So many congratulation to Sandarashmi Naveesha (Italy🇮🇹 : Sri Lanka🇱🇰) for posting a wonderful & attractive, self choreographed, energetic & mesmerizing, proper Sri Lankan Traditional style, marvelous & so amazing, solo graceful & flawless Sri Lankan folk dance performance demo keeping on your this U tube channel and for this your extraordinary constant hard work, activeness & an excellent job, may God ever fulfill your all golden dreams and achive a lots of glorious successes with my all well wishes from Rajkot (Gujarat - India🇮🇳).
O/L practical විභාගය සඳහා අදාළ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා වන්නම් සියල්ල මෙතනින් නරඹන්න. 👇👇
ua-cam.com/video/UHzZmSpdA2g/v-deo.html
Thanks you so much
❤
2023 o/l practical teacherge video balala thma pratis karanne☺ hodata kiyala denawa.thank you teacher.
Your welcome ❤🥰
අහම්බෙන් දැක්කේ. ස්කෝලේ කාලේ මතක් වුනා. ඇත්තටම ගොඩක් උතුම් වැඩක් මේක 🥰👍👍
❤❤❤
හරිම ලස්සනයි
උගන්නපු ගුරුවරුන් ට
නමස්කාර කරමි.. පාසැල් කාලය
සිහි වෙනවා..❤
Eeka nm aththa meya
අක්කේ ඔයාගෙ අලංකාර මාත්‍ර මට නටන්න පහසුයි 🥰
😍😍😍🤗🤗🤗
Splendid as usual.
Req: kusu kusu and saami full covers plss.. 😢
So many congratulation to Sandarashmi Naveesha (Italy🇮🇹 : Sri Lanka🇱🇰) for posting a wonderful & attractive, self choreographed, energetic & mesmerizing, proper Sri Lankan Traditional style, marvelous & so amazing, solo graceful & flawless Sri Lankan folk dance performance demo keeping on your this U tube channel and for this your extraordinary constant hard work, activeness & an excellent job, may God ever fulfill your all golden dreams and achive a lots of glorious successes with my all well wishes from Rajkot (Gujarat - India🇮🇳).
Thank you so much ❤
@@Sandarashmi Wow! What a very nice & great reply and this precious reply is my all time pleasure.
බොහොම ස්තුතියි ගුරු මැනීයණි
@@roshankariyawasam2900 very nice, genuine & great compliment.
හරිම ලස්සනයි අක්කි..... ඔයා කරන විදිහට මම ඉක්මනට අල්ල ගත්තා
අලංකාර බෙරපදත් පලකරන්න...ගොඩක් හොඳ වැඩක්.
❤❤❤
Ane bohoma pin , wayirodi wannama vitharayi thibbe naththe, anith okkoma wannam miss dapu ewa balgena purudu unee 🙏
❤❤❤❤❤
Akka oya nam lassanata natuwa 😍🤩😍 agath hadai oyage harida hodata wada thika karaganna haridha akke hamadama sathutin parissamin inna jarida teacher kenek wennama ona
Very nice
Thank you so muc💗😘🙏
Godak pin practical walata godak watinawa. Thank you mis ♥️
❤❤❤❤
මටත් ඉස්කෝලේ මතක් වුනා....පාත් වෙලා නටන්න ගිහින් කලිසම පැලිල #ක එලියේ දාගත්ත දවසේ ඉදල නැටුම් නැවතුනා....අපරාදේ....අද මම ටේලර් කෙනෙක්.....
