Aiye man kalin drop shipping videos gdk balala thiyenwa. Eth masayak wage adu kalekin Oyage video serma balala man gdk hoda experience ekak gatta. E widiytama step’s follow karala man hamdema karagtta 100% eka parinma sarthakawa Mage payonner saha Ebay link karala approved gtta. Gdk pin salli nathuwa me wage support ekak denwata. Bs. Take care. God bless you. ❤
Drop shopping karanna gihin account eka suspend una..ekata use karapu details (address/ account number) dala aluthin account ekak dala direct shipping kaloth ekath suspend weida
Dear Bro thank you for your videos. I did my first listing but i can't see my own listing yet. Also in my Payoneer acct says my global payment service questioneer is under review? will this take weeks? pls answer and help me to solve these 2 qns thanks lot
0771024274 UA-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
Zoom එකෙන් කෝස් එක කරන්නේ,
මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
UA-cam Hub - 0771024274
Dropsipping ugannwada
Man kamatie course eka karanna
,bro මගේ වෙබ් සයිඩ් එකක් තියෙනවා එකේ දාලා මේවා විකුනන්න බැරිද
Contact Number
Kohomada account eka hadnne
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බලන්න ලැබුණේ.දැන් මේ සේරම ටික බලන ගමන්.හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියී ❤️
සතියක් විතර වෙනවා ඔබේ නාලිකාවට ඇවිත් , නමුත් අද තමා පළමු කමෙන්ට් එක දාන්නේ , බොහොම හොදට උගන්වනවා , කෝස් එකට එන්න ආසයි , නමුත් මුදල් ප්‍රශ්න නිසා නොහැකියි , එහෙම කියල නොමිලේ එන්න හදන්නෙත් නෑ , මම හිතනවා ඔබේ වීඩියෝ ප්‍රමාණවත් වෙයි ඉදිරියට යන්න , ඔබට බොහොම ස්තුතියි මේ කරන මෙහෙයට . පොල්කටු නිෂ්පාදන කරනවා මම , නමුත් අපේ රට තුල විකුණන්න අමාරුයි , පටන් ගන්නම් ඩිරෙක් ෂිපින් කරන්න , ඔබේ සහය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ..
ඔබතුමා නිසා තමා මෙච්චර දුරක් ආවේ ඔලුවට අරන් විඩියෝ බැලුවොත් ඉගෙන ගන්න පුලුවන් විඩියෝ එකක් දානකම් බලන් හිටියේ අද මගේ පලවෙනි අයිටම් එක බයර්ට ගිහින් පොසිටිව් ෆීඩ්බැක් එකක් ලැබුනා ගොඩාක් සතුටුයි ජය වේවා යූටියුබ් හබ්
දවස් කීයක් ගියාද ඔයාට ඕඩර් එක එන්න
jayawewa bro ❤️🔥
තව විස්තර ටිකක් කියනවද
පුළුවන්නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද.
මූ කියන්නෙ බොරුවක්
ඔබතුමා හරිම නිර්ලෝභී ගුරුවරයෙක්... ❤
ගොඩක් මිනිස්සු විවුස් වෙනුවෙන් බොරු ගොඩක් දනවා එ අතින් ඔයා ගොඩක් ලොකු දෙයක් කරන්නෙ මෙ 😍🙏
G.odak.vatenawa.puthte.mama.assiimewadlerana
ඔබගේ වීඩියෝ පෙල හොදින් අධ්‍යනය කලා..මාස 03 ඩොලර් 40/= ක් හෙව්ව..ගොඩක් පින් සහෝදරයා ඔයා මේ කරපු වැඩේට නම්..💐💐💐💐
thanks bro . oyata jaya wewaa 💖✔
@@youtubehub ඔබටත් එසේම වේවා..
Ayye oyage video ek bll mtth mek krmn hithun ikmnt videos damn ebay account ekk hdn heti
@@samithprasanna4194 e serama thynw meyage.
මට පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහොමද මේක කරන්නේ කියලා
ලෝබකමක් නැතුව හැමදේම පැහැදිලි කරනවා.. බොහොම ස්තුතියි.. දවසින් දවස දියුණු වේවා.
