Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් කුතුහලය දුක සතුට හැමදේම දැනෙන විදියට ඔයා ලස්සනට වැඩේ කරනවා.. ඇත්තටම සතුටුයි ඔයා වගේ කෙනෙක්ගෙ රසිකාවියක් වීම... ඔයාගේ හැම වැඩක්ම සාර්තකව කරගෙන තවත් මේ වගේම ලස්සන කතා හැමදාම කරන්න ... ඔයාගේ අනාගතේට හදවතින්ම සුභ පතනවා.... all the best ruu....🎉❤
අයියගේ කටහඬ නියමයිහැමදාම ඔයා videos දානකන් බලන් ඉන්නේ 😊
❤️
අද පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගේ😼❤😎 සුපිරි
❤️❤️❤️
කට හඬ පැහැදිලියි...අහන්න ආසයි....
හරිම ලස්සනට කතාව කියනවඅය්යේ..හැමදාමත් ආසාවෙන්ම බලනව...❤❤❤💐💐💐
ලන්කාවේ ඇත්ත සින්දි පාදක කරල ගහපු එකක්..මේ වගේ හොර පොලිස් සිද්දි ගන්නනම් ලන්කාවම තමා ඉට්න්.😁 පට්ට
ඒක තමා 😁
මොකක්ද බන් ලංකාවෙ සීන් එක
ඒක ඇත්ත ලංකාවේ පොලිසිය වගේ වාසියට වැඩ කරන පොලිස් දෙපාර්තමේන්තුවක් කොහෙවත් නැතුව ඇති
@@kaushi948එක ඇත්ත ලන්කාවෙ පොලිසිය තරම් අජුතම ජරා පොලිසිය දැකලා නෑ
ආසම විදිහේ එකක් 😌❤Thanks ruu cinema ❤🎉😊
❤ගොඩක් ලස්සනයි ❤වොයිස් ඒක ❤❤ඒ වගේම ලස්සනයි කතාව ❤❤❤❤
මගේන් පලවේනි coment eka ❤️🔥
❤️❤️
මරු අය්යේ ❤️ voice එක සුපිරි
අදත් නියමයි ❤❤
මේ film එකත් ගොඩාක් ලස්සනයි .👍😃
අදත් ලස්සනයි 👍👍❤️❤️😊😊
එකත් සුපිරි ❤❤❤❤❤
Ayya oyalaga video supiri.වොයිස් එකත් ලස්සනයි
වීඩියෝ එකක් එනකන් හිටියෙ 😍
ගොඩක් ලස්සනයි ❤❤❤
ගොඩක් වටින review එකක් ❤
Ruu cinema ❤ insaide cinamax ❤me dekata gahnn wena ekk nh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවෙත් මේ විදිහ තමයි. අවංක නිලධාරීන් ඉන්නෙ film වල විතරයි.
ආවා ආවා #Ruu සිනමා බලන්න ...ආදරෙයි 😊❤🔥
සුපිරි 🌹👍👍❤️❤️
ආදරෙයි රූ 🍻❤👑
යේ...1000ලයික් එක මගේ..❤
ගොඩෙක් ඉන්දියන් move වල (මාටින්.අන්ජලි.අරවින්ද්.මුරලි) වගෙ නම් වැඩිපුර තියනවා නෙද 🤔
මරු අයියේ 🖤
ඒකනම් සුපිරි ❤️
explanation eka superb
නියමයි ❤❤❤
Niyamayi...... Mn hamadama oyage movi siriyas balanawa .. Ekak 3n parak wath alanawa
මලයාලම් movies ම දාන්න කෝ අනේPlease 🥺💖💖
මේ ෆිල්ම් එකේ අන්තිමට SIට මිනීමැරුවගෙන් ලියුමක් ආවා වගේ මතකයි.
ඔව් 😉
Ara hathara denama lankawe policeyata samanai. 😂😂😂 thanks ruuu godak lassanai fillm eka ❤❤❤
රූ 👌👌
Super 🌹🌹🌹🌹
Very nice
සුද්ද 🎉❤
Very nice bro ❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiye
Nice
An exemplary film & a nice review ❤️🔥 Good job Ruu ❤️😍
Good job Ruu ❤😍
Super
ReVieW ekA sUpirI AyYe 🤗🤗❤❤
ලස්සනයි
thank you ❤
අවසානෙට වෙන දේ කිව්වෙ නෑනෙ.අර ලියුමක් තිබ්බෙ කාර් එකේ.මටත් නොතේරුන තැන එතන.ඉස්සරහට මේ ෆිල්ම් එකේ 2 අනිව එන්න තියෙනව.
