කන්ද පිරිමැද ගීතයේ තේරුම | කලබල පෙම්වතියගේ කතාව | Kanda Pirimada Song Meaning

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 66

  • @a.m.k.gothamiadikari6889
    @a.m.k.gothamiadikari6889 4 роки тому +13

    මේ සින්දුවත් අහල තිබුනට තේරුම දැනන් හිටියෙ නෑ.. මං කොච්චර මෝඩයිද කියලත් හිතෙනවා.. 😂😂 කොහොම වුනත් අයියේ.. ඔයාට ජය 👍👍💗💗

    • @RandunuYasaranga
      @RandunuYasaranga  4 роки тому +2

      හිතුවොත් තේරුම් ගන්න අමාරු නෑ.. 😊😊

  • @Haritha1991
    @Haritha1991 4 роки тому +12

    අන්න ඒකයි! පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..
    සුපිරි බං! ජය!

    • @RandunuYasaranga
      @RandunuYasaranga  4 роки тому +1

      අපිත් යයි නේ දවසක... තැන්කිව් මචං...

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 4 роки тому +6

    තේරුම පැහැදිලි වෙනකොට හිනහත් යනවා. ස්තුතියි ඔබට!

  • @sameeradilshan3406
    @sameeradilshan3406 4 роки тому +8

    හිතුනෙවත් නෑ මෙහෙම අදහසක් ගැන. ස්තූතියි

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 роки тому +12

    අරලියා මල් ඔහේ පිපුණට
    පොහොය නැ ඇවිදින්..😁⁣
    පුරා පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්.. 😍

  • @janajayarathne1972
    @janajayarathne1972 4 роки тому +5

    මාරයි අනේ....දිගටම මේ වැඩේ කරන් යන්න....😍😍😍

  • @Suba-Subashi
    @Suba-Subashi 2 роки тому +1

    අම්මෝ රන්දුණු...අපරාදේ පරක්කුවෙලා සබ් කරේ..ලස්සනයි මල්ලි ...ජය💯✔️

  • @supunviraj4628
    @supunviraj4628 3 роки тому +7

    හැම පෙම්වතා ම තමන්ගේ පෙම්වතිය කෙරෙහි මෙලෙස සිතන්නේ නම් ලෝකය කෙතරම් සුන්‍දර වේවි ද !!!

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 роки тому

    මේ වගේ සැඟවුනු අර්ථයන් තියෙන සිංදු ලස්සනයි

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 роки тому +1

      අනිවාර්‍ය්‍යෙන්ම

  • @crickettikka1097
    @crickettikka1097 4 роки тому +6

    පුරාපෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් .. කියන තේරුමේ තවත් වෙනස් අරුතක් තියෙනවා නේද සහෝ

    • @RandunuYasaranga
      @RandunuYasaranga  4 роки тому +2

      ඔව්. ශෘංගාරාත්මක විදියකට ගන්නත් පුළුවන්.

    • @crickettikka1097
      @crickettikka1097 4 роки тому

      @@RandunuYasaranga එක එක්කෙනා හිතන විදියෙන් වෙනස් වෙන්නේ නේද?.....thanks❤

  • @අරලියා-ව3න
    @අරලියා-ව3න 2 роки тому +1

    ගොඩක් ලස්සනයි

  • @heart_touched9505
    @heart_touched9505 2 роки тому

    Me video eka mata miss une komada 😂🥲 asama geethayak ,lassanama wicharayak💖

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 роки тому +1

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @oshikarunarathne9707
    @oshikarunarathne9707 Рік тому

    Man godak sinduwala rerum oyagen thamai dena ganne😊 ane oya hodata pehedili karala denawa🥺 godak istuti oyata aiye ❤️❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  Рік тому

      ජයවේවා..!! දිගටම ඉන්න අපිත් එක්ක 🥰🤗

  • @InokaMarasingha-c8t
    @InokaMarasingha-c8t 4 місяці тому

    සමහර සිංදු වල අපි හිතන්නේ නැති තේරුම් තියෙන්නේ 🎉 නේද

  • @anushaanuradhika9697
    @anushaanuradhika9697 2 роки тому

    niyamai malli mama ada thama oyata add une

  • @SL_LUCKY_DRUMMER-
    @SL_LUCKY_DRUMMER- 4 роки тому +1

    හොඳයි

  • @dishanrandika2442
    @dishanrandika2442 2 роки тому

    Thank you good job

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 3 роки тому

    Jayawewa. Good job aiye😊

  • @chaku7790
    @chaku7790 4 роки тому +3

    Bro digatama video one

  • @chamindapriyanga13
    @chamindapriyanga13 3 роки тому

    niyamai thanks

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 роки тому

    බුදු සරණයි ❤️

  • @maneeshadewmini1236
    @maneeshadewmini1236 3 роки тому

    Ada kale notherenawayasen theeranaganna pemwathunta Hoda pahadilikireemak aththtama meka loku pinak obata .

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 роки тому

    එල

  • @sadewanuradhajayawardhane
    @sadewanuradhajayawardhane 2 роки тому +1

    වාව්❤️🥺

  • @buddhiwickrama6414
    @buddhiwickrama6414 4 роки тому +1

    Aiye ada kale ehema ki kollo adui neda?

  • @kavindyakahatapitiya8308
    @kavindyakahatapitiya8308 4 роки тому +4

    ☝♥

  • @thilinisalgewaththa1135
    @thilinisalgewaththa1135 4 роки тому +3

    👍👍👍👍

  • @anjumadavi7614
    @anjumadavi7614 4 роки тому +1

    😊😊

  • @sandunupulpriyantha5747
    @sandunupulpriyantha5747 3 роки тому +1

    ❤💪

  • @malawijesuriya1399
    @malawijesuriya1399 2 роки тому

    Theyruma denam hitye ne. Geethyata asai

  • @sakvithiwickramasinghe1064
    @sakvithiwickramasinghe1064 3 роки тому +1

    ♥️♥️♥️♥️

  • @niroshapriyadarshani4340
    @niroshapriyadarshani4340 4 роки тому +4

    Hithuwe wath nathi therum...

  • @ishansenevirathna6626
    @ishansenevirathna6626 2 роки тому

    හිතාගන්නවත් බැරි තේරුමක්.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 роки тому

    🌝🌝😃අපි පාසලේ 11 වසරට එනකන් 🤯🤯විභාගයක් පාස් වෙන්න කරන #සිංහලරසාස්වාදය #විචාරය පොත් #පැත්තකින් තියලා😓😓
    🥵🥵🤒🥴#කිසිරසයක් නැති #ගමනක් යන්න පටන් ගන්නවා😵😵
    🤥🤥 ඒහෙම අය එකතු උන සමාජයක් තමා #මේ තියෙන්නේ🤥🤥🤥
    🤥🤥එහෙම සමාජයකින් #රසාස්වාදයක් #විචාරයක් #නැති #සමාජයක #ආදරය #කරුණාව #දයාව #ආරක්ෂාව #සමානාත්මතාවය #අවංකකම #ගරුත්වය හොයනා කියන්නෙම #විහිළුවක් 😓😓😥😢😢😢😥🥵🤒🤒
    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇱🇰❤️❤️🇱🇰❤️❤️🇱🇰🇱🇰

  • @nethmiranasinghe9006
    @nethmiranasinghe9006 2 роки тому +1

    ❤❤❤

  • @niroshapriyadarshani4340
    @niroshapriyadarshani4340 4 роки тому +3

    👍👍👍👍

  • @DinithikaushalyaKaushaly-ds9bt
    @DinithikaushalyaKaushaly-ds9bt 5 місяців тому

    ❤❤