Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද ජනතාව වෙනුවෙන් කතා කරපු මාධ්‍යවේදීයාට❤...බස්රථ අයිතිකරුවන් ට උවමනා විදියට නෙමෙයි නීතියට වැඩ කරන්න ඕන
අලංකරණ නොවෙයි ඒ මුදල් වියදම් කරලා අත පය දිගඇරලා සැපට පස්ස තියාගෙන යන්න සැප කුෂන් සහිත සීට් හයිකරන්න.
අනිවාර්යෙන්
Dennek wadiwenna beri seat thunak gahala,munta Nadu daalaa dhada Aya Karagunne oney
Yes
සෑම බස් රත අනතුරකටම බස් සංගම්වල ඉන්න ප්‍රදාන එවුන් වගකිව වියයුතුයි.
අනවශ්‍ය ලයිට් , කැසට් යකඩ බාර් ඉවත් කල යුතුයි
@@Globalxeditz කමක් නැද්ද ඉවත් කරාට
ඉතාම හොද වැඩක් බස්අලන්කාර කලාට වැඩක්නෑ මිනිසුන්ට හිරිහැරයක්නමි ඒනිසා රජය කරන වැඩෙී හොදයි
උඹලගෙ මහ එවුන් අයින් කරා වගේ ඉවත් කරනවා තමයි@@c.s.s.vehiclehub
aniwarayenma
බස් ධාවනය නීතියට අනුව .....වියයුතුයි..
බස් කාරයෝ පාරේ දාන සෙල්ලං වලට තොපි වග කිව යුතුයි ..අවුරුදු ගානක් ඇගේ ලේ වතුර කරගෙන ගිය කාලේ අවසන් ...දැන් මගීන්ගෙ තීරණය ... බයක් නැතුව ගමනක් යන්න නිදහස ඕනේ....මෙදාපාර බස් කාරයන්ට පරණ නීතිය ඉවරයි ...ජනතාව වශයෙන් අපි රජය සමගයි මගමරුවෝ මෙල්ල කරන කාලේ ඇවිත් .ජයවේවා ...🇱🇰🇱🇰💪💪
මගින්ට පහසුවකුත් නැ,ආරක්ෂාවකුත් නැ.
ඔව්.ඔය සංගම් වලට ඕනා විදියට ඉඩ දෙන්න එපා අලුත්ගම නෙමෙයි කොහේදි කලත් ලංකාව තුල වැරැද්දට කොහේදි හෝ දඪුවම් දිය යුතුයි.මුන්ට ඕනෙ ලෙස වැඩ කරන්න පුලුවන්නම් රජයක් ඕනේ නැහැනේ.. කාලේ මොටද බස් රත පාරට දාන්නම ඕනේ අනුගත වෙලානේ. ආයේ මොන අනුගතයක්ද..මුන්මේ ගැජැට් වලින් ගාන කපාග්ස්න්නවා අඇති ගෙන්වන්නේ මේ සංගම්වලින්ද දන්නෙ නැහැ
ජනාදි පතිතුමනි මුන්ට පිස්සු අපේ සහයොගය ඔබතුමාට
සුපිරි මාධ්‍යවේදියෙක්. ❤❤❤ගරු කරනවා ඔබතුමාට. 🎉🎉🎉
Lall
අපි ඡඅන්දෙ දුන්නු එක් බලාපොරොත්තුවක් ඉටු වීම ගැන සතුටුයි.තොරොම්බල් බස් කාරයින්ව අතුගා දැමිය යුතුයි.මාලිමාවට කෝටියක්.❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාරයෙන්
❤❤❤❤❤❤❤❤❤
Ai ubala ewa ussan innawada
@@ThilinaSulochanaඋඹ ඩ්‍රයිවර් කෙනෙක්ද
මුන් කෙතරම් කෑගැසුවත් මේ විනය හදන්නම ඕන මෙතන බස් කර්මාන්තය ක්රමානුකූල ව සකස් කල යුතුයි
කරන්නම ඹ්න දෙයක්. මුංට මිනී මරන්න දෙන්න ඹ්නද?
කිසිම පිලිවෙලක් නැතිව තමන්ගෙ හෙංචයියන්ට ප්‍රවාහන සේවය බාර දුන් යුගය අවසාන කරන්න තමයි ජනතාව මේ රජය පත් කෙළේ
මුන්ට මිනිස්සු හප්පලා මරන්ටත් ලයිෂන් දුන්නේ... කව්ද... Npp රජය ඒකත් හොයලා බලන්න...
ඔව් මේ ලැයිසන් දුන් රියදුරු පාසැල් වලටත් නීතිය ඕනේ මොකද එයාලනේ මේ බලපත්‍රය දෙනන පුහුණුව දුන්න්රෙ.. නින්දෙන් නැගිටලා නෙමෙයි.මෙය එදා සිටම පොලීසිය කොන්ට්‍රොල් කරන්න හැදුවා.පෙර රජයවල් වලින් ඒවාට උදව් ලැබුනේ නැහැ මොන කාරනාව නිසා හෝ මේ තොරොම්බල් වලට අනුමැතිය දීලානම් මේවා නවත්වන්නම ඕනේ මිනිසුන්ට මේව හරි හිරිහැරයි.එහෙම එහෙම නැති අයට ඕන් ඕන් ලෙස දඟලන්න ඉඩ දෙන්න එපා.පොලීසියට බලය දෙන්න මේ වැඩලිළිවෙලට..
කිසිම පිලිවෙලක් නැතිව තමන්ගෙ හෙංචයියන්ට 77න් පසුව පොදු ප්‍රවාහන සේවය බාර දුන්නෙ කවුද කියල දන්නවනෙ. ඒ යුගය අවසාන කරන්න තමයි ජනතාව මේ රජය පත් කෙළේ
තොරම්බල් බස් වලින් ඉවත් කල යුතුයි!රියදුරාගේ එකම රාජකාරීය මඟින්ව ගමනාන්තයට සුරක්ෂිතව රැගෙන යාමයි...ඉන් ඒහා කරන සෑම දෙයක්ම අදාල නැ...එනිසා තොරම්බල් ඉවත් කිරීම හොඳ දෙයක්
කන් පැලෙන්න සද්දෙ දාගෙන ගියාට මගියාට දැනෙන සුවපහසුව මොකක්ද
රජය තවඩුරටත් මොවුන්ගේ කෙනෙහිලි බලා නොසිටියයුතුයි. මෙම බස් සියල්ල ""ජනසතු "" කලයුතුයි.
විනෝද චාරිකා යන්න තොරණ ගැහලා සද්ද දාලා ඔය විකාර මිනිස්සුන්ට පුරුදු කලේ ඔයලා තමා සල්ලි හම්බ කරන්න කරපු වැඩක් තරැණ පරපුර අහුඋනා ඒ වැඩේට ඔයාලා හිතන්නේ සල්ලි විතරයි මිනිස්සුන් ගේ ජීවිතය ඔයාලට ශතකයට වත් ගණන් ගන්නේ නෑ රජය මේ ඔක්කොම නවත්තන්න එක ගොඩක් හොඳයි මේ රජයට ස්තුති කරන්න ඕනේ ❤❤🎉🎉🎉
Ou minissu rewatuna me anduwata lankawata kudu aic gen un sudda karanna kiyapalla essella. Lankawe kollo kello ewaraiii
මේ බස් රථ සංගම්වල එවුන් තමයි මේ විකාර ගැජැට්කෑලි ගෙනත් විකුණනවා අඇත්තේ.මේ විකාර බස්වලින් අයින් කරන්නම ඕනේ එහෙම නැති අයට රූට් පර්මිට් දෙන්න එපා..
