවාදයට මැදින් කුනුහරප කියල කෑගහන්න තරම් බුද්දියෙන් පිරිහුනු මිනිස්සු ජාතික ජන බලවේගය එක්ක නැහැ.
    ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී සිටින, මානසික රෝගයක් නැති මනුස්සයෙක්, කවදාවත් තමන් නියෝජනය කරන පක්ශය අපකීර්තියට ලක්වෙන දේවල් කරන්නෙ නැහැ. නමුත් ජාතික ජන බලවේගයට සහය දක්වන මානසික රෝගි මිනිස්සු ඉන්න පුලුවන්. ඒ හැමදෙනාගෙම ක්‍රියා වලට ජාතික ජන බලවේගයට වග කියන්න බැහැ.

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому

      මේ වගේ තැනකට ඇවිත් කුනුහරප කියන්න නම්, අනිවර්‍යෙන්ම එක්කො මනසික රෝගියෙක් වෙන්න ඕන, නැත්නම් හිතා මතාම ජාතික ජන බලවෙව්ගය අපකීර්තියට පත්කරන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්නම ඕන.

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому

      ඔබ කියන මේ මඩ comments බලකාය සිතා මතාම ජාතික ජන බලවේගය අපකීර්තියට පත්කරන්න නිර්මානය කරපු එකක්. ඉරාජ් වගේ, ඩෑන් ප්‍රියසාද් වගේ වතුර යටින් ගින්දර ගෙනියන කුමන්ත්‍රන කාරී දේශපලනයකට විතරක්ම කරන්න පුලුවන් දෙයක්.
      *කුනුහරප* Comment කිරීමෙන් ජන ප්‍රසාදය වැඩිකරගන්න පුලුවන් කියල ජාතික ජන බලවේගය හිතනව, කියල සිතීමෙන්ම ඔබ දෙදානගේ බුද්දිමත්බව මනාව පැහැදිලි වෙනවා.

  • @chamilwickramarachchi1390
    @chamilwickramarachchi1390 Рік тому +2

    ඔබලා සඳහන් කරන කතා තුනම අශිෂ්ටයි. සමානද වෙනස්ද අවශ්‍ය නෑ. අශිෂ්ටයි. නලින්ගෙ කතාව ඇර අනිත් ඒව ටිකක් පරණ කතා. ඔයාල ඒ කාලෙ චැනල් එක කළෙත් නෑ. හැබැයි අර උත්තරීතර සභාවෙ ඔය තිස්සකුට්ටිආරච්චිගෙ හිංසනයට බඳුන් වෙච්ච රෝහිණි කවිරත්නම ඉලක්ක කරලා ස්ත්‍රී නිමිත්තම සඳහන් කරපු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වෙනුවෙන් වීඩියෝවක් කළ බවක් මතක නෑ. ඔයාල වහල්ලු නෙවෙයි. වහල් හිමියන්ගෙ කුලී කම්කරුවො.

  • @udithapitawala8286
    @udithapitawala8286 7 місяців тому +2

    Great discussion, real truth, sad people say hooray.

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +22

    ඔයාලත් කාටදෝ කඩේ යන බවක් තමයි පේන්නේ .... පව් අපි...😢😢

  • @r0shinijayalath491
    @r0shinijayalath491 Рік тому +8

    Respect Rasika ayye ❤

  • @TheGlobalDiary
    @TheGlobalDiary Рік тому +11

    ඔබ දෙදෙනා මොනවා කිව්වත් මේ වෙලාවේ පක්ෂයක් හැටියට තියෙන්නේ එන් පී පී එක විතරයි ටිකක් හරි හොද පක්ෂයකට ඡන්දයක් දීලා බලන්න.
    ඔබගේ කතාව හරි කාන්තා පක්ෂයට අපහාස කිරීම නීච ් ක්‍රියාවක්.
    සියයට සියයක් මෙම පක්ෂය නුත් බලාපොරොත්තු වෙන්න එපා. ස්තුතියි.
    Need of the hour is NPP, they have a good base to govern compared to other corrupted parties and Juntas. thanks

    • @r0shinijayalath491
      @r0shinijayalath491 Рік тому +2

      Gu kapan sakkiliyo .ganiyekuta respect karanna danne nathi JVP sakkili thamange Amma dushanaya karapu ,punchi ammata kelinagaman wadagath ganunta awaman Karana ponna ballonta chande illanna kalin thoge Maha elita pennala ahapiya thiwa waduwe kohpmadakitala

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා Рік тому +1

      මොකක්ද හොදේ

    • @TheGlobalDiary
      @TheGlobalDiary Рік тому

      ​@@r0shinijayalath491බඩගෝස්තර වාදියෝ තමයි ඔහොම හිතන්නේ, වැඩක් නොකර ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්න අයට තමයි කියන්නේ බඩගෝස්තරවාදියෝ කියලා කියන්නේ, තේරුණාද, අරින් ටිකක් ඔබ කන්න. ස්තුතියි

