‪@ratta‬

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ •

  • @MasthaProduction
    @MasthaProduction 3 роки тому +917

    අම්මේ අපේ ලොකු බොස් රාමා.. තෑන්ක්ස් අනේ. ඔයාව මම බලාගන්නම් එන්න පැටියෝ අයියා ලගට 69

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +6

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

    • @sadaruwansadaruwan6141
      @sadaruwansadaruwan6141 3 роки тому +6

      🤬

    • @nawodarashmi6479
      @nawodarashmi6479 3 роки тому +5

      Aiye math kemathi dubbing director kenek wenna .mokakda karanna one dubbing director kenek wenna

    • @indikaindika7010
      @indikaindika7010 3 роки тому +2

      Zz

    • @Cookwithshani2006
      @Cookwithshani2006 5 місяців тому

      😂😂

  • @Vidulaka_Karunanayke
    @Vidulaka_Karunanayke 3 роки тому +282

    අම්මෝ ස්වප්නා එක බලද්දි ඩිලාන් අයියා ගෙ සද්දෙ වෙනම ඇහුන අය කෝ බලන්න 😁
    අදත් සුපිරි 💗 ඉස්සරහට තව හොඳ වීඩියෝ ඕන 🥰

  • @thejaneewijesinghe6108
    @thejaneewijesinghe6108 3 роки тому +706

    Hapoooi අහිංසක මගෙ රෙදි ඉල්ලෙයි ..... 🙉🙉🙉🙉🙉 කොහෙද මේ ඩිලා එක්ක බෑනෙ 😂😂😂

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 роки тому +82

    ඩිලාන් අයිය එක්ක වැඩ කරන එක හරිම ලේසි පහසුයි කියල දැනෙනවා.

  • @manjithjanakantha
    @manjithjanakantha 3 роки тому +540

    යකෝ ස්වප්නා බලද්දී මෙච්චර හිනා ගියේ නෑ 😂😂😂

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +1

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

    • @manjithjanakantha
      @manjithjanakantha 3 роки тому +12

      @@tanushisamarasinghe4938 ඉතිං මට පාන්ද 😂😂

    • @sasha_shehani
      @sasha_shehani 3 роки тому +4

      සිරාවට😂

    • @miraculousladybug328
      @miraculousladybug328 3 роки тому +3

      මටත්

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 3 роки тому +2

      💖

  • @chamaraperera935
    @chamaraperera935 3 роки тому +114

    අම්බෝ ආතල් බං.මේක එනකන් හිටියේ.😂😂😂😂.හැමදාම හිනාවෙනවා.හිනා කලා මැරෙනවා 😂😂😂😂

  • @samaelshen
    @samaelshen 3 роки тому +352

    මේ වීඩියෝ එක කවදා දෙයිද කියලා බල බල උන්නේ! මේක ආතල් ඔක්කෝටම වඩා! ඩිලාන්, රැට්ටා, දිනෙල්ක අයියා😊🔥👏 තේජානි අක්කා 😊👏❤️🔥

    • @Dewmax32
      @Dewmax32 3 роки тому +2

      hai bokka .man wena video ekakath dakala comment karla tiyenawa oyage comment ekakata 😂😲💫

    • @xbunny2825
      @xbunny2825 3 роки тому +2

      Release karala thiyenne 🤭

    • @DinelkaMuthuarachchi
      @DinelkaMuthuarachchi 3 роки тому +3

      ♥️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +1

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

    • @amazingvideos8330
      @amazingvideos8330 3 роки тому +1

      😁

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 роки тому +65

    ඒ උනාට මාවත් ගන්න තිබ්බා මං කියන්නේ, ආ නැද්ද දිලාන්? හොදට හිතලා උත්තර දීපිය 😂😂

  • @studio7.5
    @studio7.5 3 роки тому +226

    ලස්සන කෙල්ලොන්ගෙ කටහඩ කැතයි ඒක තමයි වොයිස් එකට වෙන කෙල්ලෙක් 🥲🥲🥲😁😁😁😁😂
    වැඩේ නියමයි #dilan_senanayaka|#ratta

    • @IMusic23
      @IMusic23 3 роки тому +8

      05.17 Act karana kellage voice eka neda??? Katha koheda ane??😂😂

    • @studio7.5
      @studio7.5 3 роки тому +1

      @@IMusic23 ඒක නිකම් විහිලුවක් 😉😁

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

    • @methirabinath3660
      @methirabinath3660 2 роки тому +1

      aththa piyumi balanko

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 3 роки тому +95

    Female voice එක මාර ලස්සනයි ❤

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 роки тому +37

    මා ප්‍රිය කුමරුනී අම්මෝ ඒ කෑල්ල 🥲💔😂

  • @D_A_K-2003
    @D_A_K-2003 3 роки тому +105

    ආයේ ජෝක්ස් වීඩියෝ බලන්න රැට්ටා ඕනේ නෑ ..
    ඩබින් වීඩියෝ හොදටම ඇති 😂❤️
    සුපිරි අයියේ♥️