මුන්ට පාඩු ඇති.
කනක් ඇහිලැ යන්න බැහැ.අපි ලග මොබයිල් පොන්වල අපි කැමති සිංදු තිබියදි මුං දාන සිංදු අපි අහන්න ඔනැ.නිදාගන්නවත් බැහැ.මෙ සම්බන්ධව ශනිකව කාටද පැමිණිලි කරන්නෙ
7:02 උබ කියන විදියට බස් කාරයෝ නීති කඩන එක හරිද ..මොලයක් කියලා පොඩ්ඩක් වත් නැද්ද . හොදින් හරි නරකින් හරි ශ්‍රි ලංකා පොලීසිය කරන වැඩේ හොදයි
මුන්ට මිනිස්සු මැරුනට කමකනෑ මුන්ට හරියනවනමි.
ලොකු සීන් එකෙන් දගලන බස් මාෆියන්ගෙ..රූඩ් පෝමිට් අවලංගු කලයුතුයි....මුන්ට ගිය රට ..අපේ ජීවිතය අපිට වටිනවා...උන්ට ඕනේ මිනිස්සු මරලා හරි සල්ලි හොයන්න...හිටපු දේශපාලුවන් රට ගැන...ජනතාව ගැන හිතුවෙ නෑ....නීතියක් ඉගැන්නුවෙ නෑ... හොරා කාපු එක විතරයි උං කලේ....දැන් විදෝනවා...ජනතාවට ආදරේ මාලිමාවට ජයවේවා ...🇱🇰🇱🇰💪💪🙏
පැහැදිවම
මගමරුවෝ , මිනීමරුවෝ ,මුන් මට්ටුකල උතුමයි.
තොපි එක්ක සාකච්චා කරල නීතිහදන්න නෙමේ යකෝ මේ කොන්ද තියන ආණ්ඩුවක් හැදුවෙ.
ලොකු අනතුරක් වෙනකොට මේ බස්සංගම්වල අය කෝ මේ වැඩේ නං හරිම හොඳයි සමහර එල්ලලා තියෙන කෑලි වලට අත් දෙක පවා කැපෙනවා
138 බස් වලටත් තදින් නීති ක්‍රියාත්මක කරන්න .රටේ නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන .විසේසයෙන් මාර්ග නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න .
ඔය බස්වල හයිකරල තියෙන ශබ්දවිකාශන යන්ත්‍රවලින් සිදුවන හිරිහැරය නවත්වන්න පොලිසියට බැරිද? ප්‍රමුඛතාවය දීල තියන්නෙ ලේසියෙන් අල්ලගන්න පුළුවන් වැරදි නවත්වන්න විතරයි
බස් ගැන ලියන්න පුලුවන් කම්බස් වෙන්න..බස් එකේ කොන්දා හිතන් ඉන්නෙ දොස්තර කියලා..අරූ හිතන්නෙ පයිලට් කියලා..බලන්ගියාම මගීන් යන්නෙ බූමිතෙල් කරත්තෙක.
මුන් භූමිතෙල් ගහලා යනවා පිටිපස්සෙ එන බයිසිකල් කරුවන්ට කලන්තෙ දානවා බූමිතෙල්දුමට
විනොදයට ස්පා එකක් බස් ඇතුලේ දාමුඉදිරියෙදිම විනෝදයට ඇතුලේ බස් බූරුත් ගහමුකසිප්පු පෙරනට හැකිනම්ඇතුලෙම අපි කරමු"වෙනස" සැරෙන් ගොන් හැත්තක් සදනු සදහා යාලුලෝකය හිනස්සනවා මුන්නොහැදුවොතින් යාලුබුදුපිලිමෙට මුවාවෙලා බුලත් කෙලක් වටේ ගසනවාලුතොරන් බසය මාරකලිං බියහාරනවාලුනිකන් බඩපැලෙන්න කන්නමගදි නතර කරලූමර මූසල හැදිය ගොබ්බ තොපි දෙන්නා සත්තූ
😂😂 එකගයි😂
බස් කම්බස් කරලා හරි මුංව හදන්න ඕනේ ❤🐕🐕
අනිවාර්යයෙන් දැඩි තීරන ගනිමු රට වෙනස්.කරමු මුන්ට ඕන විදියට රට පාලනයට ජනතාව චන්වෙ දුන්නෙ නැ
ඕවා බස්එකේදී විරුද්ධ උනොත් ඒ මනුස්සයට ගුටි කන්නවෙනව මුන්ගෙන්,
අනේ බං බස්වල කිසිම සහනයක් නැහැ අහිංසක මගීන්ට එපාවෙනව බස්එකට ගොඩවදින මගියාට.තොරොම්බල් ඕන නැහැබං.🐂🐂🐂🐂🐂
ඔව් බස් එකක යන්න විදියක් නෑ මෝඩ හැත්ත සද්ද දාගෙන කනක් ඇහෙන්න නෑ
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. මුන්ට මේවා කරන්න ඉඩ දෙන්න එපා ජනාධිපති තුමෙනි මේවට නීතිය තදින්ම ක්‍රියා කරන්න.
මාද්යවේද්යාගේ නිර්බීත කමට අපේ ප්‍රනාමය,
ජනතාවට හානිකර නමි ඔය circulars සංශෝධනය කල යුතුයි වහාම.
මොකක්ද යකෝ ලස්සන දකුණු ඉන්දියාවේ කෝවිල් වගේ
විනෝද චාරිකා සදහා තිබෙන බස් රථවලට ,බාර් ඵකකුත් තිබුනනමි තමයි හාෙද! ඵතකොට අපිට බාර් ගානෙ රස්තියාදු වෙන්නත් ඔීනවෙන්නෙ නැහැ.
බස්වල ඇතුළෙ යකාගේ කම්මල වගේ. ඔබලා බයිලා ගැහුවට. බස්වල යන්නේ අපිනේ.
ගැසට් එකක් ගහන්න ඕනා බස් අනතුරක් උනහම අනිවාර්යයෙන් දණ්ඩනිය නීතිය ක්‍රියාත්මක කරන්න බස් රියැදුරා , බස් අයිතිකාරයා සහ බස් සංගායමේ නායකයා......💯💯
Ha
ජෙපි අදහස්.😂
ජයවේවා ප්‍රශ්න අහපු මාද්‍ය වෙදින්ට 👍👍👍👍
රටක... දියුණුවට මුල්ම දේ විනය....... එය කාටත් පොදුයි . ...
මාධ්‍ය සංදර්ශන නෙවෙයි අනිවාර්යයෙන්ම ඉදිරිපස සියලු දේවල් ගලවන්න ඕන
ඇත්ත ම ඔය තොරොම්බල් වලින් මැගීන්ට ඇති යහපත කුමක්ද මැගීන්ට ගමනාන්තය දක්වා යාමට සුදුසු ලෙස වාහනයක් තිබිය යුතුයි clean sri lanka තුලට මෙය ඇතුලත් වීම ගරු කටයුතු වැඩක් කවුරු කැගැහුවත් නිතිය ඉදිරියට ගෙන යා යුතුමයි මිනිස්සු ගේ ජිවිත හානිවලට මේ කෑගහන අය වග කියනවද මිනිස් ජිවිත වලට වන හානිය බිලිදෙන ජිවිත වලට වාහන හිමියන් සහ රියදුරන් වග කියනවද නිතිය ට ගරු කල යුතුයි රට වැසියන් වශයෙන්
මුන්ගෙ බස් ටික රජයට පවරාගෙන දුවන්න ඕනෙ....
