ගුරු මහා දශාව-Guru Maha Dashawa - සුබ/අසුබ පළ සහ වත්පිළිවෙත්

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 51

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 5 років тому +27

    ඔබ තුමා ගේ කඩ හඩ සරත් ෆොන්සේකා මහතාගේ කට හඩ වගේ.

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h 9 місяців тому

    Mage husmabnta 2028 di guru labanawa, ohu mithuna lagnaye, dewa ganaye..... danata rahu maha dasawa gewana athara prashna godakata muhuna demin inne...
    Me wasa 3 gewa gena karanna one piliyam kiyanna .....🙏🙏🙏🙏

    • @AstrologyForAll
      @AstrologyForAll  9 місяців тому +1

      Kendaraya Pariksha Nokara Pahadili Yamak Kiyanna Apahasuyi,Kendara Dattha Ewuwoth Idak Labuna Gaman Balala Pilithurak Sapayannam, Theruwan Saranayi, Yahapathakma Wewa 🙏

    • @WinstonChurchill-f2h
      @WinstonChurchill-f2h 9 місяців тому

      @@AstrologyForAll bohoma isthuthi Oba thumanta🙏🙏🙏 theruwan saranai🙏🙏🙏 Oba thuman karana kiyana siyalu weda katayuthu sarathaka wewa!....🙏🙏🙏

    • @WinstonChurchill-f2h
      @WinstonChurchill-f2h 9 місяців тому

      ඔබ තමන්ට ඉඩක් ලැබුණු ගමන් මගේ මහත්තයගෙ හඳහන බලලා කියනවාද?? 🙏🙏

    • @WinstonChurchill-f2h
      @WinstonChurchill-f2h 9 місяців тому

      01= හිස්
      02= හිස්
      03= කුජ
      04= චන්ද්‍ර
      05=රාහු
      06=ගුරු
      07= හිස්
      08=හිස්
      09= හිස්
      10= ශනි
      11= කේතු
      12= ශුක්‍ර,බුධ,රවි

    • @AstrologyForAll
      @AstrologyForAll  9 місяців тому

      Upan Dina Wishthara Ewanna

  • @nuweefdo2250
    @nuweefdo2250 2 роки тому +1

    Man guru maha dasawa gewanne den aurudu 9 k gewala 2030 iwara wenne ethanin senasuru maha dasawa labanawa

  • @shehaniperera7501
    @shehaniperera7501 2 роки тому +1

    1999.10.20
    2.07 pandara
    Kataka lagnaya
    Ragama
    Guru Shani ekta innwa 10 weni kotuwe. Guru maha dasawa labnwa Kyla thynwa labana mase. Mta rakiywak labeida. Rata ynna hambeida.

  • @dilanithakshila2386
    @dilanithakshila2386 11 місяців тому +1

    Kanya lagnaya,ගුරු 7, ගුරු maha dashawa කොහොමද

  • @chathurasampathsampath9493
    @chathurasampathsampath9493 4 роки тому

    Shenasuru maha dashawedei guru uchcha balawa pihitiyama kumak sidu weda jothishaya thumani

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 2 роки тому

    Guru subai qwata asuba dewaluth ei awrudu 16ta una. Habai godak dewal therumganna udau una kaalayak. Guru inne 12 kotuwe

  • @pwprabath8190
    @pwprabath8190 2 роки тому +1

    SIR
    MAGE
    SINHALAGNAYE
    2WENNE
    GURUSANI
    DEKAMAEANNAWA
    1WENIKOTUWE
    SIKURU
    MOKADDAWENNE

    • @AstrologyForAll
      @AstrologyForAll  2 роки тому +1

      Oba Thuma wiwahakanam wiwaha diwiye prashna hakithak awama karaganeemata nam thamagema wyaparika Lata yuththaka Mula Pura eya diyunu karaganeemata dinapatha uthsaha karanna,ewita wiwaha diwiye Godak prashna kaalayath samagama maga hari yawee obathumatath modaneema, Yahapathakma Wewa Obata, Theruwan Saranayi 🙏🙏🙏

    • @pwprabath8190
      @pwprabath8190 Рік тому

      @@AstrologyForAll Godak PIN siddawewa
      Pilthuru demma gena
      ❤❤❤❤💜💜💙💙💙👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sonaligamage6583
    @sonaligamage6583 3 роки тому

    Mage lagnaya kanya guru, shani 8 weni kotuwe thiyenne eka yahapath da?

  • @prasan2255
    @prasan2255 3 роки тому +1

    👍👍👍

  • @aseladilruk2720
    @aseladilruk2720 3 роки тому

    Mage lakne danu 4wanne guru balawath wela yana dasawa guru maha dasawa guru athuru dasawa komada

  • @ireshadulanjali8953
    @ireshadulanjali8953 Рік тому

    Thula lagneta guru maha dashawa hodada

  • @sandunimadushika95
    @sandunimadushika95 4 роки тому

    Mage lagnaya makara. Sadu 1, shani 2,Shukra 3,Ravi, buda, kathu 4, kuja7, rahu 10, guru 11. Mata guru hoda nathida?

  • @apsaraudayanganee8397
    @apsaraudayanganee8397 2 роки тому

    Kanya lagnaye guru 5 guru maha dasawadi keseda

  • @chathurasampathsampath9493
    @chathurasampathsampath9493 4 роки тому

    Mage kataka lagnaya 12 guru sadu moko wenne jothisaya thumani?

  • @ceylontour1472
    @ceylontour1472 Рік тому

    Guru grahaya astha unama mokada wenne sir ...

