Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Songs1:54 සද සද රෑට 10:38 හින්දි 25:13 ලාබ සිනා36:08 සද එළිය මමයි නම්51:22 තෙරේ මේරේ1:00:431:09:16 ආදරෙන් මා ආදරෙන්1:22:40 මායා1:31:45 මේ කඳුළු තොටුපොලයි1:43:12 මල් සර හීසරෙන්
Thanx
Yhank you
රැස්පැක්ට් කුද්දා
හරි ලස්සනයි ශෂිකා. හින්දි එල 👍
සමහර නාකි ගායකාවෝ හැසිරෙන කැත දැක්කම ඔබලා තරුනවියේ ඉදලත් උන්ට වඩා කොයිතරම් ඉදිරියෙන්දහැකියාව තිබුනට මදි ගරුත්වයත් තියෙන්නම ඕනේ ජනප්‍රිය තරුවක් වෙන්න
❤දෙදෙනාටම තියෙන්නෙ වෙන වෙනම රස විඳියහැකි හඬවල් දෙකක් දෙදෙනාම අපේ පුංචි රටට ආඩම්බරයක්❤බුදු සරණයි ❤
Sashika nisansala my favorite female singer 💞❤️
දෙන්නම සුපිරි තමා සශිකා නිසංසලා තමයි ඉතින් Best of the best
සුපිරිම හඬවල් දෙකක්...ආසම සුභානි ගේ හඬට.
සශිකා කියන්නේ මටනම් භාවනාවක් ❤
Sashika nisansala miss ❤ 🔥
Supiri tharu 2 k
දෙදෙනාගේම Voice ගොඩක් ලස්සනයි😍,එ්ත් සුභානි අක්කගේ සිංදු වලට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් අාසයි...! 😊❤🎶👌
චරිතවත් වැදගත් ගායිකාවන් දෙදෙනෙක්
නිහතමානී කලාකරනියන් දෙපලක්💟
සුබානි ඔයාගේ හඩට අපි ආදරෙයි .තෙරුවන් සරනයි ඔයාට .ජය වේවා .
සුපිරි ගායිකාවන් දේපලක්🎤🎻
ලස්සනයි දෙන්නම අහිංසක නිහතමානීව ඉන්නවා දෙන්නම teruwansaranai
ආසම හඬවල් දෙකක් 🎶🎵🎶
මල්සර හී සරින්❤
Great voicesGreat characters
දෙන්නම ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට බුදු සරණයි
Shashika-great variations Subhani-excellent voice
Saskia.....subani dennagema katahada harima mihiri dennatama digu gamanakata suba petum
Mama asama gaikawan dinna budu saranai oba dipalata
Wow !!! what Great artist With peaceful Music BIG Thanks for Rupavahini always providing us Great Quality Music
අපි සින්දු ශ්‍රවණය කරද්දී එකිනෙකට වෙනස් වූ රුචිකත්වයත් තමා තියෙන්නෙ ...ඒ නිසා එක එක ගායිකාවන්ට වෙනස් වූ ටැලන්ට් එකක් තමා තියෙන්නේ ..ඉතින් අපි හැම දෙනාම අගයන්න ඕන.කාටවත් මඩ ගහන්න නරකයි🤗☝️
හරිම ලස්සනයි ආසවෙින් බැලුවා❤💘💞💖💟💝💕
Beautiful you all❤
Supiriyi
Ane subani akka hari අහිංසකයි...
කටහඩවල් දෙකම ලස්සනයි බුදු සරණයි දෙනටම
ආසම ගායිකාවන් දෙදෙනා සුපිරියි
වටිනා වැඩසටහනක් ❤
ආසම හඩවල් දෙක ❤️🔥
Lassana.b.s❤
ශානිකා/සුබානි..දෙපල සරලයි...එත් මේ නිවේදිකාව..හරියන්නේ නැහැ..too much එපා වෙනවා...
හරිම ලස්සනයි 😙
Lassanai akki
ලස්සන,සුන්දර වොයිසස් 2 ක් 🎼🎤🙏
දෙන්නටම එක වගේ ආදරෙයි.. මිහිරි හඩවල් දෙකක්.. ඇබ්බැහි වෙනවා.. ❤️❤️❤️😍😍😍
දෙන්නටම බුදුසරණයි
Subani ge voice aka lassanai
Shashika Akka .subani Akka dennagema katahada godak lassanai .....
Dennama niyamai subanita meeta wada aluth Geetha till kaloth hodai
Subani nice voice
Both has different talents and not worth of comparison.
මේ තමා ගායිකාවෝ
Incredible two voices 💜️ much love
Really?