වුබෙ ගැනිවත් දිපන් රජයට
@@SahathSajhan🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@@SahathSajhanකහනව ද බල්ලෝ
@@SahathSajhan takaran bus loriya
ඉස්සර නීතියක් තිබුන නැතිනිසා තමයි දැන් නීතියට වැඩකරන්න හදන්ෙන. රටක නීතියක් තිෙයනව එකට යටත්ෙවන්න ඕන හැෙමා්ම පිට රටවල්වල ඔය ෙසල්ලම් හරියන්ෙන නෑ නීතියනම් නීති
හොර වුපාදි පොන්නයන්ටත නිතිය ගෙනෙන්😅😅😅
@@SahathSajhan ඔව් ඒක ෙහාදයි එතෙකාට බලන්න පුළුවන් ෙකාච්චර ෙහාර උපාධි කාරෙයා ඉන්නවද කියල! නීතියට වැඩ කරන ෙකාට ෙහාරුන්ට අමාරුයි
රටේ නීතියට අවනත නැති බස් කාරයෝ සුලුතරය.මගීන්ට අවහිරයක් කරදරකාරි නම් ඒවා නොකර ඉන්න එපැයි
බස් රථ වලින්, බුදු පිළිම අයින් කිරීම ගැන, පොලිසියට ගරු කරනවා.❤❤❤❤❤❤
බස් රථයක සුව පහසුවට මගින්ට යන්න තිබුණොත් අැති ස්ටිකර් අනවශ්‍ය ලයිට් ගැජට් එපා එපා එපා
ආණ්ඩුව කරන උන්ටත් මොලේ නෑ.. දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් රිංගන්න තියෙන හිදැස් ටික වහල ඉන්න එපැයි.. කලින් එක එක ඡන්ද ගුණ්ඩු වලටයි ආදායම් එකතු කරන්නයි ගෙනපූ මරි මෝල් චක්‍රලේඛ ඔක්කොම අහෝසි කරලා අද කාලෙට ගැලපෙන එක මෝටර් රථ ප්‍රවාහන පනතක් ගෙනවන්ම කිසි කතාවක් නෑ. ඊට පස්සේ ඒ පනතට විරුද්ධ දේවල් ඉවත් කරන්න මාසයක සහන කාලයක් දීලා .. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.. 2/3 කුත් දීලා අඩුපාඩු නැති පනතක් සම්මත කරගන්නා බෑ තාම
ජනතා අභිලාෂයට හිස නොනමා තක්කඩි මුදලාලි අතලොස්සගේ සාක්කුවට වැටුනොත් නම් NPP ට අනාගතයේ යන එන මං නැතිවේවි
සුදු යකඩ ගලවලා අනවශ්‍ය ලයිට් ගලවලා windshield eka clean කරලා ඔය සල්ලි වලින් හොඳ seat ටිකක් curtain ටිකක් cool box එකක් , ඔලු වදින තැන් වලට රබර් කවර ටිකක් දැම්මා නම්, ඒවා තමා නියම modification
විකාර කරලා ,තොරොම්බල් කරත්ත වාගෙ තියෙන බස් රජයට පවරාගන්න නීතිය ක් රජයෙන් ගෙන ආ යුතුයි .. පසුව ඒ බස් පිලිවෙල ට සාදා CTB එකට දාන්න..😮😮😮😮
වුබෙ ගැනිවත් රජයට දිපන් ගොතයා
🐂😃
Amme munge mola😂
@@SahathSajhanතොගෙ ගෑනිටත් තොරොම්බල් ටිකක් හයිකරලා ලයිට් ටිකක් දාලා පාරෙ යවපන් එතකොට උබෙ උණ හොදවෙයි... මීහරකා
කාලකන්නී ප්‍රයිවෙට් බස් 👎👎👎👎👎👎👎👎👎👎
මගී ප්‍රවාහනය ඉතා දැඩි නියාමනයට ලක් වියයුතුය. මගී ප්‍රවාහනය 100% රජය සතුවිය යුතුයි හා ඒකාධිකාරය තිබිය යුතුයි , පුද්ගලික මගී ප්‍රවාහනය තහනම් කල යුතුයි.
ලෝකයේ තිබෙන සංවර්ධිත රටවල ඔය වගේ ජෝගි සැරසිලි නැහැ.. මෝඩ සංගම් 😂😂.. බස් 2 බලපත්‍රය අහෝසි කළාම ඔක්කොම රුදාව නැති වේවි 😂😂😂
බස් රථවල ගමන් කළ යුත්තේ ආරක්ෂාකාරි සහ අසුන්ගෙන. නමුත් මේ මීහරකා කියනවා විශේෂ ශබ්ද සහ ලයිට් සවිකළ බස් ඉල්ලනවලූ.. 😂
අද මේ රජය පොලිසිය කරන දෙයින් අනාගතයේ අනාගතයේ ඔය කර්මාන්තයේ ඉන්න අයට හොඳ හොඳ ආත්ම ගරුත්වයක් ලැබෙනවා ලැබෙනවා. ලැබෙනවා. ඒකවත් තාම තේරුම් ගන්න ගන්න බැරිකම තමා තියෙන්නේ
මේක පක්ෂ පාට මාරැ කරපු මැතිවරණයක් නෙමෙයි සිස්ටම් චේන්ජ් එකක් බව මතක තබාගෙන සිටීම වැදගත්.
අනේ බස් එකක ගිහින් බස් එකෙන් බැස්සම අපිව කැරකෙනවා ඇතුලේ තිබ්බ ගෝසාව හින්දම.සමහර බස් වළ යන්න ඕන අතින් පයින් කටින් කොටින්ම මුලු ඇගෙන්ම අපි බ්රේක් එක ගහන් යන්න ඕන ගමනාන්තය දක්වා
එතකොට hiway එකේ දඩ ගහන්නේ කොහොමද? ( වැරැද්ද කරන්නේ අල්ලන තැනදී නෙමෙයි)
රටේ නීතියට බස් ධාවනය කරන්න බැරිනම් ඔහුන්ගේ බලපත්‍ර අවලංගු කොට අලුත් නීතියට වැඩ කරන්න කැමති අයට බලපත්‍ර ලබාදෙන්න ඔුන.. මේ පරයෝ කියන ඒවා අදාලම නැ
මොන්ගල් ප්‍රයිවට් බස් මාපියාව 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
ඔබ තුමා බයිලා ගහන්න එපා සමහර ඒවා බස් නෙවෙයි කරෝකි ස්ටේජ් එකක් වගෙයි හොදින් ගොඩවෙන මිනිහා බස් එකෙන් බහින්නේ ලෙඩෙක් වෙලා දුකයි. 😂😂😂😂😂
Excellent police 👊👊👊👊👊👊👊👊❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පෙළක් බස් වල බහින්න හෝල්ට් එක පේන්නේ නෑ අපිට
අනතුරකදි එම වින්දිතයන්ට (පුර්ණ ආබාධිත /මරණය) කදි යැපෙන්නන්ට මාසිකව පාරිතොශිකයක් ගෙවිමට නීතිය සැකසිය යුතුයි .
කොන්ද පණ තියෙන මාධ්‍යවේදියාට එකෙන්ම Respect ❤❤
මුන් මේ කෑ ගහන්නෙ කාගෙ හරි උවමනාවකට. අනිවාර්යෙන්ම මේ දේවල් නැවැත්විය යුතුයි. Bus කාරයෝ මගීන් ගේ ජීවිත ගැන ගනන් ගන්නෙ නෑ. නීති ක්‍රියාත්මක කල යුතුයි. මිනිස්සු හැමෝම කැමති.
