ayye mn oyage video balanne channel eka subscribe kare wade piliwela nisa maru kollo oohmama karan yanna podak 2 weeks walata sarayak video ekak denna puluwan nm hodai give a way maru ah congraulations
Ayye pola blue kenek eka parak biththara damma thawa kochchara kale kinda aye breeding walata danna puluwan saha mn e patwuta biththara kahamada dunna kale iwarai dan denne monada brine shrimp de cap kisi deyak naha neh monada denne pla me dekata ikmanata uththara denna
Polar parrot la ekka gold fish, glow tetra ,blue gourami wage malu ekka haanna puluwanda mama eka polar parrot kenek thamai danna baluwe gold fish la ekka mama genalla tiyenne female 2nek male kenek na itin ekkenek gihilla anith ekkenata kotanawa monada karanne ekata ara kivva maluth ekka hadanna puluwan da hamaekakatama uththara oni 😍🤩😍🤩👍😋
ගැම්මක් තමයි 😊❤
❤️
❤❤❤😊🎉 4:13 4:14
Mun crayfishlath ekka kiyanna puluwanda
ela... :) *******
Ayye electric blue acara gane video
Blue acra hoyagnna nane kollo ape patte. Set unot video ekk aniwa dennm
මෙ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiya oya laga polar parrot breeding size pair out vechcha aya nadda ganna .
petaw loku sathuthugen wen karata kamak nedda
Betta fish tank setup ekak one kiyana Aya ko❤😊
Met karanne kohomada joduwa bitharai inne
ප්රශ්නයක් තරමක් අපැහැදිලියී.🌿
Supiri❤❤❤ mata thwa wisthr tikk kiyann puluwada...
💙💙
Pair out vala biththara danne koi size unamada
අගලේ size එකට එනකොට pair out වෙනවා. හරියට ටැංකිය තිබ්බාම
@@AquaLabdilshanwishmitha eke sibra jodu 3 inno un ain karanna onida
@@AquaLabdilshanwishmitha tank eke mada dala thiyeno avulkda ekata hattiyak dala thiyenne breeding karanna
ayye mn oyage video balanne channel eka subscribe kare wade piliwela nisa maru kollo oohmama karan yanna podak 2 weeks walata sarayak video ekak denna puluwan nm hodai give a way maru ah congraulations
Thanks kollo ❤️ iknamata videos denne try krnnm mn
සුපිරි මල්ලි බුදු සරණයි
ඔයා තනිකරම PRO කෙනෙක්.Comedy එක වීඩියෝ එක රසවත් කරනවා.අපි හැමදාම ඉන්නවා.❤💕💓❤❤
❤බොහොම ස්තූතියි.
ayye bithara kaha mada bageta thambalada denna ona watura sawuthu wen nadda
වතුර අවුල් යනවා කොල්ලෝ. ඒකට sponge filter එකක් දාලා වතුර මාරු කරන්න ඕනි හෙමින් සැරේ.
@@AquaLabdilshanwishmitha ethakota biththara kahamada bageta thambalada denna ona saha e malunge loku aya patuwa kanawada
@@ytyasodhalk6076 na loku aya kanna. Pair උන දෙන්නා විතරයි ටැංකියෙ ඉන්න ඔනී පැටව් එක්ක. වෙන අය ඉදියොත් කනවා.
@@AquaLabdilshanwishmitha mata une eka ah ayye kama dana kota biththa kaha mada bageta thambanada ona
Patawnta dena food monawada kiyannako plz❤❤❤❤❤❤❤
Man gava ene convict 😂🎉
Black iri age nathi wenne ai ?
Stress unahama.
@@AquaLabdilshanwishmitha Uge witharai ehema wela thiyenne anith unge na
සුපිරි👍👍
❤️
Wikara, Pokune innawa gapi wage pataw gahagana...ochara mahansi whendha on ne...
Eka thama නේ.
Aiye polar parrot fish ta oxygen honatha
onema ne
Aiye white parrot breeding karanneth nehemada?
