ඒ මනුස්සයා දැකලවත් අහලවත් නොතිබුනාට උබ ඒ අන්තිමට දාපු වචන ටික හිතටම වැදුනා සහ ඇඩුනා බම්😥❤️ නිවන් සුව රංජි❤️
කවුරු වත් ෆේල් බුක් සටහනක් දැම්මේ නැති උනාට මේ වැටුනු විනාඩි 16 ක සටහන හොදටම ඇති.
නිවන් සුව රංජි මාමේ .....!
මහා බලාපොරොත්තු නැති හරිම සරල ජීවිත ❤
ළඟම කෙනෙක්ගෙ වියෝවක් වගේම දැනුනා 😓
අමාමහ නිවන් සුව අත්වේවා රංජි මාමේ ❤
මම එ කෙනාව දන්න නෑ හැබැයි එ අන්තිමට විඩියො එක ඉවර වෙද්දි තිබ්බ කතාවටනන් පට්ට දුක හිතුනා නිවන් සුව මාමෙ
අන්තිම වචන සෙට් එකයි බටනලා part එකයි පපුව පසාරු කරන් ගියා. නිවන් සුව රංජි ❤️
නිවන් සුව..😢😢 පැටියා උඹ දැං ලංකවෙද? මම දැකපු සුන්දරම කොල්ලෙක් බං උඹ.. මිනිස්සුන්ට උදව් කරන උතුම් හිතක් පපුවක් තියෙන සුපිරිම කොල්ලෙක් බං උඹ ❤️❤️
ඇත්තටම හරිම දුකයි .විඩියෝ එක බලද්දී ඇඩුනා 😢.නිවන් සුව ලැබේවා!!!!! 🙏🙏🙏🙏🙏
නිවන්සුව රංජි...😥🙏 මතු ඉපදෙන භාවයේදි ඔබ කල පින් මතුව යහපත් ලස්සන ජිවිතයක් ලැබේවා...🙏
නිවන් සුව ලැබේවා 😔❤️ අන්තිම ටික බලද්දි කදුලු වැටෙන එක.නවත්වගන්න බැරිතරම් සංවේදි උනා 😔💔
කියාගන්න බැරි දහසක් දේ හිත යට තියෙන්න ඇති...
තේරුම් කරන්න බැරි දහසක් හැඟීම් මිලානව යන්න ඇති...
ලෝකෙම රජයන ඉරිසියාව කුහකකම් ඔහු නොදන්නවා ඇති...
නිහඬ මුත් නුඹේ සෙනෙහස හැම සිත් තුළ සදා මිහිදන්ව ඇති...
නිවන්සුව රංජි....!
Niwan Suwa Labewa
ඔයා එයාව බලන්න යනකන්ම එයා හිටියා නේද.එදා ඔයා එයාව බලන්න ගියේ නැත්තන් සමහර විට ඔයා මීට වඩා පසුතැවෙන්න තිබ්බා.එදා ඔයාට යන්න තිබුනා කියල. 🥺
අනේ මොනා වෙලාද මල්ලි නැති උනේ, ඇස් වලට කදුලක් ආවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. රංජි අයියේ ඔයාට නිවන් සුවය අත් වේවා
අනේ පව් කොයිතරම් ලස්සනට පිලිවෙලට තියාගෙන හිටියත් මාරයා එන්න කියනකොට අපි යන්න ඕනි ඒක තමයි ජීවිතේ කියන්නේ නිවන්සුව ප්‍රාර්ථනා කරමු ..🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා රංජි 🙏🙏
මල්ලි මන් ඔයාට දෙයක් කියන්නම්..ඔයාට කවදාවත් වරදින්නෙ නෙහෙ.ඔයගෙ හිත හොඳ කමට..ඔයගෙ නිහතමානීකමට, මුල අමතක නොකරන කමට..ඔයාට සුභ අනාගතයක් ❤🙏 පරිස්සමෙන් ඉන්න❤🙏
🥺❤️
උබ ඒක කරපු එක වටිනවා ඒ මනුස්සයා වෙනුවෙන්.. නුවන් සුව ලැබේවා..🙏🏽🙏🏽🙏🏽
මිනිසුන් ගේ හිතට දැනෙන්නෙ කතාකරන එකත්, මිනිසුන් ගේ හිතට තුල රැදෙන එකත් හැමෝටම ලේසියෙන්ම කරන්න බෑ මිත්‍රයා
හරිම දුකයි අපි හැමෝම ඇඩෙවුවා නිවන්සුව රංජි මාමේ 🙏🙏🙏
එයා අපේ ගෙවල් පිටිපස්සෙ හිටියෙ හරිම හොදයි.. කතාකරන්න බැරි වුනත් 🥺ඒ ආච්චි නිතරම ඒ මාමව මතක් කරනවා 🥺
Niwan suwa labewa මිත්‍රයා 😥
නිර්වානය අවබෝධ වෙනවා මිස ඉන් එහා සැපතක් නැත "රංජි" දන්නේ නැත කවුරුන්ද කියා කොහේ ඉන්නේද කියා නමුත් මේ විනාඩි කිහිපයේ දැන ගත්තා ගුප්ත ඔබ හරිම සුන්දරයි කියා නිහඩ වූයේ මන්ද නැවත වරක් නොඑන නිසා.
