Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් හොදයි ඔයාගේ ඉදිරිපත් කිරීම් . එකිනෙකට වෙනස් ලස්සන නිර්මාන තරුන පරපුර වෙත ඉදිරිපත් කර ඔවුන් දිරිමත් කිරීම ඉතාම ප්‍රශන්ශනීයයි.❤❤
ස්තූතියි ඔබට
@@Motherboardwithishu dan aluthma dising ekk tyana gawumk kiyala dennko akki
Mama meee gauma mahuwa.කරපටිya poddk halenawa.ai aeee.thank you miss ..
Wow very nice frock ❤❤🎉
ස්තුති ඔයා හොඳන් පැහැදිලි කරල දුන්නා ❤
අක්කා කියලා දුන්න විදියට මං ගවුමක් මැහුවා උරපටි ගැටගහන්න..මං පලවෙනි වතාවට ඇදුමක් මැහුවේ..මට මාරම happy..thank you darling ❤❤❤
මේ ගවුම මම මැහුවා ලස්සනට ආවා.ඔයා කියලා දෙන එවා වරදින්නේම නෑ.ලස්සනයි .මාර නීට් ඇදුම්.සාරි ජකට් එකත් ඒ වගේමයි මම දැන් සාරි ජකට් මහලා ආදායමක් ගන්නවා.ඔයාට ගොඩක් පින් පංති ගිහිල්ලා ඉගෙන ගන්න බැරි උන දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .හයිනෙක් සාරි ජකට් එකක් කියලා දෙන්න 3බල් කප් සාරි ජකට් එකත් කියලා දෙන්න.බුදු සරණයි
මම උර පටි තියන ගවුම් කිහිපයක් මැහුවා එත් හරියටම අවේ නැහැ ඔයා කියලා දුන්න විදිහට මැහුවා හරියටම අවා මිස් ඔයාට ගොඩක් ස්තූතියි . පැහැදිලිව කියලා දෙනවා
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මහන්න ආස හිතෙනවා දැක්කම thank u♥️♥️
Kiyalaa.denawa.harima.pehedili...oyage.sema.deyakma.sarthaka.wewa
මහන්න කිසිම දෙයක් දැනන් හිටියේ නෑ ඔයාගේ විඩියෝ බලලාම තමයි ඉගන ගත්තේ ඔයාට ගොඩාක් පින් නන්ගෝ මම දැන් දුවලට ලස්සන ගව්ම් මහලා දෙනවා❤️🩹❤️🩹❤️🩹ආදරෙයි ඔයාට
ඔයගේ පැහැදිලි කිරීම වටිනවා❤️🔥ස්තූතියි
Maru akke digatama API oyage videos balanawa...❤harima pahadili akke. Thank akke 😊
මං මහන්න දන්න කෙනෙක් නෙවෙයි.ඒත් ඔයාගෙ වීඩියෝ දැකලා මට මහන්න ආස හිතුනා.මුල ඉදන්ම හැම දෙයක්ම කියලා දෙන නිසා මහන්න දන්නෙ නැති අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත්..මම ඔයාගෙ වීඩියෝ බලලා ගව්ම් දෙකක්ම මැහුවා...අක්කි ඔයාට ජය...තව ලස්සන ගව්ම් වල වීඩියෝ කරන්න..බුදු සරණයි...💖💖
Harima sathutui
අනේ චූටි කෙල්ලෙක් වගේ 🖤🖤🖤හැමදාම වගේ මේ video එකත් දානකල් බලන් හිටියේ
Ane🤗 thanks dr❤️
ඒකත් හරී....... තැන්කිවු අක්කියෝ ........ ඔයාට ගොඩාක් පින්...... මුල ඉදන් හැමදේම කියලා දෙනවට......❤️❤️👌👌
ලස්සන ගවුමක්.පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ඔයාට
Thanks dr
දුව ඔයාට ගොඩාක් පින් හොඳට කියල දෙනවා
ඔයා හොදට කියලා දුන්නා ස්තුති.
