පෘථිවිය මහා කේදවාචකයකින් විනාශ වෙනවා |New terrifying update from scientists

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 271

  • @travelweekly07
    @travelweekly07 Рік тому +98

    බුදුරජාණන් වහන්සේ දෙසු බණ මතක් උනා.. උන් වහන්සේ දේශනා කල ලෝකයේ විනාශය මනාවට දැන් දැන් නව තාක්ෂනය, විද්ද්‍යාව ඔස්සේ ඔප්පු වෙමින් පවතිනවා.. පින්වත් මහණෙනි ලෝක ධාතුව අපරිමිතයි අනන්තයි..
    හටගන්නා සියලුම දේ නැසෙන සුළුයි,
    නොපමාව කුසල් දහම් වඩන්න..
    ඔබ සැමට බුදු සරණයි..!

    • @RDYouth1604
      @RDYouth1604 Рік тому +6

      අයියො හැම දෙටක ඔක ගව ගන්න එපා පගො

    • @pravinjayakodi1179
      @pravinjayakodi1179 Рік тому

      Sadu sadu 😂

    • @skipper2594
      @skipper2594 Рік тому +1

      gaysu pihitai

    • @wimarshanarasika3193
      @wimarshanarasika3193 Рік тому +8

      ඔව් නේද සප්ත සූර්යෝද්ගමන සූත්‍රය සූත්‍රයේ දේශනා කරල තියෙනව නේද

    • @vishwakathejan
      @vishwakathejan Рік тому

      mona labbak kiwwath ekata kohen hari agama adala gannawa. nawattahnko oka. appiriyai ubalage bana aahala.

  • @priyanthadilan645
    @priyanthadilan645 10 місяців тому +2

    දෙවියන් වහන්සේට සදා පසංසා වේවා

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 Рік тому +5

    නියමයි ජය වෙවා තෙරුවන් සරණයි සහොදරයා ❤️💛💚👍👊👊

  • @vibrant_aura
    @vibrant_aura Рік тому +19

    අවුරුදු 4000ක් මිනිස්සු උන් අතිනිම වඳවෙලා නොහිටියොත්, ඒ වෙනකොට ඔය විනාශය මුහුණ දෙන්න අවශ්‍ය තාක්ෂණය ගොඩ නගා‍ගෙන තියේවි.

  • @SL.PC.LEGEND.
    @SL.PC.LEGEND. Рік тому +25

    වටින වීඩියෝ එකක් අදත් දැම්ම ගමන් බැලුවෙ අය්යෙ අදත් නියමයි හැමදාම වගේ වීඩියෝ එක ❤❤❤❤💥

  • @KRK661
    @KRK661 Рік тому +85

    මෙමයි සිද්දීය අර තරුව එකියන්නෙ අපේ වගේ ඉරක්නේ එක පිපිරේන්න යද්දී එකත් එක්ක වාමන සුර්‍යා කෙන්නේක් හිටියලුනේ ඒ වගේම පෘථිවිය වගේ ග්‍රහලෝකත් තියේන ඇතිනේ එ ග්‍රහලෝක වල හිටපු ජිවින්ගේ තාක්ශනේ ගොඩක් දියුනුයි එගෝල්ලෝ ප්ලැන් එකක් හැටියට තරුව පිපිරිලා යන එක වලක්කන්න අර වාමන තරුව ලොකු තරුව දිහාවට එගෝල්ලෝන්ගේ තාක්ශනය පාවිච්චි කරලා තල්ලු කරලා තරුවේ ජිවන කාලය වැඩි කරගත්තා වෙන්න බැරිද.😅

    • @c7bgaming1
      @c7bgaming1 Рік тому +3

      මටත් ඕකම හිතුනා 🙂

    • @nadeeraamarasinghe4964
      @nadeeraamarasinghe4964 Рік тому +4

      ඒක තමයි වුනේ කියල හිතන එක හොදයි, එහෙම නැතුව ඕක පිපුරැනත් හොදයි දෙකම එකයි ,මැරැනත් ඔක්කොම එකටනෙ

