04. දිවැසින් දුටු බියකරු සසර | කට නිසා අපායෙ යන අය.

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 255

  • @lakshanrajapaksha3335
    @lakshanrajapaksha3335 3 роки тому +19

    මන් AL කරන ලමයෙක් ඔබ වහන්සේ නිසා මගේ ජීවීතේ නිසි ලෙස ගත කරන්න ලොකු උදව්වක් වෙනවා.. ඔබ වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏🙏

  • @YourInspiration888
    @YourInspiration888 4 роки тому +69

    පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ සද්ධර්මය ශ්‍රවනය කරන්නට ලැබෙන්නේ අප පෙර කල පිනක් නිසා වෙන්න ඇති. එහෙනම් එතුමන්ලා පෙන්වා දෙන මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කරමු .

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 роки тому +69

    පින්වත් ස්වාමින් වහන්ස පාපී අසත්පුරුශයින් මොනවා කිව්වත් මා ඔබ වහන්සේ දකින්නේ මුගලන් මහා රහතන් වහන්සේ වගේ....ඒ වගේම අලුදෙනියේ පින්වත් සුබෝධි ස්වාමින් වහන්සේ මා දකින්නේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ වගේ අපිට පින්වත් ලොකු සුවාමින් වහන්සේ ලග ඔබ වහන්සේලා වැඩ ඉද්දී පේන්නේ බාග්ග්‍යවතුන් වහන්සේලා කොයිතරම් ලස්සනට ඉන්න ඇතිද මහා සන්ඝ රත්නය පිරිවරාගෙන කියලා ඔබ වහන්සේ අපිට මුදුන් මල්කඩක්

    • @buduhimisarana6728
      @buduhimisarana6728 4 роки тому +6

      🙏🙏🙏 ඒ වචන ටිකටත් හිත නිවුනා🙏🙏🙏

    • @sriyasene6392
      @sriyasene6392 3 роки тому

      Sadu Sadu Apitath Sathpurusa maga udauna mata harima sathutui Banath ahuwa eth me
      Wage Bana ulpathak baya nathuwa yanathanata pin purawanna puluwan Ape Hamuduruwan Wahanseta. Niwan pinisama Me Darmayaththrawa hethu wewa sadu. Sadu

  • @thimiragamage7896
    @thimiragamage7896 4 роки тому +18

    නමෝ බුද්ධාය! තවත් බොහෝ කලක් සද්ධර්මය පිරිසිදුව දේශනා කිරීමටත්, මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීමට ඔබ වහන්සේටද, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නා අසපුවාසී, ලෝකවාසී සිල් ගුනදම් පුරන ස්වාමීන් වහන්සේලාටත්, අනගාරික මෑණීවරුන්ටත් මේ දහම් කරුණු උපකාරී වේවා!!! සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 роки тому +26

    පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපායවල දුක් අහන විට සසර බිය වැඩි වැඩියෙන් දැනෙනව ඔබවහන්සේට නිවනම අවබෝධ වෙත්වා ද 🙏🙏🙏

  • @Shazi9418
    @Shazi9418 4 роки тому +31

    බුදු නුවණ අසිරියක්මයි...ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා...ආර්ය මහා සඟ රුවනට නමස්කාර වේවා... පිංවත් ගුරු දේවයන් වහන්සේට නමස්කාර වේවා....කළණ මිතුරු සත්පුරුෂ මහ සඟ රුවනට නමස්කාර වේවා...!!!

  • @indikajayalath7154
    @indikajayalath7154 3 роки тому +3

    සාදු සාදු සාදු රාජකාරි වේලාවේ මේ මධ්‍යම රාත්‍රියේ මා මේ දේශනාව ඇසුවේ. මාගේ ජීවිතය විනාශ මුඛයෙන් බේරා ගත් මේ කළණමිතුරු ස්වාමීන් වහන්සේලාටත් මෙවැනි ධර්ම දේශනාවකට උපකාර කල සියලුම දෙනාටත් උතුම් නිර්වානවබෝධය වහ වහා අවබෝධ වේවා .......මහමෙව්නාව මිණි කැටයක් සේ තුන් ලොවමට ධර්ම දානයයෙන් ආලෝකමත් වේවා .....

