රටට අහිමි වු බිලියන 6ට අගමැතිනිය කුසලාන දිලා

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 48

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale День тому +2

    225 අපිකිව්වා එපා පත්කටගන්න දැන් තෙරුම් ගන්න ඔක්කොම යාලුවො මල්ලි විපාකය ඇස් පනාපිටම නේද

    • @SaliyaT_vision
      @SaliyaT_vision  День тому +1

      මම මාගේ කමෙන්ට්ස් වල දැක්ක බුද්ධිමත්ම කමෙන්ටුව.. අනිත් හැමෝම කුමන හෝ පක්ෂයකට කඩේ ගියා. ඔබ නිවැරදිව කියවීම කලා ස්තුතියි සහ සතුටුයි ඔබ වැනි බුද්ධිමතෙක් මාගේ ප්‍රේක්ෂකයෙකු වීම ගැන

  • @anandajayakodi7204
    @anandajayakodi7204 День тому +16

    අනුර,හරිනි ඇතුලු ආන්ඩුවෙ ලොක්කන්ගෙ රෙදිගැලවූ ප්‍රවීන ගවෙිශණශීලී මාධ්‍යවෙිදී සාලිය මහතාට මගේ ප්‍රණාමය.🙏🙏🙏🙏

  • @indi15
    @indi15 День тому +13

    බොහොම ස්තුතියි පාඨ පක්ෂ නැතුව ඇත්ත කතාව හෙලි කිරීම ගැන ❤️ 👍

  • @nimalkantha3544
    @nimalkantha3544 День тому +10

    ටිරාන් අත්අඩංගුවට ගනු❤❤❤❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 День тому +1

    ස්තූතියි සාලිය පුතා.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 День тому

    Thank you the disclosure!

  • @ScreenHublk-yj2zm
    @ScreenHublk-yj2zm 23 години тому

    ස්තුති mewa දැනුවත් karanawata.

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 4 хвилини тому +1

    බුදුසරණයි මහත්මයාට හදවතින්ම

  • @bandusilwa7967
    @bandusilwa7967 День тому

    ස්තුතියි සාලිය පුතා.

  • @mithunudara5823
    @mithunudara5823 День тому +2

    අනිවාර්යයෙන්ම 🎉🎉

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon День тому

    ❤❤❤❤❤❤

  • @gaminirankoth
    @gaminirankoth День тому +4

    ඔබතුමා ඔළුවෙන් හිටගෙන මෙච්චර හොඳ විස්තර ලෝකෙට ලංකාවට ප්‍රසිද්ධ කරාට පොල්කෙන්දත් තරම තමා මිනිස්සු මිනිස්සු ඒ ගැන ඉදිරිපත් වෙන්නේ පළමු අපි ඉදිරියට මේ කාලකන්නි රට නාස්ති කරල තියෙන්නෙ මාලිමා රජය විශ්වාස කරනවා මේ ඔක්කොම හිරේ දායි කියලා

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy День тому +1

    Harieyata. Hariey. Malliey😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SandaruwanAmila
    @SandaruwanAmila День тому +1

    ඇත්තම අත්ත කොන්ද පණ නැ මෙ ජනාධිපතිගේ දුකයි අපිට මේ රජය ගැන ඇයි මෙවා මෙවුන්ට පේන්නෙ නැත්තේ

  • @Maragodasr
    @Maragodasr День тому +1

    ඔබ හරි.. නෝංජල් ආන්ඩුව .

  • @kumudinihettige2823
    @kumudinihettige2823 День тому +1

    උනුත්, මුනුත් ඔක්කොම යාළුවො , චන්දෙට කලින් වේදිකාවෙ කෑගහපු තරමට වැඩ නෑ.විසිල් විතරයි බල්ටි නෑ.

  • @asokakumara8102
    @asokakumara8102 День тому +1

    පාර්ලිමේන්තුව සුද්ද කරාට උන්ගේ නිලදාරින් ටික සුද්ද කරේ
    නැහැ නේ

  • @Rmd289
    @Rmd289 День тому +1

    මාලිමාවේ හොරු නෑ..ඒත් හොරුත් එක්ක ඩීල් නම් වැඩේ ලේසි නෑ..😓😓😓😓

  • @mariafernada345
    @mariafernada345 День тому +1

    Stuhthi...sahodrya❤❤❤❤❤❤

  • @ChamerChamer-ol6jo
    @ChamerChamer-ol6jo День тому +1

    අනුර කුමාර අනා ගන්නවා 3/2 බලය අරන් මිනිස්සු අන්දවනවා වගෙ.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День тому +2

    රැවටෙන්න අගමැතිනිය බබෙක් නොවෙයි නේද ..ගන්න තීන්දු තීරණ හරියට හොයා බලන්න තරම් බුද්දියක් ඇයට නැද්ද.. ඔහොම ගියොත් ඉතින් මේ ආන්ඩුවත් වැඩි කල් තියෙන එකක් නැහැ ...නීති පති වෙනස් කරන්න බැරි මොකද ජනාධිපතිතුමාට 😮😮

  • @NishshankaWeerakoon
    @NishshankaWeerakoon День тому

    Mun okkoma Ekayi bro.JNATHAWA pAW...

