salary of a lawyer | නීතිඥවරුන්ගෙ වැටුප හා පිටරටක නීතිඥවරයෙක් ලෙස කටයුතු කිරීම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 127

  • @tharushipramadya1624
    @tharushipramadya1624 2 роки тому +91

    අනිවාර්යයෙන්ම ඒ හීනෙට,කෝමහරි යනවාමයි.... නීතිය පැත්තෙන් රටට ලොකු සේවාවක් කරනවා මයි.❤️

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому +4

      Good luck

    • @pcrayan9522
      @pcrayan9522 2 роки тому +3

      @@edupediabynikethani epa

    • @harmionegranger5858
      @harmionegranger5858 2 роки тому +5

      @@edupediabynikethani අනිවාර්යෙන් ඔයා ඒ හීනෙට යනවමයි❤️ මන් ඔයාට සුභ පතනවා ඔයාගෙ ඒ ලස්සන හීනෙ අනිවාර්යෙන් ඉශ්ට වෙන්න ඕනෙ ගොඩක් දක්ශ නීතීග්ඤවරියක් වේවා කියල මන් ප්‍රාර්තනා කරනවා❤️

    • @Kevin-si9xe
      @Kevin-si9xe 2 роки тому +7

      Hey girl ,don't show your map till you won your target 😉

    • @raneluis2440
      @raneluis2440 7 місяців тому +1

      Giyaada itn 🙂

  • @edupediabynikethani
    @edupediabynikethani  2 роки тому +26

    මේ video එකේ වෙනත් රටක නීතිඥවරු වෙන්න පුලුවන්ද කියන කොටසට අදාළව එක කොටසක් upload වෙලා නෑ. ඒක ඉක්මනින් upload කරන්නම්.

  • @vindi5251
    @vindi5251 2 роки тому +13

    අනේ අක්කේ මන් හොයපු vedio ekak. ඔයාට ගොඩක් ස්තුතියි. මාත් දවසක lawyer කෙනෙක් වෙනවමයි.

    • @vindi5251
      @vindi5251 2 роки тому +1

      @@R.S.507 ane thank you so much 😇

    • @vindi5251
      @vindi5251 2 роки тому +2

      @@R.S.507 ow math eka liyanawa. Habai mn tama after O/L

  • @Erangamanjula123
    @Erangamanjula123 10 місяців тому +6

    අක්කේ කැනඩාවේ lowyer කෙනෙක් වෙලා වැඩ කරන්නේ කොමද කියලා වීඩියෝ එකක් කරන්න කෝ

  • @rash6311
    @rash6311 2 роки тому +24

    අක්කි ගොඩක් හොඳ video එකක් 👍 ❤️. South korea, china, japan වගේ රටකට students වීසා ගිහින් ඒ රටවල් වල නීතිය ඉගෙන ගෙන අපිට පුළුවන් ද ඒ රටවල් වලත් lawyers ලා වෙන්න එහෙ private හරි රජයේ ආයතන වල 🙄🙂

    • @vindi5251
      @vindi5251 2 роки тому +6

      Ane matath eka dana ganna oni

    • @rash6311
      @rash6311 2 роки тому +6

      @@TEAandWINE OK thanks 👍 korea හොඳටම පුළුවන් නම් ඒක අමාරු nethi වෙයි නේද 🙄මොකද ගොඩක් ආසාවෙන් යන්න ඉන්න ratak

  • @SudathYasalal
    @SudathYasalal 11 місяців тому +5

    Lawyer😍My dream

  • @prabuddhiwijesinghe4754
    @prabuddhiwijesinghe4754 2 роки тому +3

    Ane akkio...thank u soo much...me gana thawa wistara danna🙏❤️❤️❤️❤️

  • @ABCDRFG919
    @ABCDRFG919 2 роки тому +13

    A/l වලට commerce කරල,වෙන රටකට ගිහින් lawyer කෙනෙක් වෙන්න බැයිද?වෙන රටකට ගිහින් lawyer කෙනෙක් වෙනවනම්,අවශ්‍ය සුදුසුකම් මොනාද?ඒ රටවල්වල එතකොට salary එක එහෙම කොහොමද?