බස් ඩ්‍රයිවර්ලා කොන් දොස්තරයා ගොඩක් බස්රථවල කුඩු ගහලා ඉන්නෙ ඒවත් හොයාබලන්න.අනික මුන්ට බස් රථවල පාර්ට්ස් ගනන් කියනවා.එතකොට මොඩ් කරන්න යනගනන් අල්ලන්නේ අපෙන්.දුර ගමන් යනබස් රථවල ඇති පහසු කමක් නෑ ගෝශාකාරි සංගීතය විතරයි.තවද පොදු ප්‍රවාහනය වැඩි දියුණු කලොත් ප්‍රයිවට් බස් කාරයෝ නිකන්ම හැලෙනවා .😮
මඟී ප්‍රවාහනයට මොකටද යකෝ මොඩිfපිකේෂන්?
Motor traffic department එක කියන්නේම හොර ගුහාවක් බව කවුද නොදන්නේ.😅😅
ගෝඨා වගේ බොරු කලොත් නම් මේ අයට ලැබෙන ප්‍රතිචාර ගැන හිතාගන්නවත් බැහැ
RMV එකේ අනුමැතිය ලැබෙනහැටි රටම දන්නවා බන් උඹලාගේ ස්වල කෑලි හයිකරලා ගෙදර තියාගනින් පාරට දාන්න බැ
බූරුවා ෂීට් ටික හරියට හදපිය, සැප පහසුවට යන්න තොරණ් හදන්නේ නැතුව.
අම්මෝ මගියගෙ පහසුකම් ඉශ්ඨකරනවුන් ඉදගන්න ශීට් එකවත් හරියටනෑ.ශීට් තුනක් දාල ම්ගීන් හිරකරල හදිසියකට එහාමෙහා යන්නවත් බෑ ඕ ංදීල තියෙන පහසුකම වාඩිවෙල යන මිනිසුන්ගේ කර උඩ යන්නෙ ඒතරමට හිරකරල ගෙනියන්නෙ.ඕවට කථාකලොත් මගියාට ඔවුන් බනිනවා.කථාකරන්න දෙන්නෑ .බස් එකෙන් බහින්න කියනවා.
ධාවන අවසර පත්‍රය ගත්තට පස්සේ තමන්ට ඕනැ විධිහට කෑලි බෑලි හයිකරන්න අවස්ථාව තියෙනව නම් ප්‍රවාහන කොමසාරිස් කෙනෙක් කුමටද
බස් සක්කිලි හැම තැනම බුලත් කෙල ගහලා විනාශ කරනවා ඕකුන්ට මුලින්ම දඩ ගහන්න ඕනේ
යකෝ.. අපි යන්නේ ඔය කියන බස්වල... අපිට ඔය තොරම්බල් ඕන නෑ... කනක් ඇහිලා මිනිස්සුන්ට ගමන යන්න දීපන්.. දඩ බඩ ගගා මහ සද්දෙට සිංදුත් දාගෙන මෙලෝ රහක් නැති සිංදුත් දාගෙන අපිට යන්න උවමනාවක් නෑ...
බස් සංගම් එක්ක නෙවෙයි , බස් මගීන් එක්ක සාකච්ඡා කලානම් කියයි බස් වල තත්ත්වය . නීති හදල හරි වැරදි කරන උන් අල්ලල දඬුවම් කල යුතුයි . දැන් යන වැඩපිළිවෙළ හොඳයි. මගීන් හැටියට අපි සම්පූර්ණයෙන් එකඟයි දැන් වැඩ පිළිවෙළට
ඉස්සර සේවක වැරදි වාර්තා කරන්න ඩිපෝ මැනේජර් ලා හිටියා.JR විසින් 77ට පෙර තිබුණු බස් මගින්ගේ සංගම් අභාවයට යන විධිහටයි තමන්ගේ හෙංචයියන්ට බස්වල පාලනය බාර දුන්නෙ. ගමනා ගමන කොම්ශන් සභාව කියන අකර්මන්‍ය ආයතනයක අයට ඕක කරන්න බැහැ
මේ කියන විදියට මේ්ගොල්ලංට විරැද්දව නිිතිය කරන්න වෙන්නනෙ රටේ අනිත් ඒ්ව විසදුවයින් පස්සෙ
මේ භල්ල කියන්නෙ තොරොම්බොල් බස් වලට නීතියෙන් ඉඩ දීල තියෙනවා කියල.එහෙනං තෝ ගිහිං උසාවියෙ නඩු දාපං බූරුවා.
17:03 ආ,,,,ලාල් ,,,,,
කිසිම ආන්දෝලනයකට ලක් වෙලා නෑ .. රටේ නීතියට ගරු කරපල්ලා ..සක්කිලි
පොලිස් නිලදාරියකුට තවත් පොලිස් නිලදාරියකුම නොව පව්ත්ගලික ඔත්තු කරුවකුගෙන් උවද පනිවිඩ ලබා ගත හැක.මේ සියලු උපාංග ගැලවීම මීට පෙරත් කරලා තිබෙනවා.
ගුණාත්මක සේවය සඳහා ටයර් දාන්න ඕන, ඉතුරු සල්ලි හරියට දෙන්න ඕන, මී හරක් වගේ එළවන එක නවත්වන්න ඕන
බස් එක ඔරිජිනල් තත්වේ තියාපියව් .
Reports good job ❤❤❤❤
මේක රටේ ප්‍රධාන ප්රශ්නය කරගෙන ඉන්නෙ මාධ්‍ය... රජය නොවේ
මේවා බස් රත නොවෙයි මේවා ලොරි
මුන් රේස් යන්නේ මුංගෙ විනය අනිවාර්යෙන් හදන්න ඕන මිනිසුන්ට නිදහසේ පාර යන්න දෙන් නෑ හෝන් එකයි ෆෝන් එකයි අපි චන්දෙ දුන්නේ මේවා නවත්තන්න තමයි ජය වේවා ජනාධිපතිතුමනි
බස් වල. ගමන් කරනා විට අපට ලබාගත හැකි දේවල්, 😂😂😂පන්සල් යාමෙන්. ලැබෙනන අත්දැකීම. ,😂😂musical එකකින් ලැබෙන අත්දැකීම. 😂😂කතුරු ඔන්චිල්ලාවේ යන විට ලැබෙන අත්දැකීම. 😂😂😂ත්‍රාස්‍යජනක අත්දැකීම්. ❤❤❤❤
මම මගියෙක් බස් වල තොරොම්බල් අයින් කරන්න , සකල බුජං සිංදු දාන්න එපා බං
මගියාගේ අවශ්‍යය තවය අවන්කව ඉටුවෙනවද
Munta ahumkan dhenna epaa police department eka karana wade karagena yanna please bohoma hondha wedak ❤❤❤❤
බස් වල තියේන් ඔක්කොම ගලවන්ඩ ඔනි
නූගත් සංගමය
Mama coment baluwa❤ niyamai mole thiyena minussu lankwe innawa❤ good magintq❤ idagannaa viydam karanne bass ake kondasthar minusunta ktha Kara na danne wadagath kamak nha
ඔය බස් වල ලැට් එකක් නැනෙ....