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 роки тому +31

    නමෝ බුද්ධාය උතුම් ඌ මහා සන්ඝ රත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා...නිදුක් නීරෝගි සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයක් සැලසේවා නමෝ බුද්ධාය

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 роки тому +5

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි හදවතින්ම සෙත් පතනවා 🙏🙏🙏

  • @Blink-withyou
    @Blink-withyou Рік тому +1

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා🙏🙏

  • @lanka5008
    @lanka5008 3 роки тому +6

    ☸️☸️☸️☸️මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!! සාධු සාධු සාධු

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 роки тому +5

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @s.hkarunanayaka6140
    @s.hkarunanayaka6140 3 роки тому +3

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට අපගේ නාමස්කාරය වේවා !සාදු සාදු සාදු !🙇🙇🌷🌷🌼🌼🌼🌸🌸🌸🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 роки тому +1

    පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට සසරෙ බිය අපිට කියා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @sandayasandya159
    @sandayasandya159 4 роки тому +6

    ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සෙවන කරන්න ලැබීම භාග්‍යයක්පින්වත් ගරු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය මං වේවා🙏🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +7

    නමෝබුද්ධාය 🙏🙏🙏
    අපගේ පූජනීය වූ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...සාධූ ...සාධු ..සාධූ ....
    ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...නිදුක් නීරෝගී වේවා ..සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ..දීරඝායුෂ ලැබේවා ...
    අපගැන අනුකම්පාවෙන් උතුම් දහම් දහම් කරුණු දේශනා කොට පහදා දුන් පින්බළමහිමයෙන් ..ඔබවහන්සේට මේ පින අත්වේවා මේ ගෞතම සසුනේම පිහිට ලැබේවා ...
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...
    අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ....

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 роки тому +1

    🌸🌸🌸🌸🌸
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    🌸🌸🌸🌸🌸

  • @තනූජාදිල්හානි

    සාධු` සාධු` සාධු` .🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @newtiktok6587
    @newtiktok6587 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයී අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankapradeep6833
    @asankapradeep6833 4 роки тому +4

    සාදු .!!!!!සාදු ..!!! සාදු ..!!!!! තේරැවන්සරණයි ..!!!! ඔබ වහන්සේට ...

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +1

    පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🌷🙏
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සම්පත්තියම ලැබේවා ..
    පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ...
    උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා
    සාදු සාදු සාදු 🌷🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +9

    සාදු සාදු සාදු! පින්වත් ස්වාමින්වහන්සේටත් සියලුම ස්වාමින්වහන්සේලාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!

  • @shiromichampika5716
    @shiromichampika5716 4 роки тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 роки тому +3

    පින්වත් ගෞරවණිය ස්වාමින්වහන්සේට නමස්කාර වෙිවා .......................!!!
    නමෝ බුද්ධාය ........!!!

  • @nmacnawarathne1707
    @nmacnawarathne1707 3 роки тому +2

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙත්වා ! නිවන් ලබත්වා !!🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 роки тому +4

    සාදු ...සාදු ...සාදු ...පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .නමෝ බුද්ධාය .

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 роки тому +4

    සාදු සාදු උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින හේතු වේවා.තෙරුවන් සරණයි.

  • @dipeekakarunarathna3163
    @dipeekakarunarathna3163 4 роки тому +9

    තෙරුවන් සරණයි ....දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන්වහන්ස...
    සාදු සාදු සාදු ....!!!