ඔව් යාලුවා ඒ ලියුම කියවලා ඉවර උනාම තමයි අරවින්ද් දකින්නෙ ඒක කිලර් මැරෙන්න කලින් පෝස්ට් කරපු එකක් කියලා (August 30) ඒක පෝස්ට් කරලා එන ගමන් තමා කිලර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙන්නෙ...මෙහෙම තමා එන්ඩින්ග් එක තියෙන්නෙ (ඒ කොටස ස්කිප් කරා ) පාර්ට් 2 එකක් Officially annouse කරලා නෑ තාම සමහරවිට ඉස්සරහට ඒවි 😁
❤❤❤👌
Supiriyak
Supiri
Good
👌👌👌👌👌👌👌
😍😍
Lassanaii movie eka
අන්තිමට පොරට චන්ද්ර පිල්ලෙගෙන් ආපු ලියුම කතාව අනිත් පැත්ත ගහනවා.. ඒ මැරෙනේ පිල්ලේම ශ කියලා සැකයක් එනවා.. ඒ ලියුම ඔයා මේකේ කියලා නැහැ.. 🙄
ඔව් ඒ ලියුමෙ ඩේට් එක බැලුවම තහවුරු වෙනවා එයා ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කලින් තමයි ඒක පෝස්ට් කරලා තීන්නෙ කියලා
නමුත් මෙච්චර ගේම් ගහපු පිල්ලේ පාරේ හැප්පිලා මැරිලා ඉදි ද.. 🌚 පිල්ලේගේ plan එකක් වෙන්නත් පුලුවන්.. උගේ plan එකකට වෙන මිනිහෙක්ව මෙහෙම මැරුවාද දන්නේ නෑ...
ඔව් එහෙම වෙන්නත් පුලුවන් 😮 (ගොඩක් දුරට)
mokadda e letter eke thiyenne ?
Better to mention about main actors and actress's names with the voice over
👍👍
ඒ ෆිල්ම් එක ඊට වඩා ලස්සනට ගහන්න තිබ්බා 😒
ඔව් 🙂
😊
එතකොට අරගොල්ලො මරපු හේතුවක් නැද්ද?
නෑ ආරව්ලක් දුරදිග ගියා කියලා හිතන්න පුලුවන් 🙂 (Plot holes)
👍 👍👍👍
Super 😍
💖
tamil හොල්මන් film ekak ඕනේ
❤️👍👍👍👍
Ww❤
😍😍😍😍😍👍
😊❤️🔥👩🎤🚀
❤❤❤
👍👍👍👍👍👍👍
😀♥️
Inside cinama chanal eke katahadamayi
අවංක police lankawe නෑනේ
😮😮😮
Brother lift wage horar movie ekk dennakoo
Issarahata aragena ennam yaalu 🤗
UA-cam or online balanna link ekk dennako
❤🎉
police nam thirisannuma thamai.lankawe wagemai
Si kiyala kiyanna epa aka weradi oic kiyala kiwwanan hodai
හැබැයි ඉන්දියාවෙ OIC කියලා පාවිච්චි වෙන්නෙ නෑනේද (Sri Lanka / Bangaladesh Only)
Voice eke base adu karnna handdree gahan ahaddi pahadilinna
Sure 😮
Si newei bn ip
🌚🤍
❤️👌
💓💓
💕💕💕❣️👍
❤
❤❤❤❤
❤❤
ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් කුතුහලය දුක සතුට හැමදේම දැනෙන විදියට ඔයා ලස්සනට වැඩේ කරනවා.. ඇත්තටම සතුටුයි ඔයා වගේ කෙනෙක්ගෙ රසිකාවියක් වීම... ඔයාගේ හැම වැඩක්ම සාර්තකව කරගෙන තවත් මේ වගේම ලස්සන කතා හැමදාම කරන්න ... ඔයාගේ අනාගතේට හදවතින්ම සුභ පතනවා.... all the best ruu....🎉❤
අයියගේ කටහඬ නියමයි
හැමදාම ඔයා videos දානකන් බලන් ඉන්නේ 😊
❤️
අද පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගේ😼❤😎 සුපිරි
❤️❤️❤️
කට හඬ පැහැදිලියි...අහන්න ආසයි....
❤️
හරිම ලස්සනට කතාව කියනවඅය්යේ..හැමදාමත් ආසාවෙන්ම බලනව...❤❤❤💐💐💐
ලන්කාවේ ඇත්ත සින්දි පාදක කරල ගහපු එකක්..මේ වගේ හොර පොලිස් සිද්දි ගන්නනම් ලන්කාවම තමා ඉට්න්.😁 පට්ට
ඒක තමා 😁
මොකක්ද බන් ලංකාවෙ සීන් එක
ඒක ඇත්ත ලංකාවේ පොලිසිය වගේ වාසියට වැඩ කරන පොලිස් දෙපාර්තමේන්තුවක් කොහෙවත් නැතුව ඇති
@@kaushi948එක ඇත්ත ලන්කාවෙ පොලිසිය තරම් අජුතම ජරා පොලිසිය දැකලා නෑ
ආසම විදිහේ එකක් 😌❤
Thanks ruu cinema ❤🎉😊
❤️
❤ගොඩක් ලස්සනයි ❤වොයිස් ඒක ❤❤ඒ වගේම ලස්සනයි කතාව ❤❤❤❤
මගේන් පලවේනි coment eka ❤️🔥
❤️❤️
මරු අය්යේ ❤️ voice එක සුපිරි
❤️
අදත් නියමයි ❤❤
මේ film එකත් ගොඩාක් ලස්සනයි .👍😃
❤️
අදත් ලස්සනයි 👍👍❤️❤️😊😊
එකත් සුපිරි ❤❤❤❤❤
Ayya oyalaga video supiri.වොයිස් එකත් ලස්සනයි
❤️
වීඩියෝ එකක් එනකන් හිටියෙ 😍
❤️
ගොඩක් ලස්සනයි ❤❤❤
❤️
ගොඩක් වටින review එකක් ❤
Ruu cinema ❤ insaide cinamax ❤me dekata gahnn wena ekk nh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවෙත් මේ විදිහ තමයි. අවංක නිලධාරීන් ඉන්නෙ film වල විතරයි.