  • @rohanaperera
    @rohanaperera День тому +1

    හැමෝම කතා නම් කරේ දෝලාවෙන් යන විදිහට දැන් නම් පයින් යන වගක් තමයි පෙනෙන්නට තියෙන්නේ ,,

  • @subatheja7574
    @subatheja7574 День тому

    බලය ඇතිදා මොළය ගැන ගැටලුවක් තියන බවනම් පැහැදිලියි ...බලමු නේද ...මොකද වෙන්නෙ කියලා...😮😮😮

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 День тому

    ❤❤

  • @asokakumara8102
    @asokakumara8102 День тому +1

    හැම තැනම ඉන්නේ උන්ගේ බත් බැලයෝ

  • @bandulawijewardena9912
    @bandulawijewardena9912 23 години тому

    මෙහෙමයි , දැන් අණ්ඩුවට youtube බල බලා ඉන්න වෙලාවක් නැතිව ඇති, හොදම දේ අපිට කියනවා වගේ එයලටත් දැනගන්න ක්‍රමයක් හරි ගස්සනවා නම් එයලා නොකර ඉන්නෙ නැහැ , අනිත් එක අන්ඩුවත් දැන ගන්න ඕනා මිනිස්සු මෙවා දන්නවා කියලා අන්ඩුව සද්ද නැතිව හිටියට. පුලුවන් නම් ඔය 159 එකෙකුව හරි දැනුවත් කරලා මේ ගැන ඉහල තැන්වලට දන්වන්න පුලුවන් නම්නැත්නම් ඕකුන් අනුරවත් මරනවා ලගදි.

  • @Tissagmail1962
    @Tissagmail1962 День тому

    අනිවාර්යෙන්ම ජනාධිපතිට කොන්දක් ඇත්තෙම නෑ

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 День тому

    🎯

  • @jayawardenahandunpathiraja2185

    ඇත්තටම අනුර සහ හරිනි
    බබාලද. ? බල්ටි කෝ ?

  • @janakaruwan7405
    @janakaruwan7405 14 годин тому

    මේ රට කරන්න ගෑනු බොලද වැඩියි

  • @ChampsDiary-t1t
    @ChampsDiary-t1t День тому

    Can't believe where the things are going. You may not know how much people suffer because of economy still here. People who caused that are released on bail and are speaking like either heros or infants. Why do people have to tolerate all these?❤

  • @SagaraDisanayake
    @SagaraDisanayake День тому +1

    2012 di patan gatta stf eka U.N teams hadapu kale,,tyran,,deshabandu,, warunala hitiye koheda,,,

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 День тому +2

    රට 76 හොරා කාපු මතකද

    • @SaliyaT_vision
      @SaliyaT_vision  День тому

      මතක නිසානේ අල්ලන්න කියන්නේ.. වැඩේ කියන්නේ ජනපතිට මතක නැ අල්ලනවා කියපුවා

    • @annmary8819
      @annmary8819 День тому

      කියන තරම් ඉක්මනට කිසිවක් කරන්න අමාරුයි .මේ රජයට කාලය දෙන්න ඕනෙ .76 දුක් වින්ද එකේ ඉන්න බලාගෙන .මොනා කිව්වත් මිනිස්සු සැලෙන්නේ නැහැ .මාලිමාවට ජය වේවා 🙏

  • @amazingfernando2440
    @amazingfernando2440 День тому +1

    ANURA KUMARA HUKANANAYAKE UMBA HUKANAWADA PONNA HUTHO

  • @nuwanpradeep9073
    @nuwanpradeep9073 День тому

    Meka rate සියලුම dena denuwath wenna tamil english translation akakuth yawanna plwannam. Jathyantharayth mewwa denaganna ona

  • @vipulhemantha
    @vipulhemantha День тому

    ආණ්ඩුවට මොනවා කරනවද දන් නැහැ

  • @gayansameera-d6t
    @gayansameera-d6t День тому

    balyata anda kalin wasanta samarasinghe tiran alas gana baila gahawwa awata passa akadawasak oya nama kiwwa na

  • @Jehanfernendo-bp4qg
    @Jehanfernendo-bp4qg День тому

    හරිනි ගොබ්බ ගෑනි.. උපාධිය රෝල් කරලා පුකේ ගැහුවා නං හරි

  • @JayasundaraKarunanayaka
    @JayasundaraKarunanayaka День тому

    oyalatath konda pana ne kiyala denenawa janthawata