    • @SanjanaNethsara
      @SanjanaNethsara Рік тому

      Commerce newe onima subject ekekakim hoda z score ekk dmmoth puluwn

  • @hirunitharaka1590
    @hirunitharaka1590 Рік тому +5

    Law collage giyoth අධි නීතිඥ වෙන්න බැරිද අක්කේ

  • @abubakkerrisna6705
    @abubakkerrisna6705 Рік тому +2

    Good morning 🌅.. mama Al karanawa 2024 exam , mage ambition criminal lawyer

  • @yuwanishagika2992
    @yuwanishagika2992 2 роки тому +4

    My dreams ❤❤❤

  • @geethalprasad1370
    @geethalprasad1370 2 роки тому +5

    Akke ,art master ,PhD degree gana video Ekak karanawada

  • @navodi-samarakoon
    @navodi-samarakoon 2 роки тому +4

    Thank you akki❤️

  • @chamathbandara.
    @chamathbandara. 2 роки тому +6

    පිටරටක Lawyer කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් LLB කලොත් විතරයි නේද ?
    Law college ගිය කෙනෙක්ට එහෙම කරන්න බෑ නේද ?

  • @thilakasirithi1423
    @thilakasirithi1423 2 роки тому +4

    My dream law facalty

  • @wishmiimasha6932
    @wishmiimasha6932 6 місяців тому

    අක්කේ government lower කෙනෙක් වෙන විදිහ ගැන විස්තර කියන්නකො

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 місяці тому

    අක්කි මං මට දැන ගන්න අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court) අය කවුද එතකොට සාමාන්‍ය අධිකරණයකට එහා ගියපු වෙනස් පිළිවෙතක් අනුගමනය කරනවා ද මට‍ ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?

  • @SachiDilru789
    @SachiDilru789 Рік тому +1

    Art කරන ලමයෙකුට lecture කෙනෙක් වෙන්ඩ පුලුවන් ද මොනවද ඕනි සුදුසුකම් reply plzz

  • @Nimeshaharshani-v4d
    @Nimeshaharshani-v4d 9 місяців тому

    Akke mn o/l 2shy liyl maths dagagatte.c ekk thiynne.eka PrashnA yk wenawad

  • @H.A.RavidiAmeesha
    @H.A.RavidiAmeesha 2 місяці тому +1

    Anee miss A/L walata political ,sinhala ,media karoth lawyer kenek wenna puluwanda kiyannako please , mista godak pin ❤🙏🙏

  • @salonelevate1415
    @salonelevate1415 2 роки тому

    Media , political , catholic kaloth lawyer kenek wenna puluwanda

  • @hiru20245
    @hiru20245 2 роки тому +1

    Akke law college eke igen gena iwr unama lawyer witrad tina job apit usaviye wenath rakiya nadda

  • @manojjayaweera3858
    @manojjayaweera3858 2 роки тому +2

    2022/ 2023 Academic year ekata LLB exam application call karana dawasak dannawda miss?

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 2 роки тому +2

    lankawe bachelor ekak karapu kenekta canada wala wge llm ekak aran ehe law practice krla lawyer kenek widiyata work krnna baha neda? canada wldi ai bachelor ekak krnna wenawa neda akke ?

    • @kasun2277
      @kasun2277 Рік тому

      Ow lankawe eken practice krnna be

  • @roshanranasinha2253
    @roshanranasinha2253 2 роки тому +2

    Akki mn mee para A level kree mn Arts kreee mt S2 i C i mt open university eke LLB .entrance krnn puluwnd 🥺 aneee kiynnnkoo

  • @himashi1824
    @himashi1824 Рік тому

    Akke open university eke LLB karala rata gihin lawyer kenek wenna puluwan da

  • @renesmeemithara
    @renesmeemithara 4 місяці тому +1

    Miss mn meka nikn ahanne lanakawe lawyersla saree adinnama oneda ekada aniwarya aduma

  • @Sadu876
    @Sadu876 Рік тому +1

    නීති පීටයේදි ගෙවන්න ඕනි නැද්ද මුදල්.