    • @sithijadushan1594
      @sithijadushan1594 Рік тому +3

      මටත් ඕකම හිතුනා 😂👍

    • @amg8157
      @amg8157 Рік тому +3

      හොද උපකල්පනයක්
      එල 👌👌

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 Рік тому

      අනිවාර්යයෙන් වෙන්න පුලුවන්

  • @vishliyan
    @vishliyan Рік тому +7

    පෘථිවිය විනාශ වෙත්ම, ආව ස්ථානයට නැවත යාමට ගමන් අරඹනවා. 👍

  • @umayanganimeah5777
    @umayanganimeah5777 Рік тому +3

    ඒක අහද්දි බයත් හිතෙනව. නියමයි ආ...😘

  • @thusharademel2438
    @thusharademel2438 Рік тому +6

    නියම වීඩියෝ නං උබම තමා මචෝ...ස්තූතියි 🙏🙏❤

  • @meehhssi10
    @meehhssi10 Рік тому +13

    මට හිතෙන්නේ තරු 2 ම එකපාර පිපිරෙයි කියලා මම ජිවත් වෙන කාලේම වෙන්න ඕනේ (තාම මට18)එතකොට මට ආතල් එකේ පොප් කෝන් එකක් කකා supernova bang එක බලන්න පුලුවන් KGF climax එකේ Yash ඉන්නවා වගේ🍿🍷💀

  • @minas4213
    @minas4213 Рік тому +71

    එතනත් මේ වගේ ග්‍රහලෝක ඇති මිනිසුනුත් ඇති. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඒ මිනිසුන්ටත් ලැබේවා 🙏

    • @dhanushkaweerasooriya9844
      @dhanushkaweerasooriya9844 Рік тому +2

    • @cybertronego1511
      @cybertronego1511 Рік тому +3

      🤣

    • @amg8157
      @amg8157 Рік тому +6

      🙄🙄ආගම් ඇත්තද බන්
      නැත්නම් මිනිස්සුන්ට හිතාගන්න බැරි උන තැන් වලට උපකල්පන ගෙනල්ල ඒවා ඕනවටත් වැඩ විස්වාස කලාද 🥲🥲

    • @ashvinindiuthkarsha2663
      @ashvinindiuthkarsha2663 Рік тому

      😂😂ammoooo

    • @kasunshalinda21
      @kasunshalinda21 Рік тому +1

      😅🤦

  • @gaminisena
    @gaminisena Рік тому +9

    මම දැන් සැලසුම් කරමින් ඉන්නෙ ඒ වගේ ව්‍යසනයකදී ලක්ෂ 2 ක් ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් නිවහනක් නිර්මාණය කරන්න . ඒකට යන වියදම තමයි ගැටලුව . ඩොලර් ට්‍රිලියනයක් පමණ ඕනෙ . ලක්ෂ 2 ක් ජනතාව වසර දෙකක් පුරා සගවා තියන්න . මේකට මේ වීඩියෝ එක කරන කෙනාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා .

  • @dulahansamal3386
    @dulahansamal3386 Рік тому +19

    පොප් කොන් එකක් කකා බලන එක හොදයි 😟

  • @pasindudilmin6267
    @pasindudilmin6267 Рік тому +7

    පට්ට video එක super 😍 පුරාන ඊජිප්තු තාක්ෂණය පිරමීඩ සහ ඒ අබිරහස් ශිෂ්ඨාචාරය ගැන තවත් video පුලුවන්නම් ගේන්න සහෝදරයා 👍♥️

  • @Ashiya__23
    @Ashiya__23 Рік тому +8

    වහ ටිකක් බීලා නිදා ගන්නවා 😂😂

  • @gamingtikkaaccountsellanda8929

    බයයි අයියෙ

    • @jumatism
      @jumatism Рік тому +1

      මනෝවෛද්‍ය උපදේශනයක් ගන්න හෙටම ඔය සීන් එක කියලා 😊😊

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 Рік тому +2

    මැරුනොත් ආයෙ කොහේහරි ඉපදෙනව
    සංසාරගමනේ අපි කීවාරයක්මෙහෙම මැරි මැරි ඉපදෙන්න ඇත්ද?
    මේකත් එක අවස්ථාවක් විතරයි
    අනික ඉපදෙන්න තියෙන්නේ මේ ලෝකෙ විතරක්ද?
    ඒවා ගණනින් කියන්න බැරිතරම
    මේක මනසට දැනෙන්නෙනෑ
    ඒත් හදවතට දැනෙනවා
    මැරෙන මොහොතේ හදවතයි ක්‍රියාකරන්නේ
    එවිට ආත්මයෙන් අපිව සුදුසු ලෝකෙට අරනයනව

