Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ සින්දු අහලා අහලා කටපාඩම් කරන් හරි උජාරුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා උදේ රැස්වීමේ කිව්වා අද වගේ මතක් වෙන්වා මේවා අහනකොට ආයෙත් ඒ සුන්දර කාලේ මතක් වෙනවා 🥺❤️
මමත් ඉස්කෝලෙ උදේ රැස්වීමට හර්ෂන අයියගෙ සින්දු කියල තියේ.... යාලුවො එක්ක .... 2005 වගේ කාලෙ....
💝💞😍😘
මේවා සිංදුම විතරක් නෙමෙයි. අපේ මුලු පොඩි කාලේම. දැන් අපිට අවුරුදු 28ක් වුනත් මේවා ඇහෙද්දි වයසත් අමතක වෙනවා. Thank you so much @Harshana Dissanayaka අපේ පොඩි කාලේ ලස්සන කරාට මේ වගේ සිංදු අහන්න දීලා.
ඉස්සර උදේ ඉස්කෝලෙ යන්න කලින් මේ CD එක අහලා ගිය කාලයක් තිබ්බා හැමදාම ♥️♥️
ඔඕ ඇත්තටම 🥺💞
Our little life....😔😔
කැසට් පීස් එකම අදටත් මතකයි ❤️
@@chamara-amarasinghe 😍
ඔව්.දැන් ඒව හිතලා මේ සින්දු අහනකොට අමුතුම වේදනාවක් හිතට දැනෙනවා.ආයි ඒ කාලෙ එනවනම්.ඉස්කෝලෙ ගියෙත් ආසවෙන්.දැන් ඒවා ආයි ආයි හිතද්දි හිතට මාරම අවුල්
ඒ කාලේ.... අපි හරි වාසනාවන්ත දරුවෝ!ස්තූතියි හර්ෂණ අයියා, අපේ පොඩිවුන්ටත් මේවා අහන්න දෙන්න ලැබේවා!!!!
අවුරුදු 15කට පස්සෙ මං හිතන්නෙ මං මේ සින්දුව අහන්නෙ.එදා ඒ දැනුන හැගීම අදටත් ඒ වගේම දැනෙනවා ❤
අනිවාර්යයෙන් ❤
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
චූටි කාලෙ ආසාවෙන් අහපු ඒ කටහඩ❤️....අද වගේම එදත් කන් දෙකට භාවනාවක්😍
මේක නම් නිකන්ම නිකන් කටහඬක් නෙමේ.. 🥺♥️🪄 කාලයන්ත්‍රයක්..... අහන සැනින් අපේ පුංචිකාලෙට යනවා.... ඒ කාලෙ ඉන්න තිබ්නනම්.......අපි ලොකු වෙලා වැඩ වැඩිවෙලා... 🥺🥲 මේ සිංදුවක් අහලා කටපාඩම් කරන් ගිහිල්ලා ඉස්කෝලෙ උදේ රැස්වීමේ කියන්න තිබ්බ කාලෙට ආයෙත් අපිට යන්න තිබ්බ නම්... 🥺මේ වගේ සින්දු මම නම් හිත්න්නෑ ආයෙ නිර්මාණය උනා කියලා..... 🥺❤️💯 stress release therapy.....
Voice teens එකේ මේ සින්දුව කියන ළමයාගේ කටහඩ මේ වගේමයි.😊❤හර්ෂනගේ සින්දු නම් භාවනාවක්. 🤍✨️🍃😊
Exam stress ගොඩක් දැනෙන වෙලාවක මේ voice එක medicine එකක්...❤️
❤❤
අනේ කොච්චර ලස්සනද...අපේ පොඩි කාලෙ ලස්සන කරපු තවත් හේතුවක් තමා හර්ශන අයියගෙ සිංදු ටික මේ...අද කාලෙ ලමයින්ගෙ කන් වලට ඇහෙන්නෙ මොන තරම් නුසුදුසු දේවල්ද කියලා හිතෙනවා මේ සිංදු ආයෙ ආයෙ අහද්දි😥
මගේ දෙමව්පියො කුඩා කල මෙවැනි ගීත අසන්ට සැලැස්වීම නිසා මාතුල සංවේදී බව,කරුණව වැනි ගුණාංග වැඩි දියුණු උනා.මං හිතන්නෙ මේ වගේ ගීත අහපු හැමෝම වාසනාවන්තයි.😊
Df
eka aththa
❤️
🤣
Eka aththa
අපි තාමත් ඉස්කෝලෙ උදේ ට මේ සිංදු දානවා
මේ සින්දුවේ සුදු කොක්කු අපේ රටේ දේශපාලනයට හොඳට ගැලපෙනවා
කැසට් ටේප් එක තාම තියෙනවා. ගිය මාසෙත් ඇහුවා 😊❤
ඉස්සර ඉස්කෝලේ මේ සිංදු දාලා තියනවා..හරි අාසයි...තාමත් අාදරෙයි එ් අතීතයට💖💖💖
ඇයි අනේ මෙච්චර ලස්සන සින්දුවට කට්ටිය dislike දාන්නෙ
පොඩි කාලේ favorites ❤️
@Madhushi Hettiarachchi ❤️
හරිම මිහිරියි සර්.. ධ්‍යානයකට සමවැදෙනව වගේ ඇස් පියාගෙන සිංදුව අහද්දි...
