ආන්ටිගෙ Vedio එකේ music එක start වෙනකොටම අපේ පොඩි අය දුවගෙන එනවා අදත් කෑමක් ද අහගෙන.. ඒ තරම් ඒ අයට දැන් Aunty සමීප වෙලා..Thank You so much for this recipe & they will really love it...>>♥️♥️
aunty mata podi deyak dana ganna oni lankawe thiyena mozzarella cheddar cheese genath pawichchi karala fridge eke normal kotase dala thibbama tika dawasak yaddi sauththu wenawa (pus allanawa) e ai ?
ආන්ටිගෙ Vedio එකේ music එක start වෙනකොටම අපේ පොඩි අය දුවගෙන එනවා අදත් කෑමක් ද අහගෙන.. ඒ තරම් ඒ අයට දැන් Aunty සමීප වෙලා..Thank You so much for this recipe & they will really love it...>>♥️♥️
Yes
😂😂😂anee shooiii😂❤
පොඩි අය ආසයි කිව්වාම හරි සතුටුයි. ලමයිව එකතු කරගෙන කෑම හදන එකෙන් එයාලගේ ජීවිතයට සතුටු මතකයන් එකතු වෙනවා.❤️
Thank you very much Aunty... 👍🏻
You are just like my Ammi who lives in Heaven now... lots of love and kisses 🥰🥰💕😘
ඔයාගෙ රෙසිපි එක නියමයි......මාත් හැදුවා..........සුපිරියටම ආවා.........Thanks a lot ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Thanks aunty.. ❤ the way you present the program is really nice.. it looks delicious...
මාත් හැදුවා හැබැයි දැම්මේ ඩාක් චොක්ලට් එක කෑලි කපලා රසට ආවා.❤❤
I made this today.. it's delicious... I used cooking chocolate aunty.. but it was fine... Thanks a lot
අද මම මේ cookies හැදුවා. මාර රසයි. thanks aunty ❤️❤️❤️
බිස්කට් ගනන් කාලේ ඉතාම කාලෝචිත වීඩියෝවක් ගෙන ඒම ගැන හරි සතුටුයි ...ඔබතුමියට ගොඩාක් ඉස්තූතියි 🙏❤️❤️
Apith haduva harima rasai thank you kiyala dunnata ❤
හරිම සතුටුයි අහන්න.❤️
Thanks a lot ma'am, that is my son's favourite, we are waiting this recipe 😘
Followed your recipe Aunty, cookies are delicious everyone loved them, thank you🙏
Tnx aunty ...wedi weda nethuwa asawen igena ganna puluwan aunty kiyala dena widiyata ❤️❤️
Aunty, mama me recipe ekatama kajui, baking soda wenuwta baking powder dla heduwa. Harima rasai.Thank you !❤️
Thank you, a really good recipe. Can you please let us know how to make biscuits using kurakkan flour as well.
❤️ හරිම ලස්සනට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලස්සන ආන්ටිගෙ සොෆ්ට් වොයිස් එක ❤️🙏
Auntie baking powder badajoz?
මාත් හැදුවා හරිම රසයි. Thank you aunty ❤❤❤❤❤
Harima lassani godark watinawa godark danuwath una bohoma sthuthi budusarani
2024-12-24 I made for first time very yummy and soft ❤Allah bless you unty❤
Hi Anoma would you have a receipt for Apple cakes in the shape of an Apple which bake house used to sell….
Thank you so much. I tried your recipe and it was really delicious ❤
Very nice& looks yummmmmmmy🥰
Thank you aunty... Yummy recipe...
Oka kochchara dawas hadala thiya ganna puluwand
Ingredients inbox eke Dana eka hodai aunty...mama oyagen illannama hitiye ane thanks.. aunty.. theruwan saranai dennatama...
Thanks for your recipe auntie Anoma 😊
Should I have to measure Chocolate chips exactly 135g?? Is it OK if I use less than that?
Perfect 🥰. Hariyatama karagaththa. 👌 👍
Really good receipe. Thank you for sharing. I
Math haduwa godak rasai 🌹😁
Panpiti wenuwata, oates ganna puluwanda. Thank you so much Anoma.
Aunty if we used medoli butter aayith salt add karana onadha???
හරිම රසට ආවා මාත් හැදුවා❤
බොහොම ස්තුතියි ❤❤
Good luck Aunty ❤
Chocolate chip venuvta cooking chocolate use karanna puluvanda
Aunty...අක්කිට හරිම ආදරේ හිතුනා..මේවගේ අක්ක කෙනෙක් මටත් හිටියනම් කියල හිතෙනව..she is beautiful
Anty baking powder use karanna barida. Chocolate chips wenuwata Cadbury wage chocolate Ekak chunks Walata kapala add karanna barida anty
Mis chocolate chips wenuwata cookin chocolate ganna puluwanda
MAMA අද හැදුවා මාරම රසයි ❤️😊
Akka mata kiyanna puluwanda oven eke udai yatai dekema gindara on karanna onida kiyala
Thank you so much.