මෙි රට හදන්න ඕනෙ බස් අයින් කරලා හරි
ඔය අවසර ගත්තේ රාජපක්ෂ කාලේද ඒ නිතී අවලංගු වෙලා ඇති ඔය ගැටලු වලට විසදුම පුද්ගලික බස්රථ වලට එක පාටක් ලංගම බස්රථ නම් රතුපාට නේ එතකොට ස්ටිකරය අවශ්‍ය නැත එවිට මහජනතාවට තේරුම්ගන්න පුලුවන රජයේ රථ සහ පුද්ගලික බස්රථ
ටකරං බොඩි, ලොරි වැසි, තොරම්බල්, නූගත්, ළදරු මානසිකත්ව, බූලත්කෙල, මිනීමරු සංගමය. ( බස් කියාගත්ත සංගමය) . මීට වඩා හොදයි මන්ද මානසික සංගමය
මුගෙන් ප්‍රශ්න අහන්න එපා මු දන්නනේ නෑ.
අද ජනතාව වෙනුවෙන් කතා කරපු මාධ්‍යවේදීයාට❤...බස්රථ අයිතිකරුවන් ට උවමනා විදියට නෙමෙයි නීතියට වැඩ කරන්න ඕන
අලංකරණ නොවෙයි ඒ මුදල් වියදම් කරලා අත පය දිගඇරලා සැපට පස්ස තියාගෙන යන්න සැප කුෂන් සහිත සීට් හයිකරන්න.
අනිවාර්යෙන්
Dennek wadiwenna beri seat thunak gahala,munta Nadu daalaa dhada Aya Karagunne oney
Yes
සෑම බස් රත අනතුරකටම බස් සංගම්වල ඉන්න ප්‍රදාන එවුන් වගකිව වියයුතුයි.
අනවශ්‍ය ලයිට් , කැසට් යකඩ බාර් ඉවත් කල යුතුයි
@@Globalxeditz කමක් නැද්ද ඉවත් කරාට
ඉතාම හොද වැඩක් බස්අලන්කාර කලාට වැඩක්නෑ මිනිසුන්ට හිරිහැරයක්නමි ඒනිසා රජය කරන වැඩෙී හොදයි
උඹලගෙ මහ එවුන් අයින් කරා වගේ ඉවත් කරනවා තමයි@@c.s.s.vehiclehub
aniwarayenma
බස් ධාවනය නීතියට අනුව .....වියයුතුයි..
බස් කාරයෝ පාරේ දාන සෙල්ලං වලට තොපි වග කිව යුතුයි ..අවුරුදු ගානක් ඇගේ ලේ වතුර කරගෙන ගිය කාලේ අවසන් ...දැන් මගීන්ගෙ තීරණය ... බයක් නැතුව ගමනක් යන්න නිදහස ඕනේ....මෙදාපාර බස් කාරයන්ට පරණ නීතිය ඉවරයි ...ජනතාව වශයෙන් අපි රජය සමගයි මගමරුවෝ මෙල්ල කරන කාලේ ඇවිත් .ජයවේවා ...🇱🇰🇱🇰💪💪
මගින්ට පහසුවකුත් නැ,ආරක්ෂාවකුත් නැ.
ඔව්.ඔය සංගම් වලට ඕනා විදියට ඉඩ දෙන්න එපා අලුත්ගම නෙමෙයි කොහේදි කලත් ලංකාව තුල වැරැද්දට කොහේදි හෝ දඪුවම් දිය යුතුයි.මුන්ට ඕනෙ ලෙස වැඩ කරන්න පුලුවන්නම් රජයක් ඕනේ නැහැනේ..
කාලේ මොටද බස් රත පාරට දාන්නම ඕනේ අනුගත වෙලානේ. ආයේ මොන අනුගතයක්ද..මුන්මේ ගැජැට් වලින් ගාන කපාග්ස්න්නවා අඇති ගෙන්වන්නේ මේ සංගම්වලින්ද දන්නෙ නැහැ
ජනාදි පතිතුමනි මුන්ට පිස්සු අපේ සහයොගය ඔබතුමාට
සුපිරි මාධ්‍යවේදියෙක්. ❤❤❤ගරු කරනවා ඔබතුමාට. 🎉🎉🎉
Lall
අපි ඡඅන්දෙ දුන්නු එක් බලාපොරොත්තුවක් ඉටු වීම ගැන සතුටුයි.තොරොම්බල් බස් කාරයින්ව අතුගා දැමිය යුතුයි.මාලිමාවට කෝටියක්.
❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාරයෙන්
❤❤❤❤❤❤❤❤❤
Ai ubala ewa ussan innawada
@@ThilinaSulochanaඋඹ ඩ්‍රයිවර් කෙනෙක්ද
මුන් කෙතරම් කෑගැසුවත් මේ විනය හදන්නම ඕන මෙතන බස් කර්මාන්තය ක්රමානුකූල ව සකස් කල යුතුයි
කරන්නම ඹ්න දෙයක්. මුංට මිනී මරන්න දෙන්න ඹ්නද?
කිසිම පිලිවෙලක් නැතිව තමන්ගෙ හෙංචයියන්ට ප්‍රවාහන සේවය බාර දුන් යුගය අවසාන කරන්න තමයි ජනතාව මේ රජය පත් කෙළේ
මුන්ට මිනිස්සු හප්පලා මරන්ටත් ලයිෂන් දුන්නේ... කව්ද... Npp රජය ඒකත් හොයලා බලන්න...
ඔව් මේ ලැයිසන් දුන් රියදුරු පාසැල් වලටත් නීතිය ඕනේ මොකද එයාලනේ මේ බලපත්‍රය දෙනන පුහුණුව දුන්න්රෙ..
නින්දෙන් නැගිටලා නෙමෙයි.මෙය එදා සිටම පොලීසිය කොන්ට්‍රොල් කරන්න හැදුවා.පෙර රජයවල් වලින් ඒවාට උදව් ලැබුනේ නැහැ මොන කාරනාව නිසා හෝ මේ තොරොම්බල් වලට අනුමැතිය දීලානම් මේවා නවත්වන්නම ඕනේ මිනිසුන්ට මේව හරි හිරිහැරයි.එහෙම එහෙම නැති අයට ඕන් ඕන් ලෙස දඟලන්න ඉඩ දෙන්න එපා.පොලීසියට බලය දෙන්න මේ වැඩලිළිවෙලට..
කිසිම පිලිවෙලක් නැතිව තමන්ගෙ හෙංචයියන්ට 77න් පසුව පොදු ප්‍රවාහන සේවය බාර දුන්නෙ කවුද කියල දන්නවනෙ. ඒ යුගය අවසාන කරන්න තමයි ජනතාව මේ රජය පත් කෙළේ
තොරම්බල් බස් වලින් ඉවත් කල යුතුයි!රියදුරාගේ එකම රාජකාරීය මඟින්ව ගමනාන්තයට සුරක්ෂිතව රැගෙන යාමයි...ඉන් ඒහා කරන සෑම දෙයක්ම අදාල නැ...එනිසා තොරම්බල් ඉවත් කිරීම හොඳ දෙයක්
කන් පැලෙන්න සද්දෙ දාගෙන ගියාට මගියාට දැනෙන සුවපහසුව මොකක්ද
රජය තවඩුරටත් මොවුන්ගේ කෙනෙහිලි බලා නොසිටියයුතුයි. මෙම බස් සියල්ල ""ජනසතු "" කලයුතුයි.