Harima lassanai patiyo.man asama gaumak.math mahanawa aniwa
Mahala balanna dr.thanks
ලස්සනම ලස්සනයි ඉෂූ... ඔයාට ගොඩක්ම ලස්සනයි ඒ ගවුම... thank you so much ❤️❤️🌹
ගොඩක් පැහැදිලියි ස්තුතියි නංගී දෙව් පිහිටයි
Godak creative akki .. and verry beautiful ...❤ mata thama awurudu 15 eth godak lesiyen man me dress eka mahagaththa...verry thanks ishu akkii.and god bless you🙏❤ 😍
ඔයාටන්ම් පින් ❤️🌹🥺මන් ගොඩක් ඇදුම් මැහුවා වීඩියෝ බලලා ❤️🥺
Wow..aththatama supiri❤❤❤
අක්කෙ මට ඇත්තටම ගොඩක්ම සතුටුයි ඔයාගේ channel එක හම්බුනු එකට.. මං ගොඩක් මහන්න ආස කෙනෙක්.. ඒත් කාගෙන්වත් ඇහුවට වැඩිය කැමති නැහැ කියලා දෙන්න.. ඒත් මගේ තාත්තා මට රෙදි කෑලි ගෙනත් දෙනවා දන්න විදියට මහන්න කියලා.. ඒත් මට දැන් හිතෙනවා මට best teacher කෙනෙක් free හම්බෙලා ඉන්නවා කියලා.. ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි.. මං ඔයාව subscribe කරා.. ඔයාට ජය වේවා...! ❤❤❤❤
Oyaa godak hodata kiyala denawa akke.mn godak nodanna dewal oyage video balala igenagatte.godak thank u akke me wage kiyala denawata.
ගොඩාක් ලස්සනයි නංගියා ඔයා වගෙම ගවුමත්.දිනෙන් දින දියුනුවට පත්වේවා .බුදු සරනයි
ලස්සන ගවුමක් අක්කෙ .දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thank u ❤️❤️❤️❤️❤️
Thanks dr ❤️
ගොඩක් ස්තුතියි අක්කේ... හොඳට තේරුනා...
ai parakku une.... mama maga balagena hitiye vedio ekak danakam mis... thank you very beutiful...good luck...
ගොඩාක් හොඳට කියලා දුන්නා.. හරිම පැහැදිලියි.. තෙරුවන් සරණයි.. ජයම වේවා..!!!
man godak dewal aluthin igena gaththa mis.💕
Thnq akki mage prashna godakata pilithuru labuna.❤❤❤❤❤❤
Welcome dr
Ane mamath asawen hitiye urapati dala mahana ekata.thanks nango
Thanks dr mahala balanna
Thank you akkii❤️😍 මෙ ගවුම හරිම ලස්සනයි මම අද මේක මහ ගත්තා හරිම ලස්සනයි අක්කි ❤️😍cute
Kihili kata waten tep eka dalada gatte imma
Ane manika budu saranai ath dekata godak hodata pahadili karanawa
හරිම ලස්සනයි මමත් මේ වගේ එකක් මහනවා ....thax
ලස්සනයි අක්කි ගවුමත් ලස්සනයි අක්කිත් ලස්සනයි ඔයාට ජෙසු පිහිටයි 😃😃😃😃😃
Thanks dr adarei
Harima lassanai. Onama karana padamak❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන ගවුම්ක් ඉෂු මමත් මහනවා ඔයාට ගොඩක් පින්
Thanks dr.mahala balanna
Thank you mage akkiyo . Mn godk aswen hitiye meka kiyala denkm .godak pin akke aththamai mt godk happy 😍😍😍😍❤️❤️❤️
Ane thanks manika.mahala balanna.❤️
Thank you Miss hodata kiyala denawa
ඔයාගේ video බලලා කිසිම ගැටලුවක් නැතුව ඇදුම මහගන්න පුළුවන් ❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි ❤️
❤️❤️❤️
Godaaaaak sthuthiyi akke❤❤❤❤❤❤❤❤
මේ විඩියෝ එක එනකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ අක්කි 😍ඔයා බොනික්කෙක් වගේ ලස්සනයි 🥰තැන්කු අක්කී
Thanks dr.adarei
ගොඩාක් ලස්සනයි අක්කෙ ඔයාට ඒ ගවුම , අනිවාරෙන් මහනවා මේ ගවුම 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ඔයා නිසා අපේ සල්ලි ඉතිරී වෙනවා , ගෙදරදිම මහගන්න පුලුවන් නිසා,
Thanks dr.mahala balanna.😘😘
Goda godaaaaaak pin akke oyata apita me widiyata kyala denawata...harima pahadili saralai therum gannath pahasui mahana widiya kyala dena widiya oyaa..
