අවුරුදු කීයක් අපි එකටද? 👬 Our Anniversary Vlog 🩷 කන්න තමා ඉතිං තියෙන්නේ 😂 anniversary තෑගි

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 272

  • @dempasan
    @dempasan  6 місяців тому +15

    Subscribe | Like | Comment | Share
    Follow me on other Social Media Platforms 👇
    Reaction Channel 👉 www.youtube.com/@dempasan_reacts
    dempasan family facebook group 👉 facebook.com/groups/1001727604955948/?ref=share_group_link
    Instagram 👉 instagram.com/dem_pasan?igshid=MmIzYWVlNDQ5Yg==
    Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=8f27Mf0Ns0X&_r=1
    Facebook 👉 m.facebook.com/pasan.sudila
    dempasan

  • @dul4621
    @dul4621 6 місяців тому +52

    පසන්ගෙ වයස එක්ක බැලුවම පසන් ලෝකෙ දිහා, මිනිස්සු දිහා බලන විදිහ හරි පරිණතයි; සුන්දරයි. ඇත්තට ම මම ඔයාගෙ වයසෙ ඉද්දි ඔය වගේ ලස්සනට හිතන්න බෑ. ආඩම්බරයි ඔයා ගැන ❤ ඔයාගෙ videos බලන අයටත් ඔයා සතුට බෝකරනවා මල්ලි. ඒ වගේම ඔයාගෙ videos නිසා ඔයා වගේම කිසි කුහකකමක්, ඉරිසියාවක් නැතුව ලස්සනට හිතන්න අනිත් අයටත් හුරු වෙනවා.
    සිරීත් ඔයා වගේ ම සුන්දර හිතක් තියෙන කෙනෙක්. ඔයාලා දෙන්නගෙ අනාගතයත් ඔයාලගෙ අදහස් වගේ ම ලස්සන වෙනවා අනිවාර්යයෙන්. අද තමයි මම comment කළේ පළවෙනි පාරට, මේ ටික කියන්න ම ඕනෙ කියලා හිතුණ නිසා. මොකද මම ඔයාව, ඔයා මිනිස්සු දිහා බලන විදිහ admire කරනවා.
    ඔයාලා දෙන්නට මේ වගේ ආදරය, සතුට පිරුණු සංවත්සර ජීවිතය පුරාවට ම සමරන්න ලැබේවා! ❤🎉

  • @RavinduRansara2
    @RavinduRansara2 6 місяців тому +44

    මෙච්චර කල් වීඩියෝ බැලුවට ඔන්න අද තමා කමෙන්ට් එකක් දාන්නේ.💚
    Happy anniversary අයියලා දෙන්නටම ❤️
    හැමදාම මේ වගේ සතුටින් ඉන්න.

    • @dempasan
      @dempasan  6 місяців тому +3

      Thank u. ආදරෙයි

  • @ParkjiminJeonjk-iy1il
    @ParkjiminJeonjk-iy1il 6 місяців тому +35

    අවුරැදු හයක් එකට ලස්සනට ඉන්නවා කියන්නේ ලොකු දෙයක් ඉතින් ඉස්සරහටත් ඔහොම ලස්සාට ඉන්න හම්බ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා දෙන්නටම ආදෙරෙයී අයියලා 💗💗💗💗

    • @dempasan
      @dempasan  6 місяців тому +3

      ආදරෙයි 🥰🥰🥰

  • @krishanthamarasinghe5428
    @krishanthamarasinghe5428 6 місяців тому +122

    අවුරුදු 6ක් එකට හිටියා වගේම ඉස්සරහටත් මේ විදිහටම එකට ඉන්න කියලා දෙන්නට ම සුභ පතනවා🥺♥️

    • @dempasan
      @dempasan  6 місяців тому +8

      ආදරෙයි ❤

    • @YetiNews
      @YetiNews 6 місяців тому

      😂

  • @benjaminfernando7892
    @benjaminfernando7892 6 місяців тому +6

    සම..... දෙන්නෙක් .තවත් වසර 50 ජිවත් වෙවා.දැං ඕවා ඉතාමත් සාමාන්‍ය දෙයක්.සූබපතමි.