විනෝද චාරිකා යන්න තොරණ ගැහලා සද්ද දාලා ඔය විකාර මිනිස්සුන්ට පුරුදු කලේ ඔයලා තමා සල්ලි හම්බ කරන්න කරපු වැඩක් තරැණ පරපුර අහුඋනා ඒ වැඩේට ඔයාලා හිතන්නේ සල්ලි විතරයි මිනිස්සුන් ගේ ජීවිතය ඔයාලට ශතකයට වත් ගණන් ගන්නේ නෑ රජය මේ ඔක්කොම නවත්තන්න එක ගොඩක් හොඳයි මේ රජයට ස්තුති කරන්න ඕනේ ❤❤🎉🎉🎉
Ou minissu rewatuna me anduwata lankawata kudu aic gen un sudda karanna kiyapalla essella. Lankawe kollo kello ewaraiii
මේ බස් රථ සංගම්වල එවුන් තමයි මේ විකාර ගැජැට්කෑලි ගෙනත් විකුණනවා අඇත්තේ.මේ විකාර බස්වලින් අයින් කරන්නම ඕනේ එහෙම නැති අයට රූට් පර්මිට් දෙන්න එපා..
මුන්ට පාඩු ඇති.
කනක් ඇහිලැ යන්න බැහැ.අපි ලග මොබයිල් පොන්වල අපි කැමති සිංදු තිබියදි මුං දාන සිංදු අපි අහන්න ඔනැ.නිදාගන්නවත් බැහැ.මෙ සම්බන්ධව ශනිකව කාටද පැමිණිලි කරන්නෙ
7:02 උබ කියන විදියට බස් කාරයෝ නීති කඩන එක හරිද ..මොලයක් කියලා පොඩ්ඩක් වත් නැද්ද . හොදින් හරි නරකින් හරි ශ්‍රි ලංකා පොලීසිය කරන වැඩේ හොදයි
මුන්ට මිනිස්සු මැරුනට කමකනෑ මුන්ට හරියනවනමි.
ලොකු සීන් එකෙන් දගලන බස් මාෆියන්ගෙ..රූඩ් පෝමිට් අවලංගු කලයුතුයි....මුන්ට ගිය රට ..අපේ ජීවිතය අපිට වටිනවා...උන්ට ඕනේ මිනිස්සු මරලා හරි සල්ලි හොයන්න...හිටපු දේශපාලුවන් රට ගැන...ජනතාව ගැන හිතුවෙ නෑ....නීතියක් ඉගැන්නුවෙ නෑ... හොරා කාපු එක විතරයි උං කලේ....දැන් විදෝනවා...ජනතාවට ආදරේ මාලිමාවට ජයවේවා ...🇱🇰🇱🇰💪💪🙏
පැහැදිවම
මගමරුවෝ , මිනීමරුවෝ ,මුන් මට්ටුකල උතුමයි.
තොපි එක්ක සාකච්චා කරල නීතිහදන්න නෙමේ යකෝ මේ කොන්ද තියන ආණ්ඩුවක් හැදුවෙ.
ලොකු අනතුරක් වෙනකොට මේ බස්සංගම්වල අය කෝ මේ වැඩේ නං හරිම හොඳයි සමහර එල්ලලා තියෙන කෑලි වලට අත් දෙක පවා කැපෙනවා
138 බස් වලටත් තදින් නීති ක්‍රියාත්මක කරන්න .රටේ නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන .විසේසයෙන් මාර්ග නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න .
ඔය බස්වල හයිකරල තියෙන ශබ්දවිකාශන යන්ත්‍රවලින් සිදුවන හිරිහැරය නවත්වන්න පොලිසියට බැරිද? ප්‍රමුඛතාවය දීල තියන්නෙ ලේසියෙන් අල්ලගන්න පුළුවන් වැරදි නවත්වන්න විතරයි
බස් ගැන ලියන්න පුලුවන් කම්බස් වෙන්න..බස් එකේ කොන්දා හිතන් ඉන්නෙ දොස්තර කියලා..අරූ හිතන්නෙ පයිලට් කියලා..බලන්ගියාම මගීන් යන්නෙ බූමිතෙල් කරත්තෙක.
මුන් භූමිතෙල් ගහලා යනවා පිටිපස්සෙ එන බයිසිකල් කරුවන්ට කලන්තෙ දානවා බූමිතෙල්දුමට
විනොදයට ස්පා එකක් බස් ඇතුලේ දාමු
ඉදිරියෙදිම විනෝදයට ඇතුලේ බස් බූරුත් ගහමු
කසිප්පු පෙරනට හැකිනම්
ඇතුලෙම අපි කරමු
"වෙනස" සැරෙන් ගොන් හැත්තක් සදනු සදහා යාලු
ලෝකය හිනස්සනවා මුන්
නොහැදුවොතින් යාලු
බුදුපිලිමෙට මුවාවෙලා බුලත් කෙලක් වටේ ගසනවාලු
තොරන් බසය මාරකලිං බිය
හාරනවාලු
නිකන් බඩපැලෙන්න කන්න
මගදි නතර කරලූ
මර මූසල හැදිය ගොබ්බ තොපි දෙන්නා සත්තූ
😂😂 එකගයි😂
බස් කම්බස් කරලා හරි මුංව හදන්න ඕනේ ❤🐕🐕
අනිවාර්යයෙන් දැඩි තීරන ගනිමු රට වෙනස්.කරමු මුන්ට ඕන විදියට රට පාලනයට ජනතාව චන්වෙ දුන්නෙ නැ
ඕවා බස්එකේදී විරුද්ධ උනොත් ඒ මනුස්සයට ගුටි කන්නවෙනව මුන්ගෙන්,
අනේ බං බස්වල කිසිම සහනයක් නැහැ අහිංසක මගීන්ට එපාවෙනව බස්එකට ගොඩවදින මගියාට.තොරොම්බල් ඕන නැහැබං.🐂🐂🐂🐂🐂
ඔව් බස් එකක යන්න විදියක් නෑ මෝඩ හැත්ත සද්ද දාගෙන කනක් ඇහෙන්න නෑ
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. මුන්ට මේවා කරන්න ඉඩ දෙන්න එපා ජනාධිපති තුමෙනි මේවට නීතිය තදින්ම ක්‍රියා කරන්න.
මාද්යවේද්යාගේ නිර්බීත කමට අපේ ප්‍රනාමය,
ජනතාවට හානිකර නමි ඔය circulars සංශෝධනය කල යුතුයි වහාම.
මොකක්ද යකෝ ලස්සන දකුණු ඉන්දියාවේ කෝවිල් වගේ
විනෝද චාරිකා සදහා තිබෙන බස් රථවලට ,බාර් ඵකකුත් තිබුනනමි තමයි හාෙද! ඵතකොට අපිට බාර් ගානෙ රස්තියාදු වෙන්නත් ඔීනවෙන්නෙ නැහැ.
බස්වල ඇතුළෙ යකාගේ කම්මල වගේ. ඔබලා බයිලා ගැහුවට. බස්වල යන්නේ අපිනේ.
ගැසට් එකක් ගහන්න ඕනා බස් අනතුරක් උනහම අනිවාර්යයෙන් දණ්ඩනිය නීතිය ක්‍රියාත්මක කරන්න බස් රියැදුරා , බස් අයිතිකාරයා සහ බස් සංගායමේ නායකයා......💯💯
Ha
ජෙපි අදහස්.😂
ජයවේවා ප්‍රශ්න අහපු මාද්‍ය වෙදින්ට 👍👍👍👍
රටක... දියුණුවට මුල්ම දේ විනය....... එය කාටත් පොදුයි . ...