ගොඩක් ස්තුතිය මම තාම පටන් ගත්තෙ නෑ ඉක්මනින් පටන් ගන්නව ගොඩක් අයගෙ චැනල් එක්ක ඔයා ගැන විශ්වාසයක් ඇතිවුනා ජයවේවා
💖✔
ඔයාගෙ වීඩියෝ ටික බලල හොදට වැඩ ටික කරන් යනව අයියේ..වෙන අය වගේ නෙමෙයි කිය දෙන දේ සුපිරියටම කියා දෙනව කිසිම අපැහැදිලි තැනක් නැතුව..❤️🔥..
jaya wewa
Oya wikunanawada
Plz ayiya mt th help ekak dennakoo godak pin oyat
Ane oya monada karanne plz matat kiyannA miris kudu wage dewal pita rata yawanna barida
Matath kiyla denawada dr
ඔබතුමා මේක ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා. බොහොම ස්තූතියි. මේ වැඩේ ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද?
ස්තූතියි ... අහම්බෙන් හම්බ උනේ වීඩියෝ එක.. මගෙ ඉදිරියේ තියෙන ගොඩාරියක් ප්ලෑන් වලට විසදුමක් ලැබුනා...ආයෙම කියනව ස්තූතියි ..
Hello
අයියා ඔයාගෙ videos බලාගෙන හරියට වැඩ ටික කරන් යනවා. ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ වගේ උදව් කරනවට. ❤️🔥
jayawewa bro ❤️🔥
4n ekkind krnne
Matath kiyala denawada
මටත් කියන්නකෝ කරන විදිය
Monada oya karanne
මම අදමයි එකතු වුනේ ඔයාගේ යුටුබ් පවුලට තෙරුවන් සරණයි 💖💖
අයියා අර පොල් ලෙලි කැබලි listing එක මගේ...5.99-100g දැම්ම එක..මාසයක් ඇතුලත මට orders 3ක් ආවා මම ටිකෙන් ටික ගාන වැඩි කරන්නම් අයියේ මම අලුත් සෙල්ලර් කෙනෙක් නිසා අඩුවට දැම්මේ ඉස්සෙල්ලම ලාබයක් බලාගෙන නෙවෙයි..ඉතින් මගේ ඇඩ් එක අයියත් බැලුවා කියන්නේ මට මාරම සතුටුයි ..අයියා නිසා තමයි මෙච්චර දුර ගමනක් ආවේ ..ඔයාට ගොඩාක් පින් අයියේ මේ දේවල් අපිට කියලා දෙනවට 😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤
mata hithuna machan eka aduwata daanna aththe mulin traffic ekak hadaa ganna nisa kiyala.. thank you brdha comment karata 💖✔
@@youtubehub ❤❤❤😍😍😍😍
Delivery walata kiyak yanawada bro
පොල්ලෙලිකැබලිකොහෙටදගිහින්.දෙන්නේපුතේඅනේමටකියාඵවන්නමමයක්කල
තාම video බලාගෙන යනව.අහම්බෙන් දැක්කෙ.මටත් හොදයි කියල ලොකු විශ්වාශයක් ඇතිඋනා.කොහොමද බඩු යවන්නෙ. ප්‍රමානයක් තියෙනවද? සෙරෙප්පු ඕනම disint එකක් යවන්න පුලුවන්ද . ගොඩක් වටිනව මල්ලි තෙරුවන්සරනයි
මහත්තයා ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි ඔයාට දුර ගමනක් ගියහැකි මේ යූ ටියුබ් වලින් මම ඔයාගෙ වීඩියෝ ශෙයා කරල ඔයාට සප් එකක් දෙනව අනිවාරෙන් ❤
💖✔️
Me welawe hetiyta lankawata doller higayata hoda wisadumak oya idiripath kare me kaleta gelapena vdo ekk .great work .good luck...🙏🙏🙏🙏
💖✔
සර් ෆොන්නෙකෙන් කොස් එක කරන්න බැරි ද
ස්තූතියි අයියා..... ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ.. phone එකෙන් බැරිද.. ebay එකේ වැඩ කරන්න...
ගොඩක් වටින වීඩියෝ එකක් සහෝදරයා
සර් Ebay හදාගන්න උදවි කරන්න.මෙ හරහා බඩු විකුණන විදිහ කියලා දෙන්න සර්
Mekata join wenne kohomda kiyla denna puluwnda
ගොඩාක් ස්තුති අයියේ.. good working
thank you
ebay එකේ ලන්සු තියන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකෝ
බර ඕන ප්‍රමාණයක් යවන්න පුලුවන්ද post office එක හරහා.