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi 6 місяців тому +13

    අවුරුදු කාලෙට රෙදි කඩවල තැන් තැන් වල වාඩි වෙලා ඉන්න සුවහසක් අසරණ හස්බන්ඩ්ලා මතක් උනා සිරී සෙෆෝර එකේ වාඩි වෙන්න තැනක් හොයද්දි.
    ඒ වෙලාවෙ නම් සිරී රියල් ටිපිකල් හස්බන්ඩ්.
    Happy Anniversary ❤❤❤හැමදාම සතුටින් ඉන්න.

  • @dilrukshl
    @dilrukshl 6 місяців тому +20

    අවුරුදු 6 එකට හිටියා වගේම ජිවිතේ තියෙන තුරම එකට ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලා සීතන පාතන දෙවල් ඒ අයුරින්ම ඊස්ට වේවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dempasan
      @dempasan  6 місяців тому +2

      Thank you. Esema wewa akke oyatath 🙂🙂😘

  • @kaushalyapk2764
    @kaushalyapk2764 6 місяців тому +4

    අවුරුදු 6ක් එකට දුක -සැප බෙදාගෙන, දකින හීන ලස්සනට හැබෑ කරගෙන, ආදරෙන් හිටියා වගේම ඉස්සරහටත් ඒ විදියටම ඉන්න ලැබේවා! ❤ ලෝකයා කොහොම කිව්වත්, තමන්ට ගැළපෙනම කෙනා ජීවිතේට ආවහම ජීවිතේ හරි සුන්දරයි කියන්න ඔයා දෙන්නා හොඳම උදාහරණයක්.❤

  • @mashi2444
    @mashi2444 6 місяців тому +15

    මගේ එක 2012 පෙබරවාරි ඒත් දැන් අපි අයින් වෙලා.ඒත් අදටත් ගොඩක් ආදරෙයි ❤❤❤❤ ගිය අවුරැද්දේ දෙසැම්බර් වල තමයි අපි අයින් වුනේ.ඒත් තාම පුදුම ආදරෙයි 😢😢❤❤❤❤❤ ඔයාලා දෙන්නට happy anniversary අයියේ.... හැමදාම සතුටින් ඉන්න....❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘

  • @sanjuuduwaraarachchige5899
    @sanjuuduwaraarachchige5899 6 місяців тому +26

    විඩියෝ බැලුවට අද තමා දෙයක් ලියන්න හිතුනෙ. ජිවිතේ විදින අයට ගැනු දෙන්නෙක්ද පිරිමි දෙන්නෙක්ද ගෑනි මිනිහද කියන එක අදාල නැ. තමන්ව තේරැම අරන් ජිවිතේ ආසම විදිහට විදින කෙනෙක් එක්ක ජිවත් වෙන්න ලැබෙන එක වාසනාවක්. සම්මතේ කියලා සමහර පවුල් කන ගෑනි මිනිහයි බදින ගොඩක් අය සතුටින් නැ . ඒ අතින් ඔයාලා දෙන්නා ගොඩක් ලකි . සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා .

  • @IrajAdithya
    @IrajAdithya 6 місяців тому +3

    අවුරුදු 6ක් එකට ඉන්නවා කියන්නේ දෙන්නගෙම තිබ්බ කැපකිරීම් වල ප්‍රතිඵලයක් ඉදිරියටත් සතුටිම් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @Aushadhi12
    @Aushadhi12 6 місяців тому +19

    අවුරුදු 6ක් එකට හිටිය වගේම මුලු ජීවිත කාලෙම එකට ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා🥹❤️✨

    • @dempasan
      @dempasan  6 місяців тому

      Adarei 🩷😩

  • @dogandcat7681
    @dogandcat7681 6 місяців тому +5

    ඊයේ lankawe oyalage kathtiyage netum prlapaliyak tibuna.mata oyawa matak una.siri malli wege kene dekka piti passe kode dekke tikak.e wagemai.කෙර්ල් කොන්ඩෙ.ඔයත් ඔයාගේ ප්‍ර්ජාව වෙනුවෙන් හඩක් නගන කෙනෙක්.ජය වෙවා පුතා.සතුට්න් ඉන්න.බුදු සරණයි...❤❤