    • @TheGlobalDiary
      @TheGlobalDiary Рік тому

      @@r0shinijayalath491

    • @TheGlobalDiary
      @TheGlobalDiary Рік тому

      @@r0shinijayalath491 බඩගෝස්තර වාදියෝ තමයි ඔහොම හිතන්නේ, වැඩක් නොකර ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්න අයට තමයි කියන්නේ බඩගෝස්තරවාදියෝ කියලා කියන්නේ, තේරුණාද, අරින් ටිකක් ඔබ කන්න. ස්තුතියි

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 Рік тому +6

    පාඨලී ගෑනුන්ට කරන ලිංගික හිංසනය තරම අර තුනම සංකීර්න නැහැ 😂😂

    • @manikeherath5479
      @manikeherath5479 Рік тому

      ඔබ ඉන් එක්කෙනෙක්ද? ඔබේ ගෙදර කාට හරි එහෙම දෙයක් වුනාද? ඇයි ඒ ගැහැනුන් නිහඩව ඉන්නෙ කැමති නිසාද? කොහොම හරි ඒක වැරදි නිසා මේ දේවල් හරි වෙන්නෙත් නෑ

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 Рік тому

    නලින් ගෙ කතාව සම්පූර්ණයෙන්ම අහල ඒ පිළිබඳව සාකච්ඡා කරන්නම් හොදයි නේද?? රසික නම් එකල ප්‍රබල යූඑන්පී සාමාජිකයෙක් /ක්‍රියාකාරිකයෙක්. රටක් වනසා දැමූ පිරිසක් දෙකට බෙදිලා මිනිස්සුවත් බෙදලා මෙතුවක් කල් රට පාලනය කරා. මුන් කරන බොරුව මිනිස්සුන්ට තේරිලා මිනිස්සු එකතුවෙලා මුන්ව පන්නන්න හැදුවා. එතකොට බොරුවට වෙන් වෙලා වගේ හිටපු මහ උන් මිනිස්සුන්ට බයේ එකතු වෙලා දැං මිනිස්සුන්ට ගහනවා. තවමත් ඒ තක්කඩින්ට කඩේ යනවා කියන්නේ rasika ලාව තියෙන්නේ ඉතා භයානකම තක්කඩි කමක්. උගත්කමක් වියත්කමක් තුළ සැඟවූ ඉතා කුරිරු තක්කඩි කමක්. මොකද දේශපාලනඥයින්ගේ තක්කඩිකම දැන් හෙළි වෙලා තියෙන්නේ. නමුත් රසිකලා තාම හෙළි වෙලා නැහැ.

  • @artlover4382
    @artlover4382 Рік тому +1

    😂😂😂මාසෙකට පස්සේ වහල්ලුන්ගේ කමෙන්ට් කියවන මන්.😂😂😂

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 Рік тому +5

    True ❤

  • @pubudus.gunasekara3870
    @pubudus.gunasekara3870 Рік тому +2

    මූලිකවම කතා තුනම වැරදියි. නමුත් කාන්තාව හෙලා දැකීම නොගැලපේ ය යන්නට තෝරා ගත් උදාහරණ තුන ගැනම කතා කරන්න සමාන කතා කාලයක් ගත්තා නම් අර්ථය තවත් වැඩි කරගන්න තිබුණා.

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому

      නෑ බ්‍රො, ඒවා අල්ලා ගන්නා තැනයි වැරැද්ද. ගෑනු අවතක්සේරු කිරීමක් නෙවෙයි ඒක, මේ ලිබ්බො ඕනේ නම් ගෑනි දීලා හරි අපට කෙලවනව කියන එකයි තේරුම.

  • @hope-0007-
    @hope-0007- Рік тому +8

    But we are with NPP . So thanks for your time .❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Рік тому +3

    Well said. Thank you. Budusarani obasamata

  • @chaturavithanagama6922
    @chaturavithanagama6922 Рік тому

    වෙලාවකට rejected but elected by හොරු රනිල්ගෙයි වෙලාවකට සජිත්ගෙයි කොන්ත්‍රාත් කරන තමුන්ලට ඔහොම ඇර වෙන විදිහකට ඕව පේන්න විදිහක් නෑ. යකෝ රනිලා මිනිස්සු මර්දනයෙන් පාලනය කරන්න එක පිට එක නීති ගේනවා, හොරු එක්ක ලගිනවා, උන්ව ආරක්ෂා කරනවා, පක්ශේ එවුන්ව තනතුරු දීල නඩත්තු කරනවා, රටේ ඉහලම ධනපතියන්ට අත නොතියා අහිංසක ජනතාව හූරලා බදු ගහනවා තමුන්ලට පේන්නෙ නෑනේ ? හොදටම අමාරුයි කියල ඡන්දෙ ත් නොතියා නිදහසක් නැති නිදහස් උත්සවයි, අහලවත් නැති ජනරජ පෙරහැරවලුයි කරන්න අත දිගඇරල වියදම් කරනකොට ඔය කිව්ව දේ උනත් සිද්ද වෙන්න පුලුවන් කියල කියන්නෙ හාස්‍යය. නිකං මුඩුම වෙන්න එපා!