  • @MrRandika
    @MrRandika 3 роки тому +143

    මෙව්වටනේ Voice Dubin කි⁣යන්නේ / කමෝන් රැට්ටා...............💛💛💛❤️❤️❤️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +1

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 роки тому +163

    අම්මෝ ස්වප්නා එක බලද්දි ඩිලාන් අයියා ගෙ සද්දෙ වෙනම ඇහුන අය කෝ බලන්න 😁

    • @Pasindumenaka-d3p
      @Pasindumenaka-d3p 3 роки тому +3

      ඕඔ🤭

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +1

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @nalakaruwan8601
    @nalakaruwan8601 3 роки тому +77

    ඩිලාන් අය්යගෙ ඩබින් කියන්නෙ වෙනම ආතල් එකක්

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому +1

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @isurukanchana5157
    @isurukanchana5157 3 роки тому +350

    "ඒ රැට්ට රැට්ට රැට්ටා" ඕක ඩබ් කරපු එක නැද්ද? ඒක සුපිරි😍

  • @bimsarajayanith3942
    @bimsarajayanith3942 3 роки тому +243

    ස්වප්න එකට වඩා මේකට හිනා යනව යකෝ 😂😂

  • @minodavinash6703
    @minodavinash6703 3 роки тому +12

    මම ලංකාවේ ආසම ඩබින් ආටිස්ල දෙන්න ඩිලාන් අයියයි තේජානී අක්කයි. මේක ආතල් ස්වප්නා එකටත් වඩා.....

  • @AIUNIX
    @AIUNIX 3 роки тому +92

    මේ වීඩියෝ එක එනකන් බල බල ඉදපු අය කෝ😍❤️🔥 අක්කා ලස්සනයි 😂😁😍🔥❤️ ඩිලාන් නම් සුපිරික් තමයි ❤️🔥❤️❤️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @DewminiKavindi
    @DewminiKavindi 3 роки тому +20

    ඇස් වලින් කදුලු පැන්නා හිනා වෙලාවම 🤣🤣🤣 මරු සර් ඔයා නම්

  • @bodusethpirith
    @bodusethpirith 3 роки тому +24

    ස්වප්නා එකට වඩා මේකනෙ සුපිරි 😍😍

  • @dinithinimesha4313
    @dinithinimesha4313 3 роки тому +75

    වීඩියෝ එකට වැඩිය හිනාගියෙ මේකටනෙ දෙයියනේ 😂

    • @sandamimahasha7999
      @sandamimahasha7999 3 роки тому

      බැකෝ යන්ත්‍රයක් හදමු,
      ua-cam.com/video/5ECIrXjbqTg/v-deo.html

  • @hirunihiruni2923
    @hirunihiruni2923 10 місяців тому +3

    සර්ගෙ වීඩියෝ බැලුවම ආස හිතෙනවා...හිනා කාලා මැරෙනවා 💕😁🦋

  • @nuwaninduashinsana6185
    @nuwaninduashinsana6185 3 роки тому +59

    රැට්ටාට වඩා මේක ආතල් ඕයි😹

  • @CharithCooray
    @CharithCooray 3 роки тому +10

    ඩිලා කලොත් වැඩක් පට්ට. අපේ තෙජාත් ඉතින් සුපිරි තමා. හරිම නිහතමානී කෙල්ල.

  • @MiyuraBro
    @MiyuraBro 3 роки тому +40

    13:40 අරින කතාව ඇහුන උන් කෝ....😅😅😅😅පට්ටම ආතල් ඒ වීඩියෝ එක 🥰😅❤️🤘

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @hansadineth3431
    @hansadineth3431 3 роки тому +66

    ඩිලාන් අයියගෙ වොයිස් එකෙන් තමා ස්වප්නා එකේ ඔර්ජිනල් අයගෙ කටහඩ නෙවේ කියලා දැනගත්තෙ🤣❤️‍🔥

  • @JKPOWERTECH
    @JKPOWERTECH 3 роки тому +56

    අදත් සුපිරි 💗 ඉස්සරහට තව හොඳ වීඩියෝ ඕන 🥰

    • @Dewmax32
      @Dewmax32 3 роки тому +2

      හම්මෝ sl tech bro fans 😂😂😂.