  • @nandikamadushara4431
    @nandikamadushara4431 2 роки тому

    Pita rata university gihin low igena gena e ratema company ekaka lowyer kenek venna barida

  • @gumuth3209
    @gumuth3209 Рік тому +1

    Pitarata lawyer kenek gihilla unot padi wadi da

  • @kavindaisuru9382
    @kavindaisuru9382 2 роки тому +7

    අක්කේ LLB Degree එක දරන්න පුළුවන් මුදලකට කරන්න පුළුවන් private university එකක් කියන්නකෝ.

  • @k.shanikadilhani
    @k.shanikadilhani Рік тому

    මටත් ආසයි ලෝයර් කෙනෙක් වෙන්න..පොඩි කාලෙ ඉඳන්ම..ඒත් ප්‍රශ්න නිසා අද වෙනකම් බැරි වුණා ඒ ආශාව ඉෂ්ට කර ගන්න..මට වයස 35ක් වෙනවා.. මට දැනටත් පුළුවන්ද ඒ අංශෙන් ඉදිරියට යන්න..

  • @sanduniniwanjana8978
    @sanduniniwanjana8978 Рік тому

    Attorney at law tiyna kenekut Canada ,UK wge rtwlata ynn puluwn d

  • @nuwanthishashikala6579
    @nuwanthishashikala6579 2 роки тому

    Samaharu kiyanawa.lawyer kenek unama kisima nidahask ne.loku peedanayakin wada karanna oni kiyala.e katha wala attak thiyenawada

  • @srilankanature9935
    @srilankanature9935 2 роки тому

    Akke english wlta s ekak thiynn low entrance ekak karanna pulwn kranayk thiyeda anik ol ub okkoma mage A,B

  • @KreemaSajeewani
    @KreemaSajeewani Рік тому

    Akki new Zealand wata gihinuth puluwanda

  • @Nithya954
    @Nithya954 2 роки тому +1

    අක්කේ මෙහෙන් A/L කරලා පාස් වෙලා ලන්ඩන් law collagel wlt join wenn bhd akke plase replay krnn

    • @Nithya954
      @Nithya954 2 роки тому

      ලන්ඩන් වලම කැම්පස් වගේ යන්න බැහැද

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому

      Puluwan. Pay karala igenaganna yanna puluwan

    • @Nithya954
      @Nithya954 2 роки тому

      @@edupediabynikethani Thanks akke🥺
      එක ගැන විඩියෝ එක කරන්නකෝ අක්කේ පුලුවන්න ගොඩක් law collage යන්න ආස අය ඉන්නවා🥺❤️‍🔥
      akka dnnwnm wisthr kiynnko please🥺

  • @worldwideupdats
    @worldwideupdats Рік тому

    Korean wage gihim lowyer job eka karanna barida

  • @Mr.shaniya-l9w
    @Mr.shaniya-l9w 6 місяців тому

    Mona subjects thora gann oned

  • @hansanisewwandi234
    @hansanisewwandi234 2 роки тому

    anee physical krna law school ekk kynko 2022 law entrance exam eka krn inn mn

  • @hasaniudyogya3507
    @hasaniudyogya3507 2 роки тому

    Akke 2023 law entrance exam ekt application enne kawada wageda

  • @MaliduDilshika
    @MaliduDilshika 3 місяці тому

    අක්කී A/l වලට Political , Bc , geography කරලා නීති පීඨයට යන්න පුලුවන්ද . A/L වලට නීති පීඨයට යන්න සිoහල කරන්න ඕනි නැනේ

    • @hirunidinethma9742
      @hirunidinethma9742 3 місяці тому

      සිංහල අනිවාර්ය නැහැ. Z score එක වැඩි වෙන්න ඕනී මොන subject එක කරත්. සෞන්දර්ය විශයන් , ගෘහ විදයාව වගේ subject කරොත් law යන්න බෑ කියනවා

