Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1994 නෙමෙයි 1995 සැප්තැම්බර් මට මතක විදියට ඔය recording එක කරේ.
Supiri veddo 2k thama
ඉස්සර ඉදලම විහිලු කරලා...මගේ ලග අරාබි කාරයෙක් හිටියා ඌට හිනාගිහිල්ලම පන ගියා මේක අහලා...
🤣🤣
@@sahanuddeepanacovers5995 අපි දෙන්න මේක කිය කිය හිනා වෙලා කොච්චර කල්ද කියල මතක් වෙlaa මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න ආව මම....
වචන හරි කීවද අරාබියා 😁
😂..😂..😂.. පොඩිකාලේ ඉදන් ආතල්... අරාබි වෑමෑරැවා..!
@@senkadagala5634 ඌ බුදුඅම්මෝ කිව්වා
Anandians
කිව්වෙ නැත්තන් අඳුන ගන්නත් බෑ
ගායකයෙක් නොවුනේ අපරාදේ..
රන්වල ළමා බලකාය කරපු "ලොකු උනාම" සිංදුව ලියලා තියෙන්නෙ ගාමින්ද.....
a sinduwa hoyan gihn balapu aya ko
Me sinduwe Nama?
@@kasunfernando1679 😆
පිස්සු කන්නගෙන් මේක මුලින්ම දැක්කෙ
දෙව්නක පෝරගේගෙත් ඔය පෙනුමමය් තියෙන්නෙ
Nihathamani charithayaka bathiyala wage pada sho ne
ගාමින්දගේ මූණේ දෙබරු විදලා වගේ දැන් ඉදිමිලා...
😆
පවු යකෝ
@@YashKuruwitage ඉතින් ඇත්තනේ කිව්වේ... මූණ දෙබරු විදපු වගේ ඉදිමිලා ඉස්ම යන්න🤣
වයසට යද්දී එහෙම තමයි බන්.මීට අවුරුදු 27කට කලින්.උඹටත් ඔහොම තමයි
1994 නෙමෙයි 1995 සැප්තැම්බර් මට මතක විදියට ඔය recording එක කරේ.
Supiri veddo 2k thama
ඉස්සර ඉදලම විහිලු කරලා...මගේ ලග අරාබි කාරයෙක් හිටියා ඌට හිනාගිහිල්ලම පන ගියා මේක අහලා...
🤣🤣
@@sahanuddeepanacovers5995
අපි දෙන්න මේක කිය කිය හිනා වෙලා කොච්චර කල්ද කියල මතක් වෙlaa මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න ආව මම....