Oh Amazing Dubai experience vlogs. Okkoma sereis baluwa asawen comments ekak noda ba kochchara bussy unat. Ekanisa poddakata nawatuna. Mama hitanne kochchara Dubai vlogs tibbat real experience ekak gatte oyalage vlogs walin. ❤❤❤yes also before teavel vlogs tikat baluwa. Waiting your next destinational. Hope to see you both some day in my country Finland ❤❤❤
Dini Akki Sangeeth Aiya ❤️❤️ Antima Dawase giya tenat nice Dubai wala😍 Godak Vlogs genawa e Hema dema pennuwata Aiyatai Akki Tai Thank you 🙏😘 Mat giya para Emirates tamai fly kare lankawata awe 🇮🇹 idan Niyami Parissamen inna Adarayai Hemadama Lankawe Vlogs aye balan da Puluwan God Bless Akki & Aiya 😘
සන්ගීත් අයියා දිනීතිව අක්කිට ආදරේ කරන විදිය.ආරක්ෂා කරන විදිය දැක්කාම ආනේ හරිම ලෝබ හිතේනවා.ඔයාලා දෙන්නට ඇස්වහක් නම් වදින්න එපා
ආදරෙයි මැණික.💛💛💕 සංගීත් අයියා බුදු සරණයි දෙන්නටම❤️🌺🌺🌺හැමදාම කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. 😘😘😘
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 wellcam .sir lanka .සංගිත් පුතා දුව තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
ඔයාලා ඩුබායි වලින් එද්දී මට දුකක් දැනුනානෙ එහෙ දාලා එන්න බැ වගෙ.😌
Sangeeth මල්ලිව මට ලංකාවෙදි හම්බ වෙලා තියෙනවා.හරිම නිහතමානියි. දිනිව නම් හම්බවෙලා නැහැ.However both of you so pretty .love you both 💕
❤ තෙරුවන් සරණයි නංගී මල්ලි ඔයාලාට❤
ඔයාල හරි ආදර්ශමත් මන් ආසම චරිත දෙකක් ❤
ගොඩක් අදරෙයි❤
ඉතින් අපිවත් ඩුබායි එක්කන් ගියාට ගොඩාක් පින් දෙන්නටම හැම ව්ලොග් එකක්ම බැලුවා හරිම ලස්සනයි ස්තුතියි වාසනාවන්ත යුග දිවියක් ගෙවන්න ලැබේවා !!!
ගොඩාක් ආසාවෙන් බලන්නේ ඔයාලගේ volgs ❤❤❤
සංගීත් අයියා ඒක නම් සුපිරියක් තමයි❤️🔥
❤
Oh Amazing Dubai experience vlogs. Okkoma sereis baluwa asawen comments ekak noda ba kochchara bussy unat. Ekanisa poddakata nawatuna. Mama hitanne kochchara Dubai vlogs tibbat real experience ekak gatte oyalage vlogs walin. ❤❤❤yes also before teavel vlogs tikat baluwa. Waiting your next destinational. Hope to see you both some day in my country Finland ❤❤❤
බොහොම ස්තූතියි ! පහුගිය videos වලින් ලස්සන, අත්දැකීමක් ලැබුනා. ඔක්කෝටම වඩා සතුටක් දැනුනේ අපේ airport එකේදි අම්මාවයි, තාත්තාවයි ආපහු දැක්කාමයි.
අනේ පට්ට ලස්සනයි අදරෙයි හැමදාම ❤
Video eka niyamayi danne nathi ewata keeyala dunnata 🙏 thanks
ලස්සනයි .ඩුබායි වීඩියෝ ඔක්කොම baluva.elaga වීඩියෝ ake බලාපොරොත්තු van inne....
