වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගිහි පිංවතුන්ලා තුළ ගෞරවයක් නැත්තේ ඇයි ?

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 29

  • @Sunilkumaeasinha
    @Sunilkumaeasinha 2 місяці тому +1

    හොදින් වැටහුනා ස්වාමීන් වහන්ස දේශනාව❤ ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @User0002User
    @User0002User Місяць тому

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏♥️

  • @Akalanka1212
    @Akalanka1212 2 місяці тому +1

    එක ඇත්ත හාමුදුරුවනේ 🙏♥️

  • @SadaruGimhan-j6s
    @SadaruGimhan-j6s Місяць тому

    සාදූ සාදූ සාදූ එහෙමයි ස්වාමීන් වහන්ස ❤

  • @NirmalGunathilaka-f7t
    @NirmalGunathilaka-f7t Місяць тому

    එක ඇත්ත ස්වාමීන් වහන්ස 🙏♥️

  • @Ariyaratne1234
    @Ariyaratne1234 2 місяці тому +2

    ඔබ වහන්සෙගෙ දර්ම දේශනා සැබැවින්ම කාලෝචිතයි ස්වාමීන් වහන්ස . අද සමාජයෙ දැවෙන ප්‍රශ්න ඔබ වහන්සෙගෙ දේශන තුලින් පිලිතුරු සපයා තිබෙනවා . ඔබ වහන්සෙට උතුම් නිවනම අවබෝද වේවා සාදූ සාදූ සාදූ !!

  • @sunilsoysa2496
    @sunilsoysa2496 Місяць тому

    Great Great Advice!!!!!!. Theruwansarani.

    • @sugandhayathra-e1q
      @sugandhayathra-e1q  Місяць тому

      @@sunilsoysa2496 ඔයාටත් තෙරුවන් සරනයි ♥️🙏

  • @NilanthiKunarasinhe
    @NilanthiKunarasinhe 2 місяці тому

    සත්‍යකී ස්වාමීන් වහන්ස සත්‍යකි , ඔබ වහන්සෙ ඇතුළු නාලිකා කාර්‍යමන්ඩලට තෙරුවන් සරනම වේවා

  • @withme9901
    @withme9901 Місяць тому

    මේ ගැන සිතනකොට මහා සංවේගයක් ඇතිවෙනවා ස්වාමීන්වහන්ස.ආර්ය ධර්මය වෙනුවෙන් පෙනීසිටිය යුතු භික්ෂූන්වහන්සේලා, අදවනකොට ලාමක දේවල් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනීසිටිම ඉතාම සංවේගය දනවන කරුනක්

  • @kumudinideepika1027
    @kumudinideepika1027 2 місяці тому

    ස්වාමීන්වහන්ස ,
    සත්‍ය ක්මයි. ඒ නිගරුවන්නේ තිසරණය ටමයි . උන්වහන්සේ ලාට අනුකම්පා කලයුතුයි. නිවැරදි ධර්මය මෙතෙක් උන්වහන්සේ ලාට ශ්‍රවනය කරන්න ලැබිල නොමැති කමෙනුයි ඔවැනිදේ සිදුවන්නේ .දැන් නිවැරදි ධර්මය ශ්‍රවනය වුවත් වටහාගන්නත් නොහැකි වේවි . අත්‍යවශ්‍ය මොහොතේ මෙවන් පැහැදිලි කිරීමක් සිදුකල ඔබවහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Місяць тому

    මාත්‍ ගොඩක් හාමුදුරුවන්ට දන් දෙන්න පටන් ගත්තා ...හැබැයි නියම ධර්මය නැ ........ බොහො තැන් වල සල්ලි කඩා ගැනිලි විතරයි ..... ඒත් දැන් ටික ටික හොද පිරිසිදු ධර්මය ඇහෙනවා ......... niwan kamatahan, Niwan dakimu ,බුද්ධෝත්පාද.....වගේ ඒවා වල .....

    • @sugandhayathra-e1q
      @sugandhayathra-e1q  Місяць тому

      @@sewwandidesilva7926 එක ඇත්ත තමයි නිවැරැදි දර්මය නැත්නම් පැවැත්මක් නැ විනාශයම තමයි .. තෙරුවන් සරනයි මහත්මිය 🙏♥️