  • @srilankanature9935
    @srilankanature9935 2 роки тому

    Englush visthary s mm mokada karanna oni

  • @himashadeumini6051
    @himashadeumini6051 2 роки тому

    Akke ,llb degree aniva oned rata vada karanna

  • @shashinibhagya2899
    @shashinibhagya2899 2 роки тому

    Akke anith video ek dnmd meke

  • @nuwanthishashikala6579
    @nuwanthishashikala6579 2 роки тому +1

    law entrance exam eka call karanne fed,march wage neda miss..exam thiyenne june ,october wage neda.pl reply

  • @neth5157
    @neth5157 Рік тому +1

    Akki krapu subject monv d

  • @Irosani
    @Irosani Рік тому

    අනේ කවුරු හරි කියන්නකො lowyer කෙනෙක් වෙන්න මොන විශයන්ද කරන්න ඕනෙ කියලා please ලොකු උදව්වක්🥺🙏

    • @Dedu-x8e
      @Dedu-x8e Рік тому

      Al subject da

    • @kasun2277
      @kasun2277 Рік тому +1

      කලා අංශයෙන් ඕනම විශයක් කරාම පුලුවන්. හොද ලකුණු තමයි ගන්න ඕන. Z score වැඩි විශයන් තෝරගන්න

    • @Tharushi_H_Gunathunge
      @Tharushi_H_Gunathunge Рік тому

      ගෘහ ආර්තික විද්‍යාව,සවුන්දර්‍ය සබ්ජෙක්ට් නැතිව ඕනම කලා විෂයකින් පුලුවන්

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 2 роки тому +1

    අක්කියෝ, university එකේ Art degree එකක් කරන ගමන් Open university එකෙන් law degree එකක් හදාරලා රජයේ නීතීඥයෙක් වෙන්න පුලුවන්ද ?

  • @kashmikaakash
    @kashmikaakash Рік тому

    Lawyer කෙනෙක් නොවී නොතාරිස් කෙනෙක් වෙන්නේ කොහොමද

    • @kasun2277
      @kasun2277 Рік тому

      නොතාරිස් විභාගය සමත් විය යුතුයි.

  • @slbrighttv414
    @slbrighttv414 10 місяців тому

    නොතාරිස් වෙන්න llb degree ekak thiyennema ඕනෙද nathn law college ගිහින් නොතාරිස් wenna baida

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 роки тому +1

    Mn logic karanawa.... logic karana kattiya ko

  • @shashinibhagya2899
    @shashinibhagya2899 2 роки тому

    Akke private campus thiyei neda law krnn puluwn

  • @pk3569
    @pk3569 2 роки тому

    akke low yanna ol english c ekk onmda

  • @tharushipramadya1624
    @tharushipramadya1624 2 роки тому +4

    නීතීඥවරු රජයේ රැකියාද,නැත්නම් පෞද්ගලික ද

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому +1

      මම මේකෙ පැහැදිලිවම කියලා තියෙනවා ඒ ගැන. හොදින් අහන්න

  • @nethumikavesha8859
    @nethumikavesha8859 6 місяців тому

    Akke meke ithuru video eka plzz

    • @nethumikavesha8859
      @nethumikavesha8859 6 місяців тому

      A/l mehe karalaa results aran canada we lawyer wenne kohomda rp plz

  • @nethu312
    @nethu312 2 роки тому +6

    රජයේ නීතිඥවරයෙක් වෙන්නෙ කොහොමද කියලත් video එකක් කරන්නකො අක්කෙ...❤️
    Thanks for your video❤️...
    අනේ අක්කෙ රජයෙ නීතිඥවරුන්ගෙ වැටුප ගැන කලින් දාපු වීඩියෝ එක මට බලන්න බැරි උනා.ඒක මං චැනල් එකෙ හෙව්වා හම්බුන්නෑ🙁...අනේ පුළුවන් නම් ඒකෙ ලින්ක් එක දාන්නකො.