  • @NilukaNiluka-c7j
    @NilukaNiluka-c7j 9 місяців тому

    Anthar dasha balana vidiya kiyala deynn sir

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 3 роки тому

    මගේ තුලා ලග්නය ගුරු ශනි කුජ තුනම 7 . එතකොට මොකද වෙන්නේ. ගුරු මහ දසාව ලබනවා 2024 ජනවාරි 😐

  • @nadeeshaninagodawithana1983
    @nadeeshaninagodawithana1983 Рік тому +2

    ගුරු උච්චව 2 වැන්න. හැබැයි මම මිථුන නිසා මගෙ බාධක ග්‍රහයා නෙ 😒 එතකොට

  • @vishu438
    @vishu438 11 місяців тому

    මම මීන ලග්නෙ... ගුරු 11 (මකර රාශියෙ ) දැන් යන්නෙ ගුරු මහ දශාව ගුරු අන්තර් දශාව . ඒත් එහෙම සෞභාග්‍යක් නම් නෑ..

  • @wasanthakumara1723
    @wasanthakumara1723 6 років тому

    thanks

    • @AstrologyForAll
      @AstrologyForAll  6 років тому

      බොහොම ස්තුතියි.රැදී සිටින්න අප සමග,තෙරුවන් සරණයි!

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 роки тому

    ගුරු 4 තියන්න . At dan maha dasawa ගුරු apalai

  • @mguide449
    @mguide449 3 роки тому

    මීන ලග්නය..ගුරු 10...ශනි සමග ඉන්නෙ...මේ සැප්තැම්බර් 16 ගුරු මහ දශාව ලැබුවා...අධ්‍යාත්මික පැත්ත හොඳයිද...විදේශයක පදිංචි වීමට යාමට හැකිද...

    • @sanduni925
      @sanduni925 Рік тому

      අධ්‍යාත්මික පැත්ත කොය් වගෙද දැන් . රට ගියාද මගෙත් ගුරු 10 මීන

    • @vishu438
      @vishu438 11 місяців тому

      ​@@sanduni925birth time ekai , dawasai ..place ekai ewanna

    • @sanduni925
      @sanduni925 11 місяців тому

      @@vishu438 1997/11/19 , බදාදා දිනක අම්පාර කල්මුනේකුඩි අෂ්‍රොෆ් රෝහලේදී සවස 4:00 ට . ලග්නය නවාංශකය දෙකම මීන.

  • @Kavinda696
    @Kavinda696 2 роки тому

    Kuja maha dasawa.අතරේ guru 9wanne sitiima subada.lagne මකර we

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 роки тому

    මේශෙට ගුරු 9යෙ වක්‍රව තියෙද්දි මහ දශාව හොදද

    • @AstrologyForAll
      @AstrologyForAll  3 роки тому +1

      උසස් අධ්‍යාපනයේ නිරත වෙන්නේනම් ඒ සදහා වැඩිපුර මහන්සියක් දැරීමට සිදුවෙනු ඇත.අන්‍යන්ගේ මතය සහ තමන්ගේ මතය පිළිබද මතභේධාත්මක සිදුවීම් වලට මුහුණදීමට(විශේෂයෙන් පියාගෙන්/පුජක පක්ෂය/ගුරුවරුන්ගෙන්) සිදුවෙනු ඇත.විදේශ අධ්‍යාපනය සදහා යොමුවීමක් හෝ ඒ සදහා විශේෂ උනන්දුවක් මතුවුවද ඒ සදහා මුහුණදීමට සිදු වනුයේ විවිධ අභියෝගතා මැදින් වීමත් වාසනාව ඔබ වෙත ළගා වෙනවා බලාසිටිනවාට වඩා ඔබ වාසනාව ළඟා කරගැනීමට උනන්දුවෙනම් ඔබට සුභඵල උදාකර ගත හැකිවෙනු ඇත.ඔබට යහපතක්ම වේවා!!!තෙරුවන් සරණයි!!!.

  • @hiruchutikki9938
    @hiruchutikki9938 4 роки тому

    Number eka denna puluwn da

  • @thusharitil6171
    @thusharitil6171 4 роки тому

    sikuru maha dasawa kiyanna

    • @AstrologyForAll
      @AstrologyForAll  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට!රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!
      ua-cam.com/video/d-vnlGBSSbc/v-deo.html

  • @وردةالربيع-خ7ي1ص
    @وردةالربيع-خ7ي1ص 6 років тому

    ස්තුතියි ඔබට ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය දෙන්න පුලුවන්ද

    • @kapinish3707
      @kapinish3707 6 років тому

      dilrukshi priyangani

    • @AstrologyForAll
      @AstrologyForAll  5 років тому +1

      ඔබට යහපතක්ම වේවා.තෙරුවන් සරණයි!!!!!!!

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 4 роки тому

    mage kendaraye guru 1thiyanava .ethakota mokada venna

  • @heaventventertinment479
    @heaventventertinment479 4 роки тому

    Poaak blan kiyana nisa tikak amarui neheda vediura pota kiyawanna kiywala matakayen kiyanna eaa godak vedagat ahn inna ayatat ahan inna kemati vidiyata

    • @AstrologyForAll
      @AstrologyForAll  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට!ඔබදුන් උපදේශය අගේකොට සළකමි.උත්සහකර බලන්නම්.රැදී සිටින්න අප සමග.තෙරුවන් සරණයි!!!

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 роки тому

    6 හොද නෑලු, එතකොට කටක ලග්නෙට ධනු 6 වෙනි බාවයේ ගුරු හිටියොත්,

  • @sandunimadushika95
    @sandunimadushika95 4 роки тому

    Reply please