  • @nunga9808
    @nunga9808 2 роки тому +1

    සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 роки тому +2

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවනය ම හිමි වේවා ..!! 🙏🙏 මේ භවයේදි ම උතුම් නිවනින් නිවී සැනසීමට මේ පින හේතු වාසනා වේවා...!! 🙏🙏🙏🙏🙏🙏

  • @newkw4978
    @newkw4978 4 роки тому +8

    අපේහාමුදුරැවන්ව තේරැවන් සරනයි සාදු සාදු

  • @ravindikadevindi5424
    @ravindikadevindi5424 3 роки тому +2

    දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි !!!

  • @achinirawindika3241
    @achinirawindika3241 4 роки тому +5

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 роки тому +7

    Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට තුනුරුවන සරණයි

    • @poddapodda1174
      @poddapodda1174 4 роки тому

      Apith sowanwath nounoth....sath upathinma sasaraiwarakaraganna bariwewi apatath me daham desanayan pihiten sith pahadee sowanpalayatama pahadewaaa....

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 роки тому +6

    🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @hashininavodya1563
    @hashininavodya1563 3 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා

  • @nalakamaheshkumara2341
    @nalakamaheshkumara2341 4 роки тому +6

    ඔබ වහන්සේට thyruwan සරණයි

  • @priyalopk1107
    @priyalopk1107 4 роки тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amanethu5243
    @amanethu5243 4 роки тому +6

    සාධු සාධු සාධු සියලුම සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @shamalisuriyaarachchi6958
    @shamalisuriyaarachchi6958 4 роки тому +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 роки тому +2

    ධර්ම දේශනා කිරිමේන් මේ රැස් කර ගන්න වු පිං ඔබ වහන්සේට මේ සසර දුකින් එතෙර වී නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ....

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 роки тому +3

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,දිර්ඝයුශ ලබෙවා..

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 Рік тому

    ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා තුණුරුවන් සරණයි සාදු සාදු සාදු

  • @thakshilaamali5838
    @thakshilaamali5838 3 роки тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා! මේ ධර්ම දානය සිදු කරන ශ්‍රද්ධා Tv නාලිකාවේ සියලු දෙනාටත් ධර්මාවබෝධයම වේවා

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 роки тому +1

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!

  • @menuchathu7761
    @menuchathu7761 4 роки тому +6

    නමෝ බුද්ධාය.!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරොගි වෙත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @priyashaniwadduwage1852
    @priyashaniwadduwage1852 4 роки тому +2

    සාදු සාදු සාදු.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 роки тому

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @marym4940
    @marym4940 4 роки тому +2

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා

  • @darshani1955
    @darshani1955 3 роки тому +1

    සාදු සාදු

  • @sandiwithana9945
    @sandiwithana9945 4 роки тому +4

    Sadu sadu sadu තෙරුවන් සරනයි සියලු දෙනාටම යහපතක්ම වේවා ....

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 роки тому +6

    කොච්චර නම් භාග්‍යක්ද මේ වගේ කාලෙක මෙවැනි වූ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගෙන් මෙවැනි වූ ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබෙන එකම....ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏සාදූ 🙏සාධූ🙏🙏සධූ🙏🙏🙏

  • @Littleprincess0907
    @Littleprincess0907 3 роки тому +2

    මේ දේවල් වටහාගන්න සෑහෙන්න කල් ගියා ඒත් දැන් හරි හැදෙන්න අදිටන් කරනවා

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌷🌷🌷🌷

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 роки тому +2

    සාදු.සාදු.සාදු.🌼🌼🌼🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 4 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 роки тому +3

    නමෝ බුද්ධාය....... නමෝ බුද්ධාය....... නමෝ බුද්ධාය.......

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏

  • @niroshankumarage7371
    @niroshankumarage7371 4 роки тому +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට...!!!🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 роки тому +3

    නමෝ බුද්ධාය උතුම් මහා සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා....................

