Mercedes Benz GLE300d Review by Nipul with Cars (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 300

  • @oshansl4064
    @oshansl4064 Рік тому +16

    සුපිරියක් තමයි වෙනද වගේම. ලංකාවෙ මේ වගේ ගොඩක් අයගේ dream cars review කරන්නෙ අයිය තමයි ❤

  • @Succeslover0829
    @Succeslover0829 10 місяців тому +8

    Audi A6 , BMW X7 , BMW I7 මේ තුනෙත් videos බලාපොරොත්තු වෙනෝ specialy
    BMW i7

  • @SVSONGS-rx3xx
    @SVSONGS-rx3xx 6 місяців тому +2

    අයියගෙ review එකක් නැතුව කෑම කන්නෙත් නෑ..හැමදාම කද්දිත් බලනවා...❤❤

  • @Succeslover0829
    @Succeslover0829 Рік тому +11

    අයියාගේ video එකක් බැලුවොත් ඒ බලන බලන vehicle එක crush එකක් වෙනව අප්පහ්😂
    එච්චරටම හොදට තේරෙන විදිහට කියල දෙනවා
    දැන් එක එක විදිහෙ vehicles list එකක්ම dream vehicles වෙලා 😂
    Sale එකක් දැම්ම වගේ තියෙයි සේරම ගත්තොත් එහෙම

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +2

      Ahaha prakotipathi RTPKing 💪

    • @Succeslover0829
      @Succeslover0829 Рік тому +2

      ​@@NipulWithCars😉Kochara prakotipathi unat anith rich persons la wage kuhaka wenne nam na 👑

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      @@Succeslover0829 hamoma Ehema be ehenam meh channel ekath ada naane

  • @idushkapabasara5252
    @idushkapabasara5252 Рік тому +5

    අදත් වෙනදා වගේම සුපිරියක් 🔥🔥🔥

  • @Highcapacity_World13
    @Highcapacity_World13 10 місяців тому +2

    2021 hadapu honda civic lankawe thiyenawada?

  • @charakawickramasinghe
    @charakawickramasinghe Рік тому +2

    As always #1 startup

  • @PasinduDasun
    @PasinduDasun 11 місяців тому +1

    Bmw i7 , Benz eqs, Porsche ev tika puluvan ikmanin ona ev valata vadi avadanak dunnoth hodai

  • @mrdeskcoop
    @mrdeskcoop Рік тому +36

    අයියේ මේවා ගන්න හැටිත් කියලා දෙන්නකෝ හැමෝම කියනවා මහන්සි වෙන්න කියලා ඒත් ඒ කොයි වගේ මහන්සියක්ද ඉගෙන ගත්තා කියලා ,කැම්පස් එකකට ගියා කියලා ලංකාවේ මේකක් නම් ලොවෙත් ගන්න බැරි ලයින් එකක් තියෙන්නේ 💔,,,A/L ලියන්නේ 3rd shy එක ,මේ පාර exam එකත් අමාරුයි ගිය පාරටත් වැඩිය,පේපර් හදන උනුත් දැන් අපෙන් ආතල් ගන්නවා රට පාලනේ කරන බල්ලො වගේ ,,,හෙන වේදනයි 💔💔

    • @cricktharu5476
      @cricktharu5476 Рік тому +7

      Bussines thama bn trading blhn poddk igenagenth අවුරුදු 5k vage gihin amaruven ganna puluvn ekth software engineer vage hodama eva chartered account evage eva

    • @gamingpekka2526
      @gamingpekka2526 Рік тому +4

      Oyagama bissnes akak patane gana balana

    • @vihanganethsara5334
      @vihanganethsara5334 Рік тому +2

      Black colour Aventerdo eka Doctor kenek ge

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 Рік тому +7

      භාශාවක් ඉගෙනගෙන ,කරන්න ආස ශේස්ත්‍රයට අදාල coce එකක් කරල රට පලයන් බං හොදට හම්බකරන්න පුලුවන්.....