  • @funyman104.
    @funyman104. Рік тому +7

    Mamanam තියෙන දේන් අනෙක් උන්ට කන්න දිලා හෙන වලක් කපල හැංගෙනවා .😪😔😔

  • @U.M.S.ANONIMOUSE
    @U.M.S.ANONIMOUSE Рік тому +4

    ඇත්තටම අපි මේ විශ්ව යේ තිබෙන පුංචි අංශු වක් වගේ බොහොම පොඩ්ඩයි අපි බේරාගන්න විශ්ව යේ ඈත කෙළවරක කවුරු හරි එයිද?

  • @chathuranirosh839
    @chathuranirosh839 Рік тому +7

    වටින විඩියො එකක් ❤️❤️

  • @thisaralakshan9040
    @thisaralakshan9040 Рік тому +6

    ඉස්සර වගේ රෙප්ටීලියන් වීඩියෝ ඕනි.

  • @user-resfy
    @user-resfy Рік тому +25

    ඒම සීන් එකක් උනොත් ලොකු ස්පිකර් එකක් දාගෙන පිරිත් දානවා ඔක්කටම ඇහෙන්න🥰🥰🥰🥰❤️❤️❤️....... නැත්නම් බාර් එකකට ගිහින් වැටිලා සිහිය නැති වෙනකම් බොනවා 😂😂එතකොට දැනෙන්නේ නැනේ මැරුණත් 🥲

    • @adiyahgaming8607
      @adiyahgaming8607 Рік тому +2

      😂

    • @user-resfy
      @user-resfy Рік тому +3

      @@adiyahgaming8607 බිස්නස් 😂

    • @jumatism
      @jumatism Рік тому +6

      උබේ සල්ලිවලින් නං බාර් එකට යන්නේ මටත් කියහං ඈ 😊😊

    • @imeshakash8022
      @imeshakash8022 Рік тому +5

      ​@@jumatismලෝක විනාශය වෙන වෙලාවට කවුද බම් සල්ලි දීලා බොන්නෙ 🥲🥲

    • @jumatism
      @jumatism Рік тому +3

      @@imeshakash8022 ඒ වෙලාවට හොරෙන් බොන එක නරකයිනේ බං ආයෙත් අපි ඉපදෙන්නත් ඕනෙනේ නේහ් නෙහ් බම් 😊😊

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 5 місяців тому

    අපේ දේශපාලු තුමා රැස්වීමෙදි කීව මේ සැරේ චංදෙ දුන්නොතින් අපිලව බේර ගඥ්ඥම් කියලා.

  • @AnuGraphxEdu
    @AnuGraphxEdu Рік тому

    අම්මෝ ඒක හොඳටම වැදුනා 🔥🔥... එහෙම වුනොත් ඉතින් හොඳයි කියලත් හිතෙනවා 😅😅මොකද,,, ආයේ අමුතුවෙන් නිවන් දකින්න ඕනේ නැනේ 😅😅😅😅

  • @clifadchamara4612
    @clifadchamara4612 Рік тому +2

    මම popcorn එකක් කකා හැමදාම රෑට අහසේ මේ සංදර්ෂනය රස විදිනවා

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому

    තෑන්ක්ස් ජය වේවා

  • @chamilkumara2961
    @chamilkumara2961 Рік тому +5

    රටේ දැවෙන ප්‍රශ්න එක්ක කෝකත් එකයි බන් 😂

  • @Rashifan4061
    @Rashifan4061 Рік тому +7

    බය කරන්න එපා යකෝ

  • @aaithadilshan6943
    @aaithadilshan6943 Рік тому

    එදාටත් ලයිට් කපයිද ? (හොද වීඩියෝ එකක් පට්ට කුතුහලයෙන් බැලුවා ❤️)

  • @sugethliya4256
    @sugethliya4256 Рік тому +2

    හොදට එදාට මොද joint එකක් ගහල ආතල්එකේ බලාගෙන ඉන්නව ....😘😘🤣😂

  • @honeststubborn3417
    @honeststubborn3417 Рік тому +14

    මේ මහා විශ්ව ධාතුව මොන තරම් නං ශක්ති ප්‍රමාණයක් දරාගෙන සිටින්නෙද ? 🤔 ..