  • @nimalkantha3544
    @nimalkantha3544 Рік тому

    ඔය කියන තරම් බුද්ධි මත් ඡන්දදායකයෝ පිරිසක් ලංකාවේ නෑ. මෝඩයන්ගේ ඡන්දය ත් සම වටිනාකම ක්ඇති කාලෙක ඡන්ද ➕ කරගන්නට උත්සාහ කිරීම කිරීම .අරමුනු ඔස්සේ යනකොට ගමනක් හැම දේශපාලන 6:29 දේශපාලකයකුටම තිබේ ඔතරම් ගැබුරට හිතන එක ප්‍රයෝගික නෑ.පට්ට බුද්ධිමත් බහුතර ජනතාවක් අපට නෑ.

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 Рік тому +6

    පාඨලී චම්පික රණවක ගෑනුන්ට කරන ලිංගික අඩත්තේට්ටම් ගැනත් වීඩියෝ එකක් ඕනේ රසි කයියෝ 🙏

    • @kudusilva9498
      @kudusilva9498 Рік тому +2

      උඹ තවත් ගෝත්‍රික ජේවීපී වහලෙක් ද ? දාපන්කො ලින්ක් එකක් උඹම පාටලී ගෑණුන්ට මේ වගේ ජඩ කට අරින​.

    • @shashinthadanuka7677
      @shashinthadanuka7677 Рік тому

      @@kudusilva9498 මෙතන කරල තියෙන අපහාසෙ මොකක්ද?

    • @Game_space777
      @Game_space777 9 місяців тому

      හරියට තොරතුරු ගන්ඩ පුළුවන් ලින්ක් එකක් දෙන්ඩ , ඔයාට කොන්ද පන නැත්තන් මට හරි නීතියමය ක්‍රියාමාර්ග ගත්තකි (එවැනි වැඩ ඔහු කරානන්)

  • @chefsevonra8093
    @chefsevonra8093 Рік тому +1

    ලන්කාවෙ අසරන ජනතාවගේ ගැලවුම් කරුවා මීහරක් ජෙප්පෝ කියා සසිතීමට තරම් මන්දබුද්ධික නොවන්න 😂😂😂, ඕකුන් තනිලරම 226 ගැලවුම්කාරයෝ විතරමයි

  • @booyahname7774
    @booyahname7774 Рік тому +3

    කුට්ටිය වැඩිනම් තොපිත් කඩේ යනව කියල නුබලට නොතේරුනාට රටේ ජනතාව තේරුම්ගෙන ඉන්නෙ උත්තරේ ලැබෙය් චන්දෙදි

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Рік тому

      කඩේ යෑම කෙසේ වෙතත් ඇත්ත පිලිගනිල්ලා.

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 Рік тому +2

  • @uldsomadasa1274
    @uldsomadasa1274 Рік тому +2

    Very.good

  • @shanthihevaga5731
    @shanthihevaga5731 Рік тому +6

    👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

  • @harshasilva989
    @harshasilva989 Рік тому

    ඔබල පවු බං. රාජපක්ෂල රනිල්ල ප්‍රේමදාසල ගෙනිච්ච් අන්ත දූශිත හිවල් පාලනේ JVP එකට සමාන කරල මඩ ගහන්න තරං.