මාධ්‍ය සංදර්ශන නෙවෙයි අනිවාර්යයෙන්ම ඉදිරිපස සියලු දේවල් ගලවන්න ඕන
ඇත්ත ම ඔය තොරොම්බල් වලින් මැගීන්ට ඇති යහපත කුමක්ද මැගීන්ට ගමනාන්තය දක්වා යාමට සුදුසු ලෙස වාහනයක් තිබිය යුතුයි clean sri lanka තුලට මෙය ඇතුලත් වීම ගරු කටයුතු වැඩක් කවුරු කැගැහුවත් නිතිය ඉදිරියට ගෙන යා යුතුමයි මිනිස්සු ගේ ජිවිත හානිවලට මේ කෑගහන අය වග කියනවද මිනිස් ජිවිත වලට වන හානිය බිලිදෙන ජිවිත වලට වාහන හිමියන් සහ රියදුරන් වග කියනවද නිතිය ට ගරු කල යුතුයි රට වැසියන් වශයෙන්
මුන්ගෙ බස් ටික රජයට පවරාගෙන දුවන්න ඕනෙ....
වුබෙ ගැනිවත් දිපන් රජයට
@@SahathSajhan🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@@SahathSajhanකහනව ද බල්ලෝ
@@SahathSajhan takaran bus loriya
ඉස්සර නීතියක් තිබුන නැතිනිසා තමයි දැන් නීතියට වැඩකරන්න හදන්ෙන. රටක නීතියක් තිෙයනව එකට යටත්ෙවන්න ඕන හැෙමා්ම පිට රටවල්වල ඔය ෙසල්ලම් හරියන්ෙන නෑ නීතියනම් නීති
හොර වුපාදි පොන්නයන්ටත නිතිය ගෙනෙන්😅😅😅
@@SahathSajhan ඔව් ඒක ෙහාදයි එතෙකාට බලන්න පුළුවන් ෙකාච්චර ෙහාර උපාධි කාරෙයා ඉන්නවද කියල! නීතියට වැඩ කරන ෙකාට ෙහාරුන්ට අමාරුයි
රටේ නීතියට අවනත නැති බස් කාරයෝ සුලුතරය.මගීන්ට අවහිරයක් කරදරකාරි නම් ඒවා නොකර ඉන්න එපැයි
බස් රථ වලින්, බුදු පිළිම අයින් කිරීම ගැන, පොලිසියට ගරු කරනවා.❤❤❤❤❤❤
බස් රථයක සුව පහසුවට මගින්ට යන්න තිබුණොත් අැති ස්ටිකර් අනවශ්‍ය ලයිට් ගැජට් එපා එපා එපා
ආණ්ඩුව කරන උන්ටත් මොලේ නෑ.. දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් රිංගන්න තියෙන හිදැස් ටික වහල ඉන්න එපැයි.. කලින් එක එක ඡන්ද ගුණ්ඩු වලටයි ආදායම් එකතු කරන්නයි ගෙනපූ මරි මෝල් චක්‍රලේඛ ඔක්කොම අහෝසි කරලා අද කාලෙට ගැලපෙන එක මෝටර් රථ ප්‍රවාහන පනතක් ගෙනවන්ම කිසි කතාවක් නෑ. ඊට පස්සේ ඒ පනතට විරුද්ධ දේවල් ඉවත් කරන්න මාසයක සහන කාලයක් දීලා .. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.. 2/3 කුත් දීලා අඩුපාඩු නැති පනතක් සම්මත කරගන්නා බෑ තාම
ජනතා අභිලාෂයට හිස නොනමා තක්කඩි මුදලාලි අතලොස්සගේ සාක්කුවට වැටුනොත් නම් NPP ට අනාගතයේ යන එන මං නැතිවේවි
සුදු යකඩ ගලවලා අනවශ්‍ය ලයිට් ගලවලා windshield eka clean කරලා ඔය සල්ලි වලින් හොඳ seat ටිකක් curtain ටිකක් cool box එකක් , ඔලු වදින තැන් වලට රබර් කවර ටිකක් දැම්මා නම්, ඒවා තමා නියම modification
විකාර කරලා ,තොරොම්බල් කරත්ත වාගෙ තියෙන බස් රජයට පවරාගන්න නීතිය ක් රජයෙන් ගෙන ආ යුතුයි .. පසුව ඒ බස් පිලිවෙල ට සාදා CTB එකට දාන්න..😮😮😮😮
වුබෙ ගැනිවත් රජයට දිපන් ගොතයා
🐂😃
Amme munge mola😂
@@SahathSajhanතොගෙ ගෑනිටත් තොරොම්බල් ටිකක් හයිකරලා ලයිට් ටිකක් දාලා පාරෙ යවපන් එතකොට උබෙ උණ හොදවෙයි... මීහරකා
කාලකන්නී ප්‍රයිවෙට් බස් 👎👎👎👎👎👎👎👎👎👎
මගී ප්‍රවාහනය ඉතා දැඩි නියාමනයට ලක් වියයුතුය. මගී ප්‍රවාහනය 100% රජය සතුවිය යුතුයි හා ඒකාධිකාරය තිබිය යුතුයි , පුද්ගලික මගී ප්‍රවාහනය තහනම් කල යුතුයි.
ලෝකයේ තිබෙන සංවර්ධිත රටවල ඔය වගේ ජෝගි සැරසිලි නැහැ.. මෝඩ සංගම් 😂😂.. බස් 2 බලපත්‍රය අහෝසි කළාම ඔක්කොම රුදාව නැති වේවි 😂😂😂
බස් රථවල ගමන් කළ යුත්තේ ආරක්ෂාකාරි සහ අසුන්ගෙන. නමුත් මේ මීහරකා කියනවා විශේෂ ශබ්ද සහ ලයිට් සවිකළ බස් ඉල්ලනවලූ.. 😂
අද මේ රජය පොලිසිය කරන දෙයින් අනාගතයේ අනාගතයේ ඔය කර්මාන්තයේ ඉන්න අයට හොඳ හොඳ ආත්ම ගරුත්වයක් ලැබෙනවා ලැබෙනවා. ලැබෙනවා. ඒකවත් තාම තේරුම් ගන්න ගන්න බැරිකම තමා තියෙන්නේ
මේක පක්ෂ පාට මාරැ කරපු මැතිවරණයක් නෙමෙයි සිස්ටම් චේන්ජ් එකක් බව මතක තබාගෙන සිටීම වැදගත්.
අනේ බස් එකක ගිහින් බස් එකෙන් බැස්සම අපිව කැරකෙනවා ඇතුලේ තිබ්බ ගෝසාව හින්දම.සමහර බස් වළ යන්න ඕන අතින් පයින් කටින් කොටින්ම මුලු ඇගෙන්ම අපි බ්රේක් එක ගහන් යන්න ඕන ගමනාන්තය දක්වා
එතකොට hiway එකේ දඩ ගහන්නේ කොහොමද? ( වැරැද්ද කරන්නේ අල්ලන තැනදී නෙමෙයි)
රටේ නීතියට බස් ධාවනය කරන්න බැරිනම් ඔහුන්ගේ බලපත්‍ර අවලංගු කොට අලුත් නීතියට වැඩ කරන්න කැමති අයට බලපත්‍ර ලබාදෙන්න ඔුන.. මේ පරයෝ කියන ඒවා අදාලම නැ
මොන්ගල් ප්‍රයිවට් බස් මාපියාව 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
ඔබ තුමා බයිලා ගහන්න එපා සමහර ඒවා බස් නෙවෙයි කරෝකි ස්ටේජ් එකක් වගෙයි හොදින් ගොඩවෙන මිනිහා බස් එකෙන් බහින්නේ ලෙඩෙක් වෙලා දුකයි. 😂😂😂😂😂
Excellent police 👊👊👊👊👊👊👊👊❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පෙළක් බස් වල බහින්න හෝල්ට් එක පේන්නේ නෑ අපිට
අනතුරකදි එම වින්දිතයන්ට (පුර්ණ ආබාධිත /මරණය) කදි යැපෙන්නන්ට මාසිකව පාරිතොශිකයක් ගෙවිමට නීතිය සැකසිය යුතුයි .