😂
Akke මටත් මේක හොඳට තේරුනා
ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් ආදරෙයි 😂
අක්කි හරි ම ලස්දනයි❤
හරිම පැහැදිලි 😊❤ මිස්
Thank you and old the best
Ane goda goda godak thanks miss oyata ❤❤❤
Thank you miss oyge me videos godk watinwa apita 🙏❤❤
තැන්ක් යූ මිස්.මට පැටලිලා තමයි හිටියේ මිස් කියලා දුන්නා❤❤❤❤❤❤
🥰🥰🥰
ගොඩක් වටිනවා 👍
❤❤🤗🤗
ගොඩාක් ලස්සනයි.නයියඩි වන්නමත් දාන්නකො
Thanks 👍
ස්තුති මිස් 🙂🙂🙂
Mama thama grade 9 eeth mata mee මාත්‍රා natanna ලේසියි Thanks
Harima lassanayi akki 💖💕
Akke oyage natum harima lassanai❤ e vagema oya natana vidiha igena gannath harima lesi❤❤good luck akki oyata❤
Thank u ❤
ගොඩක් ලස්සනයි
Godak watinawa ❤️
Lassanai akka..❤ asa hithuna
Onama welawaka thamai akke video eka dakke thank you so mucg 😍
Tankoy madam .....🙏🙏🙏
ලස්සනයි 💗
Thankuuu .....21 practical
Good luck ❤
❤❤❤❤❤❤❤
👍👍👍👍👍❤❤❤❤❤
❤️👌
මිස් මිස් කරන අලංකාර මාත්‍ර හරිම ලේසි ඒවා මම එක දවසින් අල්ලගත්තා
Godak lassanai harida
ගොඩක් ස්තූතියි ඔයාට
❤❤❤❤❤Lassanai❤❤❤❤🎉🎉🎉❤❤❤
Thanks mis
❤❤
Thanks
👍
Lassanai akke
💕😁🙏🙏💕
Lassanayi akke❤️ thank you✨️ akke payinpath thiyanna vayas simavak thiyenavada?
Ehema na. Godakma podi kale thiyala wadak na. Therena wayasaka thamai painpath thiyanna one.
@@Sandarashmi ehemada.. Akke mn A/L science 3 rd shy karanne.. Mata dan vayasa 21 k.. Mn natum igenagena na.. Eth mn podi kale idan natum valata godak asayi.. Eth igena ganna vidihak hambune na.. Exam ivara karala payin path thiyanna hodata natum igena ganna hithan hitiye.. Eth 3 rd shy ekakuth karanna una nisa.. Mage vayasa yana hinda.. Mn eka hithin ayn karan hitiye.. Eth akkage video baladdi.. Aye e hine dakka mn 😑
Meya kiya natana eva hodata therenava❤️
Thank you miss..
Thawa mendiya aran enga heda karanna nangi..ethakota oye alankara kotas penawa...
Thanks akkioo❤
Hodata Natanawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉❤❤
Wow
Miss o/l practice walata mulu wannamam natanna onada
Na..අලංකාර මාත්‍රා 2ක් විතර අහන්න පුලුවන්. කස්තිරම, සීරුමාරු, අඩව් නම් අනිවාරෙන් අහනවා.
akka akka ga natuma lassne
Tnx akkee
Ur welcome 🙏
ලස්සනයි මිස්
🥰🥰 Thank you
❤
ලස්සන
Dance class thiyenne koheda
Negombo
Akka alankara matha walata godasaraba walin 1k dala natuwata kamak nedda?
Goda sarambe ehemma natanne nathwwa poddak wenas karala hadaganna.
මිස් ඔයා සීදූව පැත්තෙද?
Wattam kotasakuth dannkoo miss
Wattam 2ma dannam langadima.
Ane bohoma pin miss ❤️
අලංකාර මාත්‍රා කීයක් නටන්න ඕනෙද practical වලට
2k wath practice karagen yanna.
Bye akkw❤😮😂😊
O/L practical වලට අලංකාර මත්රා 3 ක් ගන්න අවස්ථා තියනවද
Godak welawata අලංකාර මාත්‍රා 2යි ahanne. Kokatath thawa ekak balagena yanna.
මට හෙට practical බයයි ටිකක්.😶😶.
💐💐💐💐
Wairode wannama mana sathageda
අක්කේ මට ඔයාගේ මාත්‍රා නැටුම් පහසුයි
😢කවි ඔක්කොම කියන්න ඔනිද. ක්විය කියලා නෙද තානම නටන්න ඔනී❤️
අඩව්වෙ අඩුවක් තියේ නේද
Update? Tip tip 2.o pls
Melo rahak na
Godak pin practical walata godak watinawa. Thank you mis ♥️
Thank you ❤
❤❤❤❤❤❤❤
Thanks❤❤❤❤❤
❤❤
❤
Thank you miss
❤
❤
❤
❤