Shashika subhani both golden voices
Both voices are really good 👍
එකට ගැල පෙන දෙන්නෙක්.❤️👌
Excellent show. keep it up.
Both of you're very humble singers
නදී වාසලමුදලිආරච්චි ව දැක්කේ ගොඩක් කාලෙකින්. අක්කා තාරුකා වාසලමුදලිආරච්චිත් ඉතා ම දක්ෂ නිවේදිකාවක්, ලේඛිකාවක්.
සුභානි ma'am... you are such an inspiration .... you have blessed with a lovely voice ...🙏
නදී කියන පණ්ඩිත අම්මණ්ඩි නැතුව වැඩසටහනට කෙරුවා නම් වටිනවා 😀😀
Subani akkiyo oyage sindu lassni lassan hadak mn Ada krana gaikawak adarei hamadamath♥️♥️
අත්තටම ලස්සනයි සසිකා ....ඔයාවමයි..ලංකාවේ මිහිරිය ....
Ammo subani akka
Niwedikawage boru sobana kiyanne monawad kiyalawath danne naha ..shashika you are my favorite female singer and subani is also one of my favourites
2 powerful voices! Thanks!
this is very good moment
Dennagema harima lassanai kata hada.
Shashika akkage voice ekata lanwenna katawath ba e tharam thiyunu hadak nanda malaniyange ,sujatha aththanayakage hadawage e tharam thiyunu hadak
Subanige katahada lassanai
තුරුණු ශක්ති
සැබෑ දක්ශයින් වේදිකාවට හදුන්වා දුන්න අවසාන වැඩ සටහන.
Niyamai👍
Nisansala sada. Harima lassanai ..
Superb progrm
sashika+subani & damith+chamara
Shashika best
Dennagema geetha walata wagema voice walatath api kamathi godak....
❤❤🎉🎉
Nadeege oluwe redda epa. Oyage konde nedda ?
ශෂිකා ජනප්‍රිය ඇති ඒත් සුභානිගෙ වොයිස් එක පට්ට ❤👍
ITN ekin organize kara Ruhunu pradeepa kyna eke 1st une Subhani Harshani
Reality shows in our era😂. Thanks for reminding. Shashika was from Thurunu Shakthi as i remember
ඇති ඔය රෙද්දක් ඔළුවෙ පටලවගෙන ඉන්න කට හැකර අම්මන්ඩිගෙ සැර දැන් ටිකක් බැහැල. කලින් episides වල comments බලල වෙන්න ඇති. බකපණ්ඩිත වෙන්න යන්නැතිව ඔහොම ඉන්නව. ඔහේට වඩා උගත් අය ඕන තරම් ඉන්නව ...නිකන් නෝන්ඩි වෙන්න එපා
එයා ජුයිස් ආගමෙි වෙන්න ඇති රෙද්දක් ඔලුවෙ ඔතාන ඉන්නෙ
Well said
සිරාවටම වෙන කවුරුත් හිටියෙ නැද්ද දන්නෙ නෑ
Subani great sashika good
තීව්‍ර කටහඩවල් 2ක්
♥️
There mere...51.22 Subhani ge voice eka ලතා mangeshkar ge wage
Sashika
Nadee me program ekanam karanawa hari madi.prasna ahala pilithuri denakam inne na nane.hoda niwedikawakata thiyena iwasima oyagen penne na me program ekedi
රෙදි ගෑනි😅😅😅 කියවිල්ල එපා වෙනවා යකූ...
dennama hodai. Subani akkage songs tika hodai.. Shashika akkage voice eka hodai. Dennama hodai
ශානිකා මදුමාලි ගායිකාවටත් අවස්ථාවක් ලැබුනොත් මෙතන 😍🙌
මොනා කරන්නද
මේ ගෑනිගෙ කියවිල්ල වැඩියි...එපා වෙනවා...
Be decent my dear.
@@nadishankodikara9032 😄😄😄
@@nadishankodikara9032 Typical sinhalees attitude dear. they love to complain and hurt other people.
Subani shashika mama kamathima dannak oya dannata b s
Me niwedikawa me kello dennata kathakaranna denne na madin panala aul karanawa.
