පොල් පොඩ්ඩක්වත් නැතිව මං හැදුව රසම රස කෑම වේල බලන්න එන්න Tasty Lunch without coconut~ Kusala Simple✔

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 31

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 дні тому +5

    ඒක නම් අපූරුයි සොයුරිය ,,,,,,,,,,,,මාද මීට පෙර මේ විලසින්ම උත්සාහ කලා ............එයසාර්ථකයි ..... පොල් හිග මේ කාල සීමාවේ නැවත මතකය අවධිකල ඔබට බොහෝමත්ම තුති වේවා ..........💓🌹

  • @rasikakumari1164
    @rasikakumari1164 2 дні тому +5

    කිසි අඩුපාඩු වක් නෑ 😍 💖

  • @niroshakumari3111
    @niroshakumari3111 2 дні тому +4

    ගොඩාක් රස කැම වේලක්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 дні тому

      ගොඩක් ස්තුතියි ❤❤❤❤❤🌷🌷🌷🌷🌷

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 2 дні тому +2

    රස කෑම වේලක් ස්තූතිය ඔයාට ජේසු පිහිටයි 🙏🙏

  • @chathuwedage6757
    @chathuwedage6757 2 дні тому +3

    අද මට ගැලපෙන ම video1. අද පොල් ඉවරයි අක්කා, husband ගේනකොට රෑ වෙනවා, ඊට කලින් කෑම හදන්න එපැයි, thank you so much!❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 дні тому

      ❤❤❤❤🌷🌷🌷ස්තුතියි නංගා...

  • @Sayurikalpana12
    @Sayurikalpana12 2 дні тому +1

    ම්ම්ම්ම් සුපිරී කෑම වේලක් ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤ 👍👍👌

  • @sudathw.a.1902
    @sudathw.a.1902 День тому

    Tks.nice vedio presentation. Really grateful to you .

  • @JS-kj1rc
    @JS-kj1rc День тому

    පරිප්පුනම් තෙල් දන්නෙ නැතිව වතුරෙන්ම ඔය දාපු ඔක්කොම දාල හැදුවාමත් රසයි. Good idea.

  • @anushadesilva2041
    @anushadesilva2041 2 дні тому +2

    අම්මෝ..... රසායි ❤❤❤

  • @MethnaSamanna
    @MethnaSamanna День тому

    Akae oyata nirogisuwa deraegausha labaewa.harima watenama raesipi akka.api wagae dukpath ayata
    . Thank you.oya harima wasanawatha akka kaenaek.⭐

  • @RachiniWasana
    @RachiniWasana 2 дні тому +2

    බුදු සරනයි❤

  • @ThakshilaSandamali-uk5eh
    @ThakshilaSandamali-uk5eh 2 дні тому

    Tnanx sudu akki❤❤❤❤🥰😘😘lassana kaama akak 👍👍

  • @milamila6109
    @milamila6109 2 дні тому

    Rasa kema welak Tanks❤

  • @ChandaniSilva-p6e
    @ChandaniSilva-p6e 2 дні тому

    Good ideas

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 2 дні тому

    Oyananm supiri akke ❤

  • @asangafernando3681
    @asangafernando3681 2 дні тому

    dekkama asa hitenawa.bs

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 дні тому +5

    නියමයි නේ දුවේ ...පොල් නෑ කියලා කෑම වේලේ අඩුවක් නෑනේ ....හොද අදහසක් .මම යාලුවන්ටත් යැව්වා...බොහොම ස්තුතියි දුවේ 😘😘😘

  • @ShanikaYg
    @ShanikaYg 2 дні тому

    Ammo badagini una maara lassanai akki.oyata budusaranai manika rasa athi ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 дні тому

      ස්තුතියි නංගෝ...❤❤❤❤❤🌷🌷🌷🌷

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 День тому

    අපි නම් රට පොල් කන්නෙම නැ මම පරිප්පු හැදුවා කුකුල් මස් හැදුවා මේ රෑ

  • @PriyankaMannage
    @PriyankaMannage День тому

    ❤❤❤

  • @MallikaDissanayaka-hk1xu
    @MallikaDissanayaka-hk1xu День тому

    😊

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 2 дні тому

    ❤❤❤❤❤❤❤

  • @renukakaranappulige
    @renukakaranappulige 2 дні тому

    Thank you❤

  • @HasiniNimasha-p9r
    @HasiniNimasha-p9r 2 дні тому

  • @anushadissanayake3722
    @anushadissanayake3722 2 дні тому

    ❤🎉

  • @rchandralatha6239
    @rchandralatha6239 2 дні тому

    ❤1❤

  • @champasurangani3639
    @champasurangani3639 2 дні тому

    👌👌👍👍👍👍♥️♥️♥️🥰🥰👍💐💐

  • @NilushaDeSilva-nf8uf
    @NilushaDeSilva-nf8uf День тому

    ❤❤❤❤