  • @muthubandawickramasinghe3405

    උඹලා තමයි බං, ගෝත්‍රික වහල්ලු. මොකද, ඔය තුන්දෙනාම කිව්ව ඔය කතා, ඒ ඒ වෙලාවට එතෙන්ට එකතුවෙන මිනිස්සු ඔය කතා අහල ඒක එතනින් අමතක කරනවා, අර පාර්ලිමේන්තුවේ කරපු කතාව හැර. එවැනි කතා තලු මර මර රස විඳින්නේ උඹලා නේ. උඹලා වගේ පිං ගොන්නුත්, දේශපාලකයෝ කීප දෙනෙකුත් ඔය කතාවල බාහිර කුණු රසය තලුමැරුවට, සාමාන්‍ය මිනිස්සු ඒ කතාවල අඩංගු දේශපාලන අර්තය තේරුම් ගැනීමට තරම් බුද්දිමත්. උඹලා තවමත් මදි, උඹලගෙ ස්වාමියෝ පිනවන්න කරමින් ඉන්න වැඩ කොටස. නිල් බේසමට වැටුන එකා දැන් ජනාධිපති වී, ඌට අවුරුදු හතළිස් ගණනක් පුරුදු හූ හඬ තියමින් ඉන්නකොට, උඹලා වගේ අනෙක් නරී, නිල් බේසමේ වැටුණු නරියට හුරේ දැම්මට, සාමාන්‍ය මිනිස්සු ඒක පඩේකට හණන් ගන්නේ නැත. අනෙක බූරුවනේ, ඔය ෆේස්බුක් වල ජා.ජ.බලවේගයට පක්ෂව කමෙන්ට් කරන අය හැමෝම, JvP හෝ ජා.ජ.බලවේගයේ සාමාජිකයෝ නෙමෙයි. ඔවුන් අති බහුතරයක්, මේ මජර දේශපාලකියින් ගැන කලකිරී, ඔවුන් පන්නා දැමීමේ අභිලාශයෙන් ඉන්න, මේ රටේ දියුණුව අවංකවම ප්‍රාර්ථනය කරන අවංක මිනිස්සු. උඹලාවගේ කුහක මැට්ටන්ට නොතේරුනාට, ඒක තමයි ඇත්ත. උඹලා, උඹලගෙ ස්වාමියන් සතුටු කිරීමට කරන මේ බොළඳ වැඩසටහන් කවෘත් සතේකට ගණන් ගන්නේ නැත. උඹලා අන්තීමේට කිව්ව පරිදිම තේරුම ගනිල්ලා, උඹලා සියල්ලදත් උන් වගේ කරන මෙවැනි වීඩියෝ බලල උඹලගෙ අම්මා අප්පා පවා මිනිස්සු මතක් කරන බවත්, උඹලා, උඹලගෙ තරමත් තේරුම් ගනිල්ලා. මගේ භාෂාව කර්කශ වුනේ, මෙහෙම නැතුව උඹලාවගේ පිළිලයන්ට උත්තර දෙන්න වෙනවිදියක් නැතිනිසා.

  • @sriyaperera6051
    @sriyaperera6051 Рік тому +7

    වහල්ලූ දෙන්නෙක් උඔළට වෙන වැඩ නෑද්ද

  • @gangamarapane8819
    @gangamarapane8819 Рік тому +2

    👏👏

  • @beeshandyman1635
    @beeshandyman1635 Рік тому +5

    ❤💪💪

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Рік тому +3

    ජනතා විමුක්ති පෙරමුන තමන්ගෙ වාසිය වෙනුවෙන් මේතරම් දුර්වල වෙයි කියල මම නම් කිසිවිටක හිතුවෙනෑ. ඉතාම කනගාටුයි.
    කොහොම උනත් සැබෑව එලියට ආපු එක හොඳයි. නැත්නම් අපිවගේම තව බොහෝ දෙනෙක් රැවටෙනව.

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому +2

      ඔබ ඇත්තටම ජාතික ජන බලවේගය, ජනතා විමුක්තිපෙරමුන ගැන පැහැදීමෙන් ඉඳපු පුද්ගලයෙක් නම්, නලීන් හේවගේ ගේ මේ ප්‍රකාශය පමනක් ඔබගේ ඒ පැහැදීම නැති කරන්න ප්‍රමානවත් වෙන්නෙ නෑ. මොකද මීට වඩා ඔවුන්ගේ දර්ශනය ගැන ගොඩාක් දේවල් ඔබ අහපු කෙනෙක් වෙන්න ඕන.
      ඒකෙන්ම පැහැදිලි ඔබ මේ හිතාමතාම උතසාහ කරන්නේ, ජාතික ජන බලවෙව්ගයට විරුද්ද මතයක් සමාජගත කිරීමට පමනක් බව.

    • @somadewa-5788
      @somadewa-5788 Рік тому

      ඒකනෙ දැන් තිස්ස කුට්ටිගෙ වම්බටු පලා කතාවට රාජපක්ෂ සනුහරේම අයින් කරනවද? රනිලගෙ මන්දමානසික තත්වය අනුව කොටහලු කතාවත් නොවෙන්න බැරි නෑ.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      ආයෙ අමු ගවයො ඈ😅

    • @PremasiriHerath-qd2yy
      @PremasiriHerath-qd2yy Місяць тому

      මට පොඩි ප්‍රශ්න ය ක් තියනවා ඔය වසර 76 තුල ඒ රජය ය න් ගෙන් සේවා වක් වෙලා ම නැද්ද? පහදන්න !

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 Рік тому +1

    Jayawewa JVP

  • @chanukajayasumana3517
    @chanukajayasumana3517 Рік тому +5

    අනිවාර්යෙන් එකගයි

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 Рік тому

    අපරාදේ මේ වගේ ගොන් තක්කඩි මේ චැනල් එකට ගේන්නෙ
    මේ පාර ගම්මාන පිටින් මාලිමාව දිනවන්න බලන් ඉන්නෙ
    අනිත් උන් කොච්චර දැගලුවත් වැඩක් නෑ ලොක්කා

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 Рік тому

    ලංකාවේ චඳ දායකයෝ ගෝත කරුම තමයි. නැත්‍තම් ආපහු ආපහු මුන් ම ඕනෙ කියයි යැ?

  • @bernardgunasekera1179
    @bernardgunasekera1179 Рік тому +1

    Why don't you comment about the presidential pageantry, what you are talking about load of rubbish

  • @dinesh1102
    @dinesh1102 Рік тому

    රනිල්ගේ මඩ හෝදන double එක. යකෝ
    මෙච්චර අඩුපාඩු තියන එකේ පේන්නෙ NPP කතා විතරද?

  • @susanthkumar6653
    @susanthkumar6653 Рік тому +4

    අ75 රැවටිල කෙලවගත් අපි මුන්ට රැවටෙන්නෑ රටම මාලිමාව NPP 💯💯💯💯❤

    • @warsil3735
      @warsil3735 Рік тому

      😂😂😂😂 wadima3% wadima 7 %

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      ​@@warsil3735ඒක කිවෙ උබ කඩේ යන බූරු පුතානෝටද,,දැන් පක්ශෙ උපසබාපති ත් කැඩිලා ගිහින් ලු නෙ 😅

    • @warsil3735
      @warsil3735 Рік тому

      @@vishwavidhanagamage101 minissu jadila yanawa, jeepo ekka giya sf anthinatacanatha wuna chanda 2500.ganna varuwa🤣🤣 , samahara ayata salli walata yanawada samahara aya ta lanundeela murungathrhe thiyana yanawa, samaga aya china communist party pafiyata strike karanawa, china petrol.station gaththata strike noksranbath, may 31 bond scam eka gana katha nokarannath hethuwa ekai🤣🤣

  • @vinsri7129
    @vinsri7129 Рік тому

    පැතුම් Kerner , රසික la...thawa eki meki sat එකක් ....Poniya bale ta aapu gaman, Poniya ta , wakrawa kade යනවා

  • @assuntaperera528
    @assuntaperera528 Рік тому +4

    ඔබට ජය
    ජෙසු පිහිටයි

  • @sonicesb
    @sonicesb Рік тому +5

    මාරයිනේ.... මේ රටේ මෙච්චර දෙවාල් වෙද්දී මේ ඩබලට පේන්නෙම JVP/NPP වැරදිමයි...

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 11 днів тому

    නියමයි දරුවො

  • @SujathaHettiarachchi-k4e
    @SujathaHettiarachchi-k4e 10 днів тому

    Rasika oyage aththa kathawa niyamay

  • @siripathuldewayalageharry8097

    කාටද කඩේ යන්නෙ කෙලින් වැඩේට බහිමු.

  • @ranjanpriyadarshana691
    @ranjanpriyadarshana691 Рік тому

    රනිල්ගෙ ගෝත්‍රික වැඩ එකක්වත් ඔයදෙන්න දැකල නැනෙ අනික ප්‍ර්කාස තුනක් දාල නලින්ගෙ ප්‍රකාස විතරක් හයිලයිට් කරන්නෙ ඇයි

  • @sureshrajitha821
    @sureshrajitha821 Рік тому +1

    අම්මෝ NPP මොඩ වහල්ලු.

  • @tharindushanaka9922
    @tharindushanaka9922 Рік тому +2

    ❤🎉

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

  • @geethatssera1672
    @geethatssera1672 Рік тому +3

    කාලයට ඔබින හරවත් සාකච්ඡාවක්

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr Рік тому

    ඔයා ලා දෙන්න කාටද කඩේ යන්නේ මල්ලි ඒ කියන කතා හරි වැ ද ගත්කතා 👏👏

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 Рік тому +8

    රසි කයියා සල්ලි ඉල්ලලා නෝන්ඩි උනාලු නේද 😂😂

  • @dfigurado
    @dfigurado Рік тому +1

    ඒ කියන්නේ රිදිලා තියෙනවා....

  • @PremasiriHerath-qd2yy
    @PremasiriHerath-qd2yy Місяць тому

    ලජ්ජා නැති කම මහ මුලික මටත් වඩා ලොකුයිලු

  • @Tresure41
    @Tresure41 Рік тому

    මොක්කුද බන් මුන් දෙන්න හෙන වියතුන් කියල හිතාගෙන ඉනෙ බැලින්නම් හිස් මෝඩයො දෙන්නෙක්

  • @freecitizen4600
    @freecitizen4600 Рік тому +1

    ඔබගේ සංවාදයට මැදින් කුනුහරප කියල කෑගහන්න තරම් බුද්දියෙන් පිරිහුනු මිනිස්සු ජාතික ජන බලවේගය එක්ක නැහැ.
    ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී සිටින, මානසික රෝගයක් නැති මනුස්සයෙක්, කවදාවත් තමන් නියෝජනය කරන පක්ශය අපකීර්තියට ලක්වෙන දේවල් කරන්නෙ නැහැ. නමුත් ජාතික ජන බලවේගයට සහය දක්වන මානසික රෝගි මිනිස්සු ඉන්න පුලුවන්.