Owow kollo wenask naa
Aiye meyalage ganu satha sudu patai mage gava inna ekkena thani sudu 😌 aulak ne neda ema unata
Aulk naa
Aiiye ethakota biththara dammata passe anith malu ain karanna onada
Ow kollo
apex dust eka dunnata kamak nadda meyalata? taama pataw awith dawas 5k wage.
Aulk naa mul satiye wage bittara kahamada dunnam thama hoda
Polar blue parrot cichlid ekka enjel la hadanna puluwanda aiye 🤔🤔🤔😋
පුළුවන් aulk naha
Thanks aiye oyata godakma🤩😍🤩😍👍🐟🐟
Oxegen oneda polaparatlata
tiyenm hodai
usa khomada
Adi 1
Meyalata colour feed denna onada kade inna unge colour madine
Stress unama paata adu wenwa
@@AquaLabdilshanwishmitha thanks 😊
ඔනිම වෙලාවෙ නියම විඩියො එකක් අයියෙ . සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුභ අලුත් අවුරුද්දක් මල්ලී ❤
thanks ayye.convict chihlid ge review ekak danna
මගේ පොකුනෙ ඉන්න එකා අද බිත්තර දාලා ,තනියම ඉන්නෙ ඌ ,,, බිත්තර හරියයිද
මෙයාල goldfish එක්ක දාන්න පුලුවන්ද
Meyala hadanna baa
Tanx brooo
Mage thank eke dapu pataw eyalama gilala dammane😥😥
Moka
Podi pataunta monada kamada denne
11:24 මේ part එකේදි ඒගැන පහැදිලි කරනවා 🌿💞
cement bowl ekka baida
මෙයාලගේ පැටව් ටික මෙයාලම දවස් 4 විතර යනකොට කනවා මහ සත්තු දෙන්නා පැටව් දැම්මාම අයින් කරන්නද
Ayye pola blue kenek eka parak biththara damma thawa kochchara kale kinda aye breeding walata danna puluwan saha mn e patwuta biththara kahamada dunna kale iwarai dan denne monada brine shrimp de cap kisi deyak naha neh monada denne pla me dekata ikmanata uththara denna
bittara kaha mada denna satiyak witara. Iitapasse apex wage malu kaama එකකට හුරු කරගන්න. වතුර මරූ කරන්න අවුල් යන්න නොදී.
@@AquaLabdilshanwishmitha thank you ayye heta idan apex denam pola blue kenek eka parak biththara dala kochchara kal yanawada ai biththara danna
Bittara dammata passe oksijen onida
Patawnta, malunta dena noraml podi ata wge kama eka dunnta awlk ndda?
Kudu kalla denna.
Meyala breed karanna male ta hormone inject krnna oned
Nah. Eee catfish breed krddi krnne.
4 genawa ada
අයියේ මව් සත්තුයි පැටව්යි මම ගාව දැන් ඉන්නවා.ඒක වෙන polo blue parrot ලත් ඉන්නවා (එකම tank එකේ) එයාලා අනිවාර්යෙන්ම අයින් කරන්න ඕන කියලා එකක් නෑ නේද?(මම නොදැනුවත්වම මෙයාලා breed වෙලා)
Ain krnn malli.
Mage mulin 75k withara hitiya pataw, dawas 3k wage un, dn sathiyak wenawa, 30k withara inne, mawu saththu kanawada kalathurakinwath, joduwa witharai dala inneth
3 feet Oscar tank eka keeyada
tank ekanam godak paranai. aurudu gaanakata kalin gatte. ee dws wala 3500k witara una.