  • @wonderSLa
    @wonderSLa Рік тому +5

    එදාටත් නිවාඩු දෙයිද දන්නැ

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 Рік тому

    ලස්සනට ඉදගෙන බලනවා

  • @sawarnafranando6905
    @sawarnafranando6905 Рік тому

    ආරම්භය සමිදුන්ය..අවසානය සමිදුන්ය ..

  • @shehanviranga9185
    @shehanviranga9185 Рік тому +1

    ඇත්තටම එහෙම් උනොත් අපි ඉවරයි

  • @lakmaliwasana1653
    @lakmaliwasana1653 Рік тому +1

    8:59 pop koon ekak kaka balana eka hodhayi

  • @amg8157
    @amg8157 Рік тому +2

    Apita oya ena alokaya auruda 150 k parana nadda mm ahanne
    Mn egana danne na wadiya ekai👍🏻👍🏻❤️❤️
    Danna kenek kiyanna please 😍😍

  • @misarikumari9944
    @misarikumari9944 Рік тому

    අපි මෙි කන්න බොන්න නැතිව ගෙවල් කුලි ලයිටි බිල් වතුර බිල් වාහාන ගාස්තු බෙත් සනිපාරක්ස ...තව තව දෙවල් ගැන මානසික වැටිලා ඉන්නවා මෙිකා අමු කැලැ ගිනිතියනවා පර්සන මදිවට තවත් පර්ස්න ...👹️

  • @Everything-9555
    @Everything-9555 Рік тому +5

    Dennam bayai ❤️👍

  • @lathasamarakoon6214
    @lathasamarakoon6214 Рік тому

    Shaaaa niyamai. Mage jeetha kaledi dakinna hakinam supiri.

  • @Rizwanbro14
    @Rizwanbro14 Рік тому +2

    විද්‍යතින් බොහෝදේ පවසා තිබුනත් තවම ඒවා මිත්‍යන් සේ පවති, කදිම උදාහරණ 2020 ලෝකය වීනශ විම

  • @kamanipriyanka8114
    @kamanipriyanka8114 Рік тому +7

    විශ්වයට ආයුබෝවන්!

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 Рік тому +1

    මයින්ද මාත්තියා අපිව බේර ගන්නවා 😎

  • @seshinidesilva6250
    @seshinidesilva6250 Рік тому

    බයයි.....

  • @henamhee9165
    @henamhee9165 Рік тому +2

    ලඟදීම තාරකා දෙක පුපුරනවා කියලා දැන ගත්තොත් මම නම් බෙල්ල වැල දා ගන්නවා..... සිරා.🤔🤔

  • @jumatism
    @jumatism Рік тому +3

    මාර කේස් එකක්නේ වෙන්න යන්නේ ඉතිං මොනා කරන්නද මම නං පොප්කෝන් නෙවෙයි කන්නේ එදාට එකතුකරලා තිබ්බ ඔක්කොම සල්ලිවලට කොත්තුරොටි පීට්සා සබ්මැරීන් වොඩ්කා බෝතලයක් ඔක්කොම අරන් ඉතිං කකා බලන් ඉන්නවා මගේ ඔලුවටත් උල්කාව වැටෙන කං අනේ 🙏🙏

  • @nimsaraganewattan389
    @nimsaraganewattan389 Рік тому

    ඒ කොහොමද පෙන්න ග්‍රහලෝක ට යන්න පුළුවන් ඕන ග්‍රහලෝක ද?

