මුළු ලෝකයම බියගන්වන ලොව ධනවත්ම පාතාල කල්ලි 08 | 08 Richest Criminal Organizations In The World

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 266

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +68

    මේ ලෝකෙ අදහාගන්න බැරි විශ්මිත දේවල් කොච්චර තියෙනවද නේද?? අපි ඉතිං ඒවා දැනගන්නවා විශ්ම 🌎 නිසා....තෑන්ක්ස් ඔයාලට....🙏🙏💐❣️💐❣️💐❣️💐❣️💐❣️💐❣️💐❣️💐❣️👌👌🌟🌟

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 роки тому +220

    අවුරුදු 69 කට කලින් පවත්වල තිබිල තියෙන හර්තාල් ව්‍යාපාරය ගැන වීඩියෝ එකක් ඕනේ ❤️🥺

    • @domesticwiring5184
      @domesticwiring5184 2 роки тому +7

      අනිවා....

    • @gotabayarajapaksa2298
      @gotabayarajapaksa2298 2 роки тому +8

      හර්තාල් බෑ අපේ හන්දුරුවනේ

    • @rohanaupeksha8892
      @rohanaupeksha8892 2 роки тому +2

      ඔව් ඉක්මනටම ඕන

    • @denuma6536
      @denuma6536 2 роки тому +1

      ​@@domesticwiring5184 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏

    • @denuma6536
      @denuma6536 2 роки тому

      ​@@gotabayarajapaksa2298 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏

  • @mayurabandara8348
    @mayurabandara8348 2 роки тому +17

    හොද පැහැදිලි කිරීමක්

  • @minindukaviranga7718
    @minindukaviranga7718 2 роки тому +138

    රාජපක්ශ කල්ලිය එක්ක හැරෙන්නවත් බෑ ඕකුන්ට 😂😂😂😂

  • @s.udara88
    @s.udara88 2 роки тому +10

    විෂ්ම ලොකය කියන්නෙ දැනුම ගංගාවක්.....

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 роки тому +7

    අදත් මරු❤️❤️❤️❤️ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී❤️❤️❤️❤️❤️aniwaren ooniiiii❤️❤️❤️❤️ ayiyeeeeeeee

  • @CHATARCNCREATION
    @CHATARCNCREATION 2 роки тому +20

    විඩියො එක ලස්සනයි මේ වගේ එවා ඉස්සහරටත් ගෙන්න ✌️✌️

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 2 роки тому +5

    Medellin Cartel(Escobar) ගැන දැනගනන්න Narcos බලන්න..Mexican Cartel ගැන දැනගන්න Narcos Mexico බලන්න..Highly recommended👍🏼

  • @thilochanadimuthu2000
    @thilochanadimuthu2000 2 роки тому +13

    අදත් සුපිරියක් තමයි ඉතිම් ✨️🙂

  • @deric8210
    @deric8210 2 роки тому +20

    යුරෝපයේ තියෙන ලස්සන රටක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @වේළුසුමන
    @වේළුසුමන 2 роки тому +11

    වෙනිසියුලාවේ පාතාලය ගැන විස්තරයක් ඕන ඉදිරියට

  • @sugathkumara4606
    @sugathkumara4606 2 роки тому +3

    ලස්සන කටහඬක් ඔයට තියෙන්නේ මරු

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 2 роки тому +24

    Peaky blinders series එක මතක් උනේ කාටද 🥺❤️

  • @NVFilmsSL
    @NVFilmsSL 2 роки тому +8

    ❤️ නියමයි 👌

  • @naleenranasinghe6939
    @naleenranasinghe6939 2 роки тому +5

    විඩියෝ එක මරු
    සුපිරි විශ්ම ලෝකය😊❤️👍👍

  • @SadeeshaMarasingha
    @SadeeshaMarasingha 2 роки тому +4

    Onna palaveni comment eka magen

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 роки тому +1

    Adath supiri video ekak 😍😍🙏🙏

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +42

    ලංකාවේත් දැන් හොරකම් වගේ දේවල් වැඩි වෙලා තියෙන්නෙ මොකද දේශපාලුවො හොරාකාලා රට බංකොලොත් කරපු නිසා 😥😥

