මගේ පවර් බෑන්ක් එක පිපිරැවා 💥🔥😱

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 43

  • @NipunSanchika
    @NipunSanchika День тому +3

    අයියේ ඔයාගෙ ඔය Lenovo Thinkpad laptop එකේ වර්ගෙ මොකක්ද

  • @pasindulk
    @pasindulk 2 дні тому +6

    adeee mageee eketh ohoma idimuna passe mama battery eka galwala wisi kala me battery eke build qulatiy eka nam madi mokda charge crycle eka tikak wadi weddi nikamma idimuna

    • @dananjana4128
      @dananjana4128 2 дні тому

      මන් හිතුවෙ මගෙ විතරයි කියලා

  • @pasinduchamod3639
    @pasinduchamod3639 17 годин тому +1

    2018 දි මං ගත්තෙ mi 20000mah පවර්බෑන්ක් එක තාමත් සුපිරියට වැඩ ❤

  • @amilanirmal
    @amilanirmal День тому +2

    අයියේ ඕවට දාන්නෙ Li-Ion battery නෙවේ. ඔය Li-Po battery එකක්. ඕවා සාමානයෙන් Li-Ion battery වගේ ගොඩක්ම බයානක නැ. මොකද ඕව Li-Ion battery තරම් ඉක්ක්මනට ගිනිගන්නේ නැ. එකයි ඕක ගිනිගත්තේ නැත්තේ (charge එක අඩු වීමත් හේතුවක්) කොහොම උනත් බාවිතයේදී සැලකිලිමත් වන්න. 😇😇😇

  • @NKVIBES
    @NKVIBES 2 дні тому +5

    Oy power bank ek use kle mona wge dewl wltda🤔 battery ek stress wela wenn berid?

    • @slgadgetman
      @slgadgetman  2 дні тому +1

      Normal phone eka charge karanna witharai

  • @Rc_Leo
    @Rc_Leo День тому +1

    මේ පොවෙර් බෑන්ක් එකේ තියෙන්නේ ලිතිඋම් අයන් battery නෙවෙඉ polymer battery එකක්. පවර් බෑන්ක් එක අඩුවට දෙන්න පුලුවන් ඒක නිසා. dutrability අඩුඉ. පුපුරන්න තියන ඉඩකඩ අඩ්‍යඋඉ ලිතියම් එක්ක බලද්දි

  • @shiran7403
    @shiran7403 2 дні тому +5

    ☹️
    සුභ නව වසරක් වේවා අයියෙ ❤

    • @slgadgetman
      @slgadgetman  2 дні тому +1

      එසේම වේවා මල්ලී ❤️

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 дні тому +2

    මගෙත් Aspo ඔය model එකම battery එකට ඔය විදිහට බබා හම්බ උනා 😅 වැඩිය use කලෙත් නෑ. Nokia 105 phone එක charge kala😅

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 День тому +1

    ඕක දැන් ජාර් එකට ගහහම්කො😂😂😂, හිල් කරල. එහෙම නැත්තං ඔයාට කරන්න තිබුනෙ හිල් කරන් නැතුව ගින්දරට දාන්න😂🎉.

  • @kprabhath2172
    @kprabhath2172 2 дні тому +2

    Oya power bank wala battery witharak replace karanna berida.?

    • @slgadgetman
      @slgadgetman  2 дні тому

      battery hoyagaththoth puluwan..aliexpress eken battery balanna oni

  • @dilumsadakelum
    @dilumsadakelum 2 дні тому +2

    machan aniwa rwply ekakona mage lap eke battery eka wada na eka high charge gahalawada karoth tika kalak yaddi crash weida high chage hgahanna epa kiwwa tv hadana porak nathnam power bank ekakata ganna puluwanda high chage gahapu battery tika adahak kiyanna machan

    • @slgadgetman
      @slgadgetman  2 дні тому

      Hi charge kiyala kiwwe normal lap eke charger ekada ? Charger eka gahala wada krata awlak na..battery dead wela nm battery eka galawala dala charger eka gahala wada karanna

