බණ අහනකොට නින්ද යනවද ? ඔබ මාරයාට ගොදුරු වී ඇත | KOLABISSE DAMMANANDA THRO | WASSANA DESANA

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • ප්‍රධාන අරමුණ෴
    මීට වසරකට පෙර නොවැම්බර් මස 20වන දින පරලෝ සැපත් දෙබරවැව ,සමරකෝන් ඉඩම,අංක 6 නිවසෙහි විසූ කේ. එච්.ධනපාල ආදරණීය පියාණන්ට පිං අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
    මෙම ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් කේ.එච්.ධනපාල පියාණන්ගේ ඇතුලු නමින් පරලෝසැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම හා ආයති භවය සුවපත් වී මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා....!
    සෙසු අරමුණු••••
    දෙබරවැව ,සමරකෝන් ඉඩම,අංක 6 පදිංචි ආර්.ඒ.ලීලාවතී උපාසිකා මාතාවට හා පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස මේ පින් කුසල් හේතුවාසනා වේවා.!
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් සෙත්පතා ආශිර්වාද කිරීම.
    ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු පවුලේ පින්වත් සැමටත් වස්සාන දේශනාව නාලිකා කාර්ය කාර්යමණ්ඩලයටත් ආශිර්වාද කිරීම.
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදා වෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

КОМЕНТАРІ • 13

  • @kanthikanthi979
    @kanthikanthi979 2 дні тому

    සාදු සාදු ස සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගිභාවය ලැබේවාා

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi 4 дні тому +1

    ඇත්තටම..අපේ..හාමුදුරුවනෙ..මටත්..බනක්..අහන්න..ගත්ත..වෙලාවෙඉදලා..නිදිමත..හැදෙනවා....ඔබ.වහන්සේට..තෙරුවන්..සැනයි.🙏🙏🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 дні тому

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 4 дні тому

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වස්සාන ධර්ම දේශනා කාර්යය මණ්ඩලයටත් යහපතක්ම වෙත්වා

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 4 дні тому

    සාදු.සාදු.සාදු..දේසකයන්.වහන්සේටත්.බන.ඇසුසැමටටත්.සම්මා.සම්බුදු.සරනයි .🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 4 дні тому

    පුජනීය වන්දනීය ගෞරවනීය උතුමි පින්වත් ගරැ මහා ඝංග රත්නයට මගේ හදපිරි නමස්කාරයවේවා සාධු🌻🌹🌷🙏🙏🙏සාධු🌹🌷🌻🙏🙏🙏සාධු🌹🌻🌷🙏🙏🙏තේරැවන් සරණයි❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 дні тому

    Namo buddaya me uthum darma desanava hamotama avaboda veva garu sva.vahanseta theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @manjulapriyanthika535
    @manjulapriyanthika535 3 дні тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 4 дні тому

    sadu sadu sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 дні тому

    Sadu sadu sadu

  • @ManelSamanmali-p7q
    @ManelSamanmali-p7q 4 дні тому

    ඇත්ත අපෙ හාමුදුරුවනේ මම පන්සිල් සමාදන් වන විට ක් නින්ද යනවා

  • @shiamali2707
    @shiamali2707 4 дні тому

    🙏🙏🙏🙏

  • @amararanasinghe1951
    @amararanasinghe1951 4 дні тому

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏.