Weradune Kothanada වැරදුනෙ කොතැනද Indika Liyanage Official video

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 58

  • @slsayyabro1511
    @slsayyabro1511 Рік тому +5

    අපි කාටත් වැරදුණු තැන තමයි සොයා ගන්න බැරි ඒකමයි මමත් අහන්නේ හරිම හැගුම්බර ගීතයක් දුකයි ඔබතුමා එය හදවතටම ගයනවා විශිෂ්ඨයි අතිවිශිෂ්ටයි ප්‍රවීණ ගායකයානනී ඔබතුමාට ජය ශ්‍රී විරැවානෙනි ජය ශ්‍රී ජය ශ්‍රී තෙරුවන් සරණයි

  • @ruwanperera491
    @ruwanperera491 Рік тому +6

    වැරදුනේ කොතැනද....
    තවමත් හිතනවා කොතනද වැරදුනේ කියලා........ලස්සනයි ඔබට ජය.......

  • @manoripujani8432
    @manoripujani8432 Рік тому +3

    ලස්සනය නිර්මාණයක් ❤️❤️❤️

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Рік тому +4

    අපුරුයි..ලස්සනයි නිර්මාණය සුන්දර .අපි.කවුරුත් නිදහසේ.සතුටන්.ජිවිතය .ඉදියට..ගෙනයන්න.ලයාන්විත.හඩ.පෞරුෂයක් .🎤🎤🎼💜️🇱🇰❤️‍🔥💪💪👏🎵💝

  • @shanshiwanka9452
    @shanshiwanka9452 2 роки тому +14

    තාත්තා කෙනෙකු දෙවියන් අතර යෙදෙන සංවාදයක, තාත්තා තනිව අත්විඳින අහිංසක හැගීමක්..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

    • @anomasamarasena2328
      @anomasamarasena2328 Рік тому +1

      @@IndikaLiyanage 👍👍👏👏💪🌙🌙🎤🎤🎷

  • @ajjayantha8497
    @ajjayantha8497 Рік тому +4

    කාලීන තේමාවක් පාදක කරගෙන කල ලස්සන නිර්මාණයක් ඔබ‍ට ජය.

  • @shyamaananda587
    @shyamaananda587 2 роки тому +9

    සිතට දැනෙන අපුර්ව නිර්මාණයක් ..........
    ජය සොයුර ...............👌

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +2

      ස්තුතියි ඇගයීමට

  • @hasnihaerth9681
    @hasnihaerth9681 2 роки тому +8

    ඇසීමට මග බලන් හිටියා ඔබේ ගීයක් . කෙතරම් හොඳ කළ ද ගැරහුම් පමණ ද ඉතිරි වන්නේ . සමාජයේ පවත්නා යථාර්ථය ද එයම වන්නේ ය. ඔබෙ සෑම ගීයක් තුලම ගැබ් වී ඇත්තේ ද සැබෑ යථාර්ථය ම වන්නේ ය. සැමදා ඔබට ජය .🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому

      ස්තුතියි ඇගයීමට නිරන්තරයෙන්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

    • @hasnihaerth9681
      @hasnihaerth9681 2 роки тому +1

      Thanks for your reply 💐

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 Рік тому +1

      Aniwarayen attha 😢😢😢❤

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 2 роки тому +9

    අර්ථවත් පද පෙළකට ලස්සන තනුවක් සහ සංගීතයක් එක්ව, ඉන්දිකගේ හැගුම්බර ගායනය මුසුවූ තවත් අපූරු නිර්මාණයක්!
    සුබ පැතුම්!

