ඔබගේ එම නිහතමානි ප්‍රකාශය මට ඉතාම වැදගත්. මන්ද මෙම වීඩියෝ නිර්මාණය තුලින් මම ලබන උපරිම සතුට ප්‍රයෝජන ගැනීමයි. ඉතින් ඔබ දක්වතු අදහස් වලට තුති. Your humble statement is very important to me. Because the greatest joy I get from creating this video is to take advantage. So thank you for your kind comments.
This is a phenomenal explanation. I was thinking why do I sometimes feeling strange. During those time I feel nervous. That time what should I do sir? Flight, fight or meditation. Help me plz
@vidusrilanka sir mata pashnayak tiyenawa mama awurudu dahayak vithra gedaramai hitiye mama mawagathtga sihina lokayaka dan mama ein midunath mata ewage aturu pala tiyenawane ein midenne kihomad help karanan
පැනික් තත්වය යනු කාංසා ජනක ආක්‍රමතා අතර උග්‍ර තත්වයක් වන අතර ගර්භනී සාමය තුල කාංසාව සුලබ තත්වයකි. මෙතත්වයන් කලනමාකරණය කර ගනිමින් සාර්ථකව දරුවෙකු බිහිකරන්න පුළුවනි. නමුත් මේ වෙනුවෙන් ඔබ පැනික් තත්වයක් ඇතිබවට නිවැරදිව අනාවරණය කරගෙන සාර්ථකව වයිද්‍ය උපදෙස් පිළිපැදීම කලයුතුයි. Panic is an acute condition among anxiety attacks, and anxiety is a common condition in pregnancy. You can successfully give birth to a child by planning these conditions. But for this, you must correctly detect the presence of a panic situation and successfully follow medical advice.
ඇත්තෙන්ම ඉගන ගන්න පුළුවන්, ඔබ විශ්ව විද්යලයකනම් ඉගන ගන්නේ ඉන්ටර්න් ෂිප් උනත් ගන්න පුළුවන්. Of course you can learn, even if you study in a university, you can get an internship.
Thank you sir..❤
Thank you
සර් මම සර්ගේ විඩියෝ සියල්ලම ලියා ගන්නවා. මම psyc ඉගන ගන්න කෙනෙක් . එත් මම කැමති නෑ. Clz ගිහිං ඉගන ගන්න. මම කැමති හොයලා ඉගන ගන්න. මේ වගේ psyc සම්බන්ධ බොහෝ ව්ඩියෝ බලලා මට උවමනා විදියට නොට් හදාගන්නවා. ඒ හදා ගන්න නොට් එක group එකට දනවා. එයලාගේ අදහස් එහෙමත් ඉන්පසුව ගන්නවා. මම මේ විශය පාඩම් කරන්නේ නෑ. මම ආසම විශය පාඩම් කරන්න කැමති නෑ. මම කරන මේ ක්‍රයාවලිය නිසා මට හොදට මතක හිටිනවා....
Thank you❤❤ සර්
ඔබගේ එම නිහතමානි ප්‍රකාශය මට ඉතාම වැදගත්. මන්ද මෙම වීඩියෝ නිර්මාණය තුලින් මම ලබන උපරිම සතුට ප්‍රයෝජන ගැනීමයි. ඉතින් ඔබ දක්වතු අදහස් වලට තුති.
Your humble statement is very important to me. Because the greatest joy I get from creating this video is to take advantage. So thank you for your kind comments.
This is a phenomenal explanation. I was thinking why do I sometimes feeling strange. During those time I feel nervous. That time what should I do sir? Flight, fight or meditation. Help me plz
Allowed to reality. Some phenomenal resolve by the time, some are with your level of enlighten so on
සර්,
* මගෙ පපුව හිර වෙනවා, තද කරනවා
* කෙටි හුස්ම, හුස්ම ගන්න අමාරු වෙනවා,
* කටේ කෙල නැති වෙලා කට වේලිමක් වෙනවා,
* කොන්ද වම් පැත්ත රිදෙන්න ගන්නවා..
අවුරුදු 3ක ඉදන් මේව අත්විදිනවා. මාස හයකට සැරයක් වගෙ ආවෙ කලින්. දැන් නිතරම හැදෙනවා, දවසකට දෙතුන්පාර වගෙ එනවා.
ECG 20 කට වැඩිය ගන්න ඇති, ECHO එක පාරක් කරා ඒත් සේරම නෝමල්.
මිනිත්තු කිහිපයකට නෙමෙයි, සමහර දවස් වල මේ වේදනාව පැය ගනනුත් තිබිලා තියෙනවා.
සර් කියනවා වගෙ මේ Panic attack, Anxiety හෙවත් කාංසාව වෙන්න ඇතිද? 💔
පැනික් ඇටක් එකක් කියල කියන්නේ කාන්සජනක අක්රමතාවයකට තමයි. කන්සා ජනක අක්‍රමතා ප්‍රබේද හුගාක් ගැන අපගේ කාංසාව කියන වීඩියෝව තුල කතා කරලා තියනවා. ඔබට එම වීඩියෝව තුලින් හුගාක් දේවල් ඉගන ගන්න පුළුවන්.ඔබගේ අපහසුතා වලට හොඳ උපදේශකයකු හෝ මනෝ චිකිත්සකයකු හමු වන්න.
sir mata welawakata parisarayak penwa mama taniyama innawa wage kawuruth na wage hagimak enne
Thank you for your inquiry
It's a kind of anxiety. Discuss with suitable counselor
@vidusrilanka sir mata pashnayak tiyenawa mama awurudu dahayak vithra gedaramai hitiye mama mawagathtga sihina lokayaka dan mama ein midunath mata ewage aturu pala tiyenawane ein midenne kihomad help karanan
@@hansanilakmali2951 ප්‍රකාශ කල ආකාරයටම ඔබ උපදේශක වරයකු හමුවී සාකච්චා කල යුතුයි. එය අවමානයක් නොවන අතර එය තමයි පිළිගත්ත හා විධිමත් ක්‍රමය.
@@vidusrilankamata mohana patikarayakata yanna weid
Mata kiyanawada doctar meka wedi unama dippessinuth thiyenakota oluwa hiriwetena eka atha hiriwetena eka thiyenawada kata hiriwetena eka .
ඔබ අසන කරුණු එක හෙලම මෙදෙටයි කියන්න අමාරුයි. නමුත් එහෙම වෙනත් පුළුවනි එමනිසා.
ඔබ හොඳ මනෝ උපදේශකයකුට හෝ මනෝ වයිද්‍ය වරයකුට හෝ යොමුවී අදාල සහනය ලබා ගත යුතුයි.
Sir ekka Katha karanna vihihak kiyanna ko
Yes can pradeepkoholanegedara@gmail.com
Panic attack ekak thiyena kenekuta babek hadanna barida
පැනික් තත්වය යනු කාංසා ජනක ආක්‍රමතා අතර උග්‍ර තත්වයක් වන අතර ගර්භනී සාමය තුල කාංසාව සුලබ තත්වයකි. මෙතත්වයන් කලනමාකරණය කර ගනිමින් සාර්ථකව දරුවෙකු බිහිකරන්න පුළුවනි. නමුත් මේ වෙනුවෙන් ඔබ පැනික් තත්වයක් ඇතිබවට නිවැරදිව අනාවරණය කරගෙන සාර්ථකව වයිද්‍ය උපදෙස් පිළිපැදීම කලයුතුයි.
Panic is an acute condition among anxiety attacks, and anxiety is a common condition in pregnancy. You can successfully give birth to a child by planning these conditions. But for this, you must correctly detect the presence of a panic situation and successfully follow medical advice.
තුවාලයක් වගේ එකක් දකිද්දි සිහි නැති වෙන්නෙත් පැනික් ඇටෑක් එකක් නිසාද.
එය තුවාලයක් ඇතිවීමේ අසාමාන්ය, ව්යාධිජනක බියකි. තුවාල භීතිකාව සඳහා තවත් නමක් වන්නේ traumatophobia, ග්‍රීක τραῦμα (කම්පනය), "තුවාලය, රිදවීම" සහ φόβος (phobos), "බිය" යන්නයි. එය BII (රුධිර-තුවාල-එන්නත්) භීතිකාව සමඟ සම්බන්ධ වේ.
@@vidusrilanka බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
Mn masa pahak beheth gannawa mata hodatama hoda wenne doctar tika dawasak adu unama ita wada dawasak duk widinawa.
Sir යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන් ද
ඇත්තෙන්ම ඉගන ගන්න පුළුවන්, ඔබ විශ්ව විද්යලයකනම් ඉගන ගන්නේ ඉන්ටර්න් ෂිප් උනත් ගන්න පුළුවන්.
Of course you can learn, even if you study in a university, you can get an internship.
ඒ කොහොමද සර්