Ex:20.30,50kg
"මම A to Z කියල දීල තියෛනවා, ඒක බලල කරන්නම බැරි කෙනෙක් විතරක් මගේ Course එකට එන්න,"
සල්ලි පස්සේ යන සමාජයක ඒ වචන ටිකම ඇති උබ මනුෂ්‍යයෙක් කියල ඔප්පු කරන්න. දවසින් දවස දියුණු වෙන්න ඕනි. තෙරුවන් සරණයි..!
Contect number ekak denawada
@@dineshmadushanka8078 මං ගාව නම් නැහැ එයාගේ නම්බර් එකක්
Direct sipping විතරමයි මං කරන්නෙ
මං මේ video set එක තමයි ගොඩාක්ම falow කරන්නෙ
💖✔
මට හෙල්ප් එකක් දෙනවද
Mn 25,000t course eka karanna gththa. Dan masayk wenwa. Aprdei... eke ugannana lecture walta wada oya hodat kiyala denawa... maara support ekak denne.. eyala salli gththat pse apit service ekk denneth na 😔... habi ayya me krna wade hodai .... good job ❤❤
thank you jayawewa ❤️🔥
Equest d dr😔
දවසින් දවස දියුණු වේවා
මම 26 දීල කොස් එකක් කරපූ කේනෙක්. එත් මෙ විඩියො බල බල තම ඉගෙන ගන්නව . තැන්ක්ස් 💖
Kohomada vekunna keyala danna puluwan da
කුරුදු බිස්නස් එකක් කරන්න කැමති කවුද e bay හරහා මත් එක්ක
මං කැමති
Man kamathi
මෙක පටන් ගන්නෙ කොහොමද...මම අද තමා දැක්කෙ මෙක ❤
මම ebay 2019 පටන්ගත්තෙ.. top rated වෙලා ඉන්නකොට කවුන්ට් එක suspend උනා . දැන් ළඟ දිහා ආපහු අලුත් එක්ක කවුන්ට් එකක් open කලා..
ආපු ප්‍රධානතම ගැටළුව shipping charges... ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් වැඩියි....
මම ළඟදි රු100/= toothpaste එකක් ලිස්ට් ලිස්ට් කරා $12.00කට.. නමුත් shipping chargrs නිසා අමාරුවෙ වැටුන.. රු 3000/=ක් ඉල්ලුව srilanka post එකේ tracking ඇතුව ship කරන්න..
echchara wenne nahane. 1st 50g rs 480, wadi wena hama 50g rs420. tracking 870
Aiye man kalin drop shipping videos gdk balala thiyenwa. Eth masayak wage adu kalekin Oyage video serma balala man gdk hoda experience ekak gatta. E widiytama step’s follow karala man hamdema karagtta 100% eka parinma sarthakawa Mage payonner saha Ebay link karala approved gtta. Gdk pin salli nathuwa me wage support ekak denwata. Bs. Take care. God bless you. ❤
thanks dear.your giving all instruction 100% not hiding and telling. we learn many things thanks bro and good luck to you
For
Marama kollek youtube eke dekapu mcn uba. Hemoma balanne boruwa poddak kiyala dila thamange mokak hri course ekak krna widihata promote krgnna eka. E athin ubanam marai mchan. Ubata aniwarenma hriyanawa wedi wediyen❤️
කොල වර්ග යවනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද. නිකන්ම යවන්න පුලුවන්ද. කොහෙන්හරි අවසර ගන්න තියනවද?
Godak sthuthi oyata me wage vediyo karanwata api nodanna dewal
Mamath hithagena inne kullu badu bisnas ekak karanna...
අයියෙ අපි list කරන අයිටම්..ඇයි .
මාසයකින් listing ..වලින් අයින් වෙන්නෙ ..එහෙම උනාම එපා වෙනවනේ..ආයෙත් ඒව list කරන්න.. රිප්ලයි එකක් දෙන්න...අයියෙ .
Thanks !
මචන් තව වෙන මොනා හරී බිස්නස් එකක් කරන්නත් අයිඩියා එකක් දෙන්නකො..