Thank you !!දිගටම එකතු වෙලා ඉන්න
Polar parrot mama gawa jodu 6 innawa pair out wela inne malu wenama tanks walata danna onada naththao ekata thibbata awulak nadda
වෙන කරන්න වෙයි brother. Eka එක්කෙනා ගහ මරාගනී. Breed unata passe cichlid family එකේ අය aggressive වෙනවනේ
@@AquaLabdilshanwishmitha goldfish ekka anith ayawa dammata kamak nadda goldfishlata karadara karai da
@@singhbling7566 oyage jodu 6 pair out welada inne. නැත්තම් එක ජෝඩුවක්ද pair out වෙලා ඉන්නේ
@@AquaLabdilshanwishmitha Jodu 6k innawa 2k pair wela inne anith set eka nikao
@@singhbling7566 goldfish ekk thiynn epaa
අය්යෙ මෙයාලයි crayfish ලවයි එකට හදන්න පුලුවන්ද?
අවුලක් නෑ කොල්ලො. හැබැයි අහු උනොත් කනවා
@@AquaLabdilshanwishmitha හ්ම්..🙂👍🙏
Tank eka keyyak wunada tankiye size kiyada plz reply
Tank eke size එක අඩි එක හමාරයි. මේ තියෙන්නේ ටැංකියෙ setup ගැන විස්තර කරපු video එක. Price 1000/= ua-cam.com/video/2F2Z_0BgdKs/v-deo.html
@@AquaLabdilshanwishmitha Dan ganna puluwand me price walata tha ekek 3feet eka kiyada oscage
@@fire4kill223 දැන්නම් පුලුවන් වෙයිද දන්නෑ.
@@AquaLabdilshanwishmitha kawadda eka gaththe
@@fire4kill223 මැයි
ඔය අඩි 1.5 පලල22 ය්ද
මම ගාව පොඩි ටැංකියක ඔය වර්ගෙ සුදු ජෝඩුවක් විතරයි ඉන්නෙ. මෙයාලගෙ සුදු ලාට අය. වයිට් සික්ලිඩ්. ඒකෙ පොඩි මැටි මුට්ටියක් ඇතුලෙ මෙයාලා බිත්තර දැම්මා. දවස ගානෙ මම ලයිට් එකකින් බැලුවා. පැටවුත් ආවා. දවස් දෙකක් තුනක් විතර යනකම් පැටව්ත් ඒ මුට්ටියෙ ඉදියා. පස්සෙ බලද්දි එක පැටියෙක් වත් නෑනෙ. ටැංකියෙ ගල් අස්සෙවත් නෑ. වැලිස්නේරිය ගහක් තියෙනවා. ඒක අස්සෙවත් නෑ. ඒ ඇයි?
Kanna damme nadda patawta?
ගැහැනු සතා තමා පොඩි පිරිමි සතා ටිකක් ලොකුයි ❤️ අනික අයියට ටිකක් පැටලුනා වගෙ නෙද සොරි එම කිව්වට ..
ශෝයී.. හරිම cute 🙃😍❣️
😏❤
@@AquaLabdilshanwishmitha බිත්තර දැම්මම ටැංකිය සුද්ද කරන්න කොහොමද
Polar parrot 8 denek ekka pair ekak breed unoth anith polar parrotlata aulak nadda
Aiye jodu deheka pataw 150 k withara innawa .maw saththu ayin karanna onida?
Epa
Polar parrot la ekka gold fish, glow tetra ,blue gourami wage malu ekka haanna puluwanda mama eka polar parrot kenek thamai danna baluwe gold fish la ekka mama genalla tiyenne female 2nek male kenek na itin ekkenek gihilla anith ekkenata kotanawa monada karanne ekata ara kivva maluth ekka hadanna puluwan da hamaekakatama uththara oni 😍🤩😍🤩👍😋
Polar parrot ekka goldfish hadana eka echchara hoda deyak neme kollo.
2.females la eka ekkenata kota gannawa eeka Hatiyak kollo apita nawttanna amaruii.(hodatama sureda female kenek kiyala)
3.tetra warga,blue gurami එක්ක හදන්න පුලුවන් වෙයි.
ane mage lagath innawa eyala eth tama pataw nm na apita eyalawa wen karla e kiyanne wenama tank ekakata male fimale dala breeding karawaganna baida .
දෙන්නෙක් ජෝඩු වෙනකන් ඉන්න.