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you 🥰

  • @DelumiManjula
    @DelumiManjula 6 місяців тому +4

    Happy anniversary සතුටින් enina පුතේ දෙන්නම ❤❤❤❤

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank u 😍

  • @DreamLife325
    @DreamLife325 6 місяців тому +3

    ඒ උනාට සිරිමල් අයියට බර්ග එකට මස් කෑල්ලක් නොදාපු එකනම් මහ කැතවැඩේ😂😂 දෙන්නත් එක්ක සතුටින් ඉන්න හොඳින් මතක තබාගතයුතුයි...❤😁 happy anniversary ❤❤❤

  • @azdrawhology8272
    @azdrawhology8272 6 місяців тому +9

    7second valin beluwa❤️‍🔥❤️‍🔥😁

    • @dempasan
      @dempasan  6 місяців тому +4

      අම්මෝ මටත් කලින් බලල 😂

  • @thushariNishamanisamarawic287
    @thushariNishamanisamarawic287 6 місяців тому +1

    ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන, මුළු ජීවිත කාලෙම ආදරෙන් නිදුක් නිරෝගී ව සතුටින් ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 4 місяці тому

    සතුටුයි දෙන්නෙක් ඔහොම ආදරෙන් ඉන්නව දකින එක මමයි මගෙ පාට්නයි අවුරුදු 12ක් දැන් එකට සතුටෙන් ඉන්නව ගැලපිම් නොගැලපීම් දරාගෙන

  • @dilininisaa2758
    @dilininisaa2758 6 місяців тому +1

    Happy anniversary dennatama...videos baluwata ada thama comment eka danmeee❤❤❤❤

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ 6 місяців тому +3

    හැමදාමත් සතුටින් ඉන්න අයියලා දෙන්නම 😍❤❤
    color food challenge එක ගේනකල් මන් බලන් ඉන්නවෝඕඕඕඕඕඕ 😪🥺

    • @dempasan
      @dempasan  6 місяців тому

      අපි ගේන්නම්

  • @LakshikaChaturani
    @LakshikaChaturani 6 місяців тому +2

    Happy anniversary aiye.thawath godak cal lassanata sathutin inna.love you both.good luck.❤

  • @LoveBears23
    @LoveBears23 6 місяців тому +3

    හැමදාම මෝඩ ජෝඩුව මේ ඉන්නවටත් වඩා successful වෙන්න ඕනෙ❤❤❤

  • @mommywithshanu4970
    @mommywithshanu4970 6 місяців тому +1

    ජීව්ත කාලෙම සතුට්න් එකට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤️🌹

  • @dinushisulochana1470
    @dinushisulochana1470 6 місяців тому +1

    Happy anniversary dr...hamdma sathutin inna.jewetha kalayama.adrayen inna.wishwasayen inna.budusarani denatam.💖💖

  • @ShamaliDilhani-k3p
    @ShamaliDilhani-k3p 6 місяців тому +1

    Happy anniversary aiyala dennatama hiittiyawagema hamadaama adaren sathutin parissamin inna aiyala dennama adarei aiyala dennatama budusaranai

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you ❤

    • @Sajin1111
      @Sajin1111 6 місяців тому

      😂😂😂😂

  • @jiwanimadhubashi8932
    @jiwanimadhubashi8932 6 місяців тому

    Godak kal idan oyalawa balanawa malli.onna mamat ada tama oyalat comment kale.happy anniversary beautiful couple.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaniGeethika-s1o
    @JayaniGeethika-s1o 6 місяців тому

    අනේ දෙන්නට සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමෙන් දළදා සමිඳු පිහිටයි ආරක්ෂාව හැමදාම ලැබේවා දෙන්නටම❤❤❤