    • @mrdeskcoop
      @mrdeskcoop Рік тому

      @@kalanamaduranga1685 දැන් ඒක තමා අයියේ කරන්න ඉන්නෙ 🙏🔥💯

  • @prabakarakosakosa2802
    @prabakarakosakosa2802 Рік тому +5

    Asama ekak😍

  • @Highcapacity_World13
    @Highcapacity_World13 Рік тому +2

    Mokakda hodama land cruiser sahara v8 type eka

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Lankawe market eke nam diesel VX fully loaded ekai petrol nam ZX Sahara Australian Spec

  • @dinukadulanjaya662
    @dinukadulanjaya662 Рік тому +2

    Ammo my favorite ❤️ kaleka idan illuwa video ekak❤️

  • @sala0634
    @sala0634 3 місяці тому

    මේකේ පෙන්නපු front MB Star එකේ ඉරි ඉරි විදියට තියෙන්නේ heating element එකක්; මොකද හිම වැටෙන රටවල සාමාන්‍යය logo eka දැම්මොත් ඒකේ අයිස් බැඳිලා logo එක පිටිපස්සෙ තියෙන front radar sensor eka පිස්සු කෙලින්න ගන්න නිසා. මේකේ තියෙන M654 engine එක Start කරපුවහම පරණ Pajero සද්දයක් එන්නේ😅. M256 (Petrol) හා M656 (Diesel) inline 6 cylinder එන්ජින් දෙක වාහනේ size එකටයි බරටයි ගැලපෙනවා. මේවගේ service; A හා B විදියට තමා වැටෙන්නේ. Service A කිව්වේ; ඔත්තේ ඉලක්කම් පිලිවෙලට එන services. ඒ වගේම Service B කිව්වේ; ඉරට්ටේ පිලිවෙලට එන services ඒවාගේ brake fluid මාරු කරනවා. Service A එකක් AUD 700~800 වෙනකොට Service B එකක් AUD 1200ක් වගේ යනවා. මේවගේ ටයර් බලන් ඉද්දී ගෙවෙනවා, suspension geometry එක හා පතරංග ටයර් නිසා සමහර වෙලාවට full lock steering එකකදී tyre skip/ drag වෙනවා ගොඩක් අඩු වේග වලදී. Tyre set එකක් AUD 3500 වගේ වෙනවා. Brake ටිකත් එමම තමා. හැබැයි stopping power සුපිරි. 20000~ 30000Km pads හා rotors දාන්න ඔනේ. ඒකටත් AUD 3000න් ඉහල යනවා (48volt battery system එන model වල regenerative braking එන නිසා ඒවගේ ටිකක් වැඩිපුර brake ඇදගන්න පුලුවන්) GLE 63 AMG ඊටත් එහා. ඒ නිසා Euro Luxury model වලට යනවනං brand new ගන්න, max අවුරුදු 5ක් පදින්න, දීලා දාන්න.

  • @Highcapacity_World13
    @Highcapacity_World13 Рік тому +2

    Mokakda sahara v8 zx ekeyi sahara v8 vx eke thiyna wenas?

  • @aroshasaumya9157
    @aroshasaumya9157 Рік тому +2

    වෙන මොන ජාති තිබ්බත් ආසම benz වලට 💙

  • @sriyanithalawa
    @sriyanithalawa 6 місяців тому +2

    Aiya lagadi video ekak dan nadda😢

  • @geethkumuditha1111
    @geethkumuditha1111 Рік тому +2

    සුපිරියක් ගේනවා කොල්ලා 😍❤️👌

  • @Succeslover0829
    @Succeslover0829 11 місяців тому +2

    Audi A6 eke latest model eka hari BMW X7 eke hari review ekak oone 😊

  • @funworld7039
    @funworld7039 Рік тому +3

    ayye gle coupe nedda lankawe ... ???

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      2015 eke thiyenawa 2018 eke na.. 2018 Eken GLC coupe witharai thiyenne mn eke video ekak damma balanna

    • @funworld7039
      @funworld7039 Рік тому

      ok ... @@NipulWithCars

  • @PasinduDasun
    @PasinduDasun 11 місяців тому +1

    Oya puluvannam ara ouarland eke tiyana ev tika genna balanna

  • @LakshanHerath-gp5yt
    @LakshanHerath-gp5yt Рік тому +4

    Mercedes Benz s680 Maybach review ekak oni

  • @darkriverstudios5262
    @darkriverstudios5262 Рік тому +4

    සුපිරියක් තමයි ඉතින් 🙂😌

  • @keshanasachithra6003
    @keshanasachithra6003 Рік тому +4

    ane appa ko lc200 ek hen klyk hitiy dennm

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Eka denna wenne na Ehema lagadi Habai Aniwaren denawa supirima widhhata

  • @sunildissanayake
    @sunildissanayake Рік тому +2

    Thank you bro Mercedes
    Love it 😍

  • @ezioauditore-rt4sz
    @ezioauditore-rt4sz Рік тому +2

    best reviewer

  • @Kumudesh2006
    @Kumudesh2006 11 місяців тому +1

    Nipul අය්යා හිතන vidihata BMW I8 eke maintain cost එක vithara veida?