10:17 😂😅👍
❤🤣
Bitthara dammmama methaline blue danna onida,patw loku kraganna mnwda dena kama,apex ppwder eken goda dagnna .?
1. මිතලින් blue දානවනම් හොදයි මාත්රාව ටිකක් අඩු කල්ලා.
2.සතියකට විතර පස්සේ apex powder එක දෙන්න. මුල සතියේ මොකද්ද කරන්න ඕනි කියලා video එකේ තියෙනවා. ලොකු කරගන්න එහෙම විශේෂ දෙවල් කියලා නැහෑ. දවස දෙපාරක් වගේ කෑම දීලා වතුර මටට්ටම හරියට තියාගන්න ඒ ඇති
මෙයාලට දෙන කැම වර්ගෙ මොකක්ද
Apex
Malli mage tank eke loku saththu 8 denek ekka pataw innawa ..pataw kavida loku aya
Tiger barb , tetra vage malunta #royal_red eke ena fish food eka hodaida ?
අපරාදෙනේ.. දැම්මොත් කයි.. royal red දෙන එකේ apex දෙන්න.. royal red color feed නේ එන්නේ ගොඩක්. ප්රශ්නයක් නෑ දෙන්න පුලුවන් කයි..
@@AquaLabdilshanwishmithathank you......🔥❌ apex eke 0.5 - 0.8 ekada nattm 0.2 - 0.3 ekada mn kiuwwa malunta set venne❌
@@BelugaTwin33 0.5 - 0.8 hodai. පිටි වගේ එක ගන්න් එපා 🤝
අයියේ මෙයාලට කන්න දෙන්න හොද මොනාද ඒ කියන්නේ ලොකු මාලු දෙන්නට ?
Aiye polar blue parrot cichlidla gold gurami, glow tetra ekka hadanna puluwanda?
Aulk naa. Eth poddak blnn. Tettra warga aulk naa. Gurami set eka thama blnn oni
@@AquaLabdilshanwishmitha thanks
මාර 🤟👍 හොඳට තේරුනා😊😊😊😊😊😊
Aiye mage gawa thani sudu polar prrot joduwa mulu tank eka purama walawal haranawa...sibra malu innawa unawa ainkarala thibbama harida? Methaninglue eggs walada danna onada?
Ow zebrala අයින් කරලා තියන්න.. බිත්තර දෙනකොට මිතලින් blue දාන්න ඕනිමයි කියලා එක්ක නෑ. බිත්තර දිය කරලා දෙන්න පැටව්ට කාලා ඉවර කරගන්න පුලුවන් size එකට.water change එකක් දීලා මිතලින්බ්ලූ චුට්ටකුත් දාලා තියන්න ඒක හොදයි. පැටවුන්ට ලෙඩ එනවා අඩුයි එතකොට. මාත්රාව ගානට දාන්න වැඩි කරන්නේ නැතුව ❤💞
Thankyou aiya . Happy new year 🗨🗨🗨
Joduwak pair out wela petaw awama a tank ekema thawa polor parrotala thyana inna eka aulda
Aul brother kotnwa. ඔය video එකෙත් තියෙනවා ඒක.. අවිල්ලා කොටලා යනවා. 🙁
aye me polar malunge gamu sathage bada yata thabili patient e ayi
එහෙම තියෙනවා මල්ලී එයාලගේ. එයලා pregnant උනාම එහෙම එනවා
aye ekata monada karana one
Mageth ada pataw damma polar parrot la
niyamai neh. loku karagamu
Ow
jaguar cichlids video ekk oni
Aquascaping වලින් වනසක් කරයි වගේ ❤
🤪🤪🤪🤪 Planted tank setup tika පටන් ගත්තාම බලන්නකො වෙනස ❤💞❤
Aiya breed kerepu ayade me inne
Yes
ලොකු වෙන්නැත්තෙ ඇයි😢මාස දෙකක් විතර😮තාම ගොඩක් පොඩී
boyu filter 1 awulak nadda ,, oxygen denna oneda , mage tank ake plant na
Filter ekk thiyewnm aulk na. Sponge filter ekknam wadaat hodai
Aiye polar parrot lata oxygen onemada
Ehema aulk naa kattiya godaaak innwam ekk dala thiynn
Woow😍shooi😍 Bro oyaa Dawasata kiiparak egg yourk eka dunnada
1 paarai. hamootama labena widihata eka parai denne. nattam water conditions aul ynwane. ham weleema water changes denna hodat nati nisa
@@AquaLabdilshanwishmitha okay, thank you 👍
Me ඔය
පැටව් ජොඩුවක් ලොකු උනාම
ඒ පැටව් දෙන්නෙක් breed කරන්න එපාද
අවුලක් නෑ මගෙත් එහෙම උනා.. හැබැයි පැටව් weak.