Thanks ishu❤️❤️❤️ egilla hoda nethida menika
Dan ridennena dr.habai thama kalu wela.kathai ithin.thanks dr
Mageth ohoma niyapoththa thelila kalu wela yatin aluth niyapoththa k awa uda kalu eka geluna oyatath lassana niyapothak ewi🥰🥰🥰🥰
Kiyanna wachana nee....harimaa lassanaii....aniwaryen mahanwa mis me gauma
Thanks ishu akkiyo😘😘😍😍😍 apita mewa kiyala denawata... Adarey godak🌹
Thanks dr lv u
Oyata godak pin me danuma labadunnata
බලාගෙනම ඉඳපු එක😍😍💖 ස්තූතියි
Asawen hitapu design ekak thnx akke.
gaumath lassanai..oyath lassanai akki.godak thanks oyate apite me wage dewal odak pahdiliwe kiyla denwte.
Thanks dr❤️
Me frock eka enakan godak balan idiya akki thankyou sudu aķki..
Lassnaii akke.harim pahadili🥰😍
Wow akke.. niyamai eka..math mahanawa oka..😍🥰❤️
Mahala balanna .thanks dr❤️
ඔයා වගේම ගවුමත් ගොඩක් ලස්සනයි ඉශූ ... 🥰🥰😘ගොඩක් ස්තූතියි!රෆල් බ්ල්වුස් එකක් කරන්න කියල දෙන්නකෝ
Ok dr.thank u so much
Harima lassanae nangoo oya ......Puduma hakiyavak tiyenne oyata mahanna vitarak nemei mahana vidiha kiya denna gamotama ba. Oya harima dakshai me dekatama. Godak pin oyage family ekatama. 👪
Godak lassanai .oyata godak pin me vidihata hamadema kiyala denawata
ලස්සන යි අක්කෙ ❤️ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න .😘
Ishuu oyaga wadanm maru attma man oyagan godak da igana gatta oyata thanksss
Godak lassanai meka api wage mahatha ayata nemei ne podi angak thiyena oyatai lassana
Ane dr meka matath galapenne na
Akki lassanai oya podi lamek wage adanam. Hemadama hoda dewal kiyala denawa pehediliwa. Oyata godak pin
ඒක ලස්සනයි නියමයි අනේ...🤗🤗🤗👍👍👍👊👊😘😘
Wow ane lassanai...love you..... thanks.....❤️❤️❤️❤️❤️
Thanks dr lv u😘😘
godak lassanai oyata .as gauma.mahanna.kiyala dana.oyata.......thankas miss
Godsk asaven hitapu frock akak.akkit harima lassanai.
Mra neatly oyage mehum
ලස්සනයි ගොඩාක් සුපිරි 😍😍😍😍
Godak lassanai akke.me video eka danakan balagenamai hitiye
ලස්සනයි අනේ ගොඩක් ම ගොඩක්
ඒකනං හරිම ලස්සනයි අක්කේ තෑන්ස් ආදරෙයි ඔයාට 😍😍😘
Thank you akki මේක කියල දෙනකල් බල බලා හිටියෙ 😍😍😍
Thanks dr nanga
ඉස්කෝලේ යන girl කෙනෙක් වගේ පේනවා ලස්සනයි, ඇඳුම හරිම පංකාදුයි ,නිමාව හරිම ලස්සනයි 👍🌹♥️
Thank you akke❤
ඔයාට ගොඩක් පින් අක්කි
😘😘
බුදු සරණයි ,ස්තුති ❤❤❤👍👍👍
Wow mis..harima lassnai mista e frock eka..chuti kellek wage..🤭🤭.aththamai..black colour ekath hodata match wenava..🥰🥰
Ane🤗 thanks dr
Omg......... i wanna try this ❤😘 thank you akki
Try karala balanna nanga.thanks
Oya godak hoday. Pahadiliwa hamadama kiyala Denawa.mama mahum gana monawath Danan hitiyena. Oyage video balala Dan hodata mahana puluwan. Oyata bs dear.