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 3 роки тому +32

    7:40 අම්මෝ සර්ගෙ හිනාව 😂😂😂😂❤️

  • @arunanandana4267
    @arunanandana4267 3 роки тому +22

    ඔයා සුපිරිම වැඩ්ඩෙක් අයියේ❤️

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @kalana419
    @kalana419 3 роки тому +15

    අම්මෝ ඩබින් නම් ඩබින්😂❤️✌️💔 රැට්ටා ආදරෙයි,❤️❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 роки тому +142

    හම්මෝ යකූ ඒක 😅😅😅😅 රැට්ටගෙ Video එකට වඩා මේකට හිනා යනවා යකූ 😅😅😅 අත්‍යන්තයෙන්ම කියන තැන, ඒකෙ Voice පොඩ්ඩක් Double වෙලා වගේ ඇහෙනවානෙ Bro 🥰

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

    • @athilaupekshan4974
      @athilaupekshan4974 3 роки тому

      😂😂

  • @senethuchanketh
    @senethuchanketh 3 роки тому +28

    මේක බලල ආපහු රැට්ටගෙ චැනල් එකට ගිහිල්ල වීඩියෝ එක බැලුව එච්චරට හිනා අම්මෝ ඒක !

  • @maleesha.r
    @maleesha.r 3 роки тому +10

    තේජානිගේ ටීක් ගාන එක තමා මරු

  • @journalwithme7394
    @journalwithme7394 3 роки тому +54

    මේක එනකන් තමයි හිටියෙ 😎❤️😍

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @madukamaduka9056
    @madukamaduka9056 3 роки тому +8

    අම්මෝ ඒක..නියමයි ආ..❤❤අපේ සර්..❤

  • @Deshaa_R
    @Deshaa_R 2 роки тому +7

    රැට්ටා හැමදාම දිලා introduction එක පටන් ගන්න කොටම අඩෝ බල්ලෝ ඕක පටන් ගනින් යකෝ දැන් කොච්චර වෙලා ද ඇව්ල්ලා කියලා කියනවා 😂😂😂

  • @amathidila4937
    @amathidila4937 3 роки тому +6

    වීඩියෝ එක බලද්දී හිතුනා දෙබස් නම් නියමයි කියලා.දැන්නෙ තේරුනේ..පට්ටයි.සුපිරියි...

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +21

    Dilan අයියගේ ටකරං voice එක..😂😂💪

  • @tharushigamage5876
    @tharushigamage5876 3 роки тому +11

    මටත් ආසයි dubbing artist කෙනෙක් වෙන්න 🥰

  • @milansheranga.8583
    @milansheranga.8583 3 роки тому +2

    Swapnage issallama voice eka aheddi thejaani akki kiala Dana gaththa💞💞💞

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 роки тому +81

    ස්වප්නා කියන එකේ තේරුම හීනය කියන එක බොලව් 😅❤

  • @ProD2Video
    @ProD2Video 2 роки тому +1

    Awesome as always Brov. Keep it up,

  • @dilshan8746
    @dilshan8746 3 роки тому +25

    එ අක්කා ලස්සනයි 😘

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 роки тому +9

    මාරම fun එකක් අරන් තියෙනවා

  • @sanjanaamarawardhana6166
    @sanjanaamarawardhana6166 3 роки тому +2

    හැමදාමත් අලුත් vedio එකක් එනකන් බලන් ඉන්නේ මම විතරද ? ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️

  • @kushanharindra4376
    @kushanharindra4376 3 роки тому +10

    මට හිතුන අත්‍යන්තයෙන්ම කියල ඇහෙද්දිම ඩිලානෝ ගෙ වචනයක් කියල ඒක 😂😂

  • @USAVLOG.
    @USAVLOG. 3 роки тому +35

    මෙක මරු 😂😍

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +37

    රැට්ටා කියන්නේ ආතල් එකක් තමයි..😃😃❤️❤️🔥🔥😍😍

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @globalunewsofficial
    @globalunewsofficial 2 роки тому +1

    මේ වාගේ ගොං සෙට් එකක්නේ රටේ බලය අල්ලන්න ගියේ..