Subani harashni kadahada thama 1st
Asama gaikawo denna chamara weerasinghe aiyath awanam sampurnai
Subani Alka lasagna kata hadak ❤❤❤❤❤❤❤❤
👍👍👍👍Oyyyyyyy
25:121:22:40
Kiyanna wachna na lassani
කතාව වැඩියි.ගීත අඩුයි.
panditha kama...😂😂
👍👍👍👍Oyyyyyyyyy
Mea niwedikawa mala wikarayakne
Subanita hoda nirman habuna na ahma unanam patta wanas kata hadak tianna
Dennatama budu saranai😍 niwedikawa nm chora🤢
Songs
1:54 සද සද රෑට
10:38 හින්දි
25:13 ලාබ සිනා
36:08 සද එළිය මමයි නම්
51:22 තෙරේ මේරේ
1:00:43
1:09:16 ආදරෙන් මා ආදරෙන්
1:22:40 මායා
1:31:45 මේ කඳුළු තොටුපොලයි
1:43:12 මල් සර හීසරෙන්
Thanx
Yhank you
රැස්පැක්ට් කුද්දා
හරි ලස්සනයි ශෂිකා. හින්දි එල 👍
සමහර නාකි ගායකාවෝ හැසිරෙන කැත දැක්කම ඔබලා තරුනවියේ ඉදලත් උන්ට වඩා කොයිතරම් ඉදිරියෙන්ද
හැකියාව තිබුනට මදි ගරුත්වයත් තියෙන්නම ඕනේ ජනප්‍රිය තරුවක් වෙන්න
❤දෙදෙනාටම තියෙන්නෙ වෙන වෙනම රස විඳියහැකි හඬවල් දෙකක් දෙදෙනාම අපේ පුංචි රටට ආඩම්බරයක්❤බුදු සරණයි ❤
Sashika nisansala my favorite female singer 💞❤️
දෙන්නම සුපිරි තමා
සශිකා නිසංසලා තමයි ඉතින් Best of the best
සුපිරිම හඬවල් දෙකක්...
ආසම සුභානි ගේ හඬට.
සශිකා කියන්නේ මටනම් භාවනාවක් ❤
Sashika nisansala miss ❤ 🔥
Supiri tharu 2 k
දෙදෙනාගේම Voice ගොඩක් ලස්සනයි😍,එ්ත් සුභානි අක්කගේ සිංදු වලට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් අාසයි...! 😊❤🎶👌
චරිතවත් වැදගත් ගායිකාවන් දෙදෙනෙක්
නිහතමානී කලාකරනියන් දෙපලක්💟
සුබානි ඔයාගේ හඩට අපි ආදරෙයි .තෙරුවන් සරනයි ඔයාට .ජය වේවා .
සුපිරි ගායිකාවන් දේපලක්🎤🎻
ලස්සනයි දෙන්නම අහිංසක නිහතමානීව ඉන්නවා දෙන්නම teruwansaranai
ආසම හඬවල් දෙකක් 🎶🎵🎶
මල්සර හී සරින්❤
Great voices
Great characters
දෙන්නම ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට බුදු සරණයි
Shashika-great variations
Subhani-excellent voice
Saskia.....subani dennagema katahada harima mihiri dennatama digu gamanakata suba petum
Mama asama gaikawan dinna budu saranai oba dipalata
Wow !!! what Great artist With peaceful Music BIG Thanks for Rupavahini always providing us Great Quality Music
අපි සින්දු ශ්‍රවණය කරද්දී එකිනෙකට වෙනස් වූ රුචිකත්වයත් තමා තියෙන්නෙ ...ඒ නිසා එක එක ගායිකාවන්ට වෙනස් වූ ටැලන්ට් එකක් තමා තියෙන්නේ ..ඉතින් අපි හැම දෙනාම අගයන්න ඕන.කාටවත් මඩ ගහන්න නරකයි🤗☝️
හරිම ලස්සනයි ආසවෙින් බැලුවා❤💘💞💖💟💝💕
Beautiful you all❤
Supiriyi
Ane subani akka hari අහිංසකයි...
කටහඩවල් දෙකම ලස්සනයි බුදු සරණයි දෙනටම
ආසම ගායිකාවන් දෙදෙනා සුපිරියි
වටිනා වැඩසටහනක් ❤
ආසම හඩවල් දෙක ❤️🔥
Lassana.b.s❤
ශානිකා/සුබානි..දෙපල සරලයි...එත් මේ නිවේදිකාව..හරියන්නේ නැහැ..too much එපා වෙනවා...
හරිම ලස්සනයි 😙
Lassanai akki
ලස්සන,සුන්දර වොයිසස් 2 ක් 🎼🎤🙏
දෙන්නටම එක වගේ ආදරෙයි.. මිහිරි හඩවල් දෙකක්.. ඇබ්බැහි වෙනවා.. ❤️❤️❤️😍😍😍
දෙන්නටම බුදුසරණයි
Subani ge voice aka lassanai
Shashika Akka .subani Akka dennagema katahada godak lassanai .....