මතකයන් පමණක් ඉතිරි කර දිනෙක සියල්ලෝම නික්මෙති 😔....
නිවන් සුව සහෝදරයා. !!!!!😥😥🙏🙏🙏🙏🙏
Ado ado papuwa pichchila giya 🥺🥺🥺🥺🥺🥺 theruwansarani නිවන්සුව රංජි මාමේ ..ලබන ආත්මේ ලස්සන තැනක ඉපදෙවා නිරොගීව
මාර දුකයි ....අැඩෙනවා මටනම්..
නිවන් සුව රංජි මාමා🙏
නිවන් සුව රංජි 😢
🌟හරිම සුන්දර මනුස්සයෙක් කතා කරන්න හම්බෙන්න ඕන නෑ දැක්ක ගමන් කීවැකි එහෙම අය දිහා 🥰💙💛
නිවන් සුව රංජි මාමා 💛💙🌼
නිවන් සුව ආයේනම් ඉපදෙන්න එපා සසර ගමන නවතාලන්න මම කරන පින් අනුමොදන් වේවා
කියන්න තේරෙන් නැ අමුතුම Feeling එකක් ඒක 🙂
හිත හොඳ මිනිස්සු වෙන්වෙලා යද්දි දරාගන්න අමාරුයි මල්ලි 😔 ඔහුට නිවන් සුව අත්වේවා! 🙏😔 දරාගන්න බෑ උඹේ වචන ටික කියෙව්වාම 😭
දන්න අඳුරන කෙනෙක් නොවුනත් ඒ වීඩියෝ එක බලද්දි ඇස් වලට කඳුළු ආව.ඔහුට නිවන් සුව.වීඩියෝ එක ලස්සනට එඩිට් කරල තියනව.ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට යොමු වුනොත් දිගු ගමනක් යන්ඩ පුළුවන්.මොකද සංවේදී හදවතක් තියන කෙනෙක් නිසා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මාරම දුකක් දැනුනා.නිවන් සුව රංජී 🙏🙏
සො කදුලු නිවාලු අපේ රංජි අයියා 💙😞 නිවන් සුව මාමේ 💜️💙🔵
මාරම දුකයි...අපි පුංච් කාලේ ඉදලා එකට හිටපු කීදෙනෙකු ගිහින් ද....අපි ආවනම් අපිට යන්න වෙනවා...එයා ලා ඉක්මනින් ගියා..අපි තාම පරක්කුයි...වෙනස ඒකයි...
පුතේ උබ මනුස්සයෙක් ...එච්චරයි මට කියන්න තියෙන්නෙ
අවසානයේ කඳුළු වැටුණා ඇහැට නොදනිමි 😔
නිවන් සුව😔
නිවන් සුව . ඉක්මනින්ම සන්සාර ගමනෙන් එතෙර වෙන්න ලැබෙවා🙏🙏🙏
මට.දුකයි.මල්ලි.මාම.ගැන.එයාට.නිවන්.සුව.ලැබෙවි
මරම දුකකයි ඒකනම් නිවන් සුව ❤
Anthim tika mara vidihat hithat danuna ❤️🙏❤️🙏
Niwan suwa🙏🙏😥 ranji mame
video එක බලන්නේ පහුවෙලා ඒත් අද වෙච්ච දෙයක් ගානට මගේ කෙනෙක් ගානට රංජිගේ නික්මයාම දැනුනා නිවන් සුව නුබට රංජි
පරක්කු වෙලා මේ video එක බැලුවත් ගොඩක් දුක හිතුණා අයියා...අනේ නිවන් සුව රංජි මාමේ...🥺🙏♥️
ඔයා ඔය ගෙවන ජීවිතේට ගොඩාරියක් ආස හිතෙනවා අයියේ...හරිම සුන්දරයි...😍♥️
නිවන් සුව... 🙏🏿🙏🏿
නිවන්සුව බොක්ක.