  • @mythfan-dj6nw
    @mythfan-dj6nw Рік тому +3

    Dream car❤❤. අය්යේ වෙනද wagemaproduction quality එක මරු.❤️අය්යේ gls එක ලංකාවේ තියෙනවද? කියක්‌ විතර වෙයිද 🤔

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      GLS parana ewa thiyenne ewath koti 3-4k wage wenawa

  • @td2538
    @td2538 Рік тому +1

    Micro Tivoli eke review eka denna puluwanda

  • @Dark_OshiYa
    @Dark_OshiYa Рік тому +3

    අයියේ land cruser 200 2017 එකක් රිවිව් එකක් ගෙන්නකෝ

  • @YasithDharmasena-f1c
    @YasithDharmasena-f1c Рік тому +1

    Aiya
    Auto group international eke thiyena dodge challenger eke review ekak oni

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 Рік тому +2

    Good luck

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 Рік тому +1

    nissan patrol series ekkath review karannako ayye

  • @Slgojuwarriors
    @Slgojuwarriors Рік тому +2

    සුපිරි කොල්ලො❤

  • @JosalinRodrigo
    @JosalinRodrigo 11 місяців тому +1

    අයියේ cadillac escalade අලුත් එක ලංකාවට ආවා. ඒක ගැනත් වීඩියෝ එකක් දාන්න. ඒකා left hand drive LHD model එකක් ❤❤

    • @NipulWithCars
      @NipulWithCars  11 місяців тому

      Ooo Balamu try ekak Deela dawasaka

  • @BimsaraDhananjaya
    @BimsaraDhananjaya 9 місяців тому +1

    ayye bmw m2 video ekak one😌

    • @NipulWithCars
      @NipulWithCars  9 місяців тому

      Lankawe BMW M2 na. Lagama eka M235i eka kara balanna 👍

  • @ChamindaJanaka-i1s
    @ChamindaJanaka-i1s Рік тому +2

    Gammak thamai aiye respect 🫡🫡

  • @yasanthasilva2987
    @yasanthasilva2987 Рік тому +1

    සුපිරියක් තමා අයිය ❤❤

  • @keshanasachithra6003
    @keshanasachithra6003 Рік тому +1

    mtnm suv ekk kiyddi oyit wda tikk pirichcha usa mahatha dashboard ekk thiyenn one

  • @ChandaniAbesinghe
    @ChandaniAbesinghe 7 місяців тому +1

    Dodge challenger eke rewiwe ekak oneeeeeew....❤

  • @HansakaChamath
    @HansakaChamath Рік тому +1

    Ayye lexus lx570 review ekk aniwa oni❤

  • @Chubby_AB
    @Chubby_AB 11 місяців тому +1

    Hyundai Ioniq 5 eke review ekak one

  • @virulhansaja
    @virulhansaja 11 місяців тому +1

    Lamborghini, Ferrari vala electric models enava da?

    • @NipulWithCars
      @NipulWithCars  11 місяців тому +1

      Full electric production cars na thama

    • @virulhansaja
      @virulhansaja 11 місяців тому +1

      @@NipulWithCars lankawata me veddi gannavanna denne full electric models vithara da? Naththam fuel and electric dekama theyana models gannavanna denava da?

    • @NipulWithCars
      @NipulWithCars  11 місяців тому

      @@virulhansaja full electric witharai

  • @kithsirisamarakoon2456
    @kithsirisamarakoon2456 Рік тому +1

    Mitsubishi lancer evo x final edition ekak lagadima genavanee ayyee❤

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Dawasaka karamu lagadi genawa kiyala promises nam denna ba ithin 😅

  • @gishankavinda9731
    @gishankavinda9731 7 місяців тому +1

    Gle 580 meheta gennanawanam keeyak withara yaida

    • @NipulWithCars
      @NipulWithCars  7 місяців тому

      Gennanna baane imports thama close

  • @Highcapacity_World13
    @Highcapacity_World13 10 місяців тому +1

    2020 honda civic type r lankawe wikunanna thiyenawada?

