All these problems are solved when you have a SLT fibre/Peo TV and Dialog ViU HUB connection. With this you can watch high quality youtube on your TV. Simply connect ethernet cable from SLT fibre router to the Dialog ViU HUB 2.0 unit. That's all. Dialog supplies 4g router with the with the ViU HUB free but no need to connect that. I am using this method for watching TV and you tube.
Aluth device ekk tiyanawa den viu mini kiyla eka hodai mata nm peo tv aurudu 8 use kara passe ain karala demma monthly bill eka 1490 wage awe mata mathaka විදිහට internet ekath tibba ekata 1000 wage giye tax ekka monthly bill eka 3500 wage awe bill eka poddak delay weccha gaman gewanna line eka disconnect karaaa danawa iwasala iwasala barima තැන thama dialog gatthe mulinma dialog use kara ethkota viu hub 2.5 and viu mini ඇවිල්ල tibbe nhe සරලව kiuwoth dialog viu mini ekata tax ekka 899 router ekata 540 danna පුළුවන් you tube yannama one nm unlimited you tube pakage ekath danna පුළුවන් ganan deka compared karahama dialog wasi
මම 1212 කතා කරලා peo tv copper line එකක් ලැන් ෆෝන් එකත් එක්ක රික්වෙස්ට් කරා ,මට ඒක කැන්සල් කරගන්ඩ ඔනා, ඒක කැන්සල් කරගන්නෙ කොහොමද
may i access SLT PEO TV from europe (france)
dialog viu hub 2.5 peo tv ekt wda hodine 72hours rewind , android 10 hub,viu,live rewind,chrome cast,google tv,time shift
wassaka unth blnna puluwn dn anika peo tv ekt wda bill ekth adui
Ow 👍😊😊😍
ow bn wassata kisi awlk na anika dan picture qoulity ekath wadi
Peyo tv ekata signal monawada ena signal wifi signal hodata ma tiyenna onida
m san point eka kiyanne mokadda bro
All these problems are solved when you have a SLT fibre/Peo TV and Dialog ViU HUB connection. With this you can watch high quality youtube on your TV. Simply connect ethernet cable from SLT fibre router to the Dialog ViU HUB 2.0 unit. That's all. Dialog supplies 4g router with the with the ViU HUB free but no need to connect that. I am using this method for watching TV and you tube.
ඩයලොග් එකේ ඔයා නෑ කියන පහසුකම් තියනවා.. හරියට හොයල බලලා වීඩියෝ එක කරන්න. හැබැයි ඩයලොග් ටීවී එකේ Rewind එකේදි අවුලක් තියනවා.. Load වෙන එක Delay
ow rewind ekedi poddak load wenawa.
@@allofthings2328 ow bn
ඩයලොග් tv වලට වැඩිය peo tv connection එක හොඳයි.වැස්සම වැහිවලාකුලක් dish එකට මුහුනලා පතිත උනොත් වැඩ කරන්නෙ නෑ.අනිත් එක බලන්න බැරි උන වැඩ සටහන් බලන්නත් බෑ ඩයලොග් tv වලින්
@@kindhearts698 puluwan bn Dialog ViU Hub eke ehema ne Peo TV ekatath wada godak hodai
දැන් තියෙන Viu hub 2.5 එකේදි ඔය අවුල හදල තියෙන්නෙ.
මට peo tv connection එකක් ගන්න ඕනි.කොහොමද එයාලට කතා කතා කරන්නේ.1212 ගහලා ඊට පස්සේ මොකක්ද දන්න කෙනෙක් කියලා දෙනවද ලොකු උදව්වක්🥺
ලගම තියෙන telecom branch එකෙන් හෝ teleshop එකට ගියා නන් විස්තර ගන්න ලේසි bro.😊
Aluth device ekk tiyanawa den viu mini kiyla eka hodai mata nm peo tv aurudu 8 use kara passe ain karala demma monthly bill eka 1490 wage awe mata mathaka විදිහට internet ekath tibba ekata 1000 wage giye tax ekka monthly bill eka 3500 wage awe bill eka poddak delay weccha gaman gewanna line eka disconnect karaaa danawa iwasala iwasala barima තැන thama dialog gatthe mulinma dialog use kara ethkota viu hub 2.5 and viu mini ඇවිල්ල tibbe nhe සරලව kiuwoth dialog viu mini ekata tax ekka 899 router ekata 540 danna පුළුවන් you tube yannama one nm unlimited you tube pakage ekath danna පුළුවන් ganan deka compared karahama dialog wasi
අයියෙ peotv rewind කරද්දි rewind කරන එකට සල්ලි යනවද
Na bro
ඩයලොග්❤
Dialog Viu HUB 2.0 ekak pawichchi karanawanam oya ohoma kiyanne naa. wassata prashnath na. paya 72k rewind karannath puluwn. ewata slli yanneth na. Dialog hodai mata nam
Monthly කීයක් විතර ගෙවන්න ඕනද
100 aththa
@@randikafernando3310 නොමල් පොස්ට් පෙට් පැකෙජ් එකේ ගනම තමයි මේ දවස් වල ඔෆර් එකකුත් තියනවා 30 වෙනකම්ද කොහෙද
100 true mamath Dialog ViU Hub 2.0 use karanawa
Matath dialog tv hondai peo tv ekata wada👍👍👍
And filx bandanna dailog tv aththa aya ko
and flix eke movei thamai mama tv eken balanne nathnam HBO smart tv nisa netfilx ekath balanawa
Dialog tv දවස් 3 රිවයින් කරන්න පුලුවන්
Thanks 🙏
How to order online dialog tv
Peo tv > dialog tv
සාමාන්‍ය දැනීම😂
viuhub eka gana dnne nadda😅
viu mini and viu hub 2.0 thiyana nisa peo walata wada hodai
කලින් pro tv කලින් යුස් කලා අයින් කල මොකද චැනල් අඩුයි
අපිට වෙනම ගෙවන්න ඔනෙ නැහැ Dialog tv ගත්දී ෆී දුන්න
dialog tv and smart tv ape gedara thiyenne peo tv wala wada hodai dialog is best
❤🙏👍👌
Peo tv ❤
pro tv දවස් 2 තියෙන්නෙ රිවයින් පුලුවන්
Boru kiyanna epa ape gedara dialog tv ekak thiyenne vassath eka hodata vada hoyala balala video eka karanna
Ehema wada krnwnm hodi bro.... ape experience ekata anuwa dakala krla tyna hama connection ekama dialog tv wala wassth ekka awul yanawa.