ඉස්සර අපි ආසාවෙන් අහපු ගීත .මටනම් මෙිව ඇහෙද්දි අපේ දරුවන් ගැන දුකයි .ඒත් පුලුවන් හැම වෙලාවෙම අහන්න දෙනවා .හර්ෂන අපේ ලමා කාලය ලස්සන කරන්න දායක වුන කෙනෙක් ඔයා ...බොහොම පිං ❤❤❤❤❤❤❤❤❤
අනේ හර්ෂන පුතා මම දැන් තමයි ඔයාගේ ගිතඅහන්න ගන්නේ හේතුව අපි මැදපෙරදිග නිසා එදවසයි අදයි ඇති වෙනස ලස්සනයි සුරකින්න මෙම ගිත එය ඔබට බාරයි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
පොඩි වචන වලින් දැනෙන තේරුමක් තියෙන සිංදුවක් 🥺❤️
ඒ කාලේ ආසාවෙන් අහපු සින්දුවක් ...මාරම ආදරණීය කටහඬක්🎶🎧❤️
සදා නොවෙනස් මතකය🤗❤
අපි එදා කැසට් වලින් අහපු සින්දු, ඒ සින්දු මතක් කරල දෙනව මුලු අතීතෙම මොකතකට.. තව තවත් ලස්සන නිර්මාන් කරන්න ලැබේවා ❤️
හරිම ලස්සනයි ආසම සිත නිවන සින්දු 🖤
මේ වගේ ලමා ගීත ටිකක් නම් අයේ අවේ නෑ. අපිත් අහලා දැන් අපේ දරුවන්ටත් අහන්න දෙනවා.හරිම ලස්සනයි .අර්ථවත් .
මේ තරන් ලස්සන ළමා හඩක් තාම කොහෙන්වත් ඇහුනෙ නෑ ❤
මතක කලත්තනවා මේ හර්ශන අයියගෙ සින්දු
අදටත් මන් දැකපු හොදම ලමා ගායකයා හර්ශන දිසානායක ❤
තෙරුවන් සරනයි......
Ape school eke අභිමානවත් හඩක්
හරිම ලස්සනයි .😘😘😘කනට හරිම මිහිරි😘😘
Mn 1995...ape kale apita ahnn lassana sindu dunnata oyt godak ස්තූති අයියෙ ❤
මේ සිංදු සෙට් එකම තනි ඇල්බම් එකක් විදිහට යූ ටියුබ් එකට ඇඩ් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව😘😘
Thiyenwa UA-cam eke album ekak
අපිත් ඇහුවා පොඩිකාලෙ. දැන් පුතා අහනවා. අවුරුදු 1.5+ එයාට. හරිම ආසාවෙන් අහන් ඉන්නෙ.
Hari mihiri geethayak🙏
mewa nikanma sindu witharak newei.mewain hadune honda paurshayak thiyana parisareta adare lamai.api podi kale mehema sindu tikaka ahanna tibba eka loku wasanawak dan ekka balanakota❤❤❤
හරිම ලස්සන අරුත්බර ගීතයක්. බොහොම ස්තූතියි මේ වගේ ගී නිර්මාණය කරන්න එකතු වුණු හැමෝටම.❤
මේ සිංදුව අවුරුද්දු ගාණකට පස්සෙ ඇහුවෙ ❤✨
මාරම ලස්සනයි අයියෙ උපරිම ලස්සනයි ❤
ආදරෙයි ලස්සන නොමැරෙන සිංදු ❤️
Thank you!!!!!! Ah! I miss this! 💖💖💖💖💖💐💐 My childhood! 💟💟💟💟💟
තෙරුවන් සරනයි
හිත නිවපු හඬක් 💙
Punchi kale mathak wenawa. Harima asai. Kalaya gewena ikmana.