  • @danasiridanasiri2047
    @danasiridanasiri2047 Рік тому +1

    කොහොම හරි ඒ හීනෙට යනවා

  • @pk3569
    @pk3569 2 роки тому

    english walata aniwaren c ekk onmd akkw . S ekak madida . eka general english walin alllgnn barid

  • @kavindaisuru9382
    @kavindaisuru9382 2 роки тому +1

    අක්කා ලෝය කෙනෙක් වෙන්න පොලිස් රිපෝට් බලනවාද

  • @yasirumalaka3338
    @yasirumalaka3338 Рік тому +1

    පොලිටිකල් හරි ලොජික් හරි කරන්නම ඕනිද

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 Рік тому

      නෑ...නමුත්, A/L සෞන්දර්ය විෂයන් කලොත් Law faculty යන්න බැහැ . ඒ වගේම O/L ඉංග්‍ර්‍රිසි විෂයට අවම C සාමාර්ථයක් ඕන. විශ්ව විද්‍යාල අත්පොත බලන්න. තෝරා ගන්න ඕනවිෂයන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන්.
      Good Luck👊👊

    • @kasun2277
      @kasun2277 Рік тому

      Z score වැඩි විශයන් තෝරගන්න.

  • @shaikhuthumhan8308
    @shaikhuthumhan8308 2 роки тому

    Government lawyer kenekta anith anith nadu katha karanna puluwanda

  • @hashi3057
    @hashi3057 8 місяців тому

    Llb karala entrace eka liyannat o/L english c oneda?

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha4578 11 місяців тому

    අක්කේ මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ විනිසුරුවරයටමද?
    එතකොට මහේස්ත්‍රාත්වරයෙක් වෙන්නේ කොහොමද කියල පොඩි අදහසක් දෙන්න පුළුවන් ද 😮?

  • @navangaperera6345
    @navangaperera6345 2 роки тому

    Dancing karala open university eke law karanna puluwan da

  • @devmartins6693
    @devmartins6693 2 роки тому +4

    Law college එකේ part time ඉගෙන ගන්න පුලුවන් ද..? වෙනත් උපාධියක් කරන ගමන්..*

  • @cricketpisso2915
    @cricketpisso2915 2 роки тому +2

    Background ekan eka eka sadda ehanawane.

  • @srilankanature9935
    @srilankanature9935 2 роки тому

    Akke english wlta s mta thiyenne mata law karanna be neda ehenm

  • @Dhinujeon017
    @Dhinujeon017 2 роки тому +1

    Lankawedi doctor kenek wela wenaratakata gihin doctor kenek widiyata sewaya karanna puluwanda kiyannako. Oyata puluwannam doctorsla ganath me wagema video ekak dannako.plzzz 🙏🙏

    • @Dhinujeon017
      @Dhinujeon017 2 роки тому

      Wisheshayen korian wage ratakata.

    • @edupediabynikethani
      @edupediabynikethani  2 роки тому

      Man ARTS lamainta thama videos kranne. Science subjects gana adahasak na mata

    • @ruwangarivisiluni6228
      @ruwangarivisiluni6228 2 роки тому

      even with your foreign degree, you will still need to take and pass the Korean Medical Licensing Examination (KMLE exam to be allowed to work in Korea as a doctor,

  • @liyonmadushan1320
    @liyonmadushan1320 Рік тому

    Mokkda e ahuna kediri gana sadde😅

  • @saduninimeshika7894
    @saduninimeshika7894 2 роки тому

    රජයේ නීතිඥ වරයෙක් වෙන්නෙ කොහොමද අක්කියෝ අනේ ප්ලිස් කියන්නකෝ

  • @KreemaSajeewani
    @KreemaSajeewani Рік тому +1

    Akki new Zealand wata gihinuth puluwanda

  • @DeepalDias
    @DeepalDias 2 місяці тому

    Akke South korea wala lawyer
    kenek wanna barida