@@AquaLabdilshanwishmitha ආ ඒක තමා මමත් ඇහුවෙ
මෙ ඔය එකම අයගෙ පැටව් නිසා නේ
😏
මෙගොල්ලො goldfish එක්ක තියන්න පුලුවන්ද
මෙයාලා goldfish එක්ක හදන්න අමාරුයි කොල්ලෝ.. cichlids ලා ටිකක් aggressive වෙනවනේ.. අනික goldfish ලා ජරා කරනවා වැඩීනේ.. ඒක polar blue ලට දරාගන්න ටිකක් අමාරුයි.. 💞
@@AquaLabdilshanwishmithaThank you ayye
මොන මස්ද මේගොල්ලන්ට දෙන්නෙ?
මල්ලී එක පාරක් bittara දාලා dewwni පාර බිත්තර dhaanne kochchara කාලෙකට passe ද.. මව් සත්තු වෙන් kerala තියන්න oneda
mama baluwe 5 weniyata
niyami digatama set wela inna
මාත් breeding එකක් ගත්තා හැබැයි එයාල මැරෙනනානේ එයාලට apex ද bring shrimp ද හොද
Apex aulk naa brine shrimps දෙනවනම් ගොඩක් හොදයි
@@AquaLabdilshanwishmitha 😊
Apex kanna puluwanda podi pataunta 🐟🐟🐟
breeding එකට මාස කීයක් ලොකු වෙන්න ඕනද
Hoda video eka
💞
Malli... need as advice... mage polar 4 denagen eka maluwek me weddi anith 3n denatama kotala tank ake pahalata anna denne naha...
Breed වේලාද කියලා බැලවද අයියා. ටැංකිය යට හොදට බලන්නකෝ වලවල් හාරලද කියලා. නැත්තම් ඔතන ඇත්තේ males 3 දෙනෙක්ට 1 female කෙනෙක් වෙන්න ඇති. එහෙමද ඉන්නේ? Female kotnwa පිරිමි සත්තුන්ට ගොඩක්. Video එකේ තියෙනවා male female හොයාගන්න හැටි. මට් පොඩ්ඩක් බලලා කියන්නකෝ males ලා 3 female 1 ද ඉන්නේ කියලා. එහෙම ඉන්නවනම් ගෑනු සතා තමා අනිත් 3 දෙනාව පන්නන්නේ. Female අය ටිකක් aggressive වැඩී.
Mallige video aka baluwa....
මට හිතෙන්නේ මේ ඉන්නේ ගෑනු සතෙක්... මම ඉයේ තමයි මෙයාලව ගෙනාවේ.... ටැන්ක් එකේ බිම තියෙන්නේ මුහුදු වැලි.... තවම නම් බිම හාරලා නෑ
@@diluminaamarajeewa ආ ඒකනේ. මන් කිව්වේ. ටැංකියේ මෙයාලට හැංගෙන්න තැන් ටිකක් හදලා දෙන්නකෝ. එතකොට ඕක අඩුවෙයි.