  • @shash8883
    @shash8883 3 роки тому +8

    Maru ah❤️😂ratta ft Dilan's😂❤️

  • @saminduchinthana9935
    @saminduchinthana9935 3 роки тому +6

    Studio එක හදපු වීඩියෝ එක නැද්ද

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 роки тому +7

    🤣😂❤️🤙mekth 1 milion enn on video ekak😂🤣❤️mek athl okkotm wad😂🤙

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 роки тому +9

    අත්‍යන්තයෙන්ම චෙක් කරේ අධිරජ ධර්මාශෝක වලින් නේත 🤣🤣🤣🤣

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 3 роки тому +8

    මම හිතුවා ස්වප්නා එක ඩබින් කරලා තියෙන්නෙ අයියා ගාව කියලා වීඩියෝ එකක් එනකන් හිටියේ 🤗

  • @dulanjanabandara1131
    @dulanjanabandara1131 3 роки тому +29

    දැම්මොත් සුපිරියක් තමයි ඉතින් 🤟🤟👍👍👍

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @chalanaliyanage8848
    @chalanaliyanage8848 3 роки тому +60

    7:23 මන් මේ ගෑනිගෙන් එහෙම එකක් අහලා නෑ ජීවිතේට.... 😂😂😂😂

  • @ishanmadushanka7607
    @ishanmadushanka7607 3 роки тому +8

    යකො ස්වප්න බලලත් මෙච්චර හිනා ගියෙ නෑ 🤣🤣🤣🤣

  • @gimhanichamodika4257
    @gimhanichamodika4257 3 роки тому

    Niyamaaaaaayi 😍😍😍😍... asai aiye oyagen igena ganna godaaak.. good luck.. mahapola vatunama oyage clz ekkt enava 🥺

  • @rojavideoteam4822
    @rojavideoteam4822 3 роки тому +4

    ඒ කෙල්ලගේ වොයිස් පට්ට...

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 роки тому +12

    Dubbing කරන තැනත් ආතල් තමයි 😂😂😂😂😂😂😂😂

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 2 роки тому +4

    ස්වප්නත් සුපිරි මේක ඊට වඩා හිනා යනවා🙄😂😂

  • @TechMartLK
    @TechMartLK 3 роки тому +2

    DILAN SENANAYAK😌A Kiyanne waddek😍
    Anna Charitheee

  • @tharindulakshan8479
    @tharindulakshan8479 3 роки тому +20

    වැඩ්ඩෝ තමයි 😌❤️

  • @dilnadee5880
    @dilnadee5880 3 роки тому +3

    අනේ video එකට වැඩ මේක මරු..... 👍👍👍👍👍🥰🥰🥰

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 роки тому +20

    හඬ කවල නෙවෙ නාවල! 😂😂😂

  • @chamithsachintha7925
    @chamithsachintha7925 3 роки тому +31

    කෙටියෙන්ම කිව්වොත්,
    අත්‍යත්තයෙන්ම = සිරාවටම😂

  • @pushpabusch5966
    @pushpabusch5966 2 роки тому +1

    ඉදිරියටම යන්න සුබපතනවා🙏❤️

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 3 роки тому +5

    7:16 මේ කැල්ල 100 පාරකට වඩා බැලුවේ මම විතරද 😅😅😂😂

  • @k.aranjanirenukakodithuwak1902
    @k.aranjanirenukakodithuwak1902 3 роки тому +10

    නියමයි සර්...අනේ ආසාවෙ බෑ අප්පා😍😂

  • @SLLORATECH
    @SLLORATECH 3 роки тому +2

    Thaks Lokayoo Me video eka dakmata Good Job

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 3 роки тому +16

    අම්මෝ මාර ආතල් ❤😎

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 роки тому +5

    මේක බලල ආය රැට්ටගෙ වීඩියො එක බලන්න ගියා

  • @venuratechbrosl
    @venuratechbrosl 3 роки тому +10

    අම්මෝ,අර සෙට් එකේ රෙදි ඉවරයි😂😂😂

  • @piyumihansika1050
    @piyumihansika1050 3 роки тому +12

    ඒක මරු 👌♥️

  • @gimasagagulal3823
    @gimasagagulal3823 3 роки тому +5

    Swapna hedunu heti niyamai dilat ayiye 👏

  • @jadnjayalanka7466
    @jadnjayalanka7466 2 роки тому

    ආසවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ.මොනතරම් බැරෑරුම් දෙයක් උනත් ආතල් එකේ කරනවා

  • @kanchanasadaruwan4655
    @kanchanasadaruwan4655 3 роки тому +10

    "කමොන් රැට්ටා..ඒ රැට්ටා රැට්ටා රැට්ටා..."

