ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු | 2 Ways of making Chillie Paste in 10 Mins

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 58

  • @SuranganiDeepashika-fv1et
    @SuranganiDeepashika-fv1et Рік тому +2

    Thank you so much

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 9 місяців тому +1

    රස වගෙ දැනුන ස්තුති

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +1

    ඇත්තටම මම කැමති පලවෙනි චිලිපේස්ටියට මම අද හදනව ඔයාට ගොඩක් ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      ශා නියමයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි🥰❤️❤️

    • @malijayaraj7130
      @malijayaraj7130 Рік тому

      මම ඔයා හදපු විදියටම චිලි පේස්ටිය හැදුවා නියමයි ...
      උම්මා ඔයාට....හරිම රසයි ගෝඩාක් ස්තුතියි ❤

  • @mojonewslk
    @mojonewslk Рік тому +1

    හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @chamarideepika6095
    @chamarideepika6095 Рік тому +1

    Niyamai api heduwa,thank u akke❤

    • @rooeats
      @rooeats  2 місяці тому

      Thank you Nangooo❤️❤️❤️

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 Рік тому +1

    හරිම රස පාටයි.නියමයි 👌 👌

    • @rooeats
      @rooeats  2 місяці тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr Рік тому +2

    Gedarama idan swayan rakiyawan sandaha sudusu haal piti koralappam recipe eka, Rasa Guna piri bulto toffee recipe eka saha kaltabagatha haki me chilli paste recipe eka hari watinava...! 💯😋👍

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you soooo much ayya😍😍😍means a lot😍💐

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Рік тому +1

    Thanks dear ,,, Very Important ,,
    I'll Try ...
    Have a Superb Day 👊

    • @rooeats
      @rooeats  Рік тому +1

      Most welcome 😊thank you😍😍😍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +1

    Dewaniyata haduwa eka hodai dear❤🎉

    • @rooeats
      @rooeats  2 місяці тому

      🥰🥰🥰

  • @inokamjj9002
    @inokamjj9002 Рік тому +1

    Very Nice ❤

  • @udayamadu1048
    @udayamadu1048 Рік тому +2

    Mmm mn nm asa thel berena chilipast ekata 😋😋😋😋😋

  • @dnrcreations6576
    @dnrcreations6576 Рік тому +1

    okata umbalakada use karrnna bada dry chilipaste akata eva gannnavanm eva blender karla gaththoth aul veida ls reply me

    • @rooeats
      @rooeats  Рік тому

      Obata umbalakada danna onema nam badala kudu karala thelata dala hadaganna puluwan. Samanyen umbalakada nam chilli paste hadanna danne na dear

  • @ireshamadushani7653
    @ireshamadushani7653 Рік тому

    Masa3 kal thiyaganna puluwan fridge ekak nethuwada

  • @r.pdayani3155
    @r.pdayani3155 11 місяців тому +1

    ❤❤❤❤❤😅😅Super methed

  • @worldmobile5473
    @worldmobile5473 Рік тому +1

    ❤hai gm

  • @jesminranasinga7525
    @jesminranasinga7525 Рік тому +6

    අනේ නංගී මම මේක ස්වයං රැකියාවක් විදිහට කරන්න ආසයි. මිරිස් කිලෝ එකකට අවශ්‍ය ද්‍රව්‍ය වෙන වෙනම දෙන්න පුලුවන්ද. බොහොම ස්තූතියි

    • @sherryyapa4226
      @sherryyapa4226 Рік тому

      Mamat meka බැලුවේ හදන්න nodana nemei, නිතර hadala thiyanawa, swanrakiywak karanna hithuwa, හරියටම දැනගෙන ona ne a wade patanganna, me krama දෙකම නියමයිනේ ,

  • @sunilshantha4151
    @sunilshantha4151 Рік тому +2

    1 ට😊

  • @anuragamini4442
    @anuragamini4442 Рік тому +1

    Elakiri

  • @shehandias6100
    @shehandias6100 Рік тому

    උම්බලකඩ සම්බෝල හදන විදිහ දාන්නකෝ ❤️❤️❤️

    • @rooeats
      @rooeats  Рік тому

      Meka balanna dear🥰
      මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලය | Umbalakada Sambola Recipe
      ua-cam.com/video/oCEDh5hOgN0/v-deo.html