  • @warunafernando6787
    @warunafernando6787 Рік тому +5

    බුදු දහමට අනුව එය සිදු වන්නේ නැත

    • @gnccreations277
      @gnccreations277 Рік тому +1

      ඇයි බැරි? සප්ත්‍යය සූර්යෝද්ගමන සිදුවෙන විදිහ හරියටම සිද්ධාන්ත ආකාරය විස්තර කරන්න පුළුවන් ද? එහෙමනම්?

    • @gamingtishan
      @gamingtishan Рік тому

      Mokada bari

  • @raveendrasus1115
    @raveendrasus1115 Рік тому

    කොච්චර ලස්සන සිද්ධියක් ද මලත් කමක් නැහැ

  • @kanchanaanuruddaweerakon2755

    මැණික් හැදිලා තියෙන්නෙ මෙහෙම දෙයකින් වෙන්න පුළුවන් .ගොඩාක් මැණික් හැදිලා තියෙන්නේ පොලව මතුපිට

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому +1

    අන්තිම කථාවට පිලිතුර෴ඉමස්ස නිරොදා ඉදං නිරුජ්ජති.
    මේව පිපිරීමට පෙර නිවන සොයාගන්න වෙන කිසි සරණක් පතනු පලක් නොවේ කළණ මිතුරනි

  • @slfishworld6043
    @slfishworld6043 Рік тому +2

    පොප් කෝන් එකක් කාල විනාශෙ බලනව 😌😌😌👌

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 Рік тому

    පෘථිවියට කිසිම දෙයක් වෙන්නෙ නැහැ ඒක ස්තිරයි..

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому

    මහපොළොවෙන් ඉපදී මහපොළොවටම
    පස් වෙනව.

  • @slpraka1543
    @slpraka1543 Рік тому +1

    Ammooo baya hithenwa

  • @OshAuditore
    @OshAuditore Рік тому

    Banker ekakata giyoth berennna puluwana da ??????

  • @amilafernando1731
    @amilafernando1731 Рік тому +3

    ඕක අද පිපුරුවොත් ඉතින් අපිට ආලෝකෙ බලාගන්න වෙන්නෙ ඉතින් තව අවුරුදු ගානකින් නේද ඔය ග්‍රහ වස්තුව තියෙන්නේ ආලෝකවර්ශ 600 ගානක් දුරින් නේද

  • @battaff997
    @battaff997 Рік тому

    ඕක තව අවුරුදු බිලියනයකින් වුනොත් මන් හිතන්නෙ ඉන්න කට්ටිය බේරෙයි.මොකද දැන් තියෙන තාක්ෂනෙත් එක්ක බලද්දි තව අවුරුදු බිලියනයකින් තියන තාක්ෂනේ ගැන හිතාගත්තැහැකිනෙ.

  • @nimsaraganewattan389
    @nimsaraganewattan389 Рік тому +1

    අපිට වෙනත් ග්‍රහලෝකයකින් එවන්න පුලුවන්ද?

  • @vishwakathejan
    @vishwakathejan Рік тому +1

    kama beema aran bankarayak athulata gihilla beer ekak beela reddak porawan budiyanawa. aharunoth aharuna, nattan na.

  • @somaranjani5139
    @somaranjani5139 Рік тому

    තව ඕනේ

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 Рік тому

    ආසම විෂයක්

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Рік тому

    වෙන්නේ කලාතුරකින්෴විඤ්ඤාන වාදීන් විද්වතුන් කියන කථාව පිලිගත නොහැක

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 Рік тому +7

    මේ කියන සිදුවීම දැනටමත් සිදුවී හමාර වෙන්න බැරිද ආලෝක වර්ශ වලින් ගනන් බැලුවොත් අපි දකින ගොඩක් තාරකා සමහර විට මේ වන විටත් නැති වෙන්න පුලුවන්

    • @kushan1369
      @kushan1369 Рік тому +1

      eka eththa, samaharawita dinosaurs la winasha une meke prathipalekin wennath puluwan..