පුලුවන්නම් බයිනැන්ස් කරන විදිහත් කියලා දියම්කො බ්න්නමුල ඉදන්
ela krnnam
ඔබට බෙහෙවින්ම ස්තුතියි. Direct shipping කරන්න positive feedback තියෙන්න අත්‍යවශ්‍ය ද....නොතිබීම ප්‍රශ්නයක්ද....
na kiayala awlk na
@@youtubehub ok...thank you so much brother.
අම්මෝ හොදටම කියල දෙනවා 😂💓💓💓💓
මම වේළපු කොස් කොළ දාලා මාස 6 ක් විතර.ඒත් orders ආවේ නැහැ.
auction ehema daala traffic ekak hadaa ganna account eke, traffic hadunoth thamai sells wadi wenne
@@youtubehub youtub hub Vedio balagena listing ekak danna hitagena inne. Auction danna hoda item ekak kiyannako. Kos Kola sells nati nisa end kala.
කොස් කොළ ගන්නේ මොනවටද? මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජන
@@indikasanjeewa7323 sugar තියන අයට හොද බෙහෙත්
ඔබතුමාගෙ වැඩ සටහන මම අදබැලුවෙ කොහොමද අපි වියලි බඩු දෙන්නෙ කම්පැනියක් තියෙනවා
හරිම හොඳ වැඩක්.
මේක අපිට ෆෝන් එකෙන් කරන්න බැරිද.කොහොමද චුට්ටක් කියලා දෙන්න පුලුවන්ද.
එතකොට mobile phone එකෙන් බැරිද?🥺💔
සර්... අපිට චිත්‍ර.. වෝල් ආර්ට් එහෙම ලංකාවේ පෝස්ට් ඔෆිස් හරහා යවන්න පුලුවන්ද පිටරටවල්වලට... මිළ ගණන් එහෙම කොහොමද..
මට අත්කම් නිර්මාන එම්බොයිඩර් බිත්ති සරසිලි පුලුවන් කොහොමද මේකට සම්බන්ද වෙන්නෙ 🙏❤️
youtube eken balan igena gannath puluwan, bari nam course ekata enna 0771024274
@@youtubehub මට ඔක්කොම මුල ඉදන් පුලුවන් ...ස්වයං රකියාවක් කරන්න තමයි හිතන් ඉන්නෙ
මම දැනට ebay එකේ listing 70ක් vithara dala තියෙනවා thawama එක item එකක් වත් විකිණිලා නෑ
මේකට මම මොකද කරන්නේ
මම අවුරුදු ගානක් ඩිරෙක්ට් shipping කරේ. කොරෝන කාලේ යවපුවා ගිහින් තිබුනේ නෑ ඒක නිසා ටික කලකට නැවැත්තුවා. ඒ අතර තුර කාලෙ පේපැල් එක ebay එකෙන් ඉවත් වෙල පේනියර් වලට මාරු වෙලා තිබුනා. ඒක නිසා දැන් මට සේලින් කරන්න බෑ. මගේ id එකේ adress එකේ නෙවේ ඉන්නෙ verification අව්ලක් උනා. අලුටෙන් ඊබේ හදන්න හිතෙන් නෑ. අවුරුදු 7 ක් බඩු විකුනල 100% ෆීඩ් බෑක් හදගත්ත එකව්න්ට් එකක් අයින් කරල දාන්න හිතෙන් නෑ. පේනියර් එක හදාගන්න උදව් කරන්න පුලුඅන් කෙනෙක් ඉන්නවා නම්. pls
Binance account ekak open karoth puluwaweida kiyala hoyala balanna. Mamath me dewal hoyanawa.