. ඒ හිනාව.... කියන්න බැරි දාහක් දේවල් කියනව...👌😍🤩
නිවන්සුව සහෝදරයා 😢
0:41 😓
නිවන් සුව රංජි 😥 මතු ඉපදෙන හැම ආත්මයක්ම හොද යහපත් එකක් වෙන්න ප්‍රර්ථනා කරනවා
UA-cam එකේදි හම්බුන මාව අදුරන්නෙ නැති ,මගේ හිතට කතා කරන යාලුවගෙ රංඡි මාමට නිවන් සුව.🙏🏻
රංජි ඔබ නිවනින් සැනසෙය්හ්වා .
හරිම දුකයි ඇස් වල කදුලු පිරුනා😓 ......නිවන් සුව ඔහු😓😥
නිවන් සුව රංජි මාමේ
උබ සුපිරි කොල්ලෙක් මල්ලි, උබේ content ඇබ්බැහිවෙන සුලුයි. මාත් කටාර් වල වැඩ නිසා උබෙයි මගෙයි ජීවිතේ ටිකක් එක වගේ. දිගටම කරගෙන පලයන් කොල්ලො, උබට ජය ♥️
මචං උඹ දාපු වීඩියෝ ඔක්කොම මම බලලා ඇති, ඒ ඔක්කොම අතරින් මේ වීඩියෝ එක.....,😢 ඇත්තටම ලොකු දුකක් දැනෙනවා. මම ඔබව දන්නවා උනාට උබ මාව දන්නේ නැතුව ඇති., ඒත් මමත් උඹත් සම වයසේ මලියදෙව් පුත්‍රයකු වීම සම්බන්ධව මට ඇත්තේ ලොකු අභිමානයක්. ඔබට ජය!!!
උබෙ විඩියො ඒ කාලෙ ඉදන් බලනවා කවදාවත් උබට කමෙන්ට් කරලා නැහැ එත් කියන්න දෙයක් නැ නිවන් සුව පතනවා අර අංකල්ට ඒ වගෙම උබ වගෙ උන් අඩුයි බන් 🥺❤️
අනේ ඇඩුනා ඇත්තමයි නිවන්සුව
නිවන්සුව ලැබේවා රංජී ඔයාට ගොඩාක් දුක හිතුනා මේක දකිනකොට
Niwan suwa labewa ranji mahathmayata...
නිවන් සුව ලැබේවා ..rangi අයියාට
Rip Ranji😢
නිවන් සුව රංජි මාමේ
හරිම දුකයි මොනා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා ...😭😭😭😭... නිවන් සුව ලැබේවා ...🙏🙏🙏
niwan suwa labewa obata...
UA-cam එකෙ skip නොකර බැලුවනම් vdo ඒ උබේ vdo විතරයි මල්ලි..උබේ vdo 1ක් ආව කියල දැන ගත්තම ඒක බලනකන් ඉවසිල්ලක් නෑ...උබේ vdo එකක් බලද්දී හිතට එන සැනසීමනම් කියල වැඩක් නෑ..මේ vdo එකනම උබේ හැම vdo එකටම වඩා හිතට දැනුනා...😥
නිවන් සුව රංජි...
අනෙපව්😢😢 දුක හිතුනා නිවන්සුව
අන්තිම ටික බැලුවෙ සෑහෙන හිතේ අවුලෙන් ☹️ නිවන් සුව 🤍
aththatama as walata kadulu awa, niwan suwa ranji mame......