තාත්තා කොළඹ ගියාම ළමා ගීත CD ගෙනත් දෙනව. ඒවා අහලම අදටත් කටපාඩම්
හරිම ලස්සනයි
ඉස්සර නිතරම වාගේ ඇහුවට දැන් තමා මේවායෙ වටිනාකම දැනෙන්නේ ❤
මරු😍
අපි ත් කියනවා හෙට පන්ති යෙ🎉😂😢😮😅😊
ඉස්සර නිතරම අහන සිංදු
ආයෙත් අපේ පුංචි කාලෙට යන්න තියනවා නම් 😢❤
අද කාලයට ගැලපෙන නියම සිඳුවක් ,සුදු පිරුවට ඇඳ සිටි යට බොරු සිල් ගන්නේ, ඒකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ
Apitanm mewa nikanma sindu witharak neme pin harshanatay hamotamay🥺🥺❤❤❤🙏🙏
Issara scl yaddi scl van eke ehuwema harshana aiyage sindu..punchi kale mathak wenwa eheddith❤ kochchara lassanaida
I am joining from a country far from home. Harshana's songs bring me peace and joy. I love Voice Kids that just make me nostalgic!
මෙ සින්දුව හරි ❤ලස්සනයි🎉
issara wagemai kochchara loku unath thamath hari asawena ahanwa 🥺♥
Ane harima adaraniya katahadak
අතීතයේ ඇසුනු අමතක නොවන හඬ.
♥️♥️ old is gold 🥇
තාමත් අහනවා'♥♥♥2024
Apith ane e kale maru ❤❤
Lassanai,theruwan,saranai
Ekala maru soduru lama kalayak gathakara
හරිම ලස්සනයි මම හර්ශන මල්ලි ඔයගෙගිත වලට හරිම අසෛ❤❤❤
ඒ කලේ..😍😍♥️💯
මොන කලේද🙄🙄😊😊😁😁😁
මහා අරුත් බරගීතයක්,
Lassanai malli. JAYA WEWA!
Hari ma lassanai ❤❤❤💙💙
niyamayi
Oh the memories 💖
Wow ❤️🥰👍🏼
😍😍😍
අදටත් ආසම කටහඬ තමා ❤
නියමයි මාමේ මටත් සින්දුව ක් කරන්න හිතුනා
Maru හඩ
ඔයා තමයි මගෙ ආසම කෝච් 😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඒ වචන ❤️
Good
I love you song
What a beautiful voice 💖
Very nice 👌
❤🧡💛 asawe ba aheddi
After Voice
2024 ahana aya ko ❤
Harsha a mama oya hoyagena giriulleth guys kattiya kiuwa oyata muka bandanayak kalla kiyala mama unta sapanarakara away aka aththakda a Sunday ealin gam salad wedasatahan malawak karamu
Voice Kids program eke ahaddi 😢 enneh mata witharada?❤❤❤
👍👍❤️
❤❤❤❤😊😊😊😊😊
❤.
thamath asawen ahana sindu
𝐍𝐢𝐥𝐚 𝐛𝐢𝐠𝐮
🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤
😍❤️
😉😉
👍👍👍👍👍👍💖
🤗❤️🙏👍
👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මේ සින්දු අහලා අහලා කටපාඩම් කරන් හරි උජාරුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා උදේ රැස්වීමේ කිව්වා අද වගේ මතක් වෙන්වා මේවා අහනකොට ආයෙත් ඒ සුන්දර කාලේ මතක් වෙනවා 🥺❤️
මමත් ඉස්කෝලෙ උදේ රැස්වීමට හර්ෂන අයියගෙ සින්දු කියල තියේ.... යාලුවො එක්ක .... 2005 වගේ කාලෙ....
💝💞😍😘
මේවා සිංදුම විතරක් නෙමෙයි. අපේ මුලු පොඩි කාලේම. දැන් අපිට අවුරුදු 28ක් වුනත් මේවා ඇහෙද්දි වයසත් අමතක වෙනවා. Thank you so much @Harshana Dissanayaka අපේ පොඩි කාලේ ලස්සන කරාට මේ වගේ සිංදු අහන්න දීලා.