Course ekak kalaada
wede karagattada... beri una nam kiyanna
රට ඉදලා ලංකාවට එන අයද ඔවා ගන්නේ අයියේ ලංකාවේ දී පුළුවන් නම් කියන්න කෝ 😁
මාස 3 කලින් doller eka Rs 254 kiyala matac unama🥺🥺
මන්ද ගෙනියන්න කවුරුහරි ඉන්නවනම් අපටත් කරන්න පුළුවන්
ගම්මිරිස්, තේ කොල වැනි දේවල් යවන්න ඒවායේ කල් ඉකුත්වීමේ දින සදහන් ලේබල් තිබීම අනිවාර්යයිද
මම payoneer ,ebay ඔක්කොම හැදුවා දැං කරන්න ඕනි දේ මොකක්ද කියලා හොයාගන්න බෑනේ.ඒකට සම්බන්ධ වීඩියෝ එකෙ ලින්ක් එක දාන්නකො අයියෙ
Oya ph ekenda lap ekenda hduwe 😥
@@yashodhaanjalee2845 4n eken
@@jmacademy. oya normal ebay account ek hdl paynier ek hduwe kocchara klekinda 😊,mn ebay account ekk ph ekem hduwa,mn kocchara klekind paynier link krnn ooni
Aquarium Plant Sell කරන්න විදිහක් ඇත්තටම නැද්ද
පෝන් එකෙන් ebay acount එකක් හැදුවට අව්ලක් නැද්ද
අයියෙ මේක phone එකෙන් කරන්නනත් පුළුවන්ද
රිප්ලයි එකක් දෙන්න ලොකු උදව්වක්
පුළුවන්
දන්නෙ නැති නිසා අහන්නෙ, smart phone එකකින් කරන්නම බැරිද??
කුලු බඩු ebay එකේ Direct shiping කරනවනම් ඒකට සමගමක් ලියාපදින්චි කරන්න ඕනෙද?නැතිනම් නිකන්ම යවන්න පුලුවන්ද?
Plz oya dena gathtama matath kiyanwada mamath hithagena inne eka karanna thama..
Ehema awashya thawayak na man nam nikanma danne.
පිලිස් මට කුලුබඩු ( කහ .ගම්මිරිස් .තුනපහ . කරපිංචා ..මේ වගේ දේවල් කොහොමද අලෙවි කරන්නේ කියලා දෙන්න
නියමයි ජය වේවා ඔයාට❤️👍🙏
Supiri bn...kthawa....oyage hakiyawa mn agaya karanawa 😊♥️👍
Kola wage dewal wala selling godak adui. Puluwan tharan thamange product ekak hadaganna puluwannan godak hodai.
Aliexpress ..එකේ seller's ලගෙන් අවසර අරගන්නෙ කොහොමද ? අයියෙ ..ඒක අව්ලක් ..නැද්ද ?
සහෝදරයා පොඩි පැහැදිලි කිරීමක් කරනවද? payonner eke address verification ekata utility bill ekk nathnam mokakda denna puluwan bank documents? rental agreements unath thiyenne sinhalen nisa ewa awl neda?
Router bill ekak danna .approve wenwa
Account එක හදන විදිය කියලා දෙන්න්කෝ business account ekak
Aiye.. mama toys dala thiyenne.. den category eka change karata kamak nedda direct shipping item walata?
පෝන් එකෙන් ebay එක කරන්න පුළුවන් දෙ ගැන පොඩ්ඩක් කියල දෙන්නකො
කැන්වස් වල අඳින චිත්‍ර එහෙම dropshiping කරන්න පුලුවන්ද?
Puluwan
ඔන්න මන් සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් දුන්නා.. 😊
යමක් sell කරන්න කලින් postal charges ගාන හදාගන්නෙ කොහොමද?
Free shipping danna. Item eke price ekatama shipping cost eka add karanna
@@pasanv5942 Thanx saho...
@@manjulaprasangaperera3753 godak aya shearch karanna free shipping dala. listing eka uda anawa free dammama. sri lanka post web site eke athi price
මේ විඩියො සීරියස් එක හරියට පිලිවෙලට හදපන්කො මචන් ❤️
Products sell karaddi brand name eka ceylon or srilanka kiyala dammot eka walanguda ..??
මම අද මේ වීඩියෝ එක බලන්නේ..ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් ද ...මේක .මට මේක කරන්න කියලා දෙන්න...පුලුවන් ද..
ගොඩක් ස්තුතියි
Sir මමයි තව යාලුවෙකුයි එකතු වෙලා තමයි වැඩේ පටන් ගන්න ඉන්නෙ දෙන්නටම එකට උගන්නන්න පුලුවන්ද ☺️
Bro direct shipping saha drop shipping account ekama device eken hadanna puluwan.. Man mobile eken hadanna yanne
අපිට කුලුබඩු Direct Shipping කරන්න බැරිද? ඒකට BR එකක් ඕනේ කියන්නේ ඇත්තද? දන්න කෙනෙක්ට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
Bro thanks your video 😍💯mn artist kenek but adai mata me eBay shipping danne. 🥰
ඉතාම නිර්ලෝභීව අදහස් දායාද කරන ඔබ තුමා දිනෙන් දින දියුණු වේවා🙏🙏🙏
Postal charges කලින්ට වඩා වැඩි වෙලාද? පරණ ගනන්මද.