Hadala triy karannam anoma miss thankyou
I just made them now.. 😍 Came out really well.. Yummy! Thank you Ms. Anoma💛
Kochchara heat and velava bake karanna oney???
Baking soda wenuwata baking powdr use krnna berida
Can I use a smaller portion of chocolate chips?
ගොඩක් ස්තූතිය් 💕💕
Mama ada හදන්නේ ජන්දෙ දවසෙ කන්න ,අද 2024,,09,20 thanks ඔයාට අනෝමා miss
Thanks for sharing 👍 dear mata hoda
Ricecooker brand ekak kiyandako
I'll try this recipe.
ආසවෙින් හිටියේ මෙික දානකමි තැනක් ආන්ටි I ❤️ U
1st time hodata awa ,මම double කරලා හැදුවා රොටි වාගෙ තූනී උනා
Thanks 😊
Mamath haduwa hodatama awa thanks miss anoma
Dear Anoma.ඔයා අද ගොඩක් ලස්සනයි. රස කෑමක්. පාන් පිටි වෙනුවට, හාල් පිටි දාල හදන හැටි කියල දෙන්න.
Thank you for the recipe. Can we add baking powder without baking soda?
Please add baking soda
Chelated chips ganne kohomada kiyanawadà
Thank you very much Aunty❤❤
Butter wenuwata pol thel ganna barida
aunty suger aduwen haduwoth recipi eka aul wena ekak na neda
Good morning unty patiyo. Adarei oyata godaaaak.
❤️
Thank u aunty.. 🙂❤🍪🍪🍪🍪🍪
aunty mata podi deyak dana ganna oni lankawe thiyena mozzarella cheddar cheese genath pawichchi karala fridge eke normal kotase dala thibbama tika dawasak yaddi sauththu wenawa (pus allanawa) e ai ?
Air prayer ake බ්‍රෙක් karata kamak nadda.puluwanda ehema
Mamath heduwa harima rasai thank you so much ❤️
Miss normal chocalate welin hadanna baida
Puluwan.
ආන්ටි මම ඊයෙ කුකී එක හැදූවා.ගොඩක් රසට ආවා.මගෙ බබා තමයි ගොඩක් ආස වුනේ.ලස්සන ෆොටෝ එකකුත් ගත්තා.ඒත් ඒක දාන්න මට තේරෙන්නේ නෑ.😁😁😁
ආන්ටිට ගොඩාරියක් ස්තූතියි
Thank you for you have given the recipe in description
Oya oven eke up and down dekama dammda
Perfect recepie.
බුදුසරනයි
colouringදාන්න පුලුවන්ද?
Ane athulata chocolate dala hadana kiyala dennako
මිස් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා..මිස් කියලාදීපු වයින් බිස්කට් සහා කුකීස් ..අවන් එකට දානවිට උඩ සහ යට දෙකම රස්නය දාන්න ඕනෙද...( අවන් එකට දාන කෑම හදන විට එයද කියා දෙනවනම් ගොඩක් වටිනවා. )ස්තූතියි මිස් .❤️❤️
කරුණාකරලා පුළුවන්නම් පිළිතුරක් දෙන්න...
Matath e prashnayamayi thiyenne
Thanks.
Anoma miss title eke podi waradimak wela thiyenawada nathnam eka ehemada biththarakin kiyala neda danna ona samawanna waradak wunanam,
Apita mekata electric Oven eka පාවිච්චි karanna baida
Cookies tika diya wenne aii..oven ekata danmama..
Thank u miss
අවන් එක උඩ යට දෙකම ඔන් කරන්න ඕනේ ද..
Oats cookie ekath kiyala denda puluwan da miss
Niyami aunty recpi ekh
දුබුරු සීනිම ඕනද
Microwave oven ekaka nan කොච්චර වේලාවක් බේක් කරන්න ඕනද
thank you🥰
Thanks
Me biskat eka කොච්චර dawasak tiyaganna puluwand kiynnko plz
Yummy ❤️❤️❤️
Chocolate chips gthe kohend aunty
Miss pastry machine shop Wala nadda
Lipe hadanna barida
රතු සීනිම ඕනෙද මේ වැඩේට
Ape bbta 5 yrs.eyth hrima asi auntyge recipe blna.hrima adraneeyi
Thank u😍
Duburu sii nethuwa sudu sini walin berida
From where I can buy parchment papers aunty ? Oil papers are available, but I haven't seen parchment papers in supermarkets, ?
available at cake item shop
කෝස් ඇට පිටි දාලා මේ විදිහට හදන්න විදිහය කියලා දෙන්නකො මිස් ... plz
මිස් ලිපෙ හදන්න බෑද එතකොට සුදු සීනී බැයිද
Thank you so much .!♥️
Thank you very much dear Akka.❤️
Thanks aunty ❤️
Ane me tnx😂