කොන්ද පණ තියෙන මාධ්‍යවේදියාට එකෙන්ම Respect ❤❤
මුන් මේ කෑ ගහන්නෙ කාගෙ හරි උවමනාවකට. අනිවාර්යෙන්ම මේ දේවල් නැවැත්විය යුතුයි. Bus කාරයෝ මගීන් ගේ ජීවිත ගැන ගනන් ගන්නෙ නෑ. නීති ක්‍රියාත්මක කල යුතුයි. මිනිස්සු හැමෝම කැමති.
බස් ඩ්‍රයිවර්ලා කොන් දොස්තරයා ගොඩක් බස්රථවල කුඩු ගහලා ඉන්නෙ ඒවත් හොයාබලන්න.අනික මුන්ට බස් රථවල පාර්ට්ස් ගනන් කියනවා.එතකොට මොඩ් කරන්න යනගනන් අල්ලන්නේ අපෙන්.දුර ගමන් යනබස් රථවල ඇති පහසු කමක් නෑ ගෝශාකාරි සංගීතය විතරයි.තවද පොදු ප්‍රවාහනය වැඩි දියුණු කලොත් ප්‍රයිවට් බස් කාරයෝ නිකන්ම හැලෙනවා .😮
මඟී ප්‍රවාහනයට මොකටද යකෝ මොඩිfපිකේෂන්?
Motor traffic department එක කියන්නේම හොර ගුහාවක් බව කවුද නොදන්නේ.😅😅
ගෝඨා වගේ බොරු කලොත් නම් මේ අයට ලැබෙන ප්‍රතිචාර ගැන හිතාගන්නවත් බැහැ
RMV එකේ අනුමැතිය ලැබෙනහැටි රටම දන්නවා බන් උඹලාගේ ස්වල කෑලි හයිකරලා ගෙදර තියාගනින් පාරට දාන්න බැ
බූරුවා ෂීට් ටික හරියට හදපිය, සැප පහසුවට යන්න තොරණ් හදන්නේ නැතුව.
අම්මෝ මගියගෙ පහසුකම් ඉශ්ඨකරනවුන් ඉදගන්න ශීට් එකවත් හරියටනෑ.ශීට් තුනක් දාල ම්ගීන් හිරකරල හදිසියකට එහාමෙහා යන්නවත් බෑ ඕ ංදීල තියෙන පහසුකම වාඩිවෙල යන මිනිසුන්ගේ කර උඩ යන්නෙ ඒතරමට හිරකරල ගෙනියන්නෙ.ඕවට කථාකලොත් මගියාට ඔවුන් බනිනවා.කථාකරන්න දෙන්නෑ .බස් එකෙන් බහින්න කියනවා.
ධාවන අවසර පත්‍රය ගත්තට පස්සේ තමන්ට ඕනැ විධිහට කෑලි බෑලි හයිකරන්න අවස්ථාව තියෙනව නම් ප්‍රවාහන කොමසාරිස් කෙනෙක් කුමටද
බස් සක්කිලි හැම තැනම බුලත් කෙල ගහලා විනාශ කරනවා ඕකුන්ට මුලින්ම දඩ ගහන්න ඕනේ
යකෝ.. අපි යන්නේ ඔය කියන බස්වල... අපිට ඔය තොරම්බල් ඕන නෑ... කනක් ඇහිලා මිනිස්සුන්ට ගමන යන්න දීපන්.. දඩ බඩ ගගා මහ සද්දෙට සිංදුත් දාගෙන මෙලෝ රහක් නැති සිංදුත් දාගෙන අපිට යන්න උවමනාවක් නෑ...
බස් සංගම් එක්ක නෙවෙයි , බස් මගීන් එක්ක සාකච්ඡා කලානම් කියයි බස් වල තත්ත්වය . නීති හදල හරි වැරදි කරන උන් අල්ලල දඬුවම් කල යුතුයි . දැන් යන වැඩපිළිවෙළ හොඳයි. මගීන් හැටියට අපි සම්පූර්ණයෙන් එකඟයි දැන් වැඩ පිළිවෙළට
ඉස්සර සේවක වැරදි වාර්තා කරන්න ඩිපෝ මැනේජර් ලා හිටියා.JR විසින් 77ට පෙර තිබුණු බස් මගින්ගේ සංගම් අභාවයට යන විධිහටයි තමන්ගේ හෙංචයියන්ට බස්වල පාලනය බාර දුන්නෙ. ගමනා ගමන කොම්ශන් සභාව කියන අකර්මන්‍ය ආයතනයක අයට ඕක කරන්න බැහැ
මේ කියන විදියට මේ්ගොල්ලංට විරැද්දව නිිතිය කරන්න වෙන්නනෙ රටේ අනිත් ඒ්ව විසදුවයින් පස්සෙ
මේ භල්ල කියන්නෙ තොරොම්බොල් බස් වලට නීතියෙන් ඉඩ දීල තියෙනවා කියල.එහෙනං තෝ ගිහිං උසාවියෙ නඩු දාපං බූරුවා.
17:03 ආ,,,,ලාල් ,,,,,
කිසිම ආන්දෝලනයකට ලක් වෙලා නෑ .. රටේ නීතියට ගරු කරපල්ලා ..සක්කිලි
පොලිස් නිලදාරියකුට තවත් පොලිස් නිලදාරියකුම නොව පව්ත්ගලික ඔත්තු කරුවකුගෙන් උවද පනිවිඩ ලබා ගත හැක.මේ සියලු උපාංග ගැලවීම මීට පෙරත් කරලා තිබෙනවා.
ගුණාත්මක සේවය සඳහා ටයර් දාන්න ඕන, ඉතුරු සල්ලි හරියට දෙන්න ඕන, මී හරක් වගේ එළවන එක නවත්වන්න ඕන
බස් එක ඔරිජිනල් තත්වේ තියාපියව් .
Reports good job ❤❤❤❤
මේක රටේ ප්‍රධාන ප්රශ්නය කරගෙන ඉන්නෙ මාධ්‍ය... රජය නොවේ
මේවා බස් රත නොවෙයි මේවා ලොරි
මුන් රේස් යන්නේ මුංගෙ විනය අනිවාර්යෙන් හදන්න ඕන මිනිසුන්ට නිදහසේ පාර යන්න දෙන් නෑ හෝන් එකයි ෆෝන් එකයි අපි චන්දෙ දුන්නේ මේවා නවත්තන්න තමයි ජය වේවා ජනාධිපතිතුමනි
බස් වල. ගමන් කරනා විට අපට ලබාගත හැකි දේවල්, 😂😂😂පන්සල් යාමෙන්. ලැබෙනන අත්දැකීම. ,😂😂musical එකකින් ලැබෙන අත්දැකීම. 😂😂කතුරු ඔන්චිල්ලාවේ යන විට ලැබෙන අත්දැකීම. 😂😂😂ත්‍රාස්‍යජනක අත්දැකීම්. ❤❤❤❤
මම මගියෙක්
බස් වල තොරොම්බල් අයින් කරන්න , සකල බුජං සිංදු දාන්න එපා බං