  • @upekshadhananjaya9196
    @upekshadhananjaya9196 6 місяців тому +3

    Happy Anniversary Demsiri😍

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you 😊

  • @maheshikachamali5030
    @maheshikachamali5030 6 місяців тому +2

    Thailand BL drama wage oyalage story

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k 6 місяців тому

    Puduma taram simple life ekak oyalage sathutin inna hamadama 🧿🍁🤍

  • @hasinis.7237
    @hasinis.7237 6 місяців тому +4

    Happy Anniversary both of you ❤🎉

  • @malshishehani7081
    @malshishehani7081 6 місяців тому +1

    Happy Anniversary both of u❤හැමදාම ඉන්නවටත් වඩා හොදට සතුටින් ඉන්න wish karanawa🥰

  • @gihanpriyadarshana8162
    @gihanpriyadarshana8162 6 місяців тому

    Happy anniversary dabalata ❤️🥳 hamadama sathutin inna ☺

  • @miss.snowy.9920
    @miss.snowy.9920 5 місяців тому

    ඔයාලා යන තැන් අපට හොඳට පෙන්නන්න හොඳද..... පැහැදිලි විස්තරත් එක්ක. ලංකාවේ හදන්න පුලුවන් කෑම වට්ටෝරැ එහෙමත් කියලා දෙන ගමන් හදලා පෙන්නන්න.... අපි ඉතිං ලංකාවෙනේ ඉන්නේ..... ලස්සනයි පුතාගේ විඩියෝස් ලස්සනයි! ජය වේවා!!

  • @sathsaranidilhara6481
    @sathsaranidilhara6481 6 місяців тому

    Happy anniversary 🎉️🎊️🎁 dennatam godak adarei hemadam me wagem sathutin inna ❤

  • @sasinikavindya1288
    @sasinikavindya1288 6 місяців тому

    හැමදාම ආදරෙන් ඉන්න... මිනිස්සුන්ගෙ වචන ගැන හිතන්න එපා 😚😚❤️❤️❤️❤️❤️❤️

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 Місяць тому

    Mn ඔයාගෙ video balla තියෙනවා ..hebai පළවෙනි පාරට තමයි comment karanna ..ai මිනිස්සු oyala දෙන්නට anwasisha කතා kiyanna

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 6 місяців тому +1

    Happy anniversary පස්න් කොල්ලා & සිරි සිරිමල් ට❤ පසන් ඔයාල දෙන්න හමුවුනෙ ඉතාලිවලදිද 🤔

  • @piyumikathusini-zi2yc
    @piyumikathusini-zi2yc 6 місяців тому

    Oye dennata hari asai.pasange kiyawillata mood fix karaganna puluwan😊😊

  • @heshavlog
    @heshavlog 6 місяців тому

    Issarahatath oya wagema sathutin inna. Dennama ❤❤❤

  • @rashith7452
    @rashith7452 6 місяців тому

    Happy Loving Anniversary Ayyala❤❤❤
    අවුරුදු 6ක් හිටියා වගේ ඉතිරි ජිවීත කාල‍යත් දෙන්නටම සතුටින්න ඉන්න ලැබෙන්න ඕන

  • @ChamodiRupasinghe-ln7dx
    @ChamodiRupasinghe-ln7dx 6 місяців тому

    Happy Anniversary ❤️❤️❤️ hamadama sathutin inna ❤️❤️❤️❤️

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 6 місяців тому

    Happy anniversary අයියේ❤ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දිගටම....🎉

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 3 місяці тому

    supiri jayawewa..........................................................

  • @SithmiNethsarani-wb8tl
    @SithmiNethsarani-wb8tl 6 місяців тому

    Happy anniversary ❤
    Hamadamath oya wage sathutin adaren innaa❤❤

  • @SindujaUmani-y7j
    @SindujaUmani-y7j 4 місяці тому

    UA-cam eke me wena Mn comment dalama na. Ane lassana adadarayak . Hamadama sathutin inna 🌺🌺

    • @dempasan
      @dempasan  4 місяці тому

      ආදරෙයි 😘

  • @sachiandisu
    @sachiandisu 6 місяців тому

    Happy anniversary aiya ..❤️😍 ආදරෙන් ඉන්න හැමදාම ..💪

  • @sharminifernando480
    @sharminifernando480 6 місяців тому

    Happy anniversary 🎉🎉🎉🎉 chilli pops hadana wediya kiya dennako babala❤

  • @dinasamarakoon
    @dinasamarakoon 6 місяців тому

    සිරිමල් අයියා ice age එකෙ හිටපු බග් වගේ අනේ 🤭🤭

  • @SHRNofficial-o2b
    @SHRNofficial-o2b 6 місяців тому

    happy aniversary bm.ane dws 10 kta passe blnna une. lassanayi dennma. adareyi.....