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 Рік тому +2

    ❤️👍❤️

  • @reemaradi6668
    @reemaradi6668 2 роки тому +1

    Good morning නංගි

    • @rooeats
      @rooeats  2 роки тому

      Good morning akki❤️❤️❤️

  • @JayaniGeethika-s1o
    @JayaniGeethika-s1o 7 місяців тому

    Source mokuth dannev නැතුව හදන්න barida 😊😊

  • @shehanimadhuwanthi5677
    @shehanimadhuwanthi5677 2 місяці тому

    • @rooeats
      @rooeats  2 місяці тому

      ❤️❤️❤️

  • @reemaradi6668
    @reemaradi6668 2 роки тому +1

    😋😛

  • @malshihimasha487
    @malshihimasha487 Рік тому +1

    Tomato souse dala godak kal kal thiyaganna pluwnda akkiyo.

    • @rooeats
      @rooeats  Рік тому

      Frig ekene tiyanne nango itin puluwan kal tiyaganna💐ehema kiyala athin ehema ganna epa ekata wenama wiyali gathiyata tiyana handak bawitha karanna❤️

    • @malshihimasha487
      @malshihimasha487 Рік тому +1

      ❤️

    • @rooeats
      @rooeats  Рік тому

      😍😍😍

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +2

    අක්කා දුරම දුර ඉන්න වෙනත් University යාලුවෙකුට චිලි පේස්ට් 1ක් යවන්න ඕනේ. කෑම දියාරු රස නැති මේක හදලා යවන්න හිතුනා පව් 🥺. ඔයාගේ පළවෙනියට තියෙන චිලි පේස්ට් එක වීදුරු බෝතලේක දාලා ‍යැව්වොත්, එයාට මාසයක්වත් පාවිච්චි කරන්න පුළුවන් වේවෙද? නමුත් ශීතකරණයක් නැතුව එළියේ?
    කියන්න බැරි උනා ඔයාට, මාස දෙකකට කලින් මුල් රෙසපියට නෑදෑ කෙනෙකුට මුල් රෙසපියෙන් චිලි පේස්ට් හදලා ඇරියා, එයා නම් ෆ්‍රිජ් එකේ දාලා මාස 4ක් ම කෑවා, හොඳට ආවා 👌. නැවත කව්රු හරි ආවොත් මොනවා නැතත් අනිවාර්යයෙන් මේක එවන්න කිව්වා 😊, රෙසපියට ස්තූතියි! 💐💐💐

    • @rooeats
      @rooeats  Рік тому +2

      පුලුවන් නංගෝ😍😍ඔව් හදලා දෙන්න කිසි ගැටළුවක් නෑ. බොහොම ස්තූතියි නංගා බබා❤️❤️❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Рік тому

      @@rooeats අනේ ස්තුතියි අක්කා 🙏💐💝💝. පිළිතුරු එනකල් බඩු ගෙනත් තියා ගත්තා. හෙට උදෙන්ම හදනවා. ❤❤❤

  • @champasurangani3639
    @champasurangani3639 Рік тому +1

    👍👍👍💐❤️

  • @dayanic61
    @dayanic61 Рік тому +1

    වියලි එක හොදයි ඔයිල් වලට අකමැති නිසා

  • @dilipchathuranga5354
    @dilipchathuranga5354 Рік тому +1

    සෝස් දැම්මා ම කල් තියාගන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  Рік тому

      කඩවල් වල හදන්නෙත් සෝස් දාලනේ ඩියර්.තියාගන්න පුලුවන්.

  • @nisharaheshani4608
    @nisharaheshani4608 Рік тому +1

    චොප්සි එකත් හදන හැටි කියනවද

    • @rooeats
      @rooeats  Рік тому

      මේක බලන්න ඩියර්😍
      කිසිම රසකාරකයක් නැතුව කඩේ රසටම වෙජිටබල් චොප්සි රයිස් | Vegetable Chopseuy Rice Recipe in 10mins
      ua-cam.com/video/yHWCjzuyafw/v-deo.html

  • @sunethrapriyanka2264
    @sunethrapriyanka2264 Місяць тому +1

    දෙවන ක්‍රමය හොදයි

    • @rooeats
      @rooeats  Місяць тому

      😍😍😍