  • @Air4Flyers
    @Air4Flyers 2 роки тому +21

    We pay our utmost Respect and thank to all war heroes who sacrificed their youth, time, life for reuniting our Motherland Lanka🇱🇰
    Including His Excellency former President Mr. Mahinda Rajapaksa
    Secretary of Defense, present President Mr. Gotabaya Rajapaksa
    Army Commissioners and fellow soldiers and their family members💙💝

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 роки тому +3

      😂🤢 බඩ දගලනව නම දකිද්දිත් ..රට විනාසම කරපු හොර පවුල

    • @denuma6536
      @denuma6536 2 роки тому +1

      ​@@BestUSPresidentever loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏🙏

    • @denuma6536
      @denuma6536 2 роки тому +1

      ​@@ishanmadushanka3709 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏

    • @denuma6536
      @denuma6536 2 роки тому +1

      ​@@Air4Flyers loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏🙏

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 роки тому

    වීඩියෝ හැමදාමත් වගේ සුපිරියි 🤟

  • @punisher5982
    @punisher5982 2 роки тому +4

    ලංකාවේ මහි..... අයියලා තමා පාතාලේ😁😁😁😁😁😁😁🤣🤣

  • @technicvalley2502
    @technicvalley2502 2 роки тому +3

    1st view....and 1st comment

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 2 роки тому +6

    නියමයි මල්ලි.🙏❤️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 роки тому +1

    Niyamai ayye💯

  • @allinonebucket3934
    @allinonebucket3934 2 роки тому +6

    4th comment

  • @punisher5982
    @punisher5982 2 роки тому +1

    නියමයි 👍

  • @BUSPOODAYT-jm1nd
    @BUSPOODAYT-jm1nd 2 роки тому +2

    එලම 😥

  • @lilmic232
    @lilmic232 2 роки тому +2

    සුපිරියක් 🔥❤️🔥

  • @samanalponsu8135
    @samanalponsu8135 2 роки тому +2

    පැබ්ලො අදටත් ජීවමානයි..😍

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому +3

    Wishma lokaya ❤️❤️❤️

  • @t_s_j7310
    @t_s_j7310 2 роки тому +1

    9/11 attack එක ගැන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් ඕනේ...

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +8

    මේහෙ රට මේතාක් පාලනය කරන්නෙත් පාතල එවුන්තමයි සුදුඅැදගෙන හිටියට

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 роки тому +4

    වාහන වීඩියෝ එකකුත් දෙන්නකෝ

  • @stitem7325
    @stitem7325 2 роки тому

    Niyamayi

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha7177 2 роки тому +3

    2 Million ඉක්මනටම ගහමු

  • @Veshon7503
    @Veshon7503 2 роки тому +2

    1st comment ❤😊

  • @ProudbyRDBeatZ
    @ProudbyRDBeatZ 2 роки тому +8

    ඇයි ලංකාවේත් තියෙන්නේ මනින්ද රාජපක්ෂ ප්‍රමුඛ the බයියෝ පාතාල කල්ලිය😄😄 උන්තනම් හැබැයි අවුරුදු 10 පොඩි උනුත් ගහයි💔💔😈😈😈😂

  • @chenitha1716
    @chenitha1716 2 роки тому +2

    අයියෙ ඇඩොල්ෆ් හිට්ලර් ගැන වීඩියෝ එකක්

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 роки тому +1

    Super.🙂🙂

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +4

    ඇමරිකන් සිවිල් යුද්ධය ගැනත් ගේන්න කෝ

  • @nayonfernando1146
    @nayonfernando1146 2 роки тому +2

    aung san suu kyi, Margaret Thatcher, Chandrika Bandaranaike, Tsai ing-wen, Sunethra Bandaranaike, Winston Churchill me 6 dena ge videos 6 k danneko

  • @sunilrajapaksha7177
    @sunilrajapaksha7177 2 роки тому

    👍👍 Super work

  • @manjulakumara7113
    @manjulakumara7113 2 роки тому

    Cammora Italy wala tama tinawa eka aththamae, thanks me vedio eka very important 👏