විඩියොස් බලනවා.හැබැයි කවදාවත් කමේන්ට්ස් කරන්නේ නැහැ.ඕන්න අද නම් කරනවා.මොකද මම ඇත්තටම ඔයාලගේ විඩියෝ වලින් ඩුබායි දැක්ක ..හරිම ලස්සනයි ...❤❤
මේ ව්ලොග් සීරියස් එකම මාර විදියට එන්ජෝයි කරා දිනි අක්කි මැණික අයියා.මාර සතුටුයි අයියයි අක්කි පරිස්සමට ලංකාවට එද්දි අමුතු සතුටක් ඇති උනා🥺❤️ආදරෙයි💓💫දිනි අක්කි අයියා හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh💗😍🥺❤️
ඔයාලා එක්කම අපිත් ගියා වගේ බුදුසරණයි දෙන්නටම ආදරෙයි ❤❤❤❤
ලස්සනයි අක්කි අයිය...❤️හැමදාම මේ වගෙ සතුටින් ඉන්න 😘
Okkoma vlogs baluwa. Harima lassanai mamath thun park gihin thiyanawa Dubai. A mathakayan ayeth aluth kala 😊 oyala dennata thanks ❤️
ඔයි දෙන්නටගොඩක් ස්තුතියි. බුදුසරණයි
දෙන්නම ලස්සනයි aiya akki... Stay safe.. Stay Happy.. Good Luck you both.. ❤
ආදරනීය ඔබ දෙදෙනාට බුදු සරනයී .ආදරෙයී ගොඩාක් .දිනිති නංගී නිසා flight එකේදී & Airport එකේදී අපි,අනුගමනය කල යුතු බොහෝ දේවල් මම ඔබලාගේ මේ වීඩියෝ වලින් දැණ ගත්තෙමී.සෑහෙන වාර ගාණක් මම එහෙ මෙහේ ගියාට ,මම නොදැන හිටපු බොහෝමයක් හදා ගන්න පුලුවන් විය.නැවතත් ඒ වෙනුවෙන් ඔබ දෙදෙනාට බොහෝම ස්තූතියී .ජයම වේවා ❤❤.
Oyalata me vedios walin passenam godak adare hithuna...tnx oya dennata apita loke pennuwata...adarei hamadamath...
Watinawa videos tikak kare oyala dennama..thanks akka & ayya..budu saranai..
Apith hemadama oyalawa balanawa harima lassani oya denna hemadamath aedarei budu saranai...!parissamin inna..♥️💕👨👩👧
Thank you soo much දිනී & සංගීත්...ඩුබායි වල ලස්සන අපිට පෙන්නුවට..අපිත් ඩුබායි ගිහින් ආවා වගේ..බුදුසරණයි පරිස්සමින් ❤️
Thank you so much akki n aiya. ❤ ඩුබායි ගෙදර ඉදන් ගියා වගේ හැගීමක්. ආදරෙයි... ඔයාලා දෙන්නට. So cute ඔයාලා දෙන්නා 🌹🌹පරිස්සමෙන් ඉන්න . ලස්සන විඩියෝස් දාන්න. මග බලන් ඉන්නවා🥰 බුදුසරණයි
ප්ලෙන් එකේ ඉදන් ඩුබායි බලන්න ඔනි රැට පුදුම ලස්සන ක් .
ඇත්ත ටම ඒක දිවයලෝකයක්
ආදරේයි යුනිව.
බෙහෙවින්ම ස්තුතියි ඔයාලාට ආදරේයි 💐🙏😍
අනේ ගොඩක් ආදරෙයි අක්කි අයියා ඔය දෙන්නටම,,🥰🥰
ඩුබායි යන්න අසයි බලලා එන්න.thank u oyalata❤
ඩුබායි වල මුළු වීඩියෝස් ටිකම බැලුවා.හරිම ලස්සනයි .ස්තුතියි දෙන්නටම.ආදරේ හා සතුටින් හැමදාම ඉන්න
සතුටින් ,පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!දෙන්නටම ❤🥰😘😍
ඔයාලා හැමදාම අපිව motivate කරන vedio danawa thnz oyl dennt..ආදරෙයි ..❤️
නියමයි ...හැමදේම බලාගත්ත ඩුබායි වල👍👍👍👍 තෙරුවන් සරණයි ඔයාලට❤❤❤👍👍👌👌🥰🥰🥰🥰✌✌💪💪💪
මෙි අාදරෙට ගෙඩක් අාදරෙයි❤❤
Thanks apiwath dubai ekka giyata love you ....❤️😍
ස්තුති ලස්සන තැන් පෙන්නුවට ආදරෙයි ❤❤
ඔයාලා දෙන්නා එන්න එන්නම ලස්සන වෙනවා....ආදරෙයි....❤❤❤❤😘😘😘
හරිම ලස්සනයි අක්කි අයියා.... ඊලගටත් ලස්සන තැන් ටිකක් බලන්න යමු... පරිස්සමින් එන්න බුදු සරණයි ❤️❤️
Light වලට ගොඩක් ආස කෙනෙක් මමත්. Photo s අරන් ඉවරයක් නෑ එහෙම තැන් දැක්කම.💜💜
Good luck 👍 💓 ✨ 💗 💖 wishing you all the best and budusaranai dennatama
Me trmt lssn vedios genth dunnt gdk thanks akki and ayya ❤️❤️❤️
godak asaven mn hema vidiyo ekkam blnawa oyl vidiyo ekk danakam mn blan inne akki & aiya hemadhama si pi bs jp adreei denntama ❤️😍
Thank you!