උබ මාරම කොල්ලෙක් බන් 😢 ගන්න දේවල් ජීවිතේට ගොඩක් තියනවා ❤
පව් හරිම දුකයි නිවන් සුවය ලැබේවා ජිවිතේ ඔහොම තමයි වෙලාව අහම යන්න වෙන්නව 😭
Niwan suwa rangi mame 😔 hithata godak denuna
අනේ ගොඩක්න් දුක හිතේනවා 😪😥 නිවන් සුව රන්ජි
නිවන් සුව ලැබේවා රංජි
නිවන් සුව සහෝදරයා 😥
නිවන් සුව🙏🙏🙏
😔😔😔😔😔😔 නිවන් සුව uncal
Ow Ane pereda mageth hithe raduna nadayek nathi una😢😢
Godak dukai. Nivan suwa pathanava🙏🙏❤😓
Mn sub 5K idn m vlogs blnv . Ada thmai 1st comment ek danne . Lassnm vlog ekk Aiye duka hithuna. Nihthmai kma godk agy krnv ❤️
Api okkm Ranji wenuwen niwan suwa Pathanawa mage sahodaraya 😓
කියාගන්න ඕනිවෙච්ච හුඟක් දේවල් තියෙන්න ඇති...තනියම විඳවන්නත් ඇති...දැක්කා ඔය දෙන්නව දැක්කම ඒ මූණට ආපු හිනාව.එහෙම කෙනෙක්ට එක තප්පරයක් හරි මූණට හිනාවක් ගේන්න හැමෝටම බෑ.ගොඩක් පින්...
නිවන්සුව රංජි...🙏
නිවන් සුවය 🙏🙏🌷🌼
niwansuwa labewa.
නිවන් සුව
නිවන්සුව ලැබේවා...🙏🌸
නිවන්සුව ලැබේවා..
නිවන්සුව ලැබේවා
Niwan suwa ranji mame.....😥
Mathu updina hama bawayama hodama thanaka sapawah jivithayak labanna pathanawa obata niwan suwa ලැබේවා
නිවන් සුව මාමේ😓🙏
නිවන් සුව ලැබේවා 🙏🙏
නිවන් සුව ලැබේවා 😥😥😥🙏
නිවන් සුව ලැබේවා
Nawatha hoda ayhmayakama upadinna kiyala prarthana karanawa ranji
නිවන්සුව ලැබේවා රංජි
නිවන් සුව රංජි
නිවන්සුව 🙏🙏🙏🙏
රංජි උබට නිවන් සුව.....!
මන් දන්නවා කවුරුත් උබ වෙනුවෙන් facebook සටහනක් දාන්නේ නෑ කියලා.... එත් මන් දානවා....
අවුරුදු 50කට වැඩියෙන් ජීවිත කාලෙ පුරාම
කතා කරන්න බැරිව ඉන්න එකේ වේදනාව උබ හොදින්ම දන්නවා....
උබයි මායි ඉන්න්න vlog එකක් edit කරද්දී අම්මා කතා කරල කිවුව උබ නැති වෙලා කියලා...
මන් දන්නවා අපි හැමෝම මැරෙනව කියලා......
ඒත් මතකයනුත් අරන් යන්න......
උදේට රොටී කන......
සීනි කාල කෝප්පේ පිරෙන්න කහට බොන....
මහ අසාවල් තිබ්බේ නැති ...
උබේ ජීවිතේ ඉවරයි......
ලෙඩක් දුකක් කියා ගන්න බැරි
හැගීමක් දැනීමක් බෙදා ගන්න බැරි
උබේ වේදනාවන්....
හොරෙන් බීපු බීඩියටවත් දැනෙන්නට ඇති.....
සෙරෙප්පු දෙකක් දුන්න්නම
මහ සතුටක් මූනට එන
අමාරුවෙන් අම්මා කියලා
මුමුනන හැටි මතකයි.....
ගමේ ඇවිත් අපි යනකොට
මලු පිරෙනන බඩු පුරවලා
කැලෙන්ඩරේ ලගට ගිහින්
අයේත් එන දින අහනෙත් උබමයි.....
පොල් ගෙඩියක් කඩාගන්න බැරි
පොල් ගෙඩියක් ලෙලි ගහන්න බැරි
බරක් උස්සගන්න බැරි පුන්චි කාලේ
හිතේ හිටපු ලොකුම වීරයත්..... උබමයි
තව කොච්චරනම් ලියන්නද රංජි.......🥺
අයෙත් එනවනම් අපිටත් වඩා හොද ජීවිතේකට එන්න........
එත් එන්න එපා.......
නිවන් සුව රංජි.....!
ඒ වචන ටික 😥
Me video eka baladdi mata mathak une ape game ukkun aiyawa mara dukai. Tharux aye lankawata amawa kiyanna mn asai oyawa hambenna ♥️
Aiye mokada eyata une😢
Mama aiyage vidio hamadama balanawa eth oyame karapu vidio eka mama godak agaya karanawa🇱🇰
Aiyawa mata hamba wenna godak asai aiya aya apuwahama kiyannako