  • @pererastores9509
    @pererastores9509 2 роки тому

    Thanks

  • @kavishkau
    @kavishkau 2 роки тому +2

    Ammo 🙂

  • @NVFilmsSL
    @NVFilmsSL 2 роки тому +1

    Super

  • @OG-ss4pu
    @OG-ss4pu 2 роки тому +2

    Ho Chi minh තුමා ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 2 роки тому

    mahaokuwta kaanthaawadiniyo innawa keewata namata withrai .boru film walin motivated karanoo withrai.eththatama gaththama geenu inne ballo wage neh...lokaya pawathina hema wathawakama lookaya purushadipathye pawathina eka nm loku sathutak..good video.

  • @chaminda23
    @chaminda23 2 роки тому +5

    ලංකාවෙ ඉන්න කල්ලියවත් ඇතුළත් කරන්න තිබ්බෙ ... rAJAPAKSHA fAMILY

  • @bslalvingaminglive448
    @bslalvingaminglive448 2 роки тому +2

    Maru

  • @yasasanuththara6700
    @yasasanuththara6700 2 роки тому +7

    කවුරු කොහොම කිව්වත් රාජපක්ෂ කල්ලිය තමා හොඳටම කළේ 😂

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 роки тому +1

    Thank you so much.

  • @subhashwaraperera2511
    @subhashwaraperera2511 2 роки тому +1

    Dark web කල්ලිය ගැන vedio එකක් ඕනේ

  • @battery7038
    @battery7038 2 роки тому +7

    බලගෙන ගියපුවාම ලෝකෙ යටින් රන් කරන්නෙ මුන් නෙද😯😈

  • @darknoise150
    @darknoise150 2 роки тому +4

    2 comment

  • @donwitha1776
    @donwitha1776 2 роки тому +4

    Sri Lanka's "Rajapaksha Family" should be include to this...😡😡😡

  • @nerukaidea88
    @nerukaidea88 2 роки тому

    ඔන්න ඔය වොයිස් එක හැමදාම ඕන

  • @shiran7403
    @shiran7403 2 роки тому +26

    මුන් මොක්කුද බොල අපේ රාජපක්ෂ කල්ලිය එක්ක සසදලා බලනකොට 😅

  • @parabanda261
    @parabanda261 2 роки тому +2

    scott adkins ganath vedio ekk krnna 😍💪💪🥰👍👌🌼❤️

  • @kavishkagunawardana8106
    @kavishkagunawardana8106 2 роки тому +5

    ලන්කාවෙන් බිහි වෙච්ච කල්ලිය රාජපක්ෂ කල්ලිය තමයි🙂

  • @playstationgameplay1309
    @playstationgameplay1309 2 роки тому +3

    රාජපක්ෂලාගේ පව්ලත් මේ අතරේ උඩින්ම ඉන්න ඕනා..

  • @godfather855
    @godfather855 2 роки тому +2

    රසියන් මාෆියා වල සාමාජිකයන් ගණන බිලියන 3 ද?මිලියන 3 ද?
    7:15

  • @nkcreations7419
    @nkcreations7419 2 роки тому +1

    Jack sparowට රගපාන jhony deep ගැන වීඩියෝ එකක් please

  • @manjuroy5494
    @manjuroy5494 2 роки тому

    Good video

  • @darknoise150
    @darknoise150 2 роки тому +5

    Hi

  • @pradishge
    @pradishge 2 роки тому +2

    So super aiya 😍😍😍😍🎊🎉❤❤❤🤑🤑😡😠😓😙😙😗😍😍❤❤🎈🎈🎈🎊🎉

  • @Planet208
    @Planet208 2 роки тому +2

    මේ විඩිඔ එක දාල සතියකින් විතර විශ්ම ලෝකය චැනල් එකෙ අයිති කාරය අතුරු දහම් උනාම 😂 ඩෙඩ්

  • @meghanada8922
    @meghanada8922 2 роки тому +5

    ලංකාවෙ නම් රාජපක්ෂ රෙජිමය

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 2 роки тому +1

    Aalbania rata ganath video ekak ikmanin ona

  • @Chamodyak6r
    @Chamodyak6r 2 роки тому +3

    කැනඩාව ආයියාවෙ නෙමෙයි නේද අයියේ 🤔

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +5

    කෝ රාජපක්ෂ හොරු ගැන කිව්වෙ නැනේ 🤔

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 2 роки тому +2

    බාගෙට බාගයක් ඉන්නේ ඩුබායි වල😅😪.