Niyamai.... Thank you malli for your kind support 🤩🤩🤩
Mge community tank 1e female ekkenek innwa mn eya godk chuti kale genawe dn nm angal 1.5k wage lokui masekta passe
අයියේ .. දවසට කිපාරක් කන්න දුන්නද මගෙත් බිත්තර දාලා.. පිහිනන්න අරන් දවසකට පස්සේ ඉදලා පටන් ගන්න ඔනි නේද
Deparak
Superb bro.you are excelent
Thank you so much 😀
වටිනවා වීඩියේ එක
උණබට කොහොමද ගන්නේ
👌🎉 Happy new year 2022
You too!!
ayye cary fish ganna thanka kiyannko?
Aquarium wala innwane kollo dan. Oya patte nadda ?
කවුරුත් කිව්වොත් මාලුන්ට හැගීම් දැනීම් නෑ කියල "කනට දෙකක් ගහල මේක පෙන්නන්න" කියද්දි නම් හිනා ගියා.... විඩියෝ එක හොදටම තියනව...❤️❤️❤️❤️ ඇයි මෙච්චර වීව් ඇවිල්ලත් බලන උන් ලයික් කරන්නැත්තෙ? "උන්ටකනට 2ක් ගහල ලයික් කරන්න කියන්න ඕනෙ"😂😂😂😂👈
😍😍😂😂
මෙයාල පැටවුන් ට බිත්තර කහමද දෙන්නෙ කොහොමද rplay ඕනි මගෙ අයත් දැන් පීනන්න පටන් අරන් දවසක් වෙනව මට දැන ගන්න ඔනි බිත්තර කහමද දෙන විදිහ 🙏🙏❤️❤️
😮😅🎉
ඔක්ෂිජන් ඕනද me අයට
අය්යේ මන් නිල් ගුරාමි බෝ කරල පැටව් ගත්තා අදට දවස් තුනක් වෙනව මම fish pelet දුන්නා ඒත් ඒව කන්නෙ නැහෑ live feed මේ පැත්තෙ හොයා ගන්නත් නෑ මං දැන් මොනවද උන්ට දෙන්න්නේ ඉක්මනින් replay දාන්න
ඉපදිලා පීනන්න පටන් ගත්ත දවසෙ ඉදන් මාලු කෑම දුන්නට එහෙම කනවා අඩුයි.. බිත්තරයක් තම්බලා අරගෙන කහ මදෙන් කෑල්ලක් අරගෙන පොඩි එකක් ඒක වතුට කුඩු වෙලා යන්න දිය කරන්න.. කෑලි කෑලි යන්න.. දවසට දෙපාරක් දාන්න.. වතුර අවුල් කරගන්න එපා. කහමදේ දිය කරද්දි කුඩු කුඩු වැටෙන්න දිය කරන්න. වතුර 10% මාරු කරන්න. සතියක් දෙන්න.. ඊටපස්සේ බිත්තර කහ මදෙත් එක්ක මාලු කෑම කුඩු කරපුවා දාන්න.. apex එක හොදයි.. මාසයක් විතර යනකොට මාලු කෑල්ලක් එහෙම තම්බලා දෙන්න පොඩි... හයිඩ්ඩ්රිල්ලා ගස් ටිකක් එහෙම දාලා පුරෝලා තියන්න පැටව්ට හොදයි
@@AquaLabdilshanwishmitha මම අද ඔයා කියපු විදියට බිත්තර කහමද දුන්නා සුපිරියට කනවා තෑක්ස්
@@malahasewwandi1785 🤝❤
@@AquaLabdilshanwishmitha අය්යේ water change කරන්න බෑ ටැංකියේ පැටව් 500 ක් විතර ඉන්නව අඩි 2ටැන්කියක බටේ ට පැටව් ඇදිල යනවනේ ෆිල්ටරේ දාන්නත් බෑ ඒකටත් අදිනවා
@@malahasewwandi1785 oxygen බටේට air stone එකක් ගහලා ඒක ටැංකිය ඇතුලට දාලා අඩින්න
vail tail oscar innawa man gawa
Niyamaine
❤️❤️❤️
❤❤💞