  • @Sasindu077
    @Sasindu077 Рік тому

    Mama range rover valata love kare aiyage video ekak balala.❤❤.dan bugati car ekak review karanna kale hari vage..😊😊😊

  • @lalanipriyanka3694
    @lalanipriyanka3694 Рік тому +3

    ❤❤❤

  • @slmusicvlogs1965
    @slmusicvlogs1965 11 місяців тому +1

    porsche gt3 rs ek genn try ekk denna

  • @Sachini202
    @Sachini202 Рік тому +6

    Nipul අයියට ආදරේ අය Like 1000ක් දෙමු 😊😊😊😊❤😊😊😊😊

  • @rcgamer2801
    @rcgamer2801 Рік тому +1

    Ayye dodge challenger eke review ekk Genna kohm hri. Oya okkoma reddawal walata wada Danna un asa ekta

  • @PrasithChinthaka-qu7wg
    @PrasithChinthaka-qu7wg Рік тому +2

    Video aka supir
    land cruiser lc 300 එකෙ rewiw එකකුත් ඕන අයියෙ ❤❤❤

  • @KaveenshanPerera
    @KaveenshanPerera Рік тому +1

    Ayye ev වාහන ගැන vedioes කරන්නකො midrange වාහනවල

  • @chanelbi2158
    @chanelbi2158 Рік тому +1

    Nipul oya hithana widihata V8 hoda Range Rover best wahanaya👌

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      V8 eka RR eka tharam posh na. RR eka V8 eka tharam reliable na.. wadiyen ganan RR eka Hariyata baluwoth.. habai lokuma Engin’e eka thiyenne V8 eke. Habai RR eke electric scene eka nisa Honda performance ekak denawa, V8 ekata wada RR eka sapai

    • @chanelbi2158
      @chanelbi2158 Рік тому

      Aniwa nipul thanx bro

  • @malshajayathilake
    @malshajayathilake Рік тому

    Crown athlete s eketh review ekak dennako

  • @AdeeshaPabasara
    @AdeeshaPabasara Рік тому

    Audi Q7 vs GLE 300d video akk one

  • @funworld7039
    @funworld7039 Рік тому

    ayye chr hybrid version ek lnkawe nedda , aduida ???

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Thiyenawa eka ganan wadi mama hitganne Moko eke rngineceka lokui