Waww maru ekanam videyo eka balala mahalama mg ekak dannam akkiyo lassanai thanks akka thawath oni
Ok dr mahala balanna.😘😘
සරලයි පැහැදිලියි. ඔබට ස්තුතියි
Lassanai akke....😍 oyth godaak lassanai...😍😍
Lassanai akke ane akki thattu gaumak mahanna kiyala dennako
Ok dr
ඔයා කියලා දීපු විදිහට මම ඇදුම් දෙකක් මහ ගත්තා.හරිම ලස්සන ආවා.ගොඩක් ස්තුතිය .ඒ වගේම අපට ඕවලොක් මැශිමක් නැති නිසා ඒ ප්‍රශ්නෙටත් විසදුමක් කියන්න පුලුවන්ද මිස්.නැත්නම් නූල් ඇදෙනවා.
Godak hodata therenawa akke thx
ලස්සන ඇඳුමක්....👏👏
වාව්.. හරිම ලස්සනයි ...🥰🥰👌
Goodaaaak hodatama kiyla denawa❤❤
Lassanai ❤❤
Thanks.good job
Ammoo meyage lassana..😘😘😘..as waha kata waha nam puchchannam wei wage,,oya ath dekata...🤔🤔🤔..thanks Ishuu...man nadee..😘😘😘...
Ane thanks manika😘😘 adarei
Godaaak lassanai💝💝💝💝💝
Wowwww ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️😘😘😘😘🌹🌹🌹🙏🙏
Harima lassanai eka
Harima lassana gawmak
Ane eka oyta harima lassanai akke 😍😍👌
Mahana vidiha thawa pahadili unanm godak hodai
I will try today ♥️
Man mahala ivarai. Thank you ishu ♥️♥️♥️♥️
අනේ ගොඩක් ලස්සනයි ...
Thank you akke harima lassanai
Akke gume thattu 2kama linen karanawada
Thanks dr.
Aneeee lasanai akke. Asawen baluwa vedio eka
ගොඩක් හොදයි ඔයාගේ ඉදිරිපත් කිරීම් . එකිනෙකට වෙනස් ලස්සන නිර්මාන තරුන පරපුර වෙත ඉදිරිපත් කර ඔවුන් දිරිමත් කිරීම ඉතාම ප්‍රශන්ශනීයයි.❤❤
ස්තූතියි ඔබට
@@Motherboardwithishu dan aluthma dising ekk tyana gawumk kiyala dennko akki
Mama meee gauma mahuwa.කරපටිya poddk halenawa.ai aeee.thank you miss ..
Wow very nice frock ❤❤🎉
ස්තුති ඔයා හොඳන් පැහැදිලි කරල දුන්නා ❤
අක්කා කියලා දුන්න විදියට මං ගවුමක් මැහුවා උරපටි ගැටගහන්න..මං පලවෙනි වතාවට ඇදුමක් මැහුවේ..මට මාරම happy..thank you darling ❤❤❤
මේ ගවුම මම මැහුවා ලස්සනට ආවා.ඔයා කියලා දෙන එවා වරදින්නේම නෑ.ලස්සනයි .මාර නීට් ඇදුම්.සාරි ජකට් එකත් ඒ වගේමයි මම දැන් සාරි ජකට් මහලා ආදායමක් ගන්නවා.ඔයාට ගොඩක් පින් පංති ගිහිල්ලා ඉගෙන ගන්න බැරි උන දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .හයිනෙක් සාරි ජකට් එකක් කියලා දෙන්න 3බල් කප් සාරි ජකට් එකත් කියලා දෙන්න.බුදු සරණයි
මම උර පටි තියන ගවුම් කිහිපයක් මැහුවා එත් හරියටම අවේ නැහැ ඔයා කියලා දුන්න විදිහට මැහුවා හරියටම අවා මිස් ඔයාට ගොඩක් ස්තූතියි . පැහැදිලිව කියලා දෙනවා
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මහන්න ආස හිතෙනවා දැක්කම thank u♥️♥️