  • @methkiniminupamawijayasing7425
    @methkiniminupamawijayasing7425 6 місяців тому

    Happy Anniversary pasan and siriii hamadama sathutin inna ❤❤❤

  • @thilinikajayathilaka8234
    @thilinikajayathilaka8234 6 місяців тому

    thawa godak kalayak oya widihatama sathutin inn labewa😍😍

  • @nimeshadilrukshi7561
    @nimeshadilrukshi7561 6 місяців тому

    Happy anniversary aiyala denntama . ❤ hamadam sathutin inna❤😘

  • @pamodajayaweera-_sl6106
    @pamodajayaweera-_sl6106 6 місяців тому +1

    අපි ඔක්කෝම දන්නොනේ.......❤😂😂😂😂🎉❤
    දෙන්නම සතුටින් ඉන්න. ආදරෙයි ❤

  • @sharanholmes9061
    @sharanholmes9061 6 місяців тому

    Congratulations 🎉 both of you love you so ❤❤❤❤ godakk asawen oyala ge videos 📸, vlog 🩷balanne 🎉🎉🎉🎉

  • @AmalikaRanepura1212
    @AmalikaRanepura1212 6 місяців тому +1

    Happy Anniversary bokkala❤😊

  • @Sudunona23
    @Sudunona23 6 місяців тому

    Happy anniversary 🎉❤ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න❤❤❤

  • @lalanimadhusha7046
    @lalanimadhusha7046 6 місяців тому

    Congratulations ❤ ආදරෙන් ඉන්න දෙන්නම❤

  • @dinukahashan375
    @dinukahashan375 6 місяців тому +1

    Elma gmmk good luck ❤❤

  • @malshi1731
    @malshi1731 6 місяців тому

    සිරිමල් අයියා පොඩි ලමෙක් වගෙ 😝 happy anniversary aiyala ❤

  • @Somet2090
    @Somet2090 6 місяців тому

    Happy anniversary aiyla ❤️❤️💗
    Matath mehem nidahse jivithe vdinna thibunanam😢

  • @ratnayakamudiyanselage3543
    @ratnayakamudiyanselage3543 6 місяців тому +1

    Api yalu wela adata aurudu 10k ❤and aguri ayyalaaa🎉

  • @Fanwin
    @Fanwin 6 місяців тому

    Happy Anniversary ❤🎉 හැමදාම මේ වගේම සතුටින් ඉන්න ❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 6 місяців тому

    Pasan aiyatai sirimaltai dennama godak adarei❤

  • @sarangashashimini1545
    @sarangashashimini1545 6 місяців тому

    Happy anniversary mallila ❤ hamadama adaren inna labewa kiyala wish karanawa ❤

  • @anuruddhikachathurangi1421
    @anuruddhikachathurangi1421 6 місяців тому

    Hemadama sathutin Inna pasan & siri❤❤

  • @anandaariyarathna8919
    @anandaariyarathna8919 5 місяців тому

    Good luck baby 🎉🎉🎉🎉🎉

  • @SudarshaniJayasinghe-t9d
    @SudarshaniJayasinghe-t9d 6 місяців тому

    Happy anniversary pasan & siri❤️❤️

  • @archanainduruwa4528
    @archanainduruwa4528 6 місяців тому

    Mge fav Ariana ge Thankyou Next❤️

  • @Dilrukshi-sb7hz6hx1r
    @Dilrukshi-sb7hz6hx1r 6 місяців тому +2

    Anniversary එක වෙලා මාසෙකට විතර පස්සෙ වොල්ග් එක එන්නේ හ්ම්ම්ම් කමක් නැ දෙන්නටම ආදරෙන් wish කරනවා ❤❤❤❤❤❤❤❤

    • @dempasan
      @dempasan  6 місяців тому +2

      හොඳටම busy අනේ මේ ටිකේ. අලුත් භීශණයක් 🤣

    • @Dilrukshi-sb7hz6hx1r
      @Dilrukshi-sb7hz6hx1r 6 місяців тому

      @@dempasan ආආ ඒකත් ඕනේ ඉක්මනින් 💖💞

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 6 місяців тому

    Hamadama sathutin inna labewa ❤❤❤❤❤ sirimaltath eya kamathi dewal kanna denna pasan malli😂