  • @elliotvimukthirowel1022
    @elliotvimukthirowel1022 Рік тому +1

    The book of Enoch gana Documentry or long video ekak ona

  • @kelumupendra4609
    @kelumupendra4609 Рік тому

    Siye patta

  • @thanushkamanju
    @thanushkamanju Рік тому +2

    Bite ටිකක් කකා whiskey ටිකක් තොල ගානවා ☺️ , කරන්න දෙයක් නෑ

  • @myson7680
    @myson7680 Рік тому +3

    මම දැනට ඉන්නේ නෙප්චූන් වල ඒ නිසා මට බය නෑ

  • @vijithpriyamantha
    @vijithpriyamantha Рік тому +1

    Loka vinase gana video ekak

  • @shortclips932
    @shortclips932 Рік тому +7

    ඒවගේ පිපිරීමක් ඇස් දෙකෙන් දැකලා මැරුනත් මොකෝ😗

  • @jamdula...7535
    @jamdula...7535 Рік тому

    Ai මෙහෙම කරන්නේ 😁😁😁

  • @ck_tube
    @ck_tube Рік тому

    Supiri❤️❤️❤️mama nikan galaxy ekata giya wage

  • @ais643
    @ais643 Рік тому

    owa kiynnaonana aiyye me api jiwathwennath mevage ratakanisa.marena eka mitavada sapai.

  • @eshankarachchige7116
    @eshankarachchige7116 Рік тому +6

    වෙන ග්‍රහ ලෝකයක් සොයා යාම නුවණට හුරුයි මනුෂ්‍ය වර්ගයා වදවෙලායයි දවසක නැත්නම් 🙂🙂

  • @manojbuddika93badulla83
    @manojbuddika93badulla83 Рік тому

    Karumen galawenna ba bro katawath

  • @NetFunFlix
    @NetFunFlix Рік тому

    Eka patta 🔥 supernova gana thwa video one

  • @Amaranathchandrasiri
    @Amaranathchandrasiri Рік тому

    ජොයින්ට් එකක් ගහ ගහ වැලක් බලනව ඉන්ටර්නෙට් තිබ්බොත් ඒ වෙනකොට😉

  • @snknowledge5780
    @snknowledge5780 Рік тому

    නැව ගිලුනත් බෑං චූන් කියල පොප්කෝන් එකක් කකා ඉන්නවා

  • @maheshpubudu7246
    @maheshpubudu7246 Рік тому +1

    Great

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    කවුරුත් බයවෙන්න එපා මේ පෘථිවිය දැම්ම විනාශ වෙන්නෙ නෑ, බුද්ද දෙශනාවේ මේ පෘථිවිය විනාශ වෙනවා කියල තිබුනත් එය වෙන්නෙ මයිත්‍රි බුදුන් වහන්සේගේ කල්පයෙමුත් ගොඩක් පසුවයි. ලෝකයේ අවකාශය තුල මන්දාකිනිවල පොඩි වෙනස්වීම් උනත් පෘථිවිය විනාශ වෙන්නෙ නෑ.විද්දියාවට තාම බුදුන් වහන්සේගේ බුද්ධ දර්මය තුල සදහන් කරුනු වලට ලංවෙන්නවත් බෑ.බුදු හාමුදුරුවෝ තමයි සියළු ශක්තිය ඒ විදියටම දේශනා කරන ලද මේ විස්වයේම දැනුමෙන් පිරි විද්දියාව පැවසුවේ

  • @uvindumathisha
    @uvindumathisha Рік тому +2

    Api iwarai 😪

  • @dasunff
    @dasunff Місяць тому

    wena alokayakata yanawa and thakshanaya diyunu wenawane wenasak weida danne ne

  • @vihanganirmal4610
    @vihanganirmal4610 Рік тому

    මම නම් කරන්නේ හොදට කළා බීලා පිනක් කරගේ න බලාගෙන ඉන්නවා

  • @viraj808
    @viraj808 Рік тому

    මොකුත් කරන් නෑ...සැපට ඉඳන් බලන් ඉන්නවා ඕනේ දෙයක් කියලා...🤣🤣🤣

  • @madurangak499
    @madurangak499 Рік тому +2

    මෙක ආලෝක වර්ශ කියක් ඈතින් ද තියෙන්නේ

  • @roneshathukorala9144
    @roneshathukorala9144 Рік тому

    දැන්ම ලෝකේ නාස වෙන්නෑ බං.