Kiyalaa.denawa.harima.pehedili...oyage.sema.deyakma.sarthaka.wewa
මහන්න කිසිම දෙයක් දැනන් හිටියේ නෑ ඔයාගේ විඩියෝ බලලාම තමයි ඉගන ගත්තේ ඔයාට ගොඩාක් පින් නන්ගෝ මම දැන් දුවලට ලස්සන ගව්ම් මහලා දෙනවා❤️🩹❤️🩹❤️🩹ආදරෙයි ඔයාට
ඔයගේ පැහැදිලි කිරීම වටිනවා❤️🔥ස්තූතියි
Maru akke digatama API oyage videos balanawa...❤harima pahadili akke. Thank akke 😊
මං මහන්න දන්න කෙනෙක් නෙවෙයි.ඒත් ඔයාගෙ වීඩියෝ දැකලා මට මහන්න ආස හිතුනා.මුල ඉදන්ම හැම දෙයක්ම කියලා දෙන නිසා මහන්න දන්නෙ නැති අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත්..මම ඔයාගෙ වීඩියෝ බලලා ගව්ම් දෙකක්ම මැහුවා...අක්කි ඔයාට ජය...තව ලස්සන ගව්ම් වල වීඩියෝ කරන්න..බුදු සරණයි...💖💖
Harima sathutui
අනේ චූටි කෙල්ලෙක් වගේ 🖤🖤🖤
හැමදාම වගේ මේ video එකත් දානකල් බලන් හිටියේ
Ane🤗 thanks dr❤️
ඒකත් හරී....... තැන්කිවු අක්කියෝ ........ ඔයාට ගොඩාක් පින්...... මුල ඉදන් හැමදේම කියලා දෙනවට......❤️❤️👌👌
ලස්සන ගවුමක්.පැහැදිලිව කියල දුන්නා ස්තූතියි ඔයාට
Thanks dr
දුව ඔයාට ගොඩාක් පින් හොඳට කියල දෙනවා
ඔයා හොදට කියලා දුන්නා ස්තුති.
Harima lassanai patiyo.man asama gaumak.math mahanawa aniwa
Mahala balanna dr.thanks
ලස්සනම ලස්සනයි ඉෂූ... ඔයාට ගොඩක්ම ලස්සනයි ඒ ගවුම... thank you so much ❤️❤️🌹
Thanks dr
ගොඩක් පැහැදිලියි ස්තුතියි නංගී දෙව් පිහිටයි
Godak creative akki .. and verry beautiful ...❤ mata thama awurudu 15 eth godak lesiyen man me dress eka mahagaththa...verry thanks ishu akkii.and god bless you🙏❤ 😍
ඔයාටන්ම් පින් ❤️🌹🥺මන් ගොඩක් ඇදුම් මැහුවා වීඩියෝ බලලා ❤️🥺
Wow..aththatama supiri❤❤❤
අක්කෙ මට ඇත්තටම ගොඩක්ම සතුටුයි ඔයාගේ channel එක හම්බුනු එකට.. මං ගොඩක් මහන්න ආස කෙනෙක්.. ඒත් කාගෙන්වත් ඇහුවට වැඩිය කැමති නැහැ කියලා දෙන්න.. ඒත් මගේ තාත්තා මට රෙදි කෑලි ගෙනත් දෙනවා දන්න විදියට මහන්න කියලා.. ඒත් මට දැන් හිතෙනවා මට best teacher කෙනෙක් free හම්බෙලා ඉන්නවා කියලා.. ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි.. මං ඔයාව subscribe කරා.. ඔයාට ජය වේවා...! ❤❤❤❤
Oyaa godak hodata kiyala denawa akke.mn godak nodanna dewal oyage video balala igenagatte.godak thank u akke me wage kiyala denawata.
ගොඩාක් ලස්සනයි නංගියා ඔයා වගෙම ගවුමත්.දිනෙන් දින දියුනුවට පත්වේවා .බුදු සරනයි
ලස්සන ගවුමක් අක්කෙ .දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thank u ❤️❤️❤️❤️❤️
Thanks dr ❤️
ගොඩක් ස්තුතියි අක්කේ... හොඳට තේරුනා...
ai parakku une.... mama maga balagena hitiye vedio ekak danakam mis... thank you very beutiful...good luck...