  • @dehaonline8228
    @dehaonline8228 3 роки тому +15

    රැට්ට ගේ වීඩියෝ එක බැලුවේ එක පාරයි
    මේක බැලුවා දහ පාරක් විතර 😂😂😂
    හෙනම ආතල් 😂😂😂

  • @kaviya7696
    @kaviya7696 3 роки тому +7

    හදපු vidio එකට වැඩිය මේක ආතල් 😂

  • @musicdragonofficial
    @musicdragonofficial 3 роки тому +53

    ඇයි බං හැම කෙල්ලටම කොරියන් නාටක විදියට හඩකවන්න පුරුදු කරන්නේ?... 😁

    • @tanushisamarasinghe4938
      @tanushisamarasinghe4938 3 роки тому

      ua-cam.com/video/kcFSYpMZmLY/v-deo.html වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසාන පැය කීපයේ සිදු වූ දේ

  • @sadewpahansara943
    @sadewpahansara943 2 роки тому +2

    මම ආසම රාමගෙ කට හඩට මරු ආ 🤘😈💥

  • @ashenmatharaarachchi3648
    @ashenmatharaarachchi3648 3 роки тому +3

    අම්බෝ හිනා බං හොදටම..🤣🤣 ස්වප්නා බලනකොටවත් මෙච්චර හිනා ගියෙ නෑ 😏

  • @TravelExperiments
    @TravelExperiments 3 роки тому +18

    ස්වපන video එකට වඩා සුපිරි බන් මේක.. 💚 Good Luck All.. 👌

  • @tikirithisara961
    @tikirithisara961 3 роки тому +19

    බලන් ඉද්දි මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නම් නෑ හැබැයි 😂

  • @arunukithmina4774
    @arunukithmina4774 3 роки тому +12

    මේක තමා ආතල්ම 🤣🤣

  • @MatheYA_Production
    @MatheYA_Production 3 роки тому +2

    Ammo eka. Mru aaa mamath dub ekak karanawanam enne dilan aiya gawatamaii. Ela bro😘😘😘😘😆😆

  • @shanihansika5486
    @shanihansika5486 3 роки тому +7

    මේක එනකන් බලන් ඉදියෙ 🤣🤣🤣🤣

  • @ishuishangani3469
    @ishuishangani3469 Рік тому

    තේජානි අක්කී ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි

  • @akilabalasuriyaphotography8212
    @akilabalasuriyaphotography8212 3 роки тому +13

    තේජානි ලෙෆ්ට්🤣

  • @Rasabandara2008
    @Rasabandara2008 3 роки тому +7

    Awushh 😍 Thajani Akka 😍❤️

  • @kimminjia1957
    @kimminjia1957 3 роки тому +2

    සර්ගේ වැඩක්නම් අහන්න දෙයක් නෑ ..ගැම්මක්

  • @thilakadeepalkitchen7109
    @thilakadeepalkitchen7109 3 роки тому +2

    හැමෝටම දීර්ගායුශ පිහිටඉ අපිටත් පොඩ් උදව්වක්

  • @tanjiro7085
    @tanjiro7085 3 роки тому +24

    මෙයාලා හරි ජොලියෙ ඉන්නවා අප්පා..😂😂

  • @slautoplay
    @slautoplay 3 роки тому +1

    good .lassanai ජයවේවා .❤️

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 2 роки тому +2

    ආදරේයි රැට්ටා, ඩිලන් අයියේ 🥰❤️

  • @hiru26573
    @hiru26573 3 роки тому

    Swpanna maru dilan ayye , ratta ayye maru alth kottiyai hina kala marennwa , gedrain gihin dannwa anogoda 4n aka diha bala bala hina wenna nisa 😅😅😅😅😅😂😂😂❤❤❤❤❤❤❤

  • @slexpert9459
    @slexpert9459 3 роки тому +4

    හොදම හරිය තේජානි අක්කාව මඩවපු ටික 🤣🤣🤣

    • @thejaneewijesinghe6108
      @thejaneewijesinghe6108 3 роки тому

      😂😂😂

    • @slexpert9459
      @slexpert9459 3 роки тому +1

      @@thejaneewijesinghe6108 මෙන්න බොලේ අක්කා රිප්ලයි කරලා 😁❤️..මම දැකපු නිහතමානීම lady presenters ලා දෙන්නයි ඉන්නෙ.එක්කෙනෙක් පාරමී රනසිංහ අක්කා.අනිත් කෙනා තේජානී අක්කා..හැමදාම ඔය නිහතමානිකම තියාගන්න අක්කේ ❤️❤️

    • @--AS--
      @--AS-- 3 роки тому

      @@thejaneewijesinghe6108 ❤️❤️❤️❤️

  • @shenayaprabashi9008
    @shenayaprabashi9008 3 роки тому +5

    Mama thamai mulinama baluwe😊❤️

  • @Omal_Editz
    @Omal_Editz 3 роки тому +6

    අරකිගෙ ටීට් එක අම්මොබ්😂👍