Dennama niyamai subanita meeta wada aluth Geetha till kaloth hodai
Subani nice voice
Both has different talents and not worth of comparison.
මේ තමා ගායිකාවෝ
Incredible two voices 💜️ much love
Really?
Shashika subhani both golden voices
Both voices are really good 👍
එකට ගැල පෙන දෙන්නෙක්.❤️👌
Excellent show. keep it up.
Both of you're very humble singers
නදී වාසලමුදලිආරච්චි ව දැක්කේ ගොඩක් කාලෙකින්. අක්කා තාරුකා වාසලමුදලිආරච්චිත් ඉතා ම දක්ෂ නිවේදිකාවක්, ලේඛිකාවක්.
සුභානි ma'am... you are such an inspiration .... you have blessed with a lovely voice ...🙏
නදී කියන පණ්ඩිත අම්මණ්ඩි නැතුව වැඩසටහනට කෙරුවා නම් වටිනවා 😀😀
Subani akkiyo oyage sindu lassni lassan hadak mn Ada krana gaikawak adarei hamadamath♥️♥️
අත්තටම ලස්සනයි සසිකා ....ඔයාවමයි..ලංකාවේ මිහිරිය ....
Ammo subani akka
Niwedikawage boru sobana kiyanne monawad kiyalawath danne naha ..shashika you are my favorite female singer and subani is also one of my favourites
2 powerful voices! Thanks!
this is very good moment
Dennagema harima lassanai kata hada.
Shashika akkage voice ekata lanwenna katawath ba e tharam thiyunu hadak nanda malaniyange ,sujatha aththanayakage hadawage e tharam thiyunu hadak
Subanige katahada lassanai
තුරුණු ශක්ති
සැබෑ දක්ශයින් වේදිකාවට හදුන්වා දුන්න අවසාන වැඩ සටහන.
Niyamai👍
Nisansala sada. Harima lassanai ..
Superb progrm
sashika+subani & damith+chamara
Shashika best
Dennagema geetha walata wagema voice walatath api kamathi godak....
❤❤🎉🎉
Nadeege oluwe redda epa. Oyage konde nedda ?
ශෂිකා ජනප්‍රිය ඇති ඒත් සුභානිගෙ වොයිස් එක පට්ට ❤👍
ITN ekin organize kara Ruhunu pradeepa kyna eke 1st une Subhani Harshani
Reality shows in our era😂. Thanks for reminding. Shashika was from Thurunu Shakthi as i remember
ඇති ඔය රෙද්දක් ඔළුවෙ පටලවගෙන ඉන්න කට හැකර අම්මන්ඩිගෙ සැර දැන් ටිකක් බැහැල. කලින් episides වල comments බලල වෙන්න ඇති. බකපණ්ඩිත වෙන්න යන්නැතිව ඔහොම ඉන්නව. ඔහේට වඩා උගත් අය ඕන තරම් ඉන්නව ...නිකන් නෝන්ඩි වෙන්න එපා
එයා ජුයිස් ආගමෙි වෙන්න ඇති රෙද්දක් ඔලුවෙ ඔතාන ඉන්නෙ
Well said
සිරාවටම වෙන කවුරුත් හිටියෙ නැද්ද දන්නෙ නෑ
Subani great sashika good
තීව්‍ර කටහඩවල් 2ක්
♥️
There mere...51.22 Subhani ge voice eka ලතා mangeshkar ge wage
Sashika
Nadee me program ekanam karanawa hari madi.prasna ahala pilithuri denakam inne na nane.hoda niwedikawakata thiyena iwasima oyagen penne na me program ekedi
රෙදි ගෑනි😅😅😅 කියවිල්ල එපා වෙනවා යකූ...
dennama hodai. Subani akkage songs tika hodai.. Shashika akkage voice eka hodai. Dennama hodai
ශානිකා මදුමාලි ගායිකාවටත් අවස්ථාවක් ලැබුනොත් මෙතන 😍🙌
මොනා කරන්නද
මේ ගෑනිගෙ කියවිල්ල වැඩියි...එපා වෙනවා...
Be decent my dear.
@@nadishankodikara9032 😄😄😄
@@nadishankodikara9032 Typical sinhalees attitude dear. they love to complain and hurt other people.
Subani shashika mama kamathima dannak oya dannata b s
Me niwedikawa me kello dennata kathakaranna denne na madin panala aul karanawa.
Subani harashni kadahada thama 1st
Asama gaikawo denna chamara weerasinghe aiyath awanam sampurnai
Subani Alka lasagna kata hadak ❤❤❤❤❤❤❤❤
👍👍👍👍Oyyyyyyy
25:12
1:22:40