  • @Anuhas-cr7
    @Anuhas-cr7 Рік тому +1

    Pop con එකක් කනවා

  • @udaradeshan2439
    @udaradeshan2439 Рік тому

    පීස 🍕 එකක් කකා supernova එක බලල අතල් එකේ මැරියලමු

  • @gihandissanayake2321
    @gihandissanayake2321 Рік тому

    පොප් කෝන් එකක් කකා බලන්න තිබ්බා . මනුස්ස වර්ගයා සහා අපි දන්න ජීවය හැමතැනම තිබ්බනම් හෝ මම විතරක් මැරෙනවනම් . මෙතම අපි දන්නා විශ්වයෙ ඉන්න එකම ජීවය විනාශ වෙන එක පොප් කෝන් එකක් කකා බලාගන ඉන්න පුලුවන් දෙයක් නෙමේ 😢

  • @chathura2701
    @chathura2701 Рік тому

    මමනම් දුවලා බේරෙනවා😂😂😂

  • @everforyou_5193
    @everforyou_5193 Рік тому +3

    බුද්ධ දේශනාවේ තිබෙනවා සූර්යා 7 ක් පායනවා එවිට පෘථිවිය ඇතුලු මුලු සක්වලම විනාශ වෙනවා අගනිෂ්ඨා බ්‍රාහ්ම ලෝකය හැර...මෙවැනි විශාල සූර්යෙක් ගේ පිපිරීමක් නිසා වියහැකි යැයි මෙ විඩියෝව බැලීමෙන් මට වැටහී ගියේය. මනුෂ්‍ය වර්ගයා නොපමාව කුසල් රැස් කල යුතුය. ශ්‍රී ගෞතම බුද්ධ සාසනය වසර 5000ක් නොනැසී පවතී.තවමත් මනුෂ්‍ය වර්ගයාට අඩකට ආසන්න වසර ප්‍රමාණයක් සම්බුද්ධ සාසනයේ පිහිට ආරක්ෂක රැකවරණය හා ආශිර්වාදය මේ සක්වලේ හා පෘථිවියේ පවතී.සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! ! ! බුද්ධ සාසනය ආරක්ෂා වේවා! ! ! නොපමාව කුසල් සිත් පහල වේවා! ! ! කුසල් වැඩෙත්වා! ! ! තෙරුවන් සරණයි! ! ! දෙවි රැකවරණයි! ! !

  • @0wassana0
    @0wassana0 Рік тому +5

    බය කරන්න එපා 😂

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 Рік тому

    මෙසියල්ල සදහා දෙවියන් විසින් ඔබට නුවන දි තියෙනවා බයිබලය කියවන්න සත්‍ය එහිදී දන ගන්න

  • @Sasiya2432
    @Sasiya2432 Рік тому +1

    පොක්කෝන් කකා වෙනදෙ බලාගෙනඉන්වා

  • @mudithasumathipala366
    @mudithasumathipala366 Рік тому

    මේක ආලෝක වර්ෂ කීයක් එහායින්ද තියෙන්නේ කියලා කිව්වේ නෑනේ.මේකේ විකිරණ එනකොට මානව වර්ගයා වෙනත් ආරක්ෂිත ග්හලෝකෙක ඉන්නත් පුලුවන්...

  • @rnganapubudu-io7ue
    @rnganapubudu-io7ue Рік тому

    Pop corn kanawa mama... 🌽

  • @slay.3880
    @slay.3880 Рік тому

    මම බලන් ඉන්නවා

  • @shanikasajiwani5441
    @shanikasajiwani5441 Рік тому +2

    පොප් ‌කෝන් කකා වෙන දෙයක් වෙච්ච දෙන් කියල බලන් ඉන්නව

  • @mishanmihidhum5499
    @mishanmihidhum5499 Рік тому

    Mama nam balan innawa

  • @ruwanpriya1182
    @ruwanpriya1182 Рік тому

    විශ්වයේ බොහෝ දේ සිදු වෙන්නෙ චක්‍රයකට. පෘථිවිය උණුසුම් වීම වගේ. ඒක ආයෙ සිසිල් වෙනව.බොහෝ දේ උප කල්පන වලින් පිරිල.