ආවා ආවා #Ruu සිනමා බලන්න ...ආදරෙයි 😊❤🔥
❤️
සුපිරි 🌹👍👍❤️❤️
❤️
ආදරෙයි රූ 🍻❤👑
❤️
යේ...1000ලයික් එක මගේ..❤
❤️
ගොඩෙක් ඉන්දියන් move වල (මාටින්.අන්ජලි.අරවින්ද්.මුරලි) වගෙ නම් වැඩිපුර තියනවා නෙද 🤔
මරු අයියේ 🖤
ඒකනම් සුපිරි ❤️
explanation eka superb
නියමයි ❤❤❤
Niyamayi...... Mn hamadama oyage movi siriyas balanawa .. Ekak 3n parak wath alanawa
❤️
මලයාලම් movies ම දාන්න කෝ අනේ
Please 🥺💖💖
❤️
මේ ෆිල්ම් එකේ අන්තිමට SIට මිනීමැරුවගෙන් ලියුමක් ආවා වගේ මතකයි.
ඔව් 😉
Ara hathara denama lankawe policeyata samanai. 😂😂😂 thanks ruuu godak lassanai fillm eka ❤❤❤
රූ 👌👌
Super 🌹🌹🌹🌹
Very nice
සුද්ද 🎉❤
Very nice bro ❤❤❤❤❤❤❤❤❤❤
❤️
Niyamai aiye
Nice
An exemplary film & a nice review ❤️🔥
Good job Ruu ❤️😍
❤️
Good job Ruu ❤😍
❤️
Super
ReVieW ekA sUpirI AyYe 🤗🤗❤❤
ලස්සනයි
thank you ❤
අවසානෙට වෙන දේ කිව්වෙ නෑනෙ.අර ලියුමක් තිබ්බෙ කාර් එකේ.මටත් නොතේරුන තැන එතන.ඉස්සරහට මේ ෆිල්ම් එකේ 2 අනිව එන්න තියෙනව.
ඔව් යාලුවා ඒ ලියුම කියවලා ඉවර උනාම තමයි අරවින්ද් දකින්නෙ ඒක කිලර් මැරෙන්න කලින් පෝස්ට් කරපු එකක් කියලා (August 30) ඒක පෝස්ට් කරලා එන ගමන් තමා කිලර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙන්නෙ...මෙහෙම තමා එන්ඩින්ග් එක තියෙන්නෙ (ඒ කොටස ස්කිප් කරා )
පාර්ට් 2 එකක් Officially annouse කරලා නෑ තාම සමහරවිට ඉස්සරහට ඒවි 😁
❤❤❤👌
Supiriyak
Supiri
Good
👌👌👌👌👌👌👌
😍😍
Lassanaii movie eka
අන්තිමට පොරට චන්ද්ර පිල්ලෙගෙන් ආපු ලියුම කතාව අනිත් පැත්ත ගහනවා.. ඒ මැරෙනේ පිල්ලේම ශ කියලා සැකයක් එනවා.. ඒ ලියුම ඔයා මේකේ කියලා නැහැ.. 🙄
ඔව් ඒ ලියුමෙ ඩේට් එක බැලුවම තහවුරු වෙනවා එයා ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කලින් තමයි ඒක පෝස්ට් කරලා තීන්නෙ කියලා
නමුත් මෙච්චර ගේම් ගහපු පිල්ලේ පාරේ හැප්පිලා මැරිලා ඉදි ද.. 🌚 පිල්ලේගේ plan එකක් වෙන්නත් පුලුවන්.. උගේ plan එකකට වෙන මිනිහෙක්ව මෙහෙම මැරුවාද දන්නේ නෑ...
ඔව් එහෙම වෙන්නත් පුලුවන් 😮 (ගොඩක් දුරට)
mokadda e letter eke thiyenne ?
Better to mention about main actors and actress's names with the voice over
👍👍
ඒ ෆිල්ම් එක ඊට වඩා ලස්සනට ගහන්න තිබ්බා 😒
ඔව් 🙂
😊
එතකොට අරගොල්ලො මරපු හේතුවක් නැද්ද?
නෑ
ආරව්ලක් දුරදිග ගියා කියලා හිතන්න පුලුවන් 🙂 (Plot holes)