@@ApiTalk Dan Dialog Viu hub stb eka nisa oya awul enne ne. E wagema Prepaid connection thiyana ayatath Viu hub stb eka araganna puluwan.
Hey sorry . අපහසු අහනවට අයියේ . ඔයා කිව්වා වගේ MI tv box එක හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම. Google chromecast 4 තිබෙනවා. මට කියනවද . MI or google හොඳම කියලා . Please 🥺 .
Chromecast 4 kiwwe? Generation 4 Da bro.?❤😊
Ow
Mi tv box S. Rs15000
Google chromecast Gen 4 . RS 18000
වගේ ගන්න පුළුවන් ඒකයි මම මේ අහන්නේ.
@@isurupramod google chromecast hodayi kiyala mata hithenne..google tv UI neda thiyenne aluth chromecast eke.
MI එකට වඩා GC Gen 4 එක හොදයි bro. 🙂❤
Mama avrudu 10k dialog TV use karanava.. Peo TV akata vadaa dialog TV aka laabai
Dialog viuhub aken pluwanne wessawelawata balanna
Ow
oya kiyana hub vala yanna ona ne peo tv eken
@@kindhearts698 viu hub eke android thiyenawa. Peo tv wala ehema nene.
@@dinithasayuranga android nam tv eketh thiyenne
ආපෝ පියො tv හරියන්නේ නෑ Dialog තමා මට හරියන්නේ නේ ඔයාලාටත් එහෙමයි නේ...
😊
Dialog thamai hoda Peo TV tikak shape awulak ehema ne
Viu hub නිසා ඩයලොග් ටිවි පට්ට.
@@dinithasayuranga qulity eka kohomada hodaida
@@wins7713 awulak ne patta quality
ඇන් නම් වැස්සට අව්ලක් නැහැ රිවයින් කරන්න පුලුවන්
👍👍
ape dialog tv vassata hodata wada bro
btapola thiyana api😪
මටනම් එකක් වත් හොඳ නෑ💥🤣🤣 මොකක් ගත්තත් බිලෙන් හොඳටම කරනවා 😅😅
Peo Tv
Mamanam hitanne peo tv hodai kiyala ai rwain කරන්න puluwanne ekai
Slt eketh වයර්ලස් එනවා
අපිනම් Dialog tv
හොඳම connection එක peo tv nomber 1
foreign channel left wena eka athalda?
@@kindhearts698 star network ekama(10+ most watched channels) kalin maasa 2ma sathi 2kata wada thibune na.
android capabilities na.
catchup,rewind local channels only.
thawath monawada danaganna ona?
Viu mini riwain kara haka
පියෝ ටීව් මාසෙට කීයක් ගෙවන්න ඕනෙද bro 🤔
Peo tv packages gena api wenama video akak karala tyey bro. Aka balannna idea akak ganna☺️
Dialog tv
Sl peo tv
Dialog wala kisima gewimak nethuwa paya 72k puluwan.
SLT eken sponsor karada 😂😂
Me vage video danna epa oi dialog gana monavada danne
Aiye peo tv gunda ,dialog tv gunda
ඔය දෙකම අවුල්. හැබැයි ඩයලොග් එකට වඩා Peo Tv හොදයි
ඩයලොග් ටීවි ගන්නවනම් Viu hub එක්කම ගත්තනම් ගොඩක් හොඳයි
Oya telicom ekeda vada boru kiyanna epa apitanam vassath vada dialog
Dialog hodaida
ඔයා Dialog ගැන නොදන්න දේ බොහොමයි
Ela thank you😊👍
Dialog nam ganna epa antimai
Ane aththada....mokakda aula....😕😕😕😕