    • @KingFrag.official
      @KingFrag.official 2 дні тому

      Alut battery dapan eka wada nattan lap eke aulak

    • @dilumsadakelum
      @dilumsadakelum 2 дні тому

      @@KingFrag.official na bn kalin eka 3 years use karaladead una

    • @dilumsadakelum
      @dilumsadakelum 2 дні тому

      @@slgadgetman na bn battery charge karana chaager ekakin chage karala

    • @KingFrag.official
      @KingFrag.official 2 дні тому

      @@dilumsadakelum hariyata pawichchi karannatuwati 😶

  • @UmeshInduwara-jk1wb
    @UmeshInduwara-jk1wb 2 дні тому +4

    MI lage power bank ehema hodai neda aiye

    • @slgadgetman
      @slgadgetman  2 дні тому

      ow .. mi ewage mehema wela thiyenwa nm dakala na thama.

    • @technovalk
      @technovalk День тому

      මම 2022 වගේ ඉදලා තාම Use කරනවා Mi 10000 Mah PowerBank එකක්. අද වෙනකල් කිසිම ප්‍රශ්ණයක් නෑ

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 дні тому +3

    මගෙ ගාව තියෙන්නෙත් ඕකක් 😮😮

  • @GayukaMintharu-ff2js
    @GayukaMintharu-ff2js 2 дні тому +3

    මගෙත් ඕකමයි දැන් ඒක වැඩ කරන් නැ 😢 මං ඔය වර්ගෙම 20,000mAh eka gatta dan අලුතින්

  • @AchiyaTechBro
    @AchiyaTechBro 2 дні тому +1

    Happy new year ayya ❤

    • @slgadgetman
      @slgadgetman  День тому

      එසේම වේවා මල්ලී ❤️

  • @JaniduDamsara-v5k
    @JaniduDamsara-v5k 2 дні тому +1

    ලිතියම් අයන බැටරි සහිත දෙවල් පුපුරනවා සමහර අවස්ථාවලදී😮

  • @kapilsds7
    @kapilsds7 День тому

    Pouch battery තියෙන power Bank ගන්න එපා. කල්පැවැත්ම අඩුයි.

  • @gamingtutu916
    @gamingtutu916 2 дні тому +1

    අයියා apple 11 තව අවුරුදු 5 විතර පාවිච්චි කරන්න පුලුවන්ද මන් ගන්න ඉන්නෙ
    මට ඒක වෙනුවට වෙනත් පොන් එකක් recommend කරන්න පුලුවන්ද budget 70 000❤️

    • @slgadgetman
      @slgadgetman  День тому

      battery eka replace karala use karanna puluwan.. updates nam digatama ganna bari wei 11 ekata

  • @KAVEEMANUU
    @KAVEEMANUU 2 дні тому +2

    ඔය power bank එක වැඩක් නෑ මාසයක්වත් පාවිච්චි කරන්න බෑ මගෙ එක චාජ් වෙන්නෙ නැතුව ගියා power bank එක විතරයි චාජ් වෙන්නෙ පොන් එක චාජ් වෙන්නෙ නෑ😢😢

    • @slgadgetman
      @slgadgetman  2 дні тому

      masayakwath naththan warrenty claim karanna

  • @NethuOfficial-c5w
    @NethuOfficial-c5w 2 дні тому +1

    අයියෙ මන් ලගත් තියෙ ඔකක්😢

  • @ideas902
    @ideas902 2 дні тому

    Ado mage ekath ohoma una battery Ekata kattakinn Anala air bubl tika yavala anapu thanta super glue tikak dapann 😂 vade hari habai kottee asse Dan nidiyann epa😂😂

  • @AshenSudeera-f9u
    @AshenSudeera-f9u 2 дні тому

    අයියේ Samsung Power bang හොදයි නේද ? (10,000 MAH)

    • @CopenKollo1
      @CopenKollo1 День тому

      Godak copy තියෙන්නේ.orginal aka hoyagaththoth ගොඩ

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 2 дні тому

    aspor not recomended

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 2 дні тому +1

    respect