  • @mohamednushan8018
    @mohamednushan8018 2 роки тому

    Eldora maki giya itihasaya gana video ekak one (K. G. F gana)

  • @ජෙන්ගිස්කාන්රජු

    අයියේ spanish ගැන ඕන 😇😥😥

  • @yatagamagedileepasamanpriy2840
    @yatagamagedileepasamanpriy2840 2 роки тому

    Mee okktoama wada bayanakaiy apee rathu aiyalagee kalliya owa monawada ban ewath ekka okkomala bayaiy anurayata

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 2 роки тому +2

    peaky blindersla gana ekak oniiii♥️♥️♥️

  • @Nipuna_Tee
    @Nipuna_Tee 2 роки тому +1

    Don pablo ❤️

  • @සෙංකඩගලසින්හයා

    ලන්කාවෙත් ඉන්නවා 😀😀😀

  • @udayau.p.w1748
    @udayau.p.w1748 2 роки тому +1

    👍👍👍

  • @rushand8003
    @rushand8003 2 роки тому +1

    lankawe nm ithin aye amarasinghela thamai💪

  • @tecworld4817
    @tecworld4817 2 роки тому

    මේ වගේ network එකකට set වෙන්නෙ කොහොමද ?

  • @imalshafernando1169
    @imalshafernando1169 2 роки тому +3

    ❤💫

  • @lanka1285
    @lanka1285 2 роки тому +4

    😍😍😍❤️❤️❤️❤️

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 роки тому +2

    ❤✌

  • @BlueSky-kp3rk
    @BlueSky-kp3rk 2 роки тому +2

    peaky blindersla nadda

  • @otomanking3380
    @otomanking3380 2 роки тому +1

    ආසියාවෙ කොහෙද පගෝ කැනඩාව

  • @kasunmadushan3390
    @kasunmadushan3390 2 роки тому

    Dark web ගැන විඩියෝ එකක් ඔනෙ

  • @thanuka3384
    @thanuka3384 2 роки тому

    BMW ගැන video එකක් ඕන අයියෙ

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 2 роки тому +1

    ❤️‍🔥

  • @Lee-gv8bc
    @Lee-gv8bc 2 роки тому +1

    NBA Tounament eka gana video eka genna

  • @lasindukumarasinghe2351
    @lasindukumarasinghe2351 2 роки тому +2

    Bratva ගැන කියද්දි arrow tv series එක මතක් උන අය මේ කොනට

  • @senukarithmin3024
    @senukarithmin3024 2 роки тому +1

    මම ඔය ටිකෙන් අහල තිබ්බේ යකුසා ගැන විතරඉ

  • @mindanduniverse6771
    @mindanduniverse6771 2 роки тому +1

    මේ රටේ විශරසායන ප්රතිකාර පාතාල කල්ලි ඒවාට රජයේ ආරක්ශාවත් තියෙනවා වගෙයි හැගෙන්නෙ

  • @sitharamilan2981
    @sitharamilan2981 2 роки тому

    Jony depp ge video ekak oni bro 😎

  • @megamind5032
    @megamind5032 2 роки тому +1

    👀🔥

  • @NVFilmsSL
    @NVFilmsSL 2 роки тому +1

    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @Vx_Vehicles-jv32
    @Vx_Vehicles-jv32 2 роки тому

    ලංකාවේ මම තමා ඉතින් ☠️

  • @wpbsweerawardhana-yo7vq
    @wpbsweerawardhana-yo7vq Рік тому

    🐲Yakuza

  • @madushankagamage3758
    @madushankagamage3758 2 роки тому

    විරප්පන් ගැනත් දාන්න

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 роки тому

    elon musk සහ twitter සමාගම ගැන video එකක් genno