ඉස්සර උදේ ඉස්කෝලෙ යන්න කලින් මේ CD එක අහලා ගිය කාලයක් තිබ්බා හැමදාම ♥️♥️
ඔඕ ඇත්තටම 🥺💞
Our little life....😔😔
කැසට් පීස් එකම අදටත් මතකයි ❤️
@@chamara-amarasinghe 😍
ඔව්.දැන් ඒව හිතලා මේ සින්දු අහනකොට අමුතුම වේදනාවක් හිතට දැනෙනවා.ආයි ඒ කාලෙ එනවනම්.ඉස්කෝලෙ ගියෙත් ආසවෙන්.දැන් ඒවා ආයි ආයි හිතද්දි හිතට මාරම අවුල්
ඒ කාලේ.... අපි හරි වාසනාවන්ත දරුවෝ!
ස්තූතියි හර්ෂණ අයියා, අපේ පොඩිවුන්ටත් මේවා අහන්න දෙන්න ලැබේවා!!!!
අවුරුදු 15කට පස්සෙ මං හිතන්නෙ මං මේ සින්දුව අහන්නෙ.එදා ඒ දැනුන හැගීම අදටත් ඒ වගේම දැනෙනවා ❤
අනිවාර්යයෙන් ❤
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
චූටි කාලෙ ආසාවෙන් අහපු ඒ කටහඩ❤️....අද වගේම එදත් කන් දෙකට භාවනාවක්😍
මේක නම් නිකන්ම නිකන් කටහඬක් නෙමේ.. 🥺♥️🪄 කාලයන්ත්‍රයක්..... අහන සැනින් අපේ පුංචිකාලෙට යනවා.... ඒ කාලෙ ඉන්න තිබ්නනම්.......
අපි ලොකු වෙලා වැඩ වැඩිවෙලා... 🥺🥲 මේ සිංදුවක් අහලා කටපාඩම් කරන් ගිහිල්ලා ඉස්කෝලෙ උදේ රැස්වීමේ කියන්න තිබ්බ කාලෙට ආයෙත් අපිට යන්න තිබ්බ නම්... 🥺
මේ වගේ සින්දු මම නම් හිත්න්නෑ ආයෙ නිර්මාණය උනා කියලා..... 🥺❤️
💯 stress release therapy.....
Voice teens එකේ මේ සින්දුව කියන ළමයාගේ කටහඩ මේ වගේමයි.😊❤හර්ෂනගේ සින්දු නම් භාවනාවක්. 🤍✨️🍃😊
Exam stress ගොඩක් දැනෙන වෙලාවක මේ voice එක medicine එකක්...❤️
❤❤
අනේ කොච්චර ලස්සනද...අපේ පොඩි කාලෙ ලස්සන කරපු තවත් හේතුවක් තමා හර්ශන අයියගෙ සිංදු ටික මේ...අද කාලෙ ලමයින්ගෙ කන් වලට ඇහෙන්නෙ මොන තරම් නුසුදුසු දේවල්ද කියලා හිතෙනවා මේ සිංදු ආයෙ ආයෙ අහද්දි😥
මගේ දෙමව්පියො කුඩා කල මෙවැනි ගීත අසන්ට සැලැස්වීම නිසා මාතුල සංවේදී බව,කරුණව වැනි ගුණාංග වැඩි දියුණු උනා.මං හිතන්නෙ මේ වගේ ගීත අහපු හැමෝම වාසනාවන්තයි.
😊
Df
eka aththa
❤️
🤣
Eka aththa
අපි තාමත් ඉස්කෝලෙ උදේ ට මේ සිංදු දානවා
මේ සින්දුවේ සුදු කොක්කු අපේ රටේ දේශපාලනයට හොඳට ගැලපෙනවා
කැසට් ටේප් එක තාම තියෙනවා. ගිය මාසෙත් ඇහුවා 😊❤
ඉස්සර ඉස්කෝලේ මේ සිංදු දාලා තියනවා..හරි අාසයි...තාමත් අාදරෙයි එ් අතීතයට💖💖💖
ඇයි අනේ මෙච්චර ලස්සන සින්දුවට කට්ටිය dislike දාන්නෙ
පොඩි කාලේ favorites ❤️
@Madhushi Hettiarachchi ❤️
හරිම මිහිරියි සර්.. ධ්‍යානයකට සමවැදෙනව වගේ ඇස් පියාගෙන සිංදුව අහද්දි...
