පටිසම්භිදා විවරණය සහ භාවනාව | EP 107 | 17 12 2024 | Dr. Mankadawala Nandarathana Thero |

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024
  • පටිසම්භිදා විවරණය සහ භාවනාව, සතියේ දින පහේම මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 8.00 - 8.30 දක්වා. ලංකාවේ වේලාවෙන් ප.ව. 2.30-3.00 දක්වා.
    PDF - drive.google.c...

КОМЕНТАРІ • 4

  • @mangalikaratnayake9298
    @mangalikaratnayake9298 12 днів тому +1

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 12 днів тому +1

    🎉🎉🎉තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏

  • @anomawimalasundera9752
    @anomawimalasundera9752 12 днів тому +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @oppriyani5318
    @oppriyani5318 11 днів тому +1

    සාධූ සාධූ සාධූ
    සුතමය ඥානය යටතේ අසා දැනගතයුතු දහම් කරුණු රාශියක් පැහැදිලි කලා. භාවනාවේ දී සමාධිය සහ ප්‍රඥාව වැඩෙන අයුරින් භාවනා කිරීමට මෙම දහම් කරුණු පිළිබඳව මනාව දැනගෙන සිටීම ඉතාමත්ම වටිනවා යැයි සිතුනි.
    දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ පජහතො සෝතාපත්ති මග්ගවසෙන ජාතා ධම්මා
    සෝතාපත්ති මාර්ගයෙන් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ද අනෙක් කිලෙසෙ එනම් ලෝභ දෝස මෝහ හා සම්බන්ධ කෙලෙස් යම් කිසි ප්‍රමාණයකටද දුරු වේ.
    ඕලාරිකා කිලෙසෙ පජහතො සකදාගාමී මග්ගවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තිතී තත්ථ ජාතානං ධම්මානං අනිතවත්ථනඨ්ටේන භාවනා.
    සකදාගාමී මාර්ගයෙන් ඕලාරිකා කිලෙසෙ නැති වී සමාධිය සහ ප්‍රඥාව වැඩෙයි.
    කතමෙ ඕලාරිකා කිලෙසා?
    මොනවාද මේ ඕලාරිකා හෙවත් රළු කෙලෙස් යනුවෙන් හැඳින්වෙන්නේ.
    කාය දුච්චරිතං වචීදුච්චරිතං මනෝ දුච්චරිතං ඉමෙ වුච්චන්ති ඕලාරිකා කිලෙසා.
    කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත රළු කෙලෙස් වේ.
    කතමෙ මජ්ඣිමා කිලෙසා?
    මධ්‍යම කෙලෙස් යනු මොනවාද?
    කාම විතක්කො ව්‍යාපාද විතක්කො විහිංසා විතක්කො ඉමෙ වුච්චන්ති මජ්ඣිමා කිලෙසා.
    කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක මධ්‍යම කෙලෙස් වේ.
    කතමෙ සුඛුමා කිලෙසා?
    සුඛුම කෙලෙස් මොනවාද?
    1. ඤාති විතක්කො
    2. ජනපද විතක්කො
    3. අමර විතක්කො
    4. පරානුද්දයතා පටිසඤ්ඤුත්තො විතක්කො.
    5. ලාභ සත්කාර සිලොක පඤ්ඤුත්තො විතක්කො
    6. අනවඤ්ඤන්ති පටිසඤ්ඤුත්තො විතක්කො
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