    • @dayanandahaputhantri7559
      @dayanandahaputhantri7559 Рік тому +1

      ඒ කෑගැහැව්වෙත් ජේ වී පී කෙනෙක් ම ලු නෙහ්.
      චෙහ්.. ලැජ්ජයි. අප්පිරියයි. ජේ වී පී කොහෙද මේ යන්නෙ.

    • @freecitizen4600
      @freecitizen4600 Рік тому

      @@dayanandahaputhantri7559 මේ අසික්කිත සමාජ ක්‍රමය විසින්ම තමයි මචං අපේ සමාජෙ ඇතුලෙ හොරු හැදුවෙත්. එ වගේම තමයි ඒ සමාජ ක්‍රමයේම ප්‍රතිපල විදිහට තමයි මානසික රෝගීන් බිහි වෙලා තියෙන්නෙත්. මානසික රෝගයක් නැති කෙනෙක් ඔහොම තැනකට ඇවිත් කුනුහරපකියල කෑ ගහන්නෙ නෑ. මොන පක්ශෙක උනත්.
      මානසික රෝගයක් නැති අයෙක් එහෙම හැසිරෙනව නම්, හිතා මතාම තමන් නියෝජනය කරනවා යැයි තමන් විසින්ම පෙන්වන යමක් අපකීර්තියට පත්කිරීම ඔහුගේ /ඇයගේ අරමුන විය යුතුමයි.
      හරියට අර බුදුන් වහන්සේ ගේ ශාසනයේ පැවිදිවූ දුසිල්වත් මහනුන් වගේ.

    • @anuradhalakmal8702
      @anuradhalakmal8702 Рік тому +1

      Me hama kenama buddimathwa weda karapu nisa tamai rata bankoloth wela thiyenne

  • @renukarodrigo7696
    @renukarodrigo7696 4 місяці тому

    Jayawewa NPP JVP

  • @malithrathnasena5670
    @malithrathnasena5670 Рік тому

    රනිලා සන්දර්ශන දදා රටේ සල්ලි නාස්ති කරන හැටි ගැන කිව්වම රනිලාගේ බත් ගොට්ටෝ දෙන්නට ඌයියා වෙලා 😂😂😂

    • @wimalewimale9647
      @wimalewimale9647 Рік тому

      ඒ දෙන්නම කෑම ඕඩර් කරන වගේ වැඩිකල් යන්ඩ ඉස්සෙල්ලා රස කෑමක් කයි වගේ

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 Рік тому +1

    kauda me sevalayo denna?

  • @gihanrathnayaka8956
    @gihanrathnayaka8956 Рік тому +2

    Muth kaiyek thama 😂

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 Рік тому

    Face book එක ට කමෙන්ට් දාන හැහැමෝගෙම වගකිම npp එක ට දානඑක කොයිතරම් සාධාරණද

  • @janerio_75
    @janerio_75 Місяць тому

    ඔබලා හරි මාලිමා ගොන්නූ ටිපර් වෙලා

  • @damn3716
    @damn3716 Рік тому +3

    JVP මඩ බලකාය ෴ කියලා වැඩක් නැහැ - අන්තිමයි

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

    • @dayanandahaputhantri7559
      @dayanandahaputhantri7559 Рік тому +1

      ඔවු. මම හිතන්නෙ ඔයාට විතරයි එහෙම හිතෙන්නෙ.
      ජ වි පෙ මේවායින් පාඩම් ඉගෙන ගත යුතුයි. ගොං පාර්ට් නැවැත්විය යුතුයි.
      නැත්නම් ගමනක් නෑ.
      අලුතින් එකතුවෙලා ඉන්න පිරිස වේගෙන් ගැලවිලා යයි.

  • @HaburugalaWithanageSarathBandu
    @HaburugalaWithanageSarathBandu 14 днів тому

    අශිෂ්ට ගෝත්‍රික මිනිස්සු

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 Рік тому +1

    Idiot indicator 😂😂

  • @mandakini0901
    @mandakini0901 Рік тому +2

    Sajiyage baiyo denna

  • @manikeherath5479
    @manikeherath5479 Рік тому +1

    මෙවැනි අශික්කිත කතා හැම විටම හෙලා දැකිය යුතුයි. මෙවැනි පාදඩයින් නැවත පාර්ලිමේන්තු නොයැවිය යුතුයි මොන පක්ෂයෙන් වත්. කණගාටුවට කරුණ නම් මෙවැනි දේවලට හූමිටි තියමින් හිනාවෙන තක්කඩි මිනිසුනුත් සිටීමයි