ඉස්සර අපි ආසාවෙන් අහපු ගීත .මටනම් මෙිව ඇහෙද්දි අපේ දරුවන් ගැන දුකයි .ඒත් පුලුවන් හැම වෙලාවෙම අහන්න දෙනවා .හර්ෂන අපේ ලමා කාලය ලස්සන කරන්න දායක වුන කෙනෙක් ඔයා ...බොහොම පිං ❤❤❤❤❤❤❤❤❤
අනේ හර්ෂන පුතා මම දැන් තමයි ඔයාගේ ගිත
අහන්න ගන්නේ හේතුව අපි මැදපෙරදිග නිසා
එදවසයි අදයි ඇති වෙනස ලස්සනයි සුරකින්න
මෙම ගිත එය ඔබට බාරයි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
පොඩි වචන වලින් දැනෙන තේරුමක් තියෙන සිංදුවක් 🥺❤️
ඒ කාලේ ආසාවෙන් අහපු සින්දුවක් ...මාරම ආදරණීය කටහඬක්🎶🎧❤️
සදා නොවෙනස් මතකය🤗❤
අපි එදා කැසට් වලින් අහපු සින්දු, ඒ සින්දු මතක් කරල දෙනව මුලු අතීතෙම මොකතකට.. තව තවත් ලස්සන නිර්මාන් කරන්න ලැබේවා ❤️
හරිම ලස්සනයි ආසම සිත නිවන සින්දු 🖤
මේ වගේ ලමා ගීත ටිකක් නම් අයේ අවේ නෑ. අපිත් අහලා දැන් අපේ දරුවන්ටත් අහන්න දෙනවා.හරිම ලස්සනයි .අර්ථවත් .
මේ තරන් ලස්සන ළමා හඩක් තාම කොහෙන්වත් ඇහුනෙ නෑ ❤
මතක කලත්තනවා මේ හර්ශන අයියගෙ සින්දු
අදටත් මන් දැකපු හොදම ලමා ගායකයා හර්ශන දිසානායක ❤
තෙරුවන් සරනයි......
Ape school eke අභිමානවත් හඩක්
හරිම ලස්සනයි .😘😘😘කනට හරිම මිහිරි😘😘
Mn 1995...ape kale apita ahnn lassana sindu dunnata oyt godak ස්තූති අයියෙ ❤
මේ සිංදු සෙට් එකම තනි ඇල්බම් එකක් විදිහට යූ ටියුබ් එකට ඇඩ් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව😘😘
Thiyenwa UA-cam eke album ekak
අපිත් ඇහුවා පොඩිකාලෙ. දැන් පුතා අහනවා. අවුරුදු 1.5+ එයාට. හරිම ආසාවෙන් අහන් ඉන්නෙ.
Hari mihiri geethayak🙏
mewa nikanma sindu witharak newei.mewain hadune honda paurshayak thiyana parisareta adare lamai.api podi kale mehema sindu tikaka ahanna tibba eka loku wasanawak dan ekka balanakota❤❤❤
හරිම ලස්සන අරුත්බර ගීතයක්. බොහොම ස්තූතියි මේ වගේ ගී නිර්මාණය කරන්න එකතු වුණු හැමෝටම.❤
මේ සිංදුව අවුරුද්දු ගාණකට පස්සෙ ඇහුවෙ ❤✨
මාරම ලස්සනයි අයියෙ උපරිම ලස්සනයි ❤
ආදරෙයි ලස්සන නොමැරෙන සිංදු ❤️
Thank you!!!!!! Ah! I miss this! 💖💖💖💖💖💐💐 My childhood! 💟💟💟💟💟
තෙරුවන් සරනයි
හිත නිවපු හඬක් 💙
Punchi kale mathak wenawa. Harima asai. Kalaya gewena ikmana.
තාත්තා කොළඹ ගියාම ළමා ගීත CD ගෙනත් දෙනව. ඒවා අහලම අදටත් කටපාඩම්
හරිම ලස්සනයි
ඉස්සර නිතරම වාගේ ඇහුවට
දැන් තමා මේවායෙ වටිනාකම දැනෙන්නේ ❤