Android Charging Logo Only Issue Solution | Not Charging Logo Only Solution |

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 51

  • @cnc5447
    @cnc5447 8 днів тому +1

    මම මෙයාට කඩේ යන කෙනෙක් නෙමේ,
    මම මේ කෝස් එක කරන්න පටන් ගත්ත.👍
    ලංකාවේ කොහෙන්වත්
    මේ වගේ දැනුමක් ලැබෙන්නේ නෑ. ලෝභ නැතුව දැනුම දෙනවා. ඔයාලට ෆෝන් පැත්ත ගොඩ දාගන්න තාම බැරි උනා නම් මෙතනින් ඒක අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවනි. 👍👍👍
    දවසක ලංකාවේ ලොකු තැනකට එනවා...

  • @sumithsamantha7869
    @sumithsamantha7869 2 місяці тому +1

    Oya hodata pahadili karala kiyala denawa..kiyana dewal hariyatama hari.👍...jayawewa..oyata.❤❤..

  • @cnc5447
    @cnc5447 8 днів тому +1

    මෙයාගෙන් දැනුම ගත්ත උන් ඉන්නවනම්. සේයා කරන්න ටෙක් චැනල් වල

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 9 місяців тому +3

    Back panel එක ගලවන එකයි අලවන එකයි video එකක් දාන්න . ඒ වගේම පුලුවන් නම් display එකක් ගලවන එකයි අලවන එකයි video එකකුත් දාන්න . ජයවේවා !

    • @Kvmobilerepairingschool1
      @Kvmobilerepairingschool1  9 місяців тому +1

      මම Display එකක් නිවැරැදිව ගලවන්නෙ කෙසේද සහ අලවන්නේ කෙසේද යන වග රහස් ක්‍රම ඇතුලත් වීඩියෝවක් දාල තියෙන්නෙ @KV Technology Chanel එකේ බලන්න ඒක

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 9 місяців тому +5

    Back panel එක ගලවන එකයි අලවන එකයි ඕන බ්‍රදර් 👍

    • @SachithaManusha
      @SachithaManusha 8 місяців тому

      අනිවාර්යයෙන් ඕනෙ ...

  • @jayasrirawan6907
    @jayasrirawan6907 8 місяців тому +1

    Boss..මගෙ ළඟ තියෙනව baku 1501t කියන power supply එකක් ..එකෙ voltage අඩු වෙන්නෙ නැහැ..on කරාම කෙලින්ම 15vවලට තමා යන්නෙ..2N3055 transistor එකත් මාරු කලා..ic uc 723 මාරු කලා..7805 මාරු කලා..a1023 transistor එක මාරු කලා..නැහැ වෙනසක් ..දැන් ඔක්කොම දාලත් beep එනව on කරාම..ට්‍රාන්ස් පෝමර් එකෙන් එන dc වයර් ප්ලග් කරාම තමා beep හඬ දැන් එන්නෙ ..ඒ ඇයි..

  • @kvwjayasiri3757
    @kvwjayasiri3757 9 місяців тому +1

    Software mula idan karanna.. good video 👍

  • @Vishanphotography
    @Vishanphotography 8 місяців тому +1

    දන්න කෙනෙක් කියන්නකෝ මලග google pixal 4a 5G එකක් තියෙන්නේ වෙලාවකට multi ටච් වැඩ නෑ වෙලාවකට වැඩ ඒකියන්නේ පෝන් එකේ එක තැනක් ටච් කරන් ඉද්දී වෙන තැන් ටච් වෙන්නේ නෑ දන්න කෙනෙක් කියන්නකෝ😢

  • @HasinthaKumara-su4sv
    @HasinthaKumara-su4sv 9 місяців тому +1

    Ela aiye❤❤❤❤

  • @nuwanranga9411
    @nuwanranga9411 8 місяців тому +1

    Good luck 👍🏽

  • @dumindasanjaya4463
    @dumindasanjaya4463 9 місяців тому +1

    දිගටම කරගේන යන්න ❤️

  • @damitheranga9220
    @damitheranga9220 9 місяців тому +2

    Back panel galawana widiha gam dala ha hot gun eken galawana widih dekama video eken genna

  • @jayanthajayawardhana62
    @jayanthajayawardhana62 8 місяців тому +1

    Display එකයි back panel එකයි හරියට ගලවන විදිය කියල දෙනවද

  • @SiyanaTv-e5g
    @SiyanaTv-e5g 7 місяців тому +1

    නියමයි පන්තිය කොහෙද

  • @ranilnishantha6483
    @ranilnishantha6483 8 місяців тому +1

    class karanne nadda sir..[offline]

  • @pradeeptilinapradeeptilina3772

    Ehemakarala harigiye nathtan mokada karanne video ekak dennako plz

  • @HasinthaKumara-su4sv
    @HasinthaKumara-su4sv 9 місяців тому +1

    Aiye 6 USB ichaging eka video ekak Danna ko plz❤❤❤

  • @sasikasanjeewa1304
    @sasikasanjeewa1304 6 місяців тому +1

    🤜🤛

  • @nisalpiumantha775
    @nisalpiumantha775 8 місяців тому +1

    Software side ekata video oni

  • @virajdananjaya9454
    @virajdananjaya9454 8 місяців тому +1

    Back panel 1 galawala alawana widiya genna ❤

  • @thanujahettiarachchi7846
    @thanujahettiarachchi7846 8 місяців тому +1

    Back panel galawanna oni temperature eka keeyada Hot air gun eke? Winadi keeyak heat karanna onida?

  • @sarojpadmajeewa405
    @sarojpadmajeewa405 8 місяців тому +1

    super

  • @KKumara-si4tw
    @KKumara-si4tw 7 місяців тому +1

    ❤❤👍👍🙏

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому +1

    👍👍👍👍

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 8 місяців тому +1

    👍👍👍

  • @sunetharunappriya2847
    @sunetharunappriya2847 9 місяців тому +1

    Good ✌️✌️⭐️⭐️⭐️⭐️

  • @kalidragon1
    @kalidragon1 7 місяців тому +1

    Bro mage poco x3 pro 1k thitanawa no piwer hadanna puluwanda

  • @virajdananjaya9454
    @virajdananjaya9454 8 місяців тому +1

    Niyamai

  • @lahiruniroshan636
    @lahiruniroshan636 9 місяців тому +1

    Sirge whatsapp groop ekata join wenna bane

  • @SiyanaTv-e5g
    @SiyanaTv-e5g 7 місяців тому +1

    බැක් පැනල් ගලවගන විදිහ දාන්න

  • @dilshanupeksha1857
    @dilshanupeksha1857 9 місяців тому +1

    good

  • @damitheranga9220
    @damitheranga9220 9 місяців тому +1

    Software pethta karanne nedda

  • @RoshikaMadusanka
    @RoshikaMadusanka 9 місяців тому +1

    👌👌👌

  • @sampathdissanayaka211
    @sampathdissanayaka211 5 місяців тому +1

  • @SachithaManusha
    @SachithaManusha 8 місяців тому +1

    ❤️💪💪

  • @jayasrirawan6907
    @jayasrirawan6907 9 місяців тому +1

    ඔයා පන්ති පටන් ගත්තද ..online නෙවි..

  • @mrsome8556
    @mrsome8556 8 місяців тому +1

    මෙවගෙ job ekak karanna monada ona sudusu kam