  • @ChamjndaNiroshan
    @ChamjndaNiroshan 15 днів тому

    😅😅😅😅😅🎉❤🎉❤

  • @sisiraherath2820
    @sisiraherath2820 Рік тому +1

    Ratama eka mitata eka pelata maalimawata

  • @lalithgoonatilake9809
    @lalithgoonatilake9809 Рік тому +1

    You are a 100% beneficiary under Previous Ranil regime- So YOU need to challenge any adverse comments on RANIL.
    Can you do a PODCAST on your qualifications to hold the following numerous /CONCURRENT JOBS 2015 TO 2019
    Consultant - - Communications and MediaSri Lanka TourismSri Lanka Tourism
    Oct 2017 - Nov 2018 · 1 yr 2 mosOct 2017 - Nov 2018 · 1 yr 2 mos
    Lake House - The Associated Newspapers of Ceylon Ltd
    Lakehouse - Associated Newspapers of Ceylon LtdLakehouse - Associated Newspapers of Ceylon Ltd 3 yrs 2 mos3 yrs 2 mos
    Consultant Sep 2017 - Mar 2018 · 7 mos
    Editor - Daily News Mar 2017 - Oct 2017 · 8 mos
    Deputy Editor - Daily News and Group Digital Editor Feb 2015 - Mar 2017 · 2 yrs 2 mos

  • @pramudithae
    @pramudithae Рік тому +1

    නලීන්ගේ කාතාව අන්තිම අජූතයි. හැබැයි පිටින් ඉදන් බලනකොට රසිගෙ කාතාවත් ජඩ දේශපාලයේම පැතිකඩක. ලංකාව හදන්න බෑ 😢😢😢😢

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому

      නෑ බ්‍රො, ඒවා අල්ලා ගන්නා තැනයි වැරැද්ද. ගෑනු අවතක්සේරු කිරීමක් නෙවෙයි ඒක, මේ ලිබ්බො ඕනේ නම් ගෑනි දීලා හරි අපට කෙලවනව කියන එකයි තේරුම.

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

    • @pramudithae
      @pramudithae Рік тому

      මචං එකගයි අදහස වල. මං කියන්න හදන්නේ ශිෂ්‍යඨ සමජ වල ගෑනු මිනිස් විතරක් නෙමේ නපුන්සකයන්ටත් ගරුත්වය දෙනවා. ලංකාව සමජයෙ බලන්නෙම බයිට් කරන්. හැමෝමට ඇඩු වැඩි තියෙනව. රසිකටත් ඒක එහෙමයි නලින්ට වඩා ටිකක් ශිෂ්‍යයි

  • @D_g05
    @D_g05 Рік тому

    Niyama Hivallu mung thamai

    • @KapilaWimalasena
      @KapilaWimalasena Рік тому

      මූ දෙන්නා ඉන්නොනේ අංගොඩ
      අමු පිස්සෝ දෙන්නෙක්

  • @wikramaliyanage762
    @wikramaliyanage762 Рік тому

    මේක download කරන්න බැරි ඇයි.

    • @thanotorious7561
      @thanotorious7561 Рік тому

      thirdparty site ekak use krnna

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      Download කරලා උදේ හවස අහලා ස්වයන්වින්දනයක් ගනිම්

  • @kithsirifernando6968
    @kithsirifernando6968 28 днів тому

    ඔයාව ගැලපෙන්වා නිල් හිවලට

  • @SurangaSilva-p2q
    @SurangaSilva-p2q Рік тому +1

    Api nam maha banku horata

  • @savesrilanka2969
    @savesrilanka2969 5 місяців тому

    😂😂😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 18 днів тому

    දැං නිල් හේදිලා 😂

  • @wikramaliyanage762
    @wikramaliyanage762 Рік тому +1

    ඔය ගොල්ලො කාට කඩේයනවද කියන ඵක ප්‍රශ්ණයක් නැහැ.විවේචනය සාධාරණයි.මාලිමාවෙ ඉන්නෙම පක්‍ෂ වහල්ලු.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      මාලිමාවෙ ඉන්නෙම පක්ශ වහල්ලු ලු 💔💔😂දැන් රනිල් ගෙ සට්ටැබිරාලලා දෙන්නගෙ විවේචනය මොකක්ද ,,,ගහන්න සබුද්දික විවේචනය යක් නැති උනාම මේ වගේ අන්ගවිකල මඩ කොටලා උබලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නෙ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 Рік тому

      මිනිස්සු මාලිමාව ට හැරෙන්නෙ සබුද්දික ව,,උන් දන්නවා අවුරුදු 75 ඇතුලෙ දේශපාලනිකව ගහපු ගේම්.ඒවාට උබ වගේ බෙල්ලෙ පාලුවට මොලේ පිහිටපු නැති උන් තර්ක කරාම උන් වහල්ලුද,නිවැරැදි දේශපාලන යක් වෙනුවෙන් වැඩ කරාම උන් වහල්ලුද

  • @vinsri7129
    @vinsri7129 Рік тому

    Poniya , punchi chande kal damma kiya, RJ, පැතුම් , ara Manju Nissanka sat eka , බොරුවට media briefing tiyala, loku විරෝධයක් pawa....meyama kiyana උදාහරණය anuwa, paint bucket එකට වැටුණු nariya, bawa RJ ma oppu koran yanne....