දිනි හැම දෙයකි ගැනම updated. 👍
Knowledge...fun..ideas...
thanks...
ආදරෙයි හැමදාම බුදුසරණයි දෙන්නටම 🙏❤
Beautiful & enjoyable vlog series ♥ love it so much ~ sending so much love to both of you ~
මම තමයි ඉස්සෙල්ලා ම කමෙන්ට් කලේ ,ජය වේවා ..👍👍
ඉක්මනට තවත් වීඩියෝ එකක් අරන් එන්න ❤❤❤
Mind relax kr gnna akkilge video ek bln gmn inne 🧡
Hamadama sarutin enna laebaewaaa budu saranai ❤
Congratulations both of u❤ seriously u both are very lovely..
Tks.. Dini.. & Sanga.. Mo mehe edan vedio wa Bala la enjoy kala.. Apith yanawa Dubaei.. Komahari visit.... Tc. BUDUSARANAEI.. DENNA TAMA. 😘😘❤️❤️👍🌹🌹😊
Ane harima sathutui.theruwansaranai oyalata❤❤
Great..👍 My fav. Dubai ❤️
Thanks for the Dubai vlog series❤...
Parakku wela hari oyalawa balana mama🤔 lassanai akki Aiya ,adarei godak,,,,,,,❤️🥰❤️
සතුටුයි ගොඩක් ආදරෙයි දෙන්නටම
Jasu phiten satuta oyala laga hamadama tiyanna one..😘😘
❤❤❤ harima lassanai oyalage vlogs
Budusaranai dennatama heta sampoorna vlog eka balanda ona
බුදුසරණයි
Harima lassana then godak dekka.. thank you very much.. chocolate oni matath 😍❤
සතුටින් ඉන්න හැමදාමත් ..❤️❤️
ලස්සනයි අනේ, thanks ඔයාලට
Ane shoi ayai akki mn hemadema balanawa oyalawa . reply akak denna .mage podi babath oyalawa balanawa
ආදරෙයි අක්කි අයියා ❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 🥰
Aththamai oyala denna gihin thiyenne harima wadagath gamanak. Apita yanna bari than walata api giya wage danenawa
ආදරෙයි ගොඩාක් ❤ god bless you both ❤❤❤
Dennatama budu saranai
Welcome back budusaranaii oyata
දෙන්නම ලඝ්ඝනයි
Oyala dennta mamath godak godak adareiiiii hamadama sathutin enna ona hodada ekai ape sathuta sangeeth oyata marama adareiiiii dini adare raka ganna e adareta apith adareii
ගොඩක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤
Lassaa vlog serious ekak❤️
අයියෙ වාසන්තෙ කාතාව ඔයා ලස්සනායි
❤❤❤
ගොඩාක් ආදරෙයි අක්කී අයියා😘
Onna mamath awaa oyala dennawa balanna aluthen hadawathinma suba pathanawa mallitai nangitai budu saranai
Api ahawen vidiyo baluwa oyalata bs
තෙරුවන් සරණයි
Mara dukai oyala yaddi❤
Thank youu
My fav
paressemen anna daruwo denna anakan maga balan inne 2natama jesu pihitie
දිනී අක්කි මැණික ❤
නියමයි අක්කි අයියා❤🌹
Very nice
Wooow nice 👍Parisssmin inna budu saranai 🙏
හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න අක්කා අයියා ❤️ බුදු සරණයි
Welcome back to srilanka . 🇱🇰 ❤
ගොඩක් ආදරෙයි ඔය දෙන්නා ට♥️♥️♥️♥️
ආදරෙයි ආදරෙයි ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ලස්සනම ලස්සන vlogs ගොඩක් අරගෙන ආවට බොහොම ස්තූතියි අක්කි අයියා. අපි හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා. Love you & God bless you ❤️
ලස්සනයි අක්කි අයියේ.හැමදාම සතුට්න් ඉන්න ♥️💖
.oyals prissmta awa ne..Chocolate genwda akkiyooo
ආදරෙයි හැමදාම 😘💕💝💕පරිස්සමින්😍❤️සතුටින් ඉන්න😍❤️ බුදු සරනයි 💕💖💕💖
Parissamin enna aiya and akka. ❤️😘
Dini Akki Sangeeth Aiya ❤️❤️ Antima Dawase giya tenat nice Dubai wala😍 Godak Vlogs genawa e Hema dema pennuwata Aiyatai Akki Tai Thank you 🙏😘 Mat giya para Emirates tamai fly kare lankawata awe 🇮🇹 idan Niyami Parissamen inna Adarayai Hemadama Lankawe Vlogs aye balan da Puluwan God Bless Akki & Aiya 😘