naha thawama
@@youtubehub traking දැන් වැඩද ???? sri lankan post eke
දැන් වැඩි වෙලා තියෙන්නෙ
තැපැල් කන්තොරැවෙ න් ශාඛ පත්‍ර යවන්න බැරි ලු .මම පොලොන්නරුවේ .ශාඛ නිරෝධාන සහතිකයක් අවශ්‍ය ද කොළඹින් ගන්න ඔනලු
Drop shopping karanna gihin account eka suspend una..ekata use karapu details (address/ account number) dala aluthin account ekak dala direct shipping kaloth ekath suspend weida
ඔව් Suspend වෙනවා
ඔයා හරි හොද මනුස්සයෙක් ❤️
💖
Dear Bro thank you for your videos. I did my first listing but i can't see my own listing yet. Also in my Payoneer acct says my global payment service questioneer is under review? will this take weeks? pls answer and help me to solve these 2 qns thanks lot
එයාල මේ කොළ අරං මොනවද කරන්නේ මහත්මා
Thank you so much
Mage srilankan item Eka sold una . Then mama kohamatha label print gathoney? Ayye
na na . athin liyanne liyum kaware
Corce එක කරන්න අදහසක් තියෙනවා .
එකම account එකට wifi router දෙකකින් log උනොත් ප්‍රශ්නයක් වෙයිද ?
අනේ මෙකට reply එකක් දාන්නකො
Post eken danne kohomada? Salli transfer karaganne kohomada?
මම කැමතියි සර් මෙික ඉගෙන ගන්න වෙන්න ඕන විදිය ලියලා එවන්න
Thank you so much
ව්ස්තර එවන්න ebay account හදන්නේ කොහමද
UA-cam 1st listing හරියට කෙරුවා හැබැයි ඒක sell උනේ නෑ..ලිමිට් 3යි දුන්නේ මුලින්ම veriation 3ම දාලා පලවෙනි ලිස්ටින් එක කෙරුවා.මාසෙකින් විතර පස්සේ ebay එකට mail එකක් දාලා selling limit එක වැඩිකරගත්තා 47ක් දීලා තියෙනවා...දෙවෙනි listig එක දාන්න යද්දි ලිස්ට් කරන විදිහ වෙනස්....ඒක අමාරුයි තේරුන් ගන්න...උදවුවක් කරන්න පුලුවන්ද...
New listing tool එක ගැන වෙන්නැති ඔය කියන්නේ
අපේ රටේ කොල ජාති, මල් ජාති වගේ ශාක කොටස් සත්ව කොටස් රටින් පිට කිරීම තහනම්. එතකොට කොහොමද මේව මෙහෙම් විකුනන්නෙ??
ආනයන අපනයන පාලක නීති මගින් ඒව සදහන් කරල තියෙනවා නෙද?
welapu dewal yawanna puluwan shaaka kotas.
@@youtubehub එහ්ම කරන්න බෑ. ලංකාවෙ ශාක හ සත්ව ජාන කොටස් පිටරට යැවීමක්න්ර් වෙන්නෙ ඒකෙන්
Payoneer account එකේ එක කොටසක් තාම under review කියලා තියෙන්නේ.. එහෙම තියෙද්දී listing එකක් දැම්මට කමක් නැද්ද..?
globale payment eka nam awlk na.
Ok
Payoneer account eka hada ganna be
ඔය වැඩේට ලැප් එකක් තියෙන්නම ඕනද 😒
Ebay එකේ මන් හදපු listing එක පෙන්නන්නේ නෑ,save වෙලා තිබ්බේ,මන් කිහිප සැරයක් edit කර කර තිබ්බා,ටික දවසක් log වෙන්න බැරිඋන,එහෙම කාලයක් inactive උනොත් නැති වෙනවද
Ane matath Hada karannako
අපිම හදන කුලුබඩු වර්ග විකුනන්න අපිට BR එකක් ඕනෙද පොඩ්ඩක් කියන්නකො
Ebay eken item 1k buy krddi "plz check your payment ..""kiyl error msg 1k enne ai?eka hadagnne kohomada?plz plz reply...