Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුඩා කාලේ ගුවන්විදුලි යෙන් ඇසුන ගීතයක් හරි ලස්සනයි කොච්චර ලස්සනද ස්තූතියි බුදු සරණයි
අමරණීයම හඩ පෞරුෂය.ස්තූතියි ඉදිරිපත් කළාට...
me geethyata le unuwenawa
Heart.touching.song.all.of.us.get.teared.in.to.our.eyes.
She.sings.from.her.inner.hearts
සිංහල ගීතයේ සදා අමරනීය ඒ ශෝකී වේදනාත්මක හඩ පෞරුෂය ...මෙවැනි හඩක් නම් කිසි දිනක නැවත නොඇසේවි...ඒ අනන්‍යතාව ගැන කෙසේ නම් පැහැදිලි කරන්නද? රුක්මනී දේවිය
තිස්ස අබේසේකර මහතා මෙහෙයවූ ගුවන්විදුලි වැඩ සටහනකදී කියා සිටියේ, "ලේකිරි දීලා ගිය සුරලෝකේ" ගීතයේ මුල්පද පේළි දෙක ගයන විටම රුක්මණී දේවිය එම ගීතයටම Aroota වන Akarayatama ඊට කටහඬ හසුරුවා ගීත රසිකයා කොහේ හෝ ලෝකයක අතරමං කරන බවය. ඔහු වැඩිදුරටත් කියා රුක්මණී මිනිස් දුවක්ද? කියා පවා සැක සිතෙන බවය. ඔහු ඊට අමතරව මොහමඩ් ගවුස්ගේ සංගීතය ද පැසසුමට ලක් කලේය.
Nice song thanks Bandula
🙏
rukmani devige "sithu de lowe" sinduwa denna
මේ චිත්‍ර පට යේ දෙබස් කවු දෙමළ පිටපතක් තිබුණා නේද කුසුම ලතා නමින්
මේ පිළිබඳව කෙටි විස්තරයක් ඉහත සටහනේ ඇත.