  • @dhananiherath7859
    @dhananiherath7859 6 місяців тому

    Happy Anniversary beautiful souls! ❤️✨️

  • @ashinihetshika3884
    @ashinihetshika3884 6 місяців тому +2

    Happy anniversary 🎉❤aiye

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you 😊

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you 😊

  • @AsohkAk-k1u
    @AsohkAk-k1u 6 місяців тому

    ❤ nice my dear friend s
    Happy life 🎉

  • @englishiseasy1988
    @englishiseasy1988 5 місяців тому

    පසන් ඔයා ඇග maintain කරන්නෙ කොහොමද ඔහොම කාලා 🫣😊🥰

  • @ganganimunasinghe2840
    @ganganimunasinghe2840 6 місяців тому

    හැමදාම සතුටින් ඉන්න මල්ලි ලා දෙන්නා ❤❤❤❤❤❤අදරෙයි❤❤❤❤❤

    • @ganganimunasinghe2840
      @ganganimunasinghe2840 6 місяців тому

      පරක්කු උනා බලන්න පුතා අසනිපෙන් හිටියේ 😢😢😢

  • @ishanihansika6053
    @ishanihansika6053 6 місяців тому

    Happy anniversary both of you..

  • @ireshaathapaththu1263
    @ireshaathapaththu1263 6 місяців тому

    Happy anniversary ❤️ ❤️ ❤️ ❤️

  • @mindysingharage3168
    @mindysingharage3168 6 місяців тому

    Happy anniversary lovelies ....❤️‍🔥😘

  • @SK-uy4pl
    @SK-uy4pl 6 місяців тому

    Happy anniversary borth of you...🎉good luck❤

  • @str_2384
    @str_2384 6 місяців тому

    You guyz are sooo lucky❤all the best n God bless you🎉love u guyzz

  • @the_sloth_nextdoor
    @the_sloth_nextdoor 6 місяців тому

    I'm super duper late but happy anniversary guys. Lots of love 💝

    • @dempasan
      @dempasan  6 місяців тому

      Thank you so much!!

  • @AravindKumara-en8zc
    @AravindKumara-en8zc 6 місяців тому

    Good luck both of you❤❤

  • @isareedesigning1376
    @isareedesigning1376 5 місяців тому

    ❤ happy anniversary

  • @Life-kpop-
    @Life-kpop- 6 місяців тому

    Happy anniversary boys
    Love you all ❤❤

  • @lakshaniarundika2586
    @lakshaniarundika2586 6 місяців тому +1

    Happy anniversary ❤

  • @Tharushi-yk1sb
    @Tharushi-yk1sb 6 місяців тому

    Happy Anniversary...! 😗❤️

  • @minolieliyanage36
    @minolieliyanage36 6 місяців тому

    Happy anniversary bois❤

  • @thanujaherath868
    @thanujaherath868 6 місяців тому

    Happy Anniversary Both

  • @pradeepperera312
    @pradeepperera312 6 місяців тому

    Wish u both happy anniversary ❤❤
    Hopefully visit napoli june 1st
    But little bit afraid as the people who live in Germany 🇩🇪 what they said
    Anyway we will come😂

  • @kumudolekamge4195
    @kumudolekamge4195 6 місяців тому

    මන් ආසම දෙන්නෙක්. ආදරෙයි ❤❤❤

  • @sheriffherath2140
    @sheriffherath2140 6 місяців тому

    පරිස්සමෙන් ,සතුටින් ඉන්න. ❤❤❤

  • @nimeshadedugala
    @nimeshadedugala 6 місяців тому +1

    may god bless both of you
    good luck❤❤❤

  • @Nukcle34528
    @Nukcle34528 6 місяців тому +3

    First comment eiiihh❤love u both❤

    • @dempasan
      @dempasan  6 місяців тому

      You're the best!

    • @Nukcle34528
      @Nukcle34528 6 місяців тому

      @@dempasan 😙❤

  • @Amatae95
    @Amatae95 6 місяців тому

    Happy anniversary aiyala dennaa ❤🎉

  • @piumikaushalya3371
    @piumikaushalya3371 6 місяців тому

    සතුටින් ඉන්න❤

  • @isurinethmini1597
    @isurinethmini1597 6 місяців тому

    Happy Anniversary beautiful couple 😍♥️💐

  • @shayanikarangani3204
    @shayanikarangani3204 6 місяців тому

    Pasano adarei ❤😊 siritath adarei 😅❤

  • @bitoflemon
    @bitoflemon 6 місяців тому +1

    Happy anniversario❤🎉🎉