    • @shanshiwanka9452
      @shanshiwanka9452 2 роки тому +2

      👍

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +2

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 Рік тому +1

      Aniwarayen attha ❤😢

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 2 місяці тому +1

    හදවතේ පතුලටම දැනුණ
    හැගීම් වගෙමයි හඩ
    ඔබට ජය

  • @mangalidissanayake3143
    @mangalidissanayake3143 2 роки тому +7

    සංවේදී .. අපූරු නිර්මාණයක් ..ජයවේවා මල්ලි ❤💛💜️💚

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +2

      බොහොම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 роки тому +3

    Duru rataka weda karala hitha gannawath beri de kala ape thatha. Harima sanwedi song ekak..Excellent indika

  • @himashisirimanne9331
    @himashisirimanne9331 2 роки тому +5

    ලස්සන නිර්මාණයක්.. ඔබට ජය සොහොයුර..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

  • @nilakshikashyamanthi8613
    @nilakshikashyamanthi8613 2 роки тому +4

    සංවේදී ...ඒත් අරුත් බර ලස්සන ගීයක් මල්ලි...ඔබට සුභපැතුම්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      බොහොම ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

  • @renukanishanthi8040
    @renukanishanthi8040 Рік тому +3

    Harima layanvitha katahadak.budu saranai

  • @ruwaniekanayake3360
    @ruwaniekanayake3360 2 роки тому +5

    හරිම රහ නිර්මාණයක්. සංවේගයක් දැනුනා. සමාජ යතාර්ථයක්. දරුවන් මහා තරඟෙකට දැම්මම මෙහෙම වෙනවා.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +3

    සන්වේදී අපුරු ගීතයක්

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Рік тому +3

    Puduma lassanak 😢😢❤

  • @dinuliwijesuriya823
    @dinuliwijesuriya823 2 роки тому +5

    A heart touching sentimental song. Wish you all the very best to explore music

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      Thanks for your appreciative comment please let your friends hear this song

  • @threeshaperera6194
    @threeshaperera6194 2 роки тому +2

    Suba pathami...devidunge aashirwaadaya wedi wediyen lebeewa..🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @threeshaperera6194
      @threeshaperera6194 2 роки тому +1

      Ok..👍

  • @himaliwijeratne127
    @himaliwijeratne127 2 роки тому +3

    Sanwedi lassana nirmanayak❤️❤️miyuru gayanayak saha manaram sangeetha nirmanayak❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      බොහොම ස්තුතියි

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Рік тому +3

    👏👏👏❤️❤️❤️

  • @manwithnolife8414
    @manwithnolife8414 2 роки тому +3

    හොද නිර්මාණයක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි ඇගයීමට

  • @nuwankatugampala6665
    @nuwankatugampala6665 2 роки тому +3

    Jaya weva!

  • @ranasinghesarath4045
    @ranasinghesarath4045 2 роки тому +5

    Super song and singing

  • @anushkaudayanga9286
    @anushkaudayanga9286 2 роки тому +3

    lassana nirmanayak obata jaya wewa.

  • @naapknedurana1225
    @naapknedurana1225 Рік тому +2

    Excellent

  • @shamanirupa4380
    @shamanirupa4380 5 місяців тому +1

    හිතට දැනුණා a ගිය

  • @lidiyasibil6696
    @lidiyasibil6696 2 роки тому +3

    AadaraneeyaiObataTheruwanSaranai

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla9136 2 роки тому +3

    So emotional

  • @thilakchandrasiri1131
    @thilakchandrasiri1131 День тому +1

    මගේ ජීවිතය හා බැදුනු ගීයක් මටම කියපු එකක්ද මේ😢😢

    • @IndikaLiyanage
      @IndikaLiyanage  День тому

      මෙි ගීතය හැදෙන්න ඇත්තටම මෙික සිද්ධ වුනා යාලුවෙක්ට.....ස්තූතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Рік тому +3

    Me gethaya mage jivithayata wage….?😢

  • @RamyaPeeris
    @RamyaPeeris 24 дні тому

    අසංකපිුයමන්ත,ගායකතුමාගේ,හඩට,මුසුවි,වගේද

  • @PradeepHapuarachchi-i1z
    @PradeepHapuarachchi-i1z 5 місяців тому +1

    ❤❤❤

  • @SomadasaAbeydeera-w1r
    @SomadasaAbeydeera-w1r Рік тому +3

    Sorry mama nirmanaya kala kena

  • @renukasiriwardana1075
    @renukasiriwardana1075 7 днів тому

    ❤❤❤