Thanks dr
ගොඩාක් හොඳට කියලා දුන්නා.. හරිම පැහැදිලියි.. තෙරුවන් සරණයි.. ජයම වේවා..!!!
man godak dewal aluthin igena gaththa mis.💕
Thnq akki mage prashna godakata pilithuru labuna.❤❤❤❤❤❤
Welcome dr
Ane mamath asawen hitiye urapati dala mahana ekata.thanks nango
Thanks dr mahala balanna
Thank you akkii❤️😍 මෙ ගවුම හරිම ලස්සනයි මම අද මේක මහ ගත්තා හරිම ලස්සනයි අක්කි ❤️😍cute
Kihili kata waten tep eka dalada gatte imma
Ane manika budu saranai ath dekata godak hodata pahadili karanawa
හරිම ලස්සනයි මමත් මේ වගේ එකක් මහනවා ....thax
Mahala balanna dr.thanks
ලස්සනයි අක්කි ගවුමත් ලස්සනයි අක්කිත් ලස්සනයි ඔයාට ජෙසු පිහිටයි 😃😃😃😃😃
Thanks dr adarei
Harima lassanai. Onama karana padamak❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks dr
හරිම ලස්සන ගවුම්ක් ඉෂු මමත් මහනවා ඔයාට ගොඩක් පින්
Thanks dr.mahala balanna
Thank you mage akkiyo . Mn godk aswen hitiye meka kiyala denkm .godak pin akke aththamai mt godk happy 😍😍😍😍❤️❤️❤️
Ane thanks manika.mahala balanna.❤️
Thank you Miss hodata kiyala denawa
ඔයාගේ video බලලා කිසිම ගැටලුවක් නැතුව ඇදුම මහගන්න පුළුවන් ❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි ❤️
❤️❤️❤️
Godaaaaak sthuthiyi akke❤❤❤❤❤❤❤❤
මේ විඩියෝ එක එනකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ අක්කි 😍ඔයා බොනික්කෙක් වගේ ලස්සනයි 🥰තැන්කු අක්කී
Thanks dr.adarei
ගොඩාක් ලස්සනයි අක්කෙ ඔයාට ඒ ගවුම , අනිවාරෙන් මහනවා මේ ගවුම 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ඔයා නිසා අපේ සල්ලි ඉතිරී වෙනවා , ගෙදරදිම මහගන්න පුලුවන් නිසා,
Thanks dr.mahala balanna.😘😘
Goda godaaaaaak pin akke oyata apita me widiyata kyala denawata...harima pahadili saralai therum gannath pahasui mahana widiya kyala dena widiya oyaa..
Thanks dr
Thanks ishu❤️❤️❤️ egilla hoda nethida menika
Dan ridennena dr.habai thama kalu wela.kathai ithin.thanks dr
Mageth ohoma niyapoththa thelila kalu wela yatin aluth niyapoththa k awa uda kalu eka geluna oyatath lassana niyapothak ewi🥰🥰🥰🥰
Kiyanna wachana nee....harimaa lassanaii....aniwaryen mahanwa mis me gauma
Thanks dr
Thanks ishu akkiyo😘😘😍😍😍 apita mewa kiyala denawata... Adarey godak🌹
Thanks dr lv u
Oyata godak pin me danuma labadunnata
බලාගෙනම ඉඳපු එක😍😍💖 ස්තූතියි
Thanks dr
Asawen hitapu design ekak thnx akke.
Thanks dr
gaumath lassanai..oyath lassanai akki.godak thanks oyate apite me wage dewal odak pahdiliwe kiyla denwte.
Thanks dr❤️
Me frock eka enakan godak balan idiya akki thankyou sudu aķki..
Thanks dr
Lassnaii akke.harim pahadili🥰😍
Wow akke.. niyamai eka..math mahanawa oka..😍🥰❤️
Mahala balanna .thanks dr❤️
ඔයා වගේම ගවුමත් ගොඩක් ලස්සනයි ඉශූ ... 🥰🥰😘
ගොඩක් ස්තූතියි!
රෆල් බ්ල්වුස් එකක් කරන්න කියල දෙන්නකෝ
Ok dr.thank u so much
Harima lassanae nangoo oya ......
Puduma hakiyavak tiyenne oyata mahanna vitarak nemei mahana vidiha kiya denna gamotama ba. Oya harima dakshai me dekatama. Godak pin oyage family ekatama. 👪