  • @yureshajayasundara5587
    @yureshajayasundara5587 7 місяців тому

    ඔබවහන්සේට අප්‍රමාණ පින් !!! අප කෙරෙහි කරුණාවෙන්ම දහම් දෙසන ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය ම වේවා!!!!! 🙏🙏🙏🙏🙏

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 3 роки тому +3

    සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🌼🙏🙏🙏🌼

  • @මානෙල්හේනකආරච්චි

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමින්වහන්සේට .නිදුක් නිරෝගි.සුව.ලැබේවා .නමො.බුද්ධාය .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 роки тому

    සාදු සාදු ස්වාමීනි ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය හා නිරෝගී සම්පත්තිය සැලසේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ...!!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 роки тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 11 місяців тому

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ ....සාදූ ...සාදූ ....🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 4 роки тому +4

    Pinwah ape Siyalu suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa samatama Utumu buddanuguna balayen niduk nirogebawe labewa sehwewa sadu sadu saadu namo buddaya

  • @lakmalimathasha6722
    @lakmalimathasha6722 3 роки тому +1

    Oba wahanseta niduk nirogi dirgaushama labewa saduu

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 роки тому +2

    Pin ස්වාමීන් වහන්සේ ta දීර්ඝායුස nidk නිරෝගී suwayama ලැබේවා .

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +2

    උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා

  • @MalshanFonseka
    @MalshanFonseka 4 роки тому +12

    සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏

  • @tmh3929
    @tmh3929 3 роки тому +1

    අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස ...

  • @dilusandamali8808
    @dilusandamali8808 4 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායු weva

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 роки тому +2

    සාදු සාදු සාදු !!!

  • @theruwansaranai6029
    @theruwansaranai6029 3 роки тому +1

    Sema bana padayakma sema sathwayaekugema asa,kana gatewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 4 роки тому +9

    දෙසු seka උත්තම siri සදහම් එලෙසට parama සුවය සදමින් eya genayayi නිවනට .. sadu,sadu,sadu..පින්වත් sowaminwahanseta නමස්කාර වේවා ...🌷🌷🌷🌷

  • @shashikanisansala9898
    @shashikanisansala9898 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා...

  • @dahampahasara8908
    @dahampahasara8908 Рік тому

    Sadu sadu sadu තෙරුවන් සරනය් පින්වත් ස්වමින්වහන්ස

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 місяців тому

    අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏

  • @anjanaprabath4949
    @anjanaprabath4949 4 роки тому +1

    නමෝ බුද්ධාය!!!!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 роки тому +12

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta 🙏🙏🙏

  • @hasinduyomal6562
    @hasinduyomal6562 6 місяців тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @madumadu732
    @madumadu732 4 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 роки тому +4

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya...

  • @kasunhemantha8270
    @kasunhemantha8270 4 роки тому +1

    සාදු සාදු සාදු

  • @darshani1955
    @darshani1955 3 роки тому

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @donakusuma2536
    @donakusuma2536 2 роки тому +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 5 місяців тому

    මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @madudissanayaka1287
    @madudissanayaka1287 4 роки тому +1

    Sadu.....sadu....sadu....sasra gamna mage keti wewa....suwaminwahanseta teruwan sarnai

  • @nadeeshakumari1060
    @nadeeshakumari1060 Рік тому

    සාදු සාදු.........🙏🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 роки тому

    Sadu sadu sadu pinvath swamin vahanseta bohoma pin siduveva me bayanaka sasarin at midimata utumvu sri sath darmaya kerehi sith etiveva sadu sadu sadu pinvath swamin vahanseta bohoma pin biyakaru vu sasara pilibadava darmaya desana kala nisa teruvan saranai dirgau veva pinvath swamin vahanseta sadu sadu sadu

  • @charucharity647
    @charucharity647 3 роки тому +1

    Sadu sadu pinwath suwamin wahansa 💮 💮💮!.

  • @chanakachathuranga9897
    @chanakachathuranga9897 4 роки тому

    සාදු... සාදු... සාදු...

  • @pamudipramodyanawarathna9098
    @pamudipramodyanawarathna9098 3 роки тому

    නමෝ බුද්ධාය 🌸

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 4 роки тому +2

    බුදුසරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @mathsplus3353
    @mathsplus3353 4 роки тому +2

    බුදු සරණයි සියලුම දෙනාට ..