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 Рік тому +2

    ඒ ඒ කතා 3න් ගත හැකි අදහස් තුනකි.
    පළමු කතාව :
    පවතින සහ පැවති අධම, දූෂිත, හිතුවක්කාර පාලන ක්‍රමවලට එරෙහිව නැගෙන බලවත් විරෝධය එයින් පළකරන බවක් හැඟේ.
    අසභ්‍ය කෝණයෙන් බලන අයට එය අසභ්‍ය ලෙස පෙනෙනු ඇත.
    දෙවන කතාව :
    පැහැදිළිවම ව්‍යංගාර්ථහයෙන් කුණුහරප කීමකි.
    තුන්වන කතාව :
    දෙවැනි කතාවට එහා ගිය අසභ්‍ය ප්‍රකාශ බව ඉතා පැහැදිළිය.
    මෙසේ කියත්දිත් අති බක පණ්ඩිතයින් කුමක් කියාවිද ?

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

  • @nuwankumara323
    @nuwankumara323 Рік тому +1

    Thawa thawa npp ekata mada gahapalla.. mada ghanda ghanda api paul pitinma npp ekata chande denawa,

  • @gerardfernando6230
    @gerardfernando6230 Рік тому +3

    Npp ekata oyalage Glenda act eka hariyanne Naha

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 Рік тому

      සමරිසි හැඟීම් සහිත කිසිදා කාන්තාවකට ආකාර්ශනයක්නැති මනුස්සයෙක් ලෝකයට බොරු මවා පෑමක් කිරීම වෙනුවෙන් කාන්තාවක් නාමිකව කසාද බැඳගෙන මුලුජීවිත කාලයම පුරා වෙනත් විවිහායක් කරගැනීමට එකී කාන්තාවකට ඉඩක් නොදී ඇයව තමුන්ගේ නාමික බිරිඳ ලෙස තබාගෙන සිටී නම් එය කාන්තාවකට කල හැලි ලොකුම කෲරකමක් සහ පව්කාර කමක් බව පිලිගන්න ඔබලා සූදානම් ද ?

  • @DhammikaPradeepkumara
    @DhammikaPradeepkumara Рік тому

    රෙදි නෑ උබලගෙ හෙලුවෙන් වගේ පේන්නෙ.....

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Рік тому

    banku horu nedalle, un rakina RJ+,(-)minus team😠

  • @Citizens-SL
    @Citizens-SL Рік тому

    මේ කියන දේවල් පිලිගන්න බැරි කයි වහල්ලු මෙතනත් ඇවිත් නලින්ගේ පසුගාමී මාන්නසිකත්වය සාධාරණය කරනවා

  • @wimalewimale9647
    @wimalewimale9647 Рік тому

    බලකායට කියන්නේ පොන්න වැඩ කරන්නෙපා

  • @tharafonseka1351
    @tharafonseka1351 Рік тому

    That is the socialism

  • @mahindaparanavitana4476
    @mahindaparanavitana4476 Рік тому

    පල පල ගොන් පක්කු!.

  • @anuradhalakmal8702
    @anuradhalakmal8702 Рік тому

    Dennama niyameta kade yanawa tawath ratata kelawanna unta kade yanawa salli walata ara dennagen left side ake inna eka hinawenakota nikan moda patai hodata terenawa unma kiyala unma hinawenawa nalin hewage kiyanne ubala wage lontayo nemei maha danum sambarayak titanawa hari deya toraganna dan godak minissunta terenawa paw bun ubala 😅

  • @shammiabeyweera8010
    @shammiabeyweera8010 Рік тому

    NPP aanduwak hadanawa api. Balagena inna rata hadana widiha. 3% dan nawathanna ba bro. Api 3% kale indan mewa qwe. Thawa tika dawasai.

  • @joinjanaka4564
    @joinjanaka4564 Рік тому +3

    හිතුවද අපි අහුවෙයි කියලා?

  • @bandara929
    @bandara929 Рік тому

    Npp eke speech dan tika tika pohottuwe unge theory Vage. Kauru monawa kiuvath meka katha kathawak.

  • @VDaksith
    @VDaksith Рік тому

    JVP ekath anith unge level ekt daru hoda uthsahaya.. 😂

  • @warsil3735
    @warsil3735 Рік тому

    Oya Nay 31 3023 bond scam eka gana wachanayak wath naha katha kohomada bind scam 😂😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Рік тому

    Raja paksala Hodaida Karapuwa