  • @PasinduDasun
    @PasinduDasun 11 місяців тому +1

    Ev valatha vadi avadanayak denna

  • @Minecraftshorts35
    @Minecraftshorts35 10 місяців тому +2

    BMW i7 , porsche taycan turbo s , benz eqsගේන්න කාලෙ හරි නේද ❤

  • @SavinuNejan
    @SavinuNejan Рік тому +2

    හේමසිරි 😂❤

  • @ominduperera9621
    @ominduperera9621 Рік тому +1

    බලාගෙන හිටපු වාහනයක්

  • @SLcubesolverpro
    @SLcubesolverpro Рік тому +1

    bmw car ekak review karannakoooo

  • @PathumNisal-d1z
    @PathumNisal-d1z Рік тому +1

    Range rover HSE එකත් one❤

  • @chanuljayath456
    @chanuljayath456 Рік тому +1

    Bro AMG GTC roadster eka review karanna puluwnda ❤🎉💯

  • @thegamingguy877
    @thegamingguy877 Рік тому +1

    oya wage ekak ikman.lk eketh thiyenawa dekka ❤❤

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Рік тому

    Lc300 reviw plz 🙂

  • @oshadhateshan3743
    @oshadhateshan3743 8 місяців тому +1

    GLE 580 wala sri lankan price eka keeyada

  • @DammikaMorawakaarachchi
    @DammikaMorawakaarachchi Рік тому +1

    Discovery 5 review ekak one aiya

  • @Succeslover0829
    @Succeslover0829 10 місяців тому +1

    ඉක්මනට තව වන්ඩියක් ගෙන්ඩෝ දැන් නම් බලන් ඉදලා ඇති වෙලා 😢

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 Рік тому +1

    Super

  • @MRCAR-447
    @MRCAR-447 Рік тому +1

    supiri aiye

  • @SadeepaLakshan-z7s
    @SadeepaLakshan-z7s 11 місяців тому

    BMW I4 එකේ වීඩියෝ එකක් දාන්න...😊👍

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 Рік тому +2

    German luxury

  • @Motivation-dt9ii
    @Motivation-dt9ii Рік тому +1

    maybach gls 600 th oneee

  • @Minucreations1234
    @Minucreations1234 Рік тому

    BMW i7 eketh video ekak one

  • @yashithahashan1399
    @yashithahashan1399 Рік тому +1

    විඩියො ශොට්ස් ටික සුපිරි

  • @D2K538
    @D2K538 Рік тому +1

    Supiri❤

  • @nsusanthakothalawaladesilv3549
    @nsusanthakothalawaladesilv3549 11 місяців тому

    Bmw i7 review akak aniwa one

  • @AWonderfulAngel
    @AWonderfulAngel 11 місяців тому +1

    Supra eka one.

  • @sampathseneviratne6360
    @sampathseneviratne6360 Рік тому +2

    Rx7 ekaki one

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 Рік тому +1

    API venuwen mehema
    Kapawena UA-cam channel ekak Meeta kalin dakala ne. Issarahata yamu aiya♥️👍

  • @BonukaMA-bt4rw
    @BonukaMA-bt4rw Рік тому +1

    bmw x7 please🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝

  • @DevjaPerera
    @DevjaPerera 9 місяців тому

    Mage favorite suv

  • @mr.shenky
    @mr.shenky Рік тому +1

    දැන්වත් Camaro review එකක් කරමුද 😒

  • @Dulara_
    @Dulara_ Рік тому +1

    Gls600 lankawe thiyeda

  • @RealWorldOfSuccess111
    @RealWorldOfSuccess111 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @v-techlk
    @v-techlk Рік тому +1

    💗💗

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 2 місяці тому

    ❤❤galle da review kare

  • @kokiladinith8599
    @kokiladinith8599 11 місяців тому +1

    අයියෙ අර කොල පාට doge එක ගේන්නකො♥️

  • @sllivebeat
    @sllivebeat Рік тому +1

    හේමසිරි තමා සෙට් වෙන නම 😌

  • @zainshiran2194
    @zainshiran2194 Рік тому +1

    hi nipul i am 9 years old i lovve watching your videos even if i don't understand sinhala could you put a english subtitle please

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Thanks for watching. Will try the procedure is so time consuming.. you would see subtitles on my very first few videos couldn’t continue it. Will try to find a solution 👍

  • @lakshmipiyangika4618
    @lakshmipiyangika4618 9 місяців тому +1

    X7 එකෙ වීඩියෝ එකක් කලෙ නෑනෙ තාම 😒

  • @AdeeshaPabasara
    @AdeeshaPabasara Рік тому

    BMW E36 genna ko

  • @rashen_dassanayake
    @rashen_dassanayake Рік тому +1

    Ayye Peugeot 5008 eke service ekata keeyak withara yanawada? Leda ehema enawada. Mercedes ekak wage service cost eka wadida. Danna kenek kiyannako...

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Ehemanam mama hariyatama kiyanna danne na Habai Mercedes cost eka somewhat wadi wenna puluwn

  • @DammikaMorawakaarachchi
    @DammikaMorawakaarachchi Рік тому +1

    Ratha gaya kawadawath lankawe haba karaganna wenna na aiye

  • @dilandhanuka232
    @dilandhanuka232 Рік тому

    1:49 Location කොතනද මේ??

  • @කාගෙදමන්දා

    2023 BMW i7 ekath Onee❤

  • @Liciferkindom1616
    @Liciferkindom1616 Рік тому

    Oya kochchara benz gana kwwath oyg hitha ynne BMW walata ned bro💪🏻👀(api dakka vedio eka BM eka diha balagena innw🫶🏻)

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      lol Ehema ekak na hahaha mama personally dekatama kamathi

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 Рік тому +1

    ❤✨️

  • @Amila_suresh
    @Amila_suresh Рік тому

    BMW M8 එක ඕනී

  • @wenukadeshan126
    @wenukadeshan126